Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හැම දෙමව්පියන්ම එක වගේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැම දෙමව්පියන්ම එක වගේද?

මට මේ කතාව කොහෙන පටන් අරගෙන කොහෙන් ඉවර කරන්නද කියල තේරෙන්නේ නැ. එත් මට උබලත් එක්ක මගේ දුක ටිකක් බෙදාගන්න හිතුනා.

මම හැම දම එළකිරි අවම දකින්නේ දෙමව්පියනේගේ ගුණ වර්ණනා කරන සිදුවීම්. ඒවා දකින කොට මට වෙලාවක හිතෙනවා මම මහා පවු කාරයෙක්ද කියල? (මම පවු කරපු නිසා නෙමෙඉ. එය මට මෙහෙම වෙන්නේ කියල?)

එත් උබලට මෙහෙම දෙයක් උනොත් මොකද කරන්නේ කියල හිතට එකගව දාපන් පොඩි කමෙන්ට් එකක්?

" මම අවුරුදු 12 ක් යනකන් පවුලේ හිටපු තනි ළමය. පස්සේ නංගී හම්බුනා. මම පොඩි කලේ ඉදලම ටිකක් පණිඩිත dial එකක්. මම ඕනේ කෙනෙක් එක්ක කට ගහනවා.

අම්මලත් එක්කත් එහෙමිය්. මම හොදට ගෙදරින් ගුටි කල තියෙනවා.මම පොඩි කලේ ගෙදරින් ගිහිල්ලත් තියෙනවා. පස්සේ මචන් මම කොහොම හරි A/L හොදට පාස් උනා

කැම්පස් ගියා. ඊට කලින් කියන්න ඕනේ මාව ශිෂ්ට්යත්වෙන් පාස් වෙලා කොලබ හොද ඉස්කෝලෙකට ගියා. හොස්ටල් හිටියේ. කැම්පස් ගිහිනුත් හොස්ටල් හිටියේ.

කතාව මම ටිකක් කෙටි කරලා කෙලින්ම සිඉන් එකට එන්නම්.

පස්සේ මචන් මට හොද ජොබ් වගයක් සෙට් උනා. මම මාලදිවයිනට ආවා. මම සල්ලි එකතු කරලා Loan එකකුත් අරගෙන වත්තක් ගත්ත.

මම මචන් business පවුලක කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නේ. ඉතින් මචන් මට කෙල්ලගේ තාත්තගේ බිස්නේස් වලටම සෙට් වෙන්න පුළුවන්.

එකට මට සල්ලි වගයක් ඕනේ. මට මචන් මගේ වත්තෙන් කැල්ලක් විකුණලත් ඒ සල්ලි ටික හොයා ගන්න පුළුවන්.

එත් මට ඉඩම පිට කෙනෙක්ට විකුනන්න බැ. එක මගේ බිස්නස් එකට බලපානවා.

ඉතින් මචන් මම අපේ ගෙදරින් සල්ලි ඉල්ලුව. අපේ ගෙදරට සාමාන්‍ය තරමට සල්ලි තියෙනවා. එයාලට maseta jiwath වෙන්න ඇති ගානක් හම්බ වෙනවා.

අපේ තාත්තගේ ඉතුරු කරපු සල්ලි බෑන්ක් එකේ තියෙනවා. එත් මම හොදටම දන්නවා තාත්ත සල්ලි දෙන්නේ නේ කියල.

එක නිසා මම අපේ අම්මට කිව්වා අම්මගේ ඉඩමක් තියෙනවා එකෙන් කැල්ලක් විකුණලා මට සල්ලි ටික දෙන්න. මම මගේ වත්තෙන් කැල්ලක් අම්මට ලියල දෙන්නම් කියල.

එයාල මුලින්ම එකට කැමති උනා. පස්සේ මම එක ගෙන ෆුල් හෝප්ස් තියාගෙන හිටියා. මම හොද ජොබ් එකක් කර කර හිටියා. මම ලගදි ලංකාවට බිස්නස් එක පටන් ගන්න යන නිසා මම වෙන ජොබ් එකකටත් මාරු උනා. (තව feild එකකින් exprnce ගන්න පුළුවන් නිසා)

පස්සේ මම අම්මගෙන් ඉඩම ගෙන එහුවම මට බනිනවා.පරණ කතා (වලි ගියා ඒවා) කියනවා. මාව කඩේ යවනවා. පස්සේ මටත් තද වෙලා මම කිව්වා මට මොන මගුලක් වත් ඕනේ නේ කියල.

පස්සේ මේ ලගදි දවසක මගේ කෙල්ල අපේ ගෙදර ගියා වෙලාවක අම්ම එයට කියල... මම (Sonicraze) ට දෙන්න බැ කිව්වේ නැ. ඇවිත් ඉඩම විකුණගන්න කියල.

අර ගියපාර වෙච්ච සීන් එක නිසා මම ගෙදරට කතා කලේ නේ වැඩියේ.

මම අද අයෙත් අම්මට කතා කලා. එය පුදුම තරහකින් මත එක්ක කතා කලේ... මට බනිනවා බනිනවා ඉවරයක් නැ. මට වචනය කියාගන්න දෙන්නෙත් නැ. මට අදත් මල පැනල තිබ්බ. (දෙකකුත් කියල)

උබලට මගේ ප්‍රශ්නේ 100% කියන්න බැ. මට පොතක් ලියන්න වෙනවා.

මම අයේ කවදාවත් ගෙදර නොයන්න හිත ගත්ත. අච්චිවි නන්ගිවඊ බලන්න ඕනේ උනාම මම යනවා.

මම මගේ හිත හදාගෙන ඉන්නේ. එත් මට දෙන ගන්න ඕනේ මෙච්චරිය්? මට විතරද මෙහෙම දෙමව්පියෝ ඉන්නේ. මගේ අනික් යාළුවො ඔක්කොමට අම්මල පැල් බදාගෙන උදව් කරන්නේ.

මම එළකිරි එකේ දන්නා එකම එකෙක් ඉන්නවා... මේ වගේ ප්‍රශ්නයක් තියෙන. උබලට මෙහෙම ප්‍රශ්නයක් නැද්ද?

[QUOTE="sonicraze, post: 13003715, member: 10085"] [b]හැම දෙමව්පියන්ම එක වගේද?[/b] [COLOR="Green"][SIZE="5"]මට මේ කතාව කොහෙන පටන් අරගෙන කොහෙන් ඉවර කරන්නද කියල තේරෙන්නේ නැ. එත් මට උබලත් එක්ක මගේ දුක ටිකක් බෙදාගන්න හිතුනා. මම හැම දම එළකිරි අවම දකින්නේ දෙමව්පියනේගේ ගුණ වර්ණනා කරන සිදුවීම්. ඒවා දකින කොට මට වෙලාවක හිතෙනවා මම මහා පවු කාරයෙක්ද කියල? (මම පවු කරපු නිසා නෙමෙඉ. එය මට මෙහෙම වෙන්නේ කියල?) එත් උබලට මෙහෙම දෙයක් උනොත් මොකද කරන්නේ කියල හිතට එකගව දාපන් පොඩි කමෙන්ට් එකක්? " මම අවුරුදු 12 ක් යනකන් පවුලේ හිටපු තනි ළමය. පස්සේ නංගී හම්බුනා. මම පොඩි කලේ ඉදලම ටිකක් පණිඩිත dial එකක්. මම ඕනේ කෙනෙක් එක්ක කට ගහනවා. අම්මලත් එක්කත් එහෙමිය්. මම හොදට ගෙදරින් ගුටි කල තියෙනවා.මම පොඩි කලේ ගෙදරින් ගිහිල්ලත් තියෙනවා. පස්සේ මචන් මම කොහොම හරි A/L හොදට පාස් උනා කැම්පස් ගියා. ඊට කලින් කියන්න ඕනේ මාව ශිෂ්ට්යත්වෙන් පාස් වෙලා කොලබ හොද ඉස්කෝලෙකට ගියා. හොස්ටල් හිටියේ. කැම්පස් ගිහිනුත් හොස්ටල් හිටියේ. කතාව මම ටිකක් කෙටි කරලා කෙලින්ම සිඉන් එකට එන්නම්. පස්සේ මචන් මට හොද ජොබ් වගයක් සෙට් උනා. මම මාලදිවයිනට ආවා. මම සල්ලි එකතු කරලා Loan එකකුත් අරගෙන වත්තක් ගත්ත. මම මචන් business පවුලක කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නේ. ඉතින් මචන් මට කෙල්ලගේ තාත්තගේ බිස්නේස් වලටම සෙට් වෙන්න පුළුවන්. එකට මට සල්ලි වගයක් ඕනේ. මට මචන් මගේ වත්තෙන් කැල්ලක් විකුණලත් ඒ සල්ලි ටික හොයා ගන්න පුළුවන්. එත් මට ඉඩම පිට කෙනෙක්ට විකුනන්න බැ. එක මගේ බිස්නස් එකට බලපානවා. ඉතින් මචන් මම අපේ ගෙදරින් සල්ලි ඉල්ලුව. අපේ ගෙදරට සාමාන්‍ය තරමට සල්ලි තියෙනවා. එයාලට maseta jiwath වෙන්න ඇති ගානක් හම්බ වෙනවා. අපේ තාත්තගේ ඉතුරු කරපු සල්ලි බෑන්ක් එකේ තියෙනවා. එත් මම හොදටම දන්නවා තාත්ත සල්ලි දෙන්නේ නේ කියල. එක නිසා මම අපේ අම්මට කිව්වා අම්මගේ ඉඩමක් තියෙනවා එකෙන් කැල්ලක් විකුණලා මට සල්ලි ටික දෙන්න. මම මගේ වත්තෙන් කැල්ලක් අම්මට ලියල දෙන්නම් කියල. එයාල මුලින්ම එකට කැමති උනා. පස්සේ මම එක ගෙන ෆුල් හෝප්ස් තියාගෙන හිටියා. මම හොද ජොබ් එකක් කර කර හිටියා. මම ලගදි ලංකාවට බිස්නස් එක පටන් ගන්න යන නිසා මම වෙන ජොබ් එකකටත් මාරු උනා. (තව feild එකකින් exprnce ගන්න පුළුවන් නිසා) පස්සේ මම අම්මගෙන් ඉඩම ගෙන එහුවම මට බනිනවා.පරණ කතා (වලි ගියා ඒවා) කියනවා. මාව කඩේ යවනවා. පස්සේ මටත් තද වෙලා මම කිව්වා මට මොන මගුලක් වත් ඕනේ නේ කියල. පස්සේ මේ ලගදි දවසක මගේ කෙල්ල අපේ ගෙදර ගියා වෙලාවක අම්ම එයට කියල... මම (Sonicraze) ට දෙන්න බැ කිව්වේ නැ. ඇවිත් ඉඩම විකුණගන්න කියල. අර ගියපාර වෙච්ච සීන් එක නිසා මම ගෙදරට කතා කලේ නේ වැඩියේ. මම අද අයෙත් අම්මට කතා කලා. එය පුදුම තරහකින් මත එක්ක කතා කලේ... මට බනිනවා බනිනවා ඉවරයක් නැ. මට වචනය කියාගන්න දෙන්නෙත් නැ. මට අදත් මල පැනල තිබ්බ. (දෙකකුත් කියල) උබලට මගේ ප්‍රශ්නේ 100% කියන්න බැ. මට පොතක් ලියන්න වෙනවා. මම අයේ කවදාවත් ගෙදර නොයන්න හිත ගත්ත. අච්චිවි නන්ගිවඊ බලන්න ඕනේ උනාම මම යනවා. මම මගේ හිත හදාගෙන ඉන්නේ. එත් මට දෙන ගන්න ඕනේ මෙච්චරිය්? මට විතරද මෙහෙම දෙමව්පියෝ ඉන්නේ. මගේ අනික් යාළුවො ඔක්කොමට අම්මල පැල් බදාගෙන උදව් කරන්නේ. මම එළකිරි එකේ දන්නා එකම එකෙක් ඉන්නවා... මේ වගේ ප්‍රශ්නයක් තියෙන. උබලට මෙහෙම ප්‍රශ්නයක් නැද්ද?[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom