Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හැමෝම power bank , generator ගැන කතා කරන නිසා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමෝම power bank , generator ගැන කතා කරන නිසා

මේ දවස් වල හැමෝම power bank , generator ගැන කතා කරන නිසා, මගෙනුත් විස්තර අහන නිසා මේක ත්රෙඅඩ් එකක් විදිහට දාන්න හිතුවේ. මම ඉලෙට්‍රෝනික් ඉගෙන ගෙන නැහැ. (O/L වල subject එකක් විදිහට විතරය්) ඒ නිසා මේකේ මොනා හරි වැරදි නම් නිවැරිදි කරන්න. එත් මේක පළපුරුද්දෙන් අත් හදා බලලා හොයල බලලා දාන විස්තර් ටිකක් උබලටත් ප්‍රයෝජන වෙන්න පුළුවන් කියල හිතල තමා දාන්නේ......

මේ ඉයිටම් 3 හොයාගන්න ඕන.

බැටරිය

· AmP 45 හොද තත්වයේ (වාහනයකින් අයින් කල උනත් කමක් නෑ) බැටරියක් හොයාගන්න

· amp 60, 90 120 වගේ ලොකු එකක් ගත්තොත් වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙය්.

· 45 එකක් පැය 3- 4 නම් 90 වට අඩුම පැය 5-7 පුළුවන් වෙය්.

· අනික බැටරි එක සවුත්තු වෙලා අයින් කරන්න වෙන්නේ මස 9 කින් නම් අවුරුද්දකට වඩා පුළුවන් වෙය් 90 හොයාගත්තොත්.

· වහනෙකින් අයින් කරන එකක් Rs. 2,000.00 අඩුවෙන් පුළුවන් බැටරි කඩේකින් වගේ ගන්නවා නම්.

· හැබය් මතක ඇතිව බටර්ය් එකේ වෝල්ට් 12 තියෙන්න ඔනී, gravity එකකත් නරකම නැති ගානක් තියන එකක් හොයාගන්න ඕන. නිතර දුවන වහනෙකින් අද ඊයේ ගලොපු බටරි එකක් ගත්තා නම් අවුරුද්දක් විතර දුවන්න පුළුවන් rs. 2000 – 2500 වියදම් කලාට පාඩු නෑ

· වැඩිකල් දුවන්න නම් සොලා වලට දාන ජෙල් battery එකක් ගන්න one. ඒවා ගණන් 20,000 වඩා යනවා. ඒවායින් දෙකක් වත් දන්නා වෙය් 1000w වලින් පැය 3- 4 දුවාගන්න.

Chargar

· Electronic කඩේකින් බැටරි charger එකක් ගන්න. එක මතක ඇතිව overcharge protection තියන, පොසිටිව් නෙගටිව් මාරු උනාට අවුලක් නැති මොඩල් එකක් ගන්න Rs. 2500.00

· බැටරිය නිතර charge කරන්න. ෆුල් charge එකේ තියනවා නම් ගොඩක් කල් තියාගන්න පුලුඅවන. බැස්සට පස්සේ charge නොකර දවස් ගණන් තිබ්බම ඉක්මනට සවුත්තු වෙනවා. 10amp වගේ charger එකක් ගත්තාම ඉක්මනට charge වෙනවා.

Inverter

· Inverter එකක් ඕනේ. මේක modified sine wave වත් ඕනේ.

· ලංකාවෙන් ගත්තොත් ටිකක් ගන්න මොකද 500w එකක් 1800 - 2500 කියනවා

· කොටුවේ ඇවිද්දොත් 1000w එකක් ඒ ගානට කිට්ටුවෙන් හොයාගන්න් පුළුවන් වෙය්

· modified sine wave එකක් උනත් ටිකක් හොද තත්වයේ එකක් ගන්න වෙනවා සමහර ඒවායේ wawe එක හරි නැති නිසා ගොඩක් ඉලෙක්ට්‍රොනික් බඩු සවුත්තු වෙනවා

· හරි sine wawe ඒවා නම් පට්ට ගණන. අර සෝලා වලට ගන්න ඒවා.

inverter & charger දෙකම එකට තියන ඒවා තියනවා. මම පාවිච්චි කරලා නම් නෑ

light bulb

· 12v battary එකෙන් direct දෙන්න 12v LED bulb වලට

· කොටුවේ තියනවා අඩි 2- 4 වගේ LED ස්ට්‍රිප්. ඒවායින් එකක් casing එකත් එක්ක rs. 180- 250 අතර ගන්න පුළුවන්

· inverter එක හරහා 230v bulb පත්තු කරන්න පුළුවන් උනත් එක current ලොස් වෙනවා වැඩිය් 12v – 230v ට හරොල අයෙ 12v හරෝන එක

අනිකුත් විදුලි උපාංග

· fan එකක් inverter එකෙන් දුවන්න පුළුවන්. සද්දේ වැඩිය්. ඩක ඩක ගානවා. එත් ඉකමනට සවුත්තු වෙනවා. fan එක ස්ලෝ වෙනවා. එක වෙන්නේ fan එකේ capasitor එක සවුත්තු වෙන නිසා. ඉන්නම බැරි නම් දාගෙන cap එක ටික දවසකින් මාරු කරගන්නත් පුළුවන් rs. 100 විතර වෙන්නේ

· mobile phone charger අවුලක් නෑ වැඩ හොදට

· Radio - වැඩ හොදට

· TV - වැඩ නම් කරනවා දිගට පාවිච්චි කරලා අවදානමක් ගන්න ගියේ නෑ.

· SLT Fiber line එකේ router එකේ charger එක හය් කරන්නත් පුළුවන්. දවස් 3 වගේ වැඩ කළා මගේ බැටරි එකෙන්

· fan එකක් නම් අර ඉස්සරලා කිව්වා වගේ DC direct වැඩ කරන එකක් අරගෙන පාවිච්චි කරන එක තමා සුදුසුම

වැදගත්ම de ඉලෙක්ට්‍රොනික් පිළිබද අවබෝදයක් තිබ්බා නම්, ගෙවල් වල මල්ටි මීටර් වගේ උපකරණ තියන කෙනෙකුට මේ ටිකට ලොකු වියදමක්යන්නේ නෑ. මුල ඉදන් ගන්න කෙනෙකුට නම් 7000 – 8000 ක් යය මේ ඔක්කොටොම.

charger එක ගෙදර හදාගන්න පුළුවන් උනත් කඩෙන් ගන්න එක features ගොඩක්, හොද designඑකක් එක්ක ගන්න පුළුවන්. design කරපු එන්ඩ් product එකක් නිසා අපි අටෝන ඒවාට වඩා ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන්

[QUOTE="wqe123, post: 24326891, member: 545828"] [b]හැමෝම power bank , generator ගැන කතා කරන නිසා[/b] [FONT=Arial][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][FONT=Arial][SIZE=5][COLOR=Blue][B]මේ දවස් වල හැමෝම power bank , generator ගැන කතා කරන නිසා, මගෙනුත් විස්තර අහන නිසා මේක ත්රෙඅඩ් එකක් විදිහට දාන්න හිතුවේ. මම ඉලෙට්‍රෝනික් ඉගෙන ගෙන නැහැ. (O/L වල subject එකක් විදිහට විතරය්) ඒ නිසා මේකේ මොනා හරි වැරදි නම් නිවැරිදි කරන්න. එත් මේක පළපුරුද්දෙන් අත් හදා බලලා හොයල බලලා දාන විස්තර් ටිකක් උබලටත් ප්‍රයෝජන වෙන්න පුළුවන් කියල හිතල තමා දාන්නේ......[/B][/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue][B]මේ ඉයිටම් 3 හොයාගන්න ඕන.[/B][/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue][B][U]බැටරිය[/U][/B][/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue]· AmP 45 හොද තත්වයේ (වාහනයකින් අයින් කල උනත් කමක් නෑ) බැටරියක් හොයාගන්න[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue]· amp 60, 90 120 වගේ ලොකු එකක් ගත්තොත් වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙය්.[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue]· 45 එකක් පැය 3- 4 නම් 90 වට අඩුම පැය 5-7 පුළුවන් වෙය්.[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue]· අනික බැටරි එක සවුත්තු වෙලා අයින් කරන්න වෙන්නේ මස 9 කින් නම් අවුරුද්දකට වඩා පුළුවන් වෙය් 90 හොයාගත්තොත්.[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue]· වහනෙකින් අයින් කරන එකක් Rs. 2,000.00 අඩුවෙන් පුළුවන් බැටරි කඩේකින් වගේ ගන්නවා නම්.[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue]· හැබය් මතක ඇතිව බටර්ය් එකේ වෝල්ට් 12 තියෙන්න ඔනී, gravity එකකත් නරකම නැති ගානක් තියන එකක් හොයාගන්න ඕන. නිතර දුවන වහනෙකින් අද ඊයේ ගලොපු බටරි එකක් ගත්තා නම් අවුරුද්දක් විතර දුවන්න පුළුවන් rs. 2000 – 2500 වියදම් කලාට පාඩු නෑ[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue]· වැඩිකල් දුවන්න නම් සොලා වලට දාන ජෙල් battery එකක් ගන්න one. ඒවා ගණන් 20,000 වඩා යනවා. ඒවායින් දෙකක් වත් දන්නා වෙය් 1000w වලින් පැය 3- 4 දුවාගන්න.[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue][B][U]Chargar [/U][/B][/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue]· Electronic කඩේකින් බැටරි charger එකක් ගන්න. එක මතක ඇතිව overcharge protection තියන, පොසිටිව් නෙගටිව් මාරු උනාට අවුලක් නැති මොඩල් එකක් ගන්න Rs. 2500.00[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue]· බැටරිය නිතර charge කරන්න. ෆුල් charge එකේ තියනවා නම් ගොඩක් කල් තියාගන්න පුලුඅවන. බැස්සට පස්සේ charge නොකර දවස් ගණන් තිබ්බම ඉක්මනට සවුත්තු වෙනවා. 10amp වගේ charger එකක් ගත්තාම ඉක්මනට charge වෙනවා. [/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue][B]Inverter[/B][/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue]· Inverter එකක් ඕනේ. මේක modified sine wave වත් ඕනේ. [/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue]· ලංකාවෙන් ගත්තොත් ටිකක් ගන්න මොකද 500w එකක් 1800 - 2500 කියනවා[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue]· කොටුවේ ඇවිද්දොත් 1000w එකක් ඒ ගානට කිට්ටුවෙන් හොයාගන්න් පුළුවන් වෙය්[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue]· modified sine wave එකක් උනත් ටිකක් හොද තත්වයේ එකක් ගන්න වෙනවා සමහර ඒවායේ wawe එක හරි නැති නිසා ගොඩක් ඉලෙක්ට්‍රොනික් බඩු සවුත්තු වෙනවා[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue]· හරි sine wawe ඒවා නම් පට්ට ගණන. අර සෝලා වලට ගන්න ඒවා.[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue]inverter & charger දෙකම එකට තියන ඒවා තියනවා. මම පාවිච්චි කරලා නම් නෑ[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue][B][U]light bulb [/U][/B][/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue]· 12v battary එකෙන් direct දෙන්න 12v LED bulb වලට[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue]· කොටුවේ තියනවා අඩි 2- 4 වගේ LED ස්ට්‍රිප්. ඒවායින් එකක් casing එකත් එක්ක rs. 180- 250 අතර ගන්න පුළුවන්[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue]· inverter එක හරහා 230v bulb පත්තු කරන්න පුළුවන් උනත් එක current ලොස් වෙනවා වැඩිය් 12v – 230v ට හරොල අයෙ 12v හරෝන එක[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue][B][U]අනිකුත් විදුලි උපාංග[/U][/B][/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue]· fan එකක් inverter එකෙන් දුවන්න පුළුවන්. සද්දේ වැඩිය්. ඩක ඩක ගානවා. එත් ඉකමනට සවුත්තු වෙනවා. fan එක ස්ලෝ වෙනවා. එක වෙන්නේ fan එකේ capasitor එක සවුත්තු වෙන නිසා. ඉන්නම බැරි නම් දාගෙන cap එක ටික දවසකින් මාරු කරගන්නත් පුළුවන් rs. 100 විතර වෙන්නේ[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue]· mobile phone charger අවුලක් නෑ වැඩ හොදට[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue]· Radio - වැඩ හොදට[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue]· TV - වැඩ නම් කරනවා දිගට පාවිච්චි කරලා අවදානමක් ගන්න ගියේ නෑ.[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue]· SLT Fiber line එකේ router එකේ charger එක හය් කරන්නත් පුළුවන්. දවස් 3 වගේ වැඩ කළා මගේ බැටරි එකෙන්[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue]· fan එකක් නම් අර ඉස්සරලා කිව්වා වගේ DC direct වැඩ කරන එකක් අරගෙන පාවිච්චි කරන එක තමා සුදුසුම[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue]වැදගත්ම de ඉලෙක්ට්‍රොනික් පිළිබද අවබෝදයක් තිබ්බා නම්, ගෙවල් වල මල්ටි මීටර් වගේ උපකරණ තියන කෙනෙකුට මේ ටිකට ලොකු වියදමක්යන්නේ නෑ. මුල ඉදන් ගන්න කෙනෙකුට නම් 7000 – 8000 ක් යය මේ ඔක්කොටොම.[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=5][COLOR=Blue]charger එක ගෙදර හදාගන්න පුළුවන් උනත් කඩෙන් ගන්න එක features ගොඩක්, හොද designඑකක් එක්ක ගන්න පුළුවන්. design කරපු එන්ඩ් product එකක් නිසා අපි අටෝන ඒවාට වඩා ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන් [/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom