Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෑයියා..! යූඑන්පීය බළල් අතක් වෙලා...!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආර්ථිකය විනාශ කිරීමට වගකිව යුතු රාජපක්ෂ පවුලේ සමහර හෙංචයියන් රට බංකොලොත් වීමට හේතු සොයා බැලීමේ කාර්යය ද භාර ගෙන ඇත! ඔවුන් සියල්ලන්ම තම දේශපාලන මහඋන් කළ ජඩ වැඩවලින් උන් නිදහස් කර ගැනීමට සූදානම් වන්නේ අනාගත මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා ඉඩකඩ සලසා ගැනීම සඳහාය. ඔවුන්ගේ ප්රයත්නයට යූඑන්පියෙන් තල්ලුවක් ලැබීම සිත් ගන්නා සුළු කරුණකි.

රනිල්ට පරස්පර වජිර..

රට බංකොලොත් බව ප්‍රකාශ කිරීම පදනම් විරහිත, අත්තනෝමතික සහ කුමන්ත්රණකාරී ප්‍රකාශයක් බව එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි. ඔහුගේ ස්ථාවරය ඔහුගේම පක්ෂ නායකයා වන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකාරයාගේ ස්ථාවරයට වෙනස්ය.

පසු ගිය වසරේ ශ්‍රී ලංකාව බංකොලොත් වූයේ එහි විදේශ සංචිත ඩොලර් මිලියන 25 ක් දක්වා පහත වැටීමත් සමඟ අත්‍යවශ්‍ය ආනයන, විශේෂයෙන් ඉන්ධන, හා ඖෂධ සඳහා පවා ගෙවීමට විදේශ විනිමය නොමැති වීම නිසාය.

හිඟ වූ ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල්, ඉවුම් පිහුම් ගෑස්, කිරි පිටි ආදිය ලබා ගැනීමට ජනතාව දින ගණන් දිගු පෝලිම්වල රැඳී සිටියහ. රට පුරා උද්ඝෝෂණ ඇවිළුණු අතර සමහර ඒවා ප්‍රචණ්ඩකාරී විය.

ඊට අමතරව, දෛනික විදුලි කප්පාදුව පැය 13 ක් දක්වා දීර්ඝ කරන ලද අතර, කර්මාන්ත අඩාල වී රැකියා අහිමි විය.

සීමිත ණය ගෙවීම් පැහැර හැරීමකට යොමු වීම, අත්‍යවශ්‍ය ආනයන සඳහා පමණක් විදේශ ඉපැයීම් හා ආධාර භාවිතා කිරීම, සහ ආර්ථිකය නිවැරදි කිරීම සඳහා IMF සහාය ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් රටට ඉතිරි නොවීය. කුපිත වූ මහජනතාව පාරට බැසීමත් සමඟ රට අරාජිකත්වය කරා වේගයෙන් ගමන් කිරීම වැළැක්විය හැකි එකම මාර්ගය එය විය. ඉන්දියාවේ මූල්‍ය ආධාරවලින් රටට විශාල ප්‍රතිලාභයක් ලැබිණ.

වජිරගේ ප්‍රකාශය ඇත්ත නම්..

වජිර අබේවර්ධන ප්‍රකාශ කරන පරිදි ණය පැහැර හැරීම පිළිබඳ නිවේදනය අනවසර හා අනවශ්‍ය එකක් වූයේ නම්, ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිකාරයා හෝ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යකාරයා හෝ අලි සබ්රි මුදල් අමාත්‍යකාරයා එය අවලංගු කිරීමට කල් බල බලා ඉන්නේ නැත. ඒ වෙනුවට ඔවුහු ආර්ථිකය ගොඩගැනීමේ උපායමාර්ග මත කටයුතු කරන්නට පටන් ගත්හ. ජනාධිපතිකම ලැබීමෙන් පසු වික්‍රමසිංහ ද කළේ එයමය.

රට බංකොලොත් බව ප්‍රකාශ කරන අවස්ථාවේ ණය ආපසු ගෙවීමට හැකි තත්ත්වයක රට තිබූ බවට එජාප සභාපති තර්ක කරයි. තමා ආණ්ඩු බලය භාර ගන්නා විට රට බංකොලොත්ව තිබූ බවටත් ආර්ථික ප්‍රකෘතිමත් කිරීම සඳහා තමා ගත් උත්සාහයේ ප්‍රතිඵල ලැබෙමින් ඇති බවටත් වික්‍රමසිංහ ජනාධිපතිකාරයා නිතර නිතර කරන ප්‍රකාශයට වජිරගේ ප්‍රකාශය ඉඳුරාම පටහැනිය.

මීට මාස තුනකට පමණ පෙර, කොළඹ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ (SLID) වාර්ෂික මහ සභා රැස්වීමේ දී, “සැප්තැම්බර් වන විට ශ්‍රී ලංකාව බංකොලොත් තත්ත්වයෙන් මුදවා ගැනීමට හැකි වනු ඇතැයි මං බලාපොරොත්තු වෙනවා,” යයි වික්‍රමසිංහ ජනාධිපතිකාරයා පැවසූ බව ඔහුගේ මාධ්‍ය අංශය කියයි.

2022 දී අගමැති ධුරයට පත් වූ පසු වික්‍රමසිංහ රට බංකොලොත් බව පිළිගත් බව ඔබට මතක ඇත. “අපි දැන් බංකොලොත් රටක් ලෙස IMF එක්ක සාකච්ඡා කරමින් සිටිනවා. එනිසා උන් එක්ක කලින් කළ සාකච්ඡාවලට වඩා දුෂ්කර හා සංකීර්ණ තත්වයකට අපට මුහුණ දීමට සිදු වෙනවා,” යයි ජනාධිපතිකාරයා පාර්ලිමේන්තුවට පැවසුව බව 2022 ජූලි 6 වන දින CNN වාර්තා කර තිබුණි.

2023 පෙබරවාරි 8 වැනි දා පාර්ලිමේන්තුව අමතමින් වික්‍රමසිංහ ජනාධිපතිකාරයා ප්‍රකාශ කළේ, “අපි මේ සැලැස්ම අනුව ඉදිරියට ගියොත්, 2026 වන විට අපට බංකොලොත් භාවයෙන් මිදෙන්න පුළුවන්...” කියාය.

එපමනක් නොව, ශ්‍රී ලංකාවට දීර්ඝ ණය පහසුකමක් ලබා දීමට IMF ගත් තීරණය ප්‍රකාශ කරමින් වික්‍රමසිංහ ජනාධිපතිකාරයා මෙසේ කියා තිබේ: "මම ගිනි ගත් රටක්, අවුල් සහගත වූ රටක් අනාගතය ගැන බලාපොරොත්තුවක් නැති බව පෙනෙන රටක්, බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාශ කළ රටක් භාර ගත්තා.”

රනිල් නිල වශයෙන් එසේ කියන්නේ නම්...

ඒ අනුව, රටේ බංකොලොත්භාවය පිළිබඳ නිවේදනය වික්‍රමසිංහ ජනාධිපතිකරයා විසින්ම 'නිල' වශයෙන්ම පිළිගෙන ඇති බව පැහැදිලිය. එසේ නම් කොහේවත් යන මැට්ටෙකු එය අනවසර හා අනවශ්‍ය යැයි කියන්නේ කොහොම ද?

කවුරුන් හෝ වැරදි ලෙස රට බංකොලොත් බව ප්‍රකාශ කළේ නම් IMF මූල්‍යාධාර ඉල්ල ඉල්ලා හිඟා කනවාට වඩා රට බංකොලොත් නොවන බව ප්‍රකාශ කර, ණය ගෙවීම නැවත ආරම්භ කිරීම වික්‍රමසිංහ ජනාධිපතිකාරයාට පහසුවෙන් කළ හැකිව තිබිණ. තම බොසා වන වික්‍රමසිංහ ජනාධිපතිකාරයා එසේ නොකළේ ඇයි ද කියා අබේවර්ධන මන්ත්‍රී පැහැදිලි කළ යුතුයි නේ ද?

[ඒ වාගේම, රට බංකොලොත් වී නොතිබුණේ නම්, භාණ්ඩාගාර කූර පයියේ ඕනෑ තරම් සල්ලිත් තිබුණේ නම්, අර පුංචි ඡන්දයට යන සොච්චම් මුදල නොදී කැත වැඩ කළේ ඇයි ද කියා බොසාගෙන් අසා වජිරයා ඒ ගැන රටට කිව යුතුයි නේ ද?]

රනිල්ට ගොඩ එන්නම බැරි තරම් ජඹුර වළක්...

පොහොට්ටුවේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සිටින රාජපක්ෂ හිතවාදියෝ මේ දිනවල වික්‍රමසිංහ ජනාධිපතිකාරයාට ගොඩ එන්නම බැරි තරම් ජඹුර වළක් කැපීමේ නිරතව සිටිති.

ආර්ථිකය ස්ථාවර කිරීම සහ එමගින් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා වික්‍රමසිංහ ගන්නා උත්සාහය සාර්ථක වෙනවා දකින්නට ඔවුන්ට අවශ්‍ය නැති බව, පොහොට්ටුවේ රංජිත් බණ්ඩාර පොහොට්ටු මූලස්ථානයේ දී කළ ප්‍රකාශයෙන් පැහැදිලි වේ. දැන් රට ආර්ථික අතින් යහපත් යැයි කියා ගන්නා සියලු දෙනාටම ණය ආපසු ගෙවීම නැවත ආරම්භ වන විට කටුක යථාර්ථයට මුහුණ දීමට සිදු වෙන බව ඔහු පැවසීය. ඔහුගේ ප්‍රකාශයෙන් පිළිඹිබු වන්නේ වික්‍රමසිංහ ජනාධිපතිකාරයාගේ ආර්ථික ප්‍රකෘති සැලැස්ම අවුල් වනු දැකීම පොහොට්ටුවේ බැසිල් රාජපක්ෂ කල්ලියේ ආශාව බවයි.

රාජපක්ෂ වඳුරන්ට ලිපෙන් කොස් ඇට බා ගන්නට යූඑන්පිය තමන් නොදැනුවත්වම බළල් අතක් වී ඇත!

[USER=30005]@monson[/USER] [USER=581741]@IndrajithGamage[/USER] [USER=125973]@EVC[/USER] [USER=565999]@kasunkaru[/USER]

[QUOTE="SLK_sri, post: 29214288, member: 569192"] ආර්ථිකය විනාශ කිරීමට වගකිව යුතු රාජපක්ෂ පවුලේ සමහර හෙංචයියන් රට බංකොලොත් වීමට හේතු සොයා බැලීමේ කාර්යය ද භාර ගෙන ඇත! ඔවුන් සියල්ලන්ම තම දේශපාලන මහඋන් කළ ජඩ වැඩවලින් උන් නිදහස් කර ගැනීමට සූදානම් වන්නේ අනාගත මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා ඉඩකඩ සලසා ගැනීම සඳහාය. ඔවුන්ගේ ප්රයත්නයට යූඑන්පියෙන් තල්ලුවක් ලැබීම සිත් ගන්නා සුළු කරුණකි. [HEADING=3]රනිල්ට පරස්පර වජිර..[/HEADING] රට බංකොලොත් බව ප්‍රකාශ කිරීම පදනම් විරහිත, අත්තනෝමතික සහ කුමන්ත්රණකාරී ප්‍රකාශයක් බව එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි. ඔහුගේ ස්ථාවරය ඔහුගේම පක්ෂ නායකයා වන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකාරයාගේ ස්ථාවරයට වෙනස්ය. පසු ගිය වසරේ ශ්‍රී ලංකාව බංකොලොත් වූයේ එහි විදේශ සංචිත ඩොලර් මිලියන 25 ක් දක්වා පහත වැටීමත් සමඟ අත්‍යවශ්‍ය ආනයන, විශේෂයෙන් ඉන්ධන, හා ඖෂධ සඳහා පවා ගෙවීමට විදේශ විනිමය නොමැති වීම නිසාය. හිඟ වූ ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල්, ඉවුම් පිහුම් ගෑස්, කිරි පිටි ආදිය ලබා ගැනීමට ජනතාව දින ගණන් දිගු පෝලිම්වල රැඳී සිටියහ. රට පුරා උද්ඝෝෂණ ඇවිළුණු අතර සමහර ඒවා ප්‍රචණ්ඩකාරී විය. ඊට අමතරව, දෛනික විදුලි කප්පාදුව පැය 13 ක් දක්වා දීර්ඝ කරන ලද අතර, කර්මාන්ත අඩාල වී රැකියා අහිමි විය. සීමිත ණය ගෙවීම් පැහැර හැරීමකට යොමු වීම, අත්‍යවශ්‍ය ආනයන සඳහා පමණක් විදේශ ඉපැයීම් හා ආධාර භාවිතා කිරීම, සහ ආර්ථිකය නිවැරදි කිරීම සඳහා IMF සහාය ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් රටට ඉතිරි නොවීය. කුපිත වූ මහජනතාව පාරට බැසීමත් සමඟ රට අරාජිකත්වය කරා වේගයෙන් ගමන් කිරීම වැළැක්විය හැකි එකම මාර්ගය එය විය. ඉන්දියාවේ මූල්‍ය ආධාරවලින් රටට විශාල ප්‍රතිලාභයක් ලැබිණ. [HEADING=3]වජිරගේ ප්‍රකාශය ඇත්ත නම්..[/HEADING] වජිර අබේවර්ධන ප්‍රකාශ කරන පරිදි ණය පැහැර හැරීම පිළිබඳ නිවේදනය අනවසර හා අනවශ්‍ය එකක් වූයේ නම්, ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිකාරයා හෝ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යකාරයා හෝ අලි සබ්රි මුදල් අමාත්‍යකාරයා එය අවලංගු කිරීමට කල් බල බලා ඉන්නේ නැත. ඒ වෙනුවට ඔවුහු ආර්ථිකය ගොඩගැනීමේ උපායමාර්ග මත කටයුතු කරන්නට පටන් ගත්හ. ජනාධිපතිකම ලැබීමෙන් පසු වික්‍රමසිංහ ද කළේ එයමය. රට බංකොලොත් බව ප්‍රකාශ කරන අවස්ථාවේ ණය ආපසු ගෙවීමට හැකි තත්ත්වයක රට තිබූ බවට එජාප සභාපති තර්ක කරයි. තමා ආණ්ඩු බලය භාර ගන්නා විට රට බංකොලොත්ව තිබූ බවටත් ආර්ථික ප්‍රකෘතිමත් කිරීම සඳහා තමා ගත් උත්සාහයේ ප්‍රතිඵල ලැබෙමින් ඇති බවටත් වික්‍රමසිංහ ජනාධිපතිකාරයා නිතර නිතර කරන ප්‍රකාශයට වජිරගේ ප්‍රකාශය ඉඳුරාම පටහැනිය. මීට මාස තුනකට පමණ පෙර, කොළඹ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ (SLID) වාර්ෂික මහ සභා රැස්වීමේ දී, “සැප්තැම්බර් වන විට ශ්‍රී ලංකාව බංකොලොත් තත්ත්වයෙන් මුදවා ගැනීමට හැකි වනු ඇතැයි මං බලාපොරොත්තු වෙනවා,” යයි වික්‍රමසිංහ ජනාධිපතිකාරයා පැවසූ බව ඔහුගේ මාධ්‍ය අංශය කියයි. 2022 දී අගමැති ධුරයට පත් වූ පසු වික්‍රමසිංහ රට බංකොලොත් බව පිළිගත් බව ඔබට මතක ඇත. “අපි දැන් බංකොලොත් රටක් ලෙස IMF එක්ක සාකච්ඡා කරමින් සිටිනවා. එනිසා උන් එක්ක කලින් කළ සාකච්ඡාවලට වඩා දුෂ්කර හා සංකීර්ණ තත්වයකට අපට මුහුණ දීමට සිදු වෙනවා,” යයි ජනාධිපතිකාරයා පාර්ලිමේන්තුවට පැවසුව බව 2022 ජූලි 6 වන දින CNN වාර්තා කර තිබුණි. 2023 පෙබරවාරි 8 වැනි දා පාර්ලිමේන්තුව අමතමින් වික්‍රමසිංහ ජනාධිපතිකාරයා ප්‍රකාශ කළේ, “අපි මේ සැලැස්ම අනුව ඉදිරියට ගියොත්, 2026 වන විට අපට බංකොලොත් භාවයෙන් මිදෙන්න පුළුවන්...” කියාය. එපමනක් නොව, ශ්‍රී ලංකාවට දීර්ඝ ණය පහසුකමක් ලබා දීමට IMF ගත් තීරණය ප්‍රකාශ කරමින් වික්‍රමසිංහ ජනාධිපතිකාරයා මෙසේ කියා තිබේ: "මම ගිනි ගත් රටක්, අවුල් සහගත වූ රටක් අනාගතය ගැන බලාපොරොත්තුවක් නැති බව පෙනෙන රටක්, බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාශ කළ රටක් භාර ගත්තා.” [HEADING=3]රනිල් නිල වශයෙන් එසේ කියන්නේ නම්...[/HEADING] ඒ අනුව, රටේ බංකොලොත්භාවය පිළිබඳ නිවේදනය වික්‍රමසිංහ ජනාධිපතිකරයා විසින්ම 'නිල' වශයෙන්ම පිළිගෙන ඇති බව පැහැදිලිය. එසේ නම් කොහේවත් යන මැට්ටෙකු එය අනවසර හා අනවශ්‍ය යැයි කියන්නේ කොහොම ද? කවුරුන් හෝ වැරදි ලෙස රට බංකොලොත් බව ප්‍රකාශ කළේ නම් IMF මූල්‍යාධාර ඉල්ල ඉල්ලා හිඟා කනවාට වඩා රට බංකොලොත් නොවන බව ප්‍රකාශ කර, ණය ගෙවීම නැවත ආරම්භ කිරීම වික්‍රමසිංහ ජනාධිපතිකාරයාට පහසුවෙන් කළ හැකිව තිබිණ. තම බොසා වන වික්‍රමසිංහ ජනාධිපතිකාරයා එසේ නොකළේ ඇයි ද කියා අබේවර්ධන මන්ත්‍රී පැහැදිලි කළ යුතුයි නේ ද? [ඒ වාගේම, රට බංකොලොත් වී නොතිබුණේ නම්, භාණ්ඩාගාර කූර පයියේ ඕනෑ තරම් සල්ලිත් තිබුණේ නම්, අර පුංචි ඡන්දයට යන සොච්චම් මුදල නොදී කැත වැඩ කළේ ඇයි ද කියා බොසාගෙන් අසා වජිරයා ඒ ගැන රටට කිව යුතුයි නේ ද?] [HEADING=3]රනිල්ට ගොඩ එන්නම බැරි තරම් ජඹුර වළක්...[/HEADING] පොහොට්ටුවේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සිටින රාජපක්ෂ හිතවාදියෝ මේ දිනවල වික්‍රමසිංහ ජනාධිපතිකාරයාට ගොඩ එන්නම බැරි තරම් ජඹුර වළක් කැපීමේ නිරතව සිටිති. ආර්ථිකය ස්ථාවර කිරීම සහ එමගින් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා වික්‍රමසිංහ ගන්නා උත්සාහය සාර්ථක වෙනවා දකින්නට ඔවුන්ට අවශ්‍ය නැති බව, පොහොට්ටුවේ රංජිත් බණ්ඩාර පොහොට්ටු මූලස්ථානයේ දී කළ ප්‍රකාශයෙන් පැහැදිලි වේ. දැන් රට ආර්ථික අතින් යහපත් යැයි කියා ගන්නා සියලු දෙනාටම ණය ආපසු ගෙවීම නැවත ආරම්භ වන විට කටුක යථාර්ථයට මුහුණ දීමට සිදු වෙන බව ඔහු පැවසීය. ඔහුගේ ප්‍රකාශයෙන් පිළිඹිබු වන්නේ වික්‍රමසිංහ ජනාධිපතිකාරයාගේ ආර්ථික ප්‍රකෘති සැලැස්ම අවුල් වනු දැකීම පොහොට්ටුවේ බැසිල් රාජපක්ෂ කල්ලියේ ආශාව බවයි. රාජපක්ෂ වඳුරන්ට ලිපෙන් කොස් ඇට බා ගන්නට යූඑන්පිය තමන් නොදැනුවත්වම බළල් අතක් වී ඇත! [USER=30005]@monson[/USER] [USER=581741]@IndrajithGamage[/USER] [USER=125973]@EVC[/USER] [USER=565999]@kasunkaru[/USER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom