හැමෝම මට සමාව දුන් බව කෝල් කරලා කිවුවා..- ජෙරම් හොද සිංහලෙන් කියයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    හැමෝම මට සමාව දුන් බව කෝල් කරලා කිවුවා..- ජෙරම් හොද සිංහලෙන් කියයි..

    තමන්ට සමාව දුන් බව ප්‍රකාශ කරමින් තම කාර්යාලයට හා තමාට දුරකථන ඇමතුම් රාශියක් විවිධ ආගමිකයන්ගෙන් ලැබුණු බව ජෙරම් ප‍්‍රනාන්දු දේවගැතිවරයා සඳහන් කරයි.

    තමන් විසින් මුලින් සමාව ඉල්ලූවායින් පසු එසේ දුරකථයෙන් අමතා තමන්ට සමාව දුන් බොහෝ දෙනාට ස්තුති කරන බවද හෙතෙම කියා සිටියේය.

    තමන් විසින් සිදු කරන ලද ප්‍රකාශය හේතුවෙන් සිත් රිදීමක් වූයේ නම් ඒ සියලු දෙනාගෙන් නැවත වතාවක් තමන් සමාව ඉල්ලා සිටින බවද හෙතෙම පවසයි.

    තමයි සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,959
    113
    ප*යාගල
    sorry.com
    මෙ කැ** සමාව ඉල්ලන්නෙ නිකන් " ඇත්ත කිව්ව්ම උබලට රිදුනා නෙ " Vibe එකකින්. මිනිස්සුන්ගෙන් ගැලවෙන්න සමාව ඉල්ලුවට ඌ තාම කලින් මතේම තමයි ඉන්නෙ. බේසාවා
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මුගෙ ලොකු එක තාම බැහැලා නෑ. දවස් 14 ක් ඇතුළෙ හිටියා නම් ඕක හරියනවා සේපාලයට වගේ
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    samaya ganna mu podi ekekda
    muwanam tika kalekata achchu karanna ona

    muge fanslata thereine mu amu horek kiyala
     

    Similar threads