Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
"හැම දෙයක්ම වෙන්නේ හොඳටනේ"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"හැම දෙයක්ම වෙන්නේ හොඳටනේ"

එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක හිටිය රජතුමෙක්ගේ ඇඟිල්ලක් දවසක් කැපෙනවා වෙන් වෙන්නම දවසක්දා. හැම ඇමතියාම ඒක ගැන දුක් වෙද්දී එක ඇමතියෙක් විතරක් කිව්වාලු "හැම දේම වෙන්නේ හොඳටයි" කියලා.

මේක අහපු රජ්ජුරුවන්ට ඌරු ජුවල්ලු. ඇඟිල්ල කැපිලා වෙන්වෙලා තියෙද්දී මූ මේක හොඳයි කියනවනේ කියලා. රජතුමා හිතාගත්තලු "දෙන්නම් මුට බැටේ" කියලා.

දවසක්දා රජතුමා අර ඇමතියාට දඩයමේ යන්න එන්න කියලා මේ දෙන්නා විතරක් දඩයමේ ගියාලු. අර පරණ තරහත් හිතේ තියාගෙන හිටිය රජතුමා මේ ඇමතියාව ඒ කැලේ මායිමේ තිබුණු හෙළකින් පහළට තල්ලු කලාලු.

"තෝ මැරිලාම පලයන් මට අනම් මනම් කිව්වාට. හැමදේම වෙන්නේ හොඳටනේ. දැන් එහෙමනම් මැරියන්" කියලා.

රජතුමාට ඇමතියාව හෙළෙන් තල්ලු කරලා ටික දුරයි යන්න වුණේ නිධන් හොරු කට්ටියක් රජතුමාව අල්ල ගන්නවාලු. උන්ට නිධානයක් ගන්න බිල්ලට තියන්න අංගසම්පූර්ණ මනුස්සයෙක්ව ඕන වෙලා තියෙන්නේ.

ඉතින් රජතුමා කියන්නේ අංගසම්පූර්ණ මනුස්සයෙක් නේ හොරු සෙට් එකට මාර happy බිල්ල ළඟටම ආපු එක ගැන. හොරු ටික රජතුමාගේ ආභරණ එහෙම ගලවලා බිලි පූජාවට ලෑස්ති කරද්දිලු දැක්කේ අතේ ඇඟිල්ලක අඩුවක් තියෙනවා. පස්සේ හොරු ටික රජතුමාව නිදහස් කරාලු.

එතනින් බේරිලා එද්දී රජතුමාටත් නිකම් හිතුණාලු ඇත්ත තමා හැමදේම වෙන්නේ හොඳටනේ. අද මගේ ඇඟිල්ල තිබ්බා නම් හොරු ටික මාව බිල්ලට දීල නේ කියලා. පස්සේ රජතුමා හිතුවාලු ඇමතියා හරි තමා මම එයාව බේරගන්න ඕනේ කියලා හිතලා හෙළ ගාවට ගිහින් බලද්දී ඇමතියා වැලක එල්ලිලා ඉන්නවාලු. ඉතින් රජතුමා ඇමතියාව ගොඩට ගත්තාලු.

පස්සේ තමන්ගේ අතින් වුණු දේ ගැන රජතුමා ඇමතියාට තමන්ගේ කණගාටුව ප්රකාශ කරද්දී ඇමතියා කිව්වාලු. "දේවයන් වහන්ස, ඒකත් වුණේ හොඳට නේ. බැරිවෙලාවත් එහෙම නොවී මාත් ඔබ වහන්සේ එක්ක ගියා නම් හොරු මාව බිල්ලට අරන් නේ" කියලා.

ඉතින් ඔහොමලු "හැමදේම වෙන්නේ හොඳටයි" කියන කතාව භාවිතයට ආවේ.

කතාව හොන්දනම් Rep+++ දෙන්න හොන්දද

කතන්දරය උපුටා ගැනිමකි

[QUOTE="Casey stoner, post: 11905395, member: 379907"] [b]"හැම දෙයක්ම වෙන්නේ හොඳටනේ"[/b] [COLOR="DarkRed"][B][SIZE="4"][COLOR="Red"]එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක හිටිය රජතුමෙක්ගේ ඇඟිල්ලක් දවසක් කැපෙනවා වෙන් වෙන්නම දවසක්දා. හැම ඇමතියාම ඒක ගැන දුක් වෙද්දී එක ඇමතියෙක් විතරක් කිව්වාලු "හැම දේම වෙන්නේ හොඳටයි" කියලා. මේක අහපු රජ්ජුරුවන්ට ඌරු ජුවල්ලු. ඇඟිල්ල කැපිලා වෙන්වෙලා තියෙද්දී මූ මේක හොඳයි කියනවනේ කියලා. රජතුමා හිතාගත්තලු "දෙන්නම් මුට බැටේ" කියලා. දවසක්දා රජතුමා අර ඇමතියාට දඩයමේ යන්න එන්න කියලා මේ දෙන්නා විතරක් දඩයමේ ගියාලු. අර පරණ තරහත් හිතේ තියාගෙන හිටිය රජතුමා මේ ඇමතියාව ඒ කැලේ මායිමේ තිබුණු හෙළකින් පහළට තල්ලු කලාලු. "තෝ මැරිලාම පලයන් මට අනම් මනම් කිව්වාට. හැමදේම වෙන්නේ හොඳටනේ. දැන් එහෙමනම් මැරියන්" කියලා. රජතුමාට ඇමතියාව හෙළෙන් තල්ලු කරලා ටික දුරයි යන්න වුණේ නිධන් හොරු කට්ටියක් රජතුමාව අල්ල ගන්නවාලු. උන්ට නිධානයක් ගන්න බිල්ලට තියන්න අංගසම්පූර්ණ මනුස්සයෙක්ව ඕන වෙලා තියෙන්නේ. ඉතින් රජතුමා කියන්නේ අංගසම්පූර්ණ මනුස්සයෙක් නේ හොරු සෙට් එකට මාර happy බිල්ල ළඟටම ආපු එක ගැන. හොරු ටික රජතුමාගේ ආභරණ එහෙම ගලවලා බිලි පූජාවට ලෑස්ති කරද්දිලු දැක්කේ අතේ ඇඟිල්ලක අඩුවක් තියෙනවා. පස්සේ හොරු ටික රජතුමාව නිදහස් කරාලු. එතනින් බේරිලා එද්දී රජතුමාටත් නිකම් හිතුණාලු ඇත්ත තමා හැමදේම වෙන්නේ හොඳටනේ. අද මගේ ඇඟිල්ල තිබ්බා නම් හොරු ටික මාව බිල්ලට දීල නේ කියලා. පස්සේ රජතුමා හිතුවාලු ඇමතියා හරි තමා මම එයාව බේරගන්න ඕනේ කියලා හිතලා හෙළ ගාවට ගිහින් බලද්දී ඇමතියා වැලක එල්ලිලා ඉන්නවාලු. ඉතින් රජතුමා ඇමතියාව ගොඩට ගත්තාලු. පස්සේ තමන්ගේ අතින් වුණු දේ ගැන රජතුමා ඇමතියාට තමන්ගේ කණගාටුව ප්රකාශ කරද්දී ඇමතියා කිව්වාලු. "දේවයන් වහන්ස, ඒකත් වුණේ හොඳට නේ. බැරිවෙලාවත් එහෙම නොවී මාත් ඔබ වහන්සේ එක්ක ගියා නම් හොරු මාව බිල්ලට අරන් නේ" කියලා. ඉතින් ඔහොමලු "හැමදේම වෙන්නේ හොඳටයි" කියන කතාව භාවිතයට ආවේ. [/COLOR][/SIZE][/B][/COLOR] [SIZE="4"][COLOR="Red"] කතාව හොන්දනම් Rep+++ දෙන්න හොන්දද[/COLOR][/SIZE] [SIZE="2"][COLOR="DarkRed"][B][SIZE="3"]කතන්දරය උපුටා ගැනිමකි[/SIZE][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom