Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
හැරගිය ඔබ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරුත් නොහැගුන වදන් පෙල සතු

මියුරු ස්වර ඇති ගීතයේ....

තනුව මුමුනම් අතැර පදවැල්....

අත්වැලක් ගෙන තාලයේ..

තවත් වරකට රැගෙන බැලුවෙමි..

අඩක් හිස් වූ පානයේ...

පුරා මදුවිත.. පිරී දිදුලයි..

පතුල බැලුවෙමි ජීවයේ.....

දහස් වරකට වඩා එබුනෙමි..

ගීය ලියනට ඈ කෙරේ...

එකදු වරකට පේලි දෙකකට..

ආයු හිග විය ගී රසේ...

ශෝක බර නෙත් වෙලා අඩවන්...

අයදමින් සැනසුම් සුවේ.......

හුස්ම වැටෙනා හඩින් ලියනෙමි...

මෙසේ මා පැතු ආදරේ...........

එකම හදකින් එකම සුසුමින්...

දිවි ගෙවූ ඒ කාලයේ........

සුව දැනේ හිස කේ අගිස්සෙන්...

ඇගිලි තුඩු දිව් තාලයේ........

මෘදු හිනා හඩ දසත පැතිරූ

ගං තෙරේ වැහි කෝඩයේ....

අතරමන් වී තවම සොයනෙමි..

කෙලෙස ඔබ සැගවී ගියේ......

සදක් පායා සදක් බැස යයි..

රාත්රියෙ ඉම පෙන්වලා.....

හිරුද නැගිලා අවරෙ සැගවෙයි...

දිවා කල අහවර වෙලා.........

හිරු සදුත් නොදකිනා තරමට..

වරද මාගෙන් සගවලා.....

ලොවෙන් ගැරහුම් ලැබෙන විටදී...

යන්නෙ ඇය පිටමන් වෙලා........

පිලිතුරක් නැති ගැටළු තවමත්...

ඔච්චමින් මා දෙස බලා.....

ඔබේ සෙනෙහස අසල රැදිලා...

පෙලයි හැම විට මා දවා........

නිරා කදුලැල් නෙතින් හෙලුනත්..

දෛවයේ හැටි යැයි සිතා.....

ලොවේ අවමන් රැගෙන යන්නම්

ඔබේ සැනසුම් සුව පතා.......

[QUOTE="Dinushasankalpa, post: 15125768, member: 169735"] [B][SIZE=4][COLOR=DarkOrchid]අරුත් නොහැගුන වදන් පෙල සතු මියුරු ස්වර ඇති ගීතයේ.... තනුව මුමුනම් අතැර පදවැල්.... අත්වැලක් ගෙන තාලයේ.. තවත් වරකට රැගෙන බැලුවෙමි.. අඩක් හිස් වූ පානයේ... පුරා මදුවිත.. පිරී දිදුලයි.. පතුල බැලුවෙමි ජීවයේ..... දහස් වරකට වඩා එබුනෙමි.. ගීය ලියනට ඈ කෙරේ... එකදු වරකට පේලි දෙකකට.. ආයු හිග විය ගී රසේ... ශෝක බර නෙත් වෙලා අඩවන්... අයදමින් සැනසුම් සුවේ....... හුස්ම වැටෙනා හඩින් ලියනෙමි... මෙසේ මා පැතු ආදරේ........... එකම හදකින් එකම සුසුමින්... දිවි ගෙවූ ඒ කාලයේ........ සුව දැනේ හිස කේ අගිස්සෙන්... ඇගිලි තුඩු දිව් තාලයේ........ මෘදු හිනා හඩ දසත පැතිරූ ගං තෙරේ වැහි කෝඩයේ.... අතරමන් වී තවම සොයනෙමි.. කෙලෙස ඔබ සැගවී ගියේ...... සදක් පායා සදක් බැස යයි.. රාත්රියෙ ඉම පෙන්වලා..... හිරුද නැගිලා අවරෙ සැගවෙයි... දිවා කල අහවර වෙලා......... හිරු සදුත් නොදකිනා තරමට.. වරද මාගෙන් සගවලා..... ලොවෙන් ගැරහුම් ලැබෙන විටදී... යන්නෙ ඇය පිටමන් වෙලා........ පිලිතුරක් නැති ගැටළු තවමත්... ඔච්චමින් මා දෙස බලා..... ඔබේ සෙනෙහස අසල රැදිලා... පෙලයි හැම විට මා දවා........ නිරා කදුලැල් නෙතින් හෙලුනත්.. දෛවයේ හැටි යැයි සිතා..... ලොවේ අවමන් රැගෙන යන්නම් ඔබේ සැනසුම් සුව පතා....... [/COLOR][/SIZE][/B] [IMG]https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcSZZ48zdQeVpE8aieDS0rMksyo6pdpyxyTYkJzWKsNF_6tA0zWK[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom