Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
හික්කඩුව වැල්ලේ.. මෙන්න හෙළු වැල්ලේ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ මහත්තයෝ මම මේ සෙකියුරිටි වැඩේ කරන්න පටන් අරන් අවුරුදු 20 ක් විතර වෙනවා. හුඟක් තැන්වල වැඩ කරලත් තියනවා. ඒත් කවදාවත් මම මේ වගේ දේවල් නම් දැකල නැහැ. හොඳ ලස්සනට අත්වැල් අල්ලගෙන මෙතනට ආව දරුවෝ දැරිවියෝ පැය දෙක තුනකට පස්සේ මෙතන හැසිරුනේ පිස්සු වැටිල වගේ. සමහරුන්ගේ ඇඟේ වස්තර තිබුණෙම නැහැ. කෙල්ලො කොල්ලො කියල මෙයාලට කිසි වෙනසක් ලඡ්ජාවක් තිබුණෙත් නැහැ. කොටින්ම කියනවා නම් සමහරු හැසිරුනේ මේ ඇඳුම් මේ ඇඟපත මේ අවයව තමුන්ගේ නෙමෙයි කියන තරම් පිස්සුවෙන් කියලයි මට හිතුනේ.

අගෝස්තු 01, 02, 03 යන තෙදින තුළ හික්කඩුවේ නාරිගම හා වෑවල කේන්ද්‍ර කරගෙන පැවැති හික්කා 2009 සැණකෙළියේ ඩී. ඡේ. පාටිය ගැන මීටත් වඩා විස්තර කර කීමෙන් පලක් නැත. මේ සමග පළකර ඇති ඡායාරූප සියල්ල වචන 1000 කින් කියා නිම කළ නොහැකි දේ පිළිබඳ විස්තර ඔබට කියාපානු නියතය.

මේ පින්තූර දුටු විට අපට කල්පනා වන්නේ කුමක්ද? අප සිත් තුළ ඇති වන හැඟීම කෙබඳුද

මේ අපේම රටේ අනාගතය බාරගැනීමට සිටින අපේම දරුවන් නොවේ දැයි නොසිතෙන්නේ කාටද

මහින්ද චින්තනය ඔස්සේ ගොස් මේ රටේ සංස්කෘතිය ගැන සදාචාරය ගැන සාරධර්ම ගැන කියන විටදී අප ජනාධිපති මහින්ද රාජපක්ෂයෝ නිතර කියන කතාවක් තිබේ. නිතර කියන වදන් පෙලක් තිබේ. දරුවෝ ඉන්න තාත්තා කෙනෙක් හැටියට යන වදන් වැල ඔහුගේ මුවගින් නිතර පිටවෙනු මා අසා ඇත. එසේනම් දරුවන් සිටින තාත්තා කෙනකු හැටියට මේ ඡායාරූප දෙස එක් වරක්වත් බැලිය හැකිද?

වරද ඇත්තේ ඔහුගේ නොව මහින්ද චින්තනයට අනුව වැඩ කරනවා යෑයි කියන සංස්කෘතික ඇමැතිවරයකු බලාසිටියදී ඔහුගේම මහින්ද චින්තනය පෙරට ගෙන යනවා යෑයි කියන සංචාරක ඇමැතිවරයකු යටතේ මේ හික්කා 2009 සැණකෙළිය සංවිධානය වී තිබීමය.

යමක් වැරදි තැනින් අල්ලා ගැනීමේ වරදට අනුව අද මේ සියලු ඇමැතිවරු සියලු බලධාරීන් කටඋත්තර නැතුව සිsටිනවාට සැකයක් නැත.

කොළඹ වෙසෙන ඉතාම ධනවත් සල්ලිකාර උසස් යෑයි සම්මත අම්මලා තාත්තලාගේ දරුවෝද මෙතන සිටින බව ඔවුන්ගේ ඇඳුම් ආයිත්තම් වලින්ද පැහැදිලිය. ඔවුන්ගේ ඇවතුම් පැවතුම් වලින් හා අඟපසඟින් මෙන්ම හමේ වර්ණයෙන්ද ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් බව පෙනෙයි. බොහෝ විට මේ සිටින්නේ කොළඹ උසස් යයි සම්මත ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්නා දරු දැරියෝ බව සැකයක් නැත. දරු දැරියන්ගේ සිත් සතන් තුළින් ලඡ්ජා බය නැතිකර අමුතුම වර්ගයේ සමාජ ශීලිත්වයක් ඔවුන්ගේ සිත් තුළ ආරෝපණය කිරීම මේ ජාත්‍යන්තර පාසල්වල ආගම වී තිබෙන බව මම දනිමි.

ඇතැම් අම්මලා තාත්තලා තමන්ගේ දරුවන් ජාත්‍යන්තර පාසල්වල උගෙන ගන්නා බව කියන්නේ ආඩම්බරයෙනි. අද එයා ගෙදර නැහැ. එයා ගියා යාළුවොත් එක්ක ඩී. ඡේ. පාටි එකකට කියා ඇතැම් අම්මා කෙනෙක් වයස අවුරුදු 15 ක් 16 ක් වයසැති දියණිය ගැන තවත් යෙහෙළියක හා කියන්නේද ආඩම්බරයෙනි. එවන් ඩී. ඡේ. පාටි වල අවසානය හා උපරිමය කුමක් දැයි දැක බලා ගැනීමට මේ ඡායාරූපයකට ප්‍රමාණවත් සාක්ෂි බව මගේ හැඟීමය.

අප අද ජීවත් වන්නේ අපේ රටේ අනාගත දරු පරපුර ගැන මහත් සංවේදීව කතා කරනා දේශපාලනඥයන් සිටින රටකය. ඒ සංවේදිකම නිසාම දරුවෝ නරක් වේ යෑයි බියෙන් අසභ්‍ය දර්ශන හා රූප ඇතුලත් යෑයි කියන වෙබ් අඩවි ගණනාවක්ම තහනම් කර හැරියේද මේ රජයයි. වැඩිහිටියන්ට පමණක් යෑයි තිබූ චිත්‍රපට තහනම් කර දමන්නට කල්පනා කළේද මෙම රජයයි. ඇතැම් චිත්‍රපට බැලුවහොත් වැඩිහිටියෝද නරක් වේ යෑයි බියවී අක්ෂරය වැනි වටිනා චිත්‍රපට තහනම් කළ බලධාරින් සිටියේද මේ රජයේය. නමුත් හික්කා 2009 සැණකෙළිය කරනු ලැබුවේ කවරෙක්ද. යමක් වැරදි තැනින් අල්ලා ගැනීමේ වරදට චූදිතයා වී හෙට දිනයේ නියම වැරදිකරුවෝ පසෙක සිටියදී කවරෙකු හෝ නිලධාරියෙක් දෙන්නෙක් දඬුවම් විඳිනු නිසැකය. එහෙත් වරඳ වී හමාරය. අශ්වයාට පැන යන්නට ඉඩදී ඉස්තාලය වැසීමේ පිළිවෙත යළි යළිත් අප අනුගමනය කළ යුතු නොවේ.

හික්කා 2009 ට පැමිණි ඉතා විශාල පිරිසක් කොළඹ ඉහළ පවුල්වල අය බව නිසැකය. එහෙත් ඒ අතර සාමාන්‍ය සමාජ ස්ථරවල තරුණ තරුණියෝද විශාල ප්‍රමාණයක් සිටින බව මේ ඡායාරූපවලින්ම ඔප්පු වී යනවා ඇත. ගෙවල් දොරවල් වලින් එළියට බසින්නට එතරම් නිදහසක් නොමැති මේ කොල්ලෝ කෙල්ලෝ මේ ගමන යන්නට මොන තරම් බොරු බේගල් නම් තම අම්මල තාත්තලාට කියන්නට ඇත්ද.

හොඳ දෙයක් කරන්නට ගොස් බේගල් කීවාට කමක් නැත. එහෙත් කර ඇති කර්තව්‍යයේ තරම මේ ඡායාරූප ඔබට කියා පානු නිසැකය.

හික්කඩුවට ඩී. ඡේ. පාටි හෝ රාත්‍රි සමාජ ශාලා නම් අරුමයක් නොවේ. සෑම සතියකම සෙනසුරාදා හා සිකුරාදා ක්‍රියාත්මක වන රාත්‍රි සමාජ ශාලා දෙකක් අදටත් මේ හික්කඩුවේ පවතිS. මැම්බෝ හා වයිබ්‍රේෂන් මෙම සමාජ ශාලා දෙක වෙයි.

එහෙත් මෙබඳු ඓශ්චර්යයක් ඒ සමාජ ශාලාවක කිසි දිනකවත් දැක ගන්නට ලැබී නැත. යමෙකු නිරුවතින් තවත් අයෙකු හා හැසිරුණා නම් හැසිරුණේ පුද්ගලිකවය. ඒද කිසිවෙකුට නොපෙනෙන අඳුරක අහුමුලුවකය. මෙසේ එළිපිට දෙනෝ දාහක් මැද ප්‍රසිද්ධියේ නම් නොවේ. හික්කා 2009 හි විශේෂත්වය එයයි.

[QUOTE="tharinda07, post: 5397042, member: 21844"] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4]අනේ මහත්තයෝ මම මේ සෙකියුරිටි වැඩේ කරන්න පටන් අරන් අවුරුදු 20 ක් විතර වෙනවා. හුඟක් තැන්වල වැඩ කරලත් තියනවා. ඒත් කවදාවත් මම මේ වගේ දේවල් නම් දැකල නැහැ. හොඳ ලස්සනට අත්වැල් අල්ලගෙන මෙතනට ආව දරුවෝ දැරිවියෝ පැය දෙක තුනකට පස්සේ මෙතන හැසිරුනේ පිස්සු වැටිල වගේ. සමහරුන්ගේ ඇඟේ වස්තර තිබුණෙම නැහැ. කෙල්ලො කොල්ලො කියල මෙයාලට කිසි වෙනසක් ලඡ්ජාවක් තිබුණෙත් නැහැ. කොටින්ම කියනවා නම් සමහරු හැසිරුනේ මේ ඇඳුම් මේ ඇඟපත මේ අවයව තමුන්ගේ නෙමෙයි කියන තරම් පිස්සුවෙන් කියලයි මට හිතුනේ. අගෝස්තු 01, 02, 03 යන තෙදින තුළ හික්කඩුවේ නාරිගම හා වෑවල කේන්ද්‍ර කරගෙන පැවැති හික්කා 2009 සැණකෙළියේ ඩී. ඡේ. පාටිය ගැන මීටත් වඩා විස්තර කර කීමෙන් පලක් නැත. මේ සමග පළකර ඇති ඡායාරූප සියල්ල වචන 1000 කින් කියා නිම කළ නොහැකි දේ පිළිබඳ විස්තර ඔබට කියාපානු නියතය. මේ පින්තූර දුටු විට අපට කල්පනා වන්නේ කුමක්ද? අප සිත් තුළ ඇති වන හැඟීම කෙබඳුද මේ අපේම රටේ අනාගතය බාරගැනීමට සිටින අපේම දරුවන් නොවේ දැයි නොසිතෙන්නේ කාටද මහින්ද චින්තනය ඔස්සේ ගොස් මේ රටේ සංස්කෘතිය ගැන සදාචාරය ගැන සාරධර්ම ගැන කියන විටදී අප ජනාධිපති මහින්ද රාජපක්ෂයෝ නිතර කියන කතාවක් තිබේ. නිතර කියන වදන් පෙලක් තිබේ. දරුවෝ ඉන්න තාත්තා කෙනෙක් හැටියට යන වදන් වැල ඔහුගේ මුවගින් නිතර පිටවෙනු මා අසා ඇත. එසේනම් දරුවන් සිටින තාත්තා කෙනකු හැටියට මේ ඡායාරූප දෙස එක් වරක්වත් බැලිය හැකිද? වරද ඇත්තේ ඔහුගේ නොව මහින්ද චින්තනයට අනුව වැඩ කරනවා යෑයි කියන සංස්කෘතික ඇමැතිවරයකු බලාසිටියදී ඔහුගේම මහින්ද චින්තනය පෙරට ගෙන යනවා යෑයි කියන සංචාරක ඇමැතිවරයකු යටතේ මේ හික්කා 2009 සැණකෙළිය සංවිධානය වී තිබීමය. යමක් වැරදි තැනින් අල්ලා ගැනීමේ වරදට අනුව අද මේ සියලු ඇමැතිවරු සියලු බලධාරීන් කටඋත්තර නැතුව සිsටිනවාට සැකයක් නැත. කොළඹ වෙසෙන ඉතාම ධනවත් සල්ලිකාර උසස් යෑයි සම්මත අම්මලා තාත්තලාගේ දරුවෝද මෙතන සිටින බව ඔවුන්ගේ ඇඳුම් ආයිත්තම් වලින්ද පැහැදිලිය. ඔවුන්ගේ ඇවතුම් පැවතුම් වලින් හා අඟපසඟින් මෙන්ම හමේ වර්ණයෙන්ද ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් බව පෙනෙයි. බොහෝ විට මේ සිටින්නේ කොළඹ උසස් යයි සම්මත ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්නා දරු දැරියෝ බව සැකයක් නැත. දරු දැරියන්ගේ සිත් සතන් තුළින් ලඡ්ජා බය නැතිකර අමුතුම වර්ගයේ සමාජ ශීලිත්වයක් ඔවුන්ගේ සිත් තුළ ආරෝපණය කිරීම මේ ජාත්‍යන්තර පාසල්වල ආගම වී තිබෙන බව මම දනිමි. ඇතැම් අම්මලා තාත්තලා තමන්ගේ දරුවන් ජාත්‍යන්තර පාසල්වල උගෙන ගන්නා බව කියන්නේ ආඩම්බරයෙනි. අද එයා ගෙදර නැහැ. එයා ගියා යාළුවොත් එක්ක ඩී. ඡේ. පාටි එකකට කියා ඇතැම් අම්මා කෙනෙක් වයස අවුරුදු 15 ක් 16 ක් වයසැති දියණිය ගැන තවත් යෙහෙළියක හා කියන්නේද ආඩම්බරයෙනි. එවන් ඩී. ඡේ. පාටි වල අවසානය හා උපරිමය කුමක් දැයි දැක බලා ගැනීමට මේ ඡායාරූපයකට ප්‍රමාණවත් සාක්ෂි බව මගේ හැඟීමය. අප අද ජීවත් වන්නේ අපේ රටේ අනාගත දරු පරපුර ගැන මහත් සංවේදීව කතා කරනා දේශපාලනඥයන් සිටින රටකය. ඒ සංවේදිකම නිසාම දරුවෝ නරක් වේ යෑයි බියෙන් අසභ්‍ය දර්ශන හා රූප ඇතුලත් යෑයි කියන වෙබ් අඩවි ගණනාවක්ම තහනම් කර හැරියේද මේ රජයයි. වැඩිහිටියන්ට පමණක් යෑයි තිබූ චිත්‍රපට තහනම් කර දමන්නට කල්පනා කළේද මෙම රජයයි. ඇතැම් චිත්‍රපට බැලුවහොත් වැඩිහිටියෝද නරක් වේ යෑයි බියවී අක්ෂරය වැනි වටිනා චිත්‍රපට තහනම් කළ බලධාරින් සිටියේද මේ රජයේය. නමුත් හික්කා 2009 සැණකෙළිය කරනු ලැබුවේ කවරෙක්ද. යමක් වැරදි තැනින් අල්ලා ගැනීමේ වරදට චූදිතයා වී හෙට දිනයේ නියම වැරදිකරුවෝ පසෙක සිටියදී කවරෙකු හෝ නිලධාරියෙක් දෙන්නෙක් දඬුවම් විඳිනු නිසැකය. එහෙත් වරඳ වී හමාරය. අශ්වයාට පැන යන්නට ඉඩදී ඉස්තාලය වැසීමේ පිළිවෙත යළි යළිත් අප අනුගමනය කළ යුතු නොවේ. හික්කා 2009 ට පැමිණි ඉතා විශාල පිරිසක් කොළඹ ඉහළ පවුල්වල අය බව නිසැකය. එහෙත් ඒ අතර සාමාන්‍ය සමාජ ස්ථරවල තරුණ තරුණියෝද විශාල ප්‍රමාණයක් සිටින බව මේ ඡායාරූපවලින්ම ඔප්පු වී යනවා ඇත. ගෙවල් දොරවල් වලින් එළියට බසින්නට එතරම් නිදහසක් නොමැති මේ කොල්ලෝ කෙල්ලෝ මේ ගමන යන්නට මොන තරම් බොරු බේගල් නම් තම අම්මල තාත්තලාට කියන්නට ඇත්ද. හොඳ දෙයක් කරන්නට ගොස් බේගල් කීවාට කමක් නැත. එහෙත් කර ඇති කර්තව්‍යයේ තරම මේ ඡායාරූප ඔබට කියා පානු නිසැකය. හික්කඩුවට ඩී. ඡේ. පාටි හෝ රාත්‍රි සමාජ ශාලා නම් අරුමයක් නොවේ. සෑම සතියකම සෙනසුරාදා හා සිකුරාදා ක්‍රියාත්මක වන රාත්‍රි සමාජ ශාලා දෙකක් අදටත් මේ හික්කඩුවේ පවතිS. මැම්බෝ හා වයිබ්‍රේෂන් මෙම සමාජ ශාලා දෙක වෙයි. එහෙත් මෙබඳු ඓශ්චර්යයක් ඒ සමාජ ශාලාවක කිසි දිනකවත් දැක ගන්නට ලැබී නැත. යමෙකු නිරුවතින් තවත් අයෙකු හා හැසිරුණා නම් හැසිරුණේ පුද්ගලිකවය. ඒද කිසිවෙකුට නොපෙනෙන අඳුරක අහුමුලුවකය. මෙසේ එළිපිට දෙනෝ දාහක් මැද ප්‍රසිද්ධියේ නම් නොවේ. හික්කා 2009 හි විශේෂත්වය එයයි. [IMG]http://www.divaina.com/2009/08/23/p14-3.jpg[/IMG] [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom