Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිගන්නෙක්ට කීයක් දෙනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිගන්නෙක්ට කීයක් දෙනවද?

සාමාන්‍යයෙන් හිගන්නෙක් බස් එකකට නැගල හිගමනක් ඉල්ලුවොත් ඉස්සර අපි දෙන්නෙ සත පනහක්, රුපියලක් වගේ බස් එකෙන් ඉතුරුව ලැබිච්ච පොඩි සල්ලි වලින් කොටසක්.ඒත් දැන් එහෙම නෑ.10,20 දෙනව කවුරු උනත්.

අද මම එද්දි හිගන මනුස්සයෙක් දැක්කා.මමනම් කලිනුත් දැකල තියනව එ මනුස්සයා හිගාකනව.කියන්න තරම් ලොකු අවුලක් පේන්නෙ නෑ ඒත් පාරෙ ට්‍රැෆික් ලයිට් ළඟ නවත්තන වාහන වලින් හිඟා කනවාමම දැකපු ප්‍රධානම දේ තමයි ඒ තැන් වලින් හම්බ වෙන්නෙ ලොකු ලොකු ගණන්,හැමෝම වගේ දුන්නෙ රුපියල් 10,20 කොල.ඒක වාහනේකින් 20 හම්බඋනත් දවසට වාහන 20 කට ගියොත් රු400 ක් හම්බ වෙනවා. මම ඉතින් කල්පනා කරේ අඩුම ගානෙදවසට වාහන 20 කට ගියොත් රු400 ක් මාසෙකට දවස් 30ක් කියල ගත්තොත් අඩුම ගානෙ 12000ක් නේද?

අද කාලෙ දවල්ට ඇවිත් ගෙදර වැඩ කරල දෙන කෙනාටත් දෙන්නෙ රුපියල් 300ක් හරි 350ක් හරි, ගාමන්ට් එකක වැඩ කරන්න 10000ක් විතර. එහෙම බලනකොට හිගා කන එකත් නරකම නෑ නේද?

එත් ඔය කිසිම දෙයක් පෙනෙන තරම් ලේසිත් නැහැ. ලාභත් නැහැ.මොකද ඕවට මුදලාලිල ඉන්නවා. මුදලාලිට උනත් එහෙමයි. මිනිහටත් තව ඉහල තැනකට කප්පං ගෙවන්න තියෙනවා.

යනවිට දිනක් හරහා අපි මරදානේ

රතු දැල්වී වාහනේ නැවතුනානේ

දිස්වන තුරු බල්බය කොළ පාටින්නේ

නොකර කතා සැම ඉවසා සිටින්නේ

වාහනේ නවතා සිටිනා මේ වෙලාවේ

දෙකට නැමී යාචකයෙකි මේ ආවේ

"කෑම ටිකක් ගන්නට මට මේ අව්වේ"

පැවසුවේ ඌ දමමින් අපි මුලාවේ

රියදුරු අසුන එහා පැත්තෙ සිටි අංකල්

දෙන්න යමක් සාක්කුවට අත දැමුකල්

සාක්කුවේ තිබී ඇත්තේ පහකිය රුපියල්

එය යාචකයා හට දුනි පාමින් හසරැල්

රුපියක් පහ අතට ගත්තා යාචකයා

දෙකට නැමී තිබුණු කොන්ද කෙලින් වුනා

රුපියක් පහක්! මොන හු***ද කියමින්නා

පහත් අරං බැණ බැණ දැන් මූ යන්නා

පහත් අරං බැණ බැණ කුණු හරුපෙන්

මූ යයි දැන් අපේ වාහෙනේ පසුකරමින්

බැහැලා ගිහින් උගේ හොම්බට අනිමින්

මට එන්න හිතයි පහත් අරං හනිකෙන්

කොළ පැහැයත් දැල්වුනේ මේ වෙලාවේ

වාහනේ සිටි සැම තීරණේකට එලබුණානේ

ට්‍රැෆික් ලයිට් වලට වාහන නැවතුනාවේ

එන එකෙකුටවත් රුපියලකුදු දෙන්නෑනේ

කවිය ඉස්සුවේ මේකෙන්

[QUOTE="damii87, post: 11880983, member: 363716"] [b]හිගන්නෙක්ට කීයක් දෙනවද?[/b] [SIZE="5"]සාමාන්‍යයෙන් හිගන්නෙක් බස් එකකට නැගල හිගමනක් ඉල්ලුවොත් ඉස්සර අපි දෙන්නෙ සත පනහක්, රුපියලක් වගේ බස් එකෙන් ඉතුරුව ලැබිච්ච පොඩි සල්ලි වලින් කොටසක්.:)ඒත් දැන් එහෙම නෑ.10,20 දෙනව කවුරු උනත්. අද මම එද්දි හිගන මනුස්සයෙක් දැක්කා.:rofl:මමනම් කලිනුත් දැකල තියනව එ මනුස්සයා හිගාකනව.කියන්න තරම් ලොකු අවුලක් පේන්නෙ නෑ ඒත් පාරෙ ට්‍රැෆික් ලයිට් ළඟ නවත්තන වාහන වලින් හිඟා කනවා:growl:මම දැකපු ප්‍රධානම දේ තමයි ඒ තැන් වලින් හම්බ වෙන්නෙ ලොකු ලොකු ගණන්,හැමෝම වගේ දුන්නෙ රුපියල් 10,20 කොල:confused:.ඒක වාහනේකින් 20 හම්බඋනත් දවසට වාහන 20 කට ගියොත් රු400 ක් හම්බ වෙනවා. මම ඉතින් කල්පනා කරේ අඩුම ගානෙදවසට වාහන 20 කට ගියොත් රු400 ක් මාසෙකට දවස් 30ක් කියල ගත්තොත් අඩුම ගානෙ 12000ක් නේද? :yes::P අද කාලෙ දවල්ට ඇවිත් ගෙදර වැඩ කරල දෙන කෙනාටත් දෙන්නෙ රුපියල් 300ක් හරි 350ක් හරි,:yes: ගාමන්ට් එකක වැඩ කරන්න 10000ක් විතර. :angry:එහෙම බලනකොට හිගා කන එකත් නරකම නෑ නේද?:confused::confused: එත් ඔය කිසිම දෙයක් පෙනෙන තරම් ලේසිත් නැහැ.:yes: ලාභත් නැහැ.මොකද ඕවට මුදලාලිල ඉන්නවා.:angry: මුදලාලිට උනත් එහෙමයි. මිනිහටත් තව ඉහල තැනකට කප්පං ගෙවන්න තියෙනවා.:angry: [/SIZE] [COLOR="DarkGreen"][SIZE="4"]යනවිට දිනක් හරහා අපි මරදානේ රතු දැල්වී වාහනේ නැවතුනානේ දිස්වන තුරු බල්බය කොළ පාටින්නේ නොකර කතා සැම ඉවසා සිටින්නේ වාහනේ නවතා සිටිනා මේ වෙලාවේ දෙකට නැමී යාචකයෙකි මේ ආවේ "කෑම ටිකක් ගන්නට මට මේ අව්වේ" පැවසුවේ ඌ දමමින් අපි මුලාවේ රියදුරු අසුන එහා පැත්තෙ සිටි අංකල් දෙන්න යමක් සාක්කුවට අත දැමුකල් සාක්කුවේ තිබී ඇත්තේ පහකිය රුපියල් එය යාචකයා හට දුනි පාමින් හසරැල් රුපියක් පහ අතට ගත්තා යාචකයා දෙකට නැමී තිබුණු කොන්ද කෙලින් වුනා රුපියක් පහක්! මොන හු***ද කියමින්නා පහත් අරං බැණ බැණ දැන් මූ යන්නා පහත් අරං බැණ බැණ කුණු හරුපෙන් මූ යයි දැන් අපේ වාහෙනේ පසුකරමින් බැහැලා ගිහින් උගේ හොම්බට අනිමින් මට එන්න හිතයි පහත් අරං හනිකෙන් කොළ පැහැයත් දැල්වුනේ මේ වෙලාවේ වාහනේ සිටි සැම තීරණේකට එලබුණානේ ට්‍රැෆික් ලයිට් වලට වාහන නැවතුනාවේ එන එකෙකුටවත් රුපියලකුදු දෙන්නෑනේ [/SIZE][/COLOR] [URL="http://sudupoosa.blogspot.com/2011/06/blog-post_20.html"][COLOR="DarkSlateBlue"][SIZE="3"]කවිය ඉස්සුවේ මේකෙන්[/SIZE][/COLOR][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom