Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිඟන්නෙකුට_දෙන_රුපියල්_10ට_බනින_අයටයි_මේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහර මිත්‍රයෝ කියනවා - කීප දෙනෙක්ම කියලා තිබ්බා හිඟන්නෝ ගැන කතා කීපයක් ම...

ඇත්ත.. සමහර හිඟන්නෝ එහෙම තමයි...

මටත් හම්බෙලා තියනවා...

නමුත්,

එක නෙවේ මචන්ලා මම මෙතන මතු කරන්න උත්සහ කලේ...

අපේ ගොඩක් මිනිස්සු මහා පුදුමාකාර කුණෝ!

රුපියල් 10 ක් යනවා කියන්නේ ඇඟෙන් ඇටයක් යනවා වගේ!

හැබැයි කෝටිපති මොබයිල් සමාගම් වලට මාසෙට සිය ගණන් reload කරලා කරන කිසි වැදගැම්මකට නැති කතා වෙනුවෙන් වියදම් කරද්දී ඒ ලොබ කම නෑ.

හිගන්නෙක් ට 10ක් දෙන්න වුනොත් ඇඹරෙනවා.

"ඔයා කෑවද? බිවුවද? නිදා ගත්තද? නෑවද" අහන්න රුපියල් 100ක් වියදම් කරන එක ගේමක් ම නෑ.

අරක්කු සිගරට් වලට දාස් ගණන් වියදම් කරනවා...

පාටි වලට වේඩින් වලට ලක්ෂ ගණන් වියදම් කරනවා...

විනෝද ගමන් වලට දාස් ගණන් වියදම් කරනවා...

අනිත් හැම දේටම වියදම් කරනවා...

සල්ලිත් තියනවා..

කන්නත් තියනවා.

අඳින්නත් තියනවා.

හැම දේම ඇති වෙන්න තියනවා...

නමුත් ඒ කිසිවක් නැති මිනිහෙක්, ටොපි 5ක් ගන්න මුදල ඉල්ලුවොත්,

නමුත් හිඟන්නෙක් 10 ඉල්ලුවොත් අම්මටසිරි බලන්න ඕන ටෝක්ස් ටික.

ඇයි ඒ?

එහෙම ගද්දි මේ මනුස්සයා කොච්චර ආදර්ශමත් ද?

සමහරු (මම කියන්නේ සමාජයේ - මෙතන පොස්ට් කල අය නෙවේ හොඳේ!  - අනික හැමෝමත් නෙවේ. නමුත් බොහෝ අය) ඉන්නවා කියන කොට කියන්නේ "අපි දෙනවා අසරණයන්ට! හිඟන්නෝ කුඩු ගහන්නේ! ළමා නිවාස වල, මහලු මඩම් වල, ගෙවල් දොරවල් නැති මිනිස්සු... etc තමා නියම අසරණ මිනිස්සු! අපි දෙන්නේ ඒ අයට!"

අන්න එහෙමයි කියන්නේ කියනකොට!

බොරු!

බහුතරයක් බොරු කියන්නේ!

මහලු මඩමට දීපු දේකුත් නෑ.

ළමා නිවාසෙට දීපු දේකුත් නෑ.

පන්සලට දීපු දේකුත් නෑ.

ගෙවල් නැති උන්ට දීපු ටකරමකුත් නෑ.

ලෝක බොරු!

හිඟන්නෙකුට 10ක් දෙන්න තරං වත් ලෝබය ඇරගන්න බැරිව මොන ටකරං ද?

තැනේ හැටියට, පුළුවන් හැටියට අසරණයන්ට උදවුවක් කරන මිනිහෙක්, බොහෝ විට අනිත් දේවලුත් කරන්න තියන සම්බවිතාව කොහොමත් වැඩියි..

ඉතින් එහෙම මිනිස්සු ඉන්න අද හෙළ සමාජයේ (බහුතරයක් ඊනියා බොදුනුවෝ අතරේ) මේ ඇමරිකානු මනුස්සයා ආදර්ශයක් නෙවේ ද?

අන්න එකයි මට මතු කරන්න ඕන වුනේ.........

[QUOTE="shenic, post: 18976281, member: 470894"] සමහර මිත්‍රයෝ කියනවා - කීප දෙනෙක්ම කියලා තිබ්බා හිඟන්නෝ ගැන කතා කීපයක් ම... ඇත්ත.. සමහර හිඟන්නෝ එහෙම තමයි... මටත් හම්බෙලා තියනවා... නමුත්, එක නෙවේ මචන්ලා මම මෙතන මතු කරන්න උත්සහ කලේ... අපේ ගොඩක් මිනිස්සු මහා පුදුමාකාර කුණෝ! රුපියල් 10 ක් යනවා කියන්නේ ඇඟෙන් ඇටයක් යනවා වගේ! හැබැයි කෝටිපති මොබයිල් සමාගම් වලට මාසෙට සිය ගණන් reload කරලා කරන කිසි වැදගැම්මකට නැති කතා වෙනුවෙන් වියදම් කරද්දී ඒ ලොබ කම නෑ. හිගන්නෙක් ට 10ක් දෙන්න වුනොත් ඇඹරෙනවා. "ඔයා කෑවද? බිවුවද? නිදා ගත්තද? නෑවද" අහන්න රුපියල් 100ක් වියදම් කරන එක ගේමක් ම නෑ. අරක්කු සිගරට් වලට දාස් ගණන් වියදම් කරනවා... පාටි වලට වේඩින් වලට ලක්ෂ ගණන් වියදම් කරනවා... විනෝද ගමන් වලට දාස් ගණන් වියදම් කරනවා... අනිත් හැම දේටම වියදම් කරනවා... සල්ලිත් තියනවා.. කන්නත් තියනවා. අඳින්නත් තියනවා. හැම දේම ඇති වෙන්න තියනවා... නමුත් ඒ කිසිවක් නැති මිනිහෙක්, ටොපි 5ක් ගන්න මුදල ඉල්ලුවොත්, නමුත් හිඟන්නෙක් 10 ඉල්ලුවොත් අම්මටසිරි බලන්න ඕන ටෝක්ස් ටික. ඇයි ඒ? එහෙම ගද්දි මේ මනුස්සයා කොච්චර ආදර්ශමත් ද? සමහරු (මම කියන්නේ සමාජයේ - මෙතන පොස්ට් කල අය නෙවේ හොඳේ! :) - අනික හැමෝමත් නෙවේ. නමුත් බොහෝ අය) ඉන්නවා කියන කොට කියන්නේ "අපි දෙනවා අසරණයන්ට! හිඟන්නෝ කුඩු ගහන්නේ! ළමා නිවාස වල, මහලු මඩම් වල, ගෙවල් දොරවල් නැති මිනිස්සු... etc තමා නියම අසරණ මිනිස්සු! අපි දෙන්නේ ඒ අයට!" අන්න එහෙමයි කියන්නේ කියනකොට! බොරු! බහුතරයක් බොරු කියන්නේ! මහලු මඩමට දීපු දේකුත් නෑ. ළමා නිවාසෙට දීපු දේකුත් නෑ. පන්සලට දීපු දේකුත් නෑ. ගෙවල් නැති උන්ට දීපු ටකරමකුත් නෑ. ලෝක බොරු! හිඟන්නෙකුට 10ක් දෙන්න තරං වත් ලෝබය ඇරගන්න බැරිව මොන ටකරං ද? තැනේ හැටියට, පුළුවන් හැටියට අසරණයන්ට උදවුවක් කරන මිනිහෙක්, බොහෝ විට අනිත් දේවලුත් කරන්න තියන සම්බවිතාව කොහොමත් වැඩියි.. ඉතින් එහෙම මිනිස්සු ඉන්න අද හෙළ සමාජයේ (බහුතරයක් ඊනියා බොදුනුවෝ අතරේ) මේ ඇමරිකානු මනුස්සයා ආදර්ශයක් නෙවේ ද? අන්න එකයි මට මතු කරන්න ඕන වුනේ......... :) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom