Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හැම එකම JCB ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉදිකිරීම් සඳහා නැතිවම බැරි machine 1ක් තමා මේ JCB යන්තරේ , මහා පරිමාණ වැඩබිම් වගේම, ගමේ ගොඩේ ගෙපලක් ඇදගන්න 1e ඉඳන් , වැඩ රාශියකට ගොඩක් ප්රයෝජනවත් යන්ත්රයක්. ඒ නිසාම කා අතරත් JCB 1 ජනප්රියයි.

ඒත් මේකට JCB කිව්වට, ඒක company නම

මොකද්ද මේ යන්තරේ

මේකට කියන්නේ Backhoe loader කියලා

මෙන්න මේ සුද්දා තමයි මේක හොයා ගත්තේ.

මෙයාගේ නමJOSEPH CYRIL BAMFORD

මෙයාගේ නමේ මුල් අකුරු දාල තමයි මේ JCB ආයතනය හැදුවේ.ඒක තමයි දැන් කව්රුත් JCB .... JCB කියන්නේ.

එයා මේක 1953 අවරුද්දේ ලෝකෙට එලි දක්වල තියෙන්නේ.

මේ තියෙන්නේ මුල්ම කාලේ machine 1ක් .

බහු කාර්ය යන්ත්රයක් විදියට මේකෙන් ගන්න පුළුවන් වැඩ ගොඩයි. මේකත් බලපල්ලා පොඩ්ඩක්.මෙහෙම machine නම් නෑ

ඉතින් මේක ලෝකේ පුරා වේගයෙන් ජනප්රිය වෙලා, වැඩ බිම් වලට නැතිවම බැරි උනා.

company ගණනාවක් ඊට පස්සේ මේ Backhoe loader නිෂ්පාදනය කරන්න පටන් ගත්තා,එත් ලංකාවේ එහෙම වැඩිපුර ජනප්රිය මුලින් හදපු JCB 1ක.

අපි ඉතින් හැම 1ටම JCB කිව්වට ලංකාවේ තවත් Backhoe loader වර්ග තියනවා. CAT 428 1ත් ගොඩක් තියනවා ලංකාවේ.

තවත් වර්ගත් තියනවා,

දැන් ඉතින් Backhoe loader 1ක් දැක්කම JCB ....JCB..... කියන්නේ නැතිව පොඩ්ඩක් බලපල්ලා මොකද්ද කියලා.

JCB ගැන දන්න යාලුවෝ ගොඩක් ඇති එලකිරි 1e.ඒවත් මෙතන දාමු .

යමක් දැනගත්තනම් ගොඩක් සතුටක්

අනිත් අයටත් බලන්න Bump 1ක් හරි ගෙන යන්න

මහන්සිය හොඳනම් ඉතින් සලකල යන්න

මේ මම කලින් දාපුවා

ABC ගැන දාපු http://www.elakiri.com/forum/showthread.php?t=1599945

ගඩොල් තෝරන හැටි http://www.elakiri.com/forum/showthread.php?t=1600099

[QUOTE="dd nalin, post: 16299669, member: 453040"] [SIZE="4"][COLOR="Navy"]ඉදිකිරීම් සඳහා නැතිවම බැරි machine 1ක් තමා මේ JCB යන්තරේ , මහා පරිමාණ වැඩබිම් වගේම, ගමේ ගොඩේ ගෙපලක් ඇදගන්න 1e ඉඳන් , වැඩ රාශියකට ගොඩක් ප්රයෝජනවත් යන්ත්රයක්. ඒ නිසාම කා අතරත් JCB 1 ජනප්රියයි.[/COLOR][/SIZE] [IMG]http://www.mhwmagazine.co.uk/MHWMagazine/JCB-launch-new-backhoe-loader-with-EcoLoad-to-improve-fuel-saving_6410.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]ඒත් මේකට JCB කිව්වට, ඒක company නම[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkGreen"]මොකද්ද මේ යන්තරේ[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Red"]මේකට කියන්නේ Backhoe loader කියලා [/COLOR][/SIZE] [IMG]http://constructionfield.net/wp-content/uploads/2013/09/backhoe-loader-2.jpg[/IMG] [SIZE="4"][COLOR="Black"]මෙන්න මේ සුද්දා තමයි මේක හොයා ගත්තේ.[/COLOR][/SIZE] [IMG]http://2.bp.blogspot.com/-NWJq4io4rKI/TgCuoTzmtdI/AAAAAAAAL-k/GUqSJQImlUQ/s400/Joseph%2BCyril%2BBamford.jpg[/IMG] [SIZE="4"]මෙයාගේ නම[/SIZE][SIZE="6"][COLOR="Red"]JOSEPH CYRIL BAMFORD[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Navy"]මෙයාගේ නමේ මුල් අකුරු දාල තමයි මේ JCB ආයතනය හැදුවේ.ඒක තමයි දැන් කව්රුත් JCB .... JCB කියන්නේ. [/COLOR][/SIZE] [SIZE="5"]එයා මේක 1953 අවරුද්දේ ලෝකෙට එලි දක්වල තියෙන්නේ. මේ තියෙන්නේ මුල්ම කාලේ machine 1ක් .[/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/8/85/JCB_3C_backhoe.jpg[/IMG] [SIZE="4"]බහු කාර්ය යන්ත්රයක් විදියට මේකෙන් ගන්න පුළුවන් වැඩ ගොඩයි. මේකත් බලපල්ලා පොඩ්ඩක්.මෙහෙම machine නම් නෑ[/SIZE] [IMG]http://www.automotivesupplychain.org/uploads/cgblog/id175/ASL-BHL_3CX_Octpus_sand[1].jpg[/IMG] [SIZE="4"][COLOR="Navy"]ඉතින් මේක ලෝකේ පුරා වේගයෙන් ජනප්රිය වෙලා, වැඩ බිම් වලට නැතිවම බැරි උනා. company ගණනාවක් ඊට පස්සේ මේ Backhoe loader නිෂ්පාදනය කරන්න පටන් ගත්තා,එත් ලංකාවේ එහෙම වැඩිපුර ජනප්රිය මුලින් හදපු JCB 1ක.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Black"]අපි ඉතින් හැම 1ටම JCB කිව්වට ලංකාවේ තවත් Backhoe loader වර්ග තියනවා. CAT 428 1ත් ගොඩක් තියනවා ලංකාවේ. තවත් වර්ගත් තියනවා,[/COLOR][/SIZE] [IMG]http://static.multipino.com/photoOffer/p/292012_p.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]දැන් ඉතින් Backhoe loader 1ක් දැක්කම JCB ....JCB..... කියන්නේ නැතිව පොඩ්ඩක් බලපල්ලා මොකද්ද කියලා.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Black"]JCB ගැන දන්න යාලුවෝ ගොඩක් ඇති එලකිරි 1e.ඒවත් මෙතන දාමු . යමක් දැනගත්තනම් ගොඩක් සතුටක් අනිත් අයටත් බලන්න Bump 1ක් හරි ගෙන යන්න මහන්සිය හොඳනම් ඉතින් සලකල යන්න මේ මම කලින් දාපුවා [/COLOR][/SIZE] [SIZE="4"]ABC ගැන දාපු [/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599945"]http://www.elakiri.com/forum/showthread.php?t=1599945[/URL] [SIZE="4"]ගඩොල් තෝරන හැටි [/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1600099"]http://www.elakiri.com/forum/showthread.php?t=1600099[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom