Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
හිගුරක්ගොඩට අද වෙලා තියෙන දේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිගුරක්ගොඩට අද වෙලා තියෙන දේ...

මේ සිද්ධිය මට දැන ගන්න ලැබුනේ දොස්තර ගාව බෙහෙත් ගන්න තමුන්ගේ දරුවා අරන් ආව අම්ම කෙනෙක්ගෙන්.

ඒ බොහොම අහිංසක දුප්පත් සිංහල පවුලක්. හරිහමන් ඇඳුමක් වත් නෑ. ඒ පුන්චි පුතා ඉගෙන ගන්නේ 7 වසරේ. ළමයා නිතරම නිදිමත ගතියත් , අත්වල වෙව්ලීමත් හින්දා තමා ළමයව දොස්තර කෙනෙක් ගාවට එක්කගෙන ගිහින් තියෙන්නෙ. කරපු පරීක්ෂණ ඔක්කොම සාමන්‍ය හින්දම ප්‍රධාන නගරයක ලොකු රෝහලකට යොමු කරලා තියෙනවා. එතනදී තමා පුදුම හිතෙන කතාවක් එලිවෙලා තියෙන්නේ.

මෙම දරුවා ඉන්න පාසල ඇතුලේම කුඩු අලෙවි වෙනවා. පොඩි පන්තිවල ගැහැණු පිරිමි බේදයක් නැතුව ළමයි හෙරොයින් පාවිච්චි කරනවලු. විදුහල්පති වගේම ගුරුවරුත් මේවා මෙහෙයවන පිටස්තර පාතාලයට බයෙන් කිසිවක් කරන්නේ නැතිලු. මෙහෙම කුඩුගහල ඉන්න ළ්මයිව බලෙන්ම සමලිංගික ක්රියාවලටත් ( ගැහැණු ලමුන් පවා) යොමුකරවනවලු. අන්තිමේදී ඒවටම යොමුවුණාම ඒ ළමයි කිසි බලපෑමක් නැතුවම ඒවට යෙදෙනවා.

දැන් මෙම ළමයා පාසල් යවන්නේ නැතිව රෝහල්ගතකරලා බෙහෙත් කරනවා.

හිගුරක්ගොඩ වටේටම ඉන්න කුඩුවිකුණන සුලුජාතිකයන්ගේ සල්ලි සහ පාතාල බලයට බයේ අපේ රටේම ලාබල මල් කැකුළු තලා පෙලා දමන එක මහ සහගහන අපරාධයක්.පොලිසියේ වගේම බලයේ ඉන්න දේසපාලුවන්ටත් මේවා නොපෙනෙන එක සිංහල ජාතියේම අවාසනව...

මේක 100%ක්ම සත්‍ය කතාවක්.

කරුණාකර මේක කියවන ඔබට මොවුන්ගේ ජීවිත රැක ගැනීමට මොනවාහරි කරන්න පුලුවන්නම් හැකි මොනවාහරි කරන්න.

[QUOTE="kungpupanda, post: 18904171, member: 404084"] [b]හිගුරක්ගොඩට අද වෙලා තියෙන දේ...[/b] [SIZE=4]මේ සිද්ධිය මට දැන ගන්න ලැබුනේ දොස්තර ගාව බෙහෙත් ගන්න තමුන්ගේ දරුවා අරන් ආව අම්ම කෙනෙක්ගෙන්. ඒ බොහොම අහිංසක දුප්පත් සිංහල පවුලක්. හරිහමන් ඇඳුමක් වත් නෑ. ඒ පුන්චි පුතා ඉගෙන ගන්නේ 7 වසරේ. ළමයා නිතරම නිදිමත ගතියත් , අත්වල වෙව්ලීමත් හින්දා තමා ළමයව දොස්තර කෙනෙක් ගාවට එක්කගෙන ගිහින් තියෙන්නෙ. කරපු පරීක්ෂණ ඔක්කොම සාමන්‍ය හින්දම ප්‍රධාන නගරයක ලොකු රෝහලකට යොමු කරලා තියෙනවා. එතනදී තමා පුදුම හිතෙන කතාවක් එලිවෙලා තියෙන්නේ. [COLOR=Red] මෙම දරුවා ඉන්න පාසල ඇතුලේම කුඩු අලෙවි වෙනවා. [/COLOR]පොඩි පන්තිවල ගැහැණු පිරිමි බේදයක් නැතුව ළමයි හෙරොයින් පාවිච්චි කරනවලු. විදුහල්පති වගේම ගුරුවරුත් මේවා මෙහෙයවන පිටස්තර පාතාලයට බයෙන් කිසිවක් කරන්නේ නැතිලු. මෙහෙම කුඩුගහල ඉන්න ළ්මයිව බලෙන්ම සමලිංගික ක්රියාවලටත් ( ගැහැණු ලමුන් පවා) යොමුකරවනවලු. අන්තිමේදී ඒවටම යොමුවුණාම ඒ ළමයි කිසි බලපෑමක් නැතුවම ඒවට යෙදෙනවා. දැන් මෙම ළමයා පාසල් යවන්නේ නැතිව රෝහල්ගතකරලා බෙහෙත් කරනවා. [SIZE=5][COLOR=Red]හිගුරක්ගොඩ වටේටම ඉන්න කුඩුවිකුණන සුලුජාතිකයන්ගේ සල්ලි සහ පාතාල බලයට බයේ අපේ රටේම ලාබල මල් කැකුළු තලා පෙලා දමන එක මහ සහගහන අපරාධයක්.පොලිසියේ වගේම බලයේ ඉන්න දේසපාලුවන්ටත් මේවා නොපෙනෙන එක සිංහල ජාතියේම අවාසනව..[/COLOR][/SIZE]. මේක 100%ක්ම සත්‍ය කතාවක්. [U][B] කරුණාකර මේක කියවන ඔබට මොවුන්ගේ ජීවිත රැක ගැනීමට මොනවාහරි කරන්න පුලුවන්නම් හැකි මොනවාහරි කරන්න. [/B][/U] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom