Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිඟන ජෙප්පෝ වැඩක් කලොත් ගූ: New Sri Lanka passports rejected in some countries over quality issues: MP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Passport වැඩේ නම් පට්ටම සවුත්තුයි. අනෙක තමා මුං කරපු හොර වැඩේ. E-Passport එකේ Price එකට අන්තිමේ දි ගූ පාස්පොර්ට් එකක් දුන්නා මිනිස්සුන්ට.. ඉඳපන් පෝස්ට් එකක් තිබ්බා search කරලා ගන්න

[MEDIA=facebook]id=122103030669038095;page_id=61581142856765;pfbid=07y27N7uQNirKvHp56sfd4AWds4jtM8KAVk3EibEDyKtBbZwKnkN4AMz5KNvERyRfl[/MEDIA]

ඔයාලට මතක ඇති ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2024 දි තමයි, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් අපිට තද නිල් පැහැයට හුරු (Navy Blue) කවරයක් තියෙන P series, ඒ කියන්නේ P අකුරෙන් පටන් ගන්න Passport numbers තියෙන ගමන් බලපත්‍ර (Passport) නිකුත් කරන්න ගත්තේ. ඊට කලින් අපිට තිබුනේ N series එහෙමත් නැත්නම් N අකුරෙන් පටන් ගන්න අංක තියෙන දුඹුරුට හුරු රතු පැහැයක් (Maroon-coloured) තියෙන ගමන් බලපත්‍ර (Passports).

ඉතිං මොකක් ද මේ ඉන්දියාවට තියෙන අපිට නැති e-Passport කියන්නේ? ඇයි අපිට N series passport වලින් පස්සේ e-Passport නැතිව MRZ විතරක් තියෙන P series passport ලැබුනේ.

මේ සේරටම කලින් ඔයාලා දැන ගන්න ඕනේ ආයතනයක් තියනවා, අයිකාඹ් (ICAO) කියලා.

මොකක් ද මේ ICAO ?

ICAO එහෙම නැත්තම් International Civil Aviation Organization (ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය) කියන්නේ ගෝලීයව එහෙම නැත්නම් ජාත්‍යන්තරව ගුවන් සේවා සම්බන්ධයෙන් සම්මතයන් (standards) සහ රෙගුලාසි (regulations) සකසන සංවිධානයයි. මෙම සංවිධානයේ ප්‍රධාන කාර්ය අතර

ගුවන් ගමන් ආරක්ෂාව - Flight safety

ගුවන් සේවා ආරක්ෂාව - Security

පරිසරික ආරක්ෂාව - Environmental protection

ගුවන් සංචාලනය - Air navigation

ගමන් බලපත්‍ර Travel documents (like passports)

වගේ අංශ ආවරණය වෙනවා.

ICAO ප්රමිතීන් වලට අනුව, සියලුම රටවල් ගමන් බලපත්‍ර (passports) නිකුත් කිරීමේදී එකම නීති අනුගමනය කරන්න ඕනේ. මේ අයතනය මඟින්

විදේශ ගමන් බලපත්‍ර ගෝලීය පිළිගැනීම.

යන්ත්‍ර කියවීමේ හැකියාව (එබැවින් සෑම තැනකම ආගමන පද්ධතිවලට ඒවා scan කළ හැකිය).

විද්‍යුත් ගමන් බලපත්‍ර සඳහා ජෛවමිතික ප්රමිතීන් (චිප්, ඩිජිටල් ඡායාරූප, ඇඟිලි සලකුණු, සංකේතනය encryption).

සහතික කරනවා.

හරි දැන් ICAO ගැන දැන ගත්ත නිසා අපි එමු අපිට තිබ්බ maroon පාට passport එක සහ දැන් අලුතින් තියෙන P-series passport එක දැනගන්න.

N series passport එක ගත්තම අපිට තිබුනේ පිටු 64ක් තියෙන හොඳ paper quality එකක් තියෙන MR Passport එකක්, P-series එකෙදි අපිට හම්බවෙන්නේ පිටු 48ක් තියෙන, සපේක්ෂව කලින් තිබුණු passport එකට වඩා අඩු පේපර් කොලිටි (paper quality) එකක් තියෙන MR passport එකක්. දැන් ඔයාලා බලනවා ඇති මම මේ මොකක ද MR කියන්නේ කියලා. MRP එහෙම නැත්නම් Machine-Readable Passport කියන්නේ Machine Readable Zone (MRZ) එකක් විතරක් තියෙන ගමන් බලපත්‍ර (passports) වලට.

එතකොට මොකක් ද මේ Machine Readable Zone (MRZ) එක කියන්නේ? ඔයාලගේ passport එක ගත්තම ඔයාලා දැකලා ඇති ඔයාලගේ නම photo එක එහෙම තියෙන පිටුවේ යටින් PBLKA වගේ අකුරු ටිකකුත් එක්ක >> වගේ සිම්බල්ස් එක්ක ඔයාගේ නම ලියපු තැනක්. අන්න ඒ කෑල්ලට තමයි ඔය MRZ කියලා කියන්නේ. ඔන්න ඔය කෑල්ල Scanner එකට දාලා තමයි එයාලා තහවුරු කරගන්නේ, මේ Passport එක හරි එකක් සහ එකේ අයිතිකරුගේ විස්තර. මෙහම කියන ඔයාලට තේරෙනවා ඇති, මෙන්න මේක වෙනස් කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ, ව්‍යාජ ගමන් බලපත්‍රයක් හදන්න ඉඩ කඩ තියනවා. ඒ කොහොම ද කියලා නම් මම මෙතන කියන්නේ නැහැ. හැබැයි මෙන්න මේ කාරනේ MRZ එකක් විතරක් තියෙන Passports වලට ජාත්‍යන්තර වශයෙන් අඩු සැලකිල්ලක් තමයි තියෙන්නේ. ඒක බලපානවා Passport Ranking Index එකටත්. මොක ද ඒක ලොකු security issue එකක් නිසා.

ඔන්න ඔය කාරනෙත් එක්ක තමයි e-Passport එහෙම නැත්නම් Biometric data තියෙන micro-chip එකක් අඩංගු Passport ලෝකයේ ප්‍රචලිත වෙලා තියෙන්නේ. ඔයාලා දැකලා ඇති India, UK, USA, Singapore වගේ Passport වල පුංචි Micro Chip Symbol එකක් Passport එකේ Cover එකේ Print කරලා තියෙනවා. ඒ මේ කියන e-Passport තමයි.

ඉතිං e-Passport එකක් ගත්තම,

පුද්ගලික + ජෛවමිතික දත්ත-biometric data (ඡායාරූප, ඇඟිලි සලකුණු) සහිත ආරක්ෂිත චිපයක් අඩංගු වෙනවා.

ව්‍යාජ ලෙස සකස් කිරීමට අපහසු, ජාත්‍යන්තරව පිළිගත්, ICAO ඉහල ප්‍රමිතියකින් යුක්ත වෙනවා

බොහෝ රටවල ඊ-ගේට්ටු (e-gates) සමඟ වේගවත් ගුවන් තොටුපළ නිෂ්කාශනයක් (airport clearance) කරගන්න පුළුවන් වෙනවා.

විදේශීය රජයන් විසින් වඩාත් විශ්වාස කරනු ලැබේ.

ඉතිං මීටත් වඩා තව ප්රතිලාභ මේ e-Passport එකේ තියනවා. මේ දේවලුත් එක්ක අපේ රටටත් e-Passport ලබා දෙන්න පුළුවන් උනොත් Passport Ranking Index එකේ ඉහල ස්ථානයක් අපිට ගන්න පුළුවන් වෙන හොඳ සාදකයක් වෙනවා. ඒ කියන්නේ Visa නොමැතිව යන්න පුළුවන් රටවල් ගාන වැඩි වෙනවා.

ඇත්තටම අපිට දැන් තියෙන P-series passport එක වෙනුවට, ලැබෙන්න තිබුනේ e-Passport එකක් තමයි. නමුත් යම් යම් අඩු පාඩු සහ අක්‍රමිකතා කිහිපයක් නිසා අධිකරණ නියෝගයක් අනුව, අපිට ලබා ගන්න තිබුණු e-Passport ටික 2024 නැති වෙලා ගිහින් දැන් තියෙන paper quality එක අඩු MR Passports තමයි පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ, ඉතිං ඉක්මනින් ඒ ප්රශ්නය ආණ්ඩුවට විසදගන්න පුළුවන් අලුත් e-Passport එකක් අපිට ලබා ගන්න පුළුවන් වේවි කියලා හිතනවා. ඉතිං අපිත් දැනගන්න ඕනේ ඒකට පොඩ්ඩක් ආණ්ඩුවත් උනන්දු කරවන්න.

[QUOTE="Emarald, post: 31549600, member: 579713"] [SIZE=5]Passport වැඩේ නම් පට්ටම සවුත්තුයි. අනෙක තමා මුං කරපු හොර වැඩේ. E-Passport එකේ Price එකට අන්තිමේ දි ගූ පාස්පොර්ට් එකක් දුන්නා මිනිස්සුන්ට.. [/SIZE][SIZE=4][I]ඉඳපන් පෝස්ට් එකක් තිබ්බා search කරලා ගන්න[/I][/SIZE] [MEDIA=facebook]id=122103030669038095;page_id=61581142856765;pfbid=07y27N7uQNirKvHp56sfd4AWds4jtM8KAVk3EibEDyKtBbZwKnkN4AMz5KNvERyRfl[/MEDIA] ඔයාලට මතක ඇති ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2024 දි තමයි, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් අපිට තද නිල් පැහැයට හුරු (Navy Blue) කවරයක් තියෙන P series, ඒ කියන්නේ P අකුරෙන් පටන් ගන්න Passport numbers තියෙන ගමන් බලපත්‍ර (Passport) නිකුත් කරන්න ගත්තේ. ඊට කලින් අපිට තිබුනේ N series එහෙමත් නැත්නම් N අකුරෙන් පටන් ගන්න අංක තියෙන දුඹුරුට හුරු රතු පැහැයක් (Maroon-coloured) තියෙන ගමන් බලපත්‍ර (Passports). ඉතිං මොකක් ද මේ ඉන්දියාවට තියෙන අපිට නැති e-Passport කියන්නේ? ඇයි අපිට N series passport වලින් පස්සේ e-Passport නැතිව MRZ විතරක් තියෙන P series passport ලැබුනේ. [IMG alt="🧐"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t7c/2/16/1f9d0.png[/IMG] [IMG alt="✈️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t37/2/16/2708.png[/IMG] මේ සේරටම කලින් ඔයාලා දැන ගන්න ඕනේ ආයතනයක් තියනවා, අයිකාඹ් (ICAO) කියලා. මොකක් ද මේ ICAO ? ICAO එහෙම නැත්තම් International Civil Aviation Organization (ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය) කියන්නේ ගෝලීයව එහෙම නැත්නම් ජාත්‍යන්තරව ගුවන් සේවා සම්බන්ධයෙන් සම්මතයන් (standards) සහ රෙගුලාසි (regulations) සකසන සංවිධානයයි. මෙම සංවිධානයේ ප්‍රධාන කාර්ය අතර [IMG alt="🔹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t92/2/16/1f539.png[/IMG]ගුවන් ගමන් ආරක්ෂාව - Flight safety [IMG alt="🔹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t92/2/16/1f539.png[/IMG]ගුවන් සේවා ආරක්ෂාව - Security [IMG alt="🔹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t92/2/16/1f539.png[/IMG]පරිසරික ආරක්ෂාව - Environmental protection [IMG alt="🔹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t92/2/16/1f539.png[/IMG]ගුවන් සංචාලනය - Air navigation [IMG alt="🔹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t92/2/16/1f539.png[/IMG] ගමන් බලපත්‍ර Travel documents (like passports) වගේ අංශ ආවරණය වෙනවා. ICAO ප්රමිතීන් වලට අනුව, සියලුම රටවල් ගමන් බලපත්‍ර (passports) නිකුත් කිරීමේදී එකම නීති අනුගමනය කරන්න ඕනේ. මේ අයතනය මඟින් [IMG alt="☑️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te/2/16/2611.png[/IMG] විදේශ ගමන් බලපත්‍ර ගෝලීය පිළිගැනීම. [IMG alt="☑️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te/2/16/2611.png[/IMG] යන්ත්‍ර කියවීමේ හැකියාව (එබැවින් සෑම තැනකම ආගමන පද්ධතිවලට ඒවා scan කළ හැකිය). [IMG alt="☑️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te/2/16/2611.png[/IMG] විද්‍යුත් ගමන් බලපත්‍ර සඳහා ජෛවමිතික ප්රමිතීන් (චිප්, ඩිජිටල් ඡායාරූප, ඇඟිලි සලකුණු, සංකේතනය encryption). සහතික කරනවා. හරි දැන් ICAO ගැන දැන ගත්ත නිසා අපි එමු අපිට තිබ්බ maroon පාට passport එක සහ දැන් අලුතින් තියෙන P-series passport එක දැනගන්න. N series passport එක ගත්තම අපිට තිබුනේ පිටු 64ක් තියෙන හොඳ paper quality එකක් තියෙන MR Passport එකක්, P-series එකෙදි අපිට හම්බවෙන්නේ පිටු 48ක් තියෙන, සපේක්ෂව කලින් තිබුණු passport එකට වඩා අඩු පේපර් කොලිටි (paper quality) එකක් තියෙන MR passport එකක්. දැන් ඔයාලා බලනවා ඇති මම මේ මොකක ද MR කියන්නේ කියලා. MRP එහෙම නැත්නම් Machine-Readable Passport කියන්නේ Machine Readable Zone (MRZ) එකක් විතරක් තියෙන ගමන් බලපත්‍ර (passports) වලට. එතකොට මොකක් ද මේ Machine Readable Zone (MRZ) එක කියන්නේ? ඔයාලගේ passport එක ගත්තම ඔයාලා දැකලා ඇති ඔයාලගේ නම photo එක එහෙම තියෙන පිටුවේ යටින් PBLKA වගේ අකුරු ටිකකුත් එක්ක >> වගේ සිම්බල්ස් එක්ක ඔයාගේ නම ලියපු තැනක්. අන්න ඒ කෑල්ලට තමයි ඔය MRZ කියලා කියන්නේ. ඔන්න ඔය කෑල්ල Scanner එකට දාලා තමයි එයාලා තහවුරු කරගන්නේ, මේ Passport එක හරි එකක් සහ එකේ අයිතිකරුගේ විස්තර. මෙහම කියන ඔයාලට තේරෙනවා ඇති, මෙන්න මේක වෙනස් කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ, ව්‍යාජ ගමන් බලපත්‍රයක් හදන්න ඉඩ කඩ තියනවා. ඒ කොහොම ද කියලා නම් මම මෙතන කියන්නේ නැහැ. හැබැයි මෙන්න මේ කාරනේ MRZ එකක් විතරක් තියෙන Passports වලට ජාත්‍යන්තර වශයෙන් අඩු සැලකිල්ලක් තමයි තියෙන්නේ. ඒක බලපානවා Passport Ranking Index එකටත්. මොක ද ඒක ලොකු security issue එකක් නිසා. ඔන්න ඔය කාරනෙත් එක්ක තමයි e-Passport එහෙම නැත්නම් Biometric data තියෙන micro-chip එකක් අඩංගු Passport ලෝකයේ ප්‍රචලිත වෙලා තියෙන්නේ. ඔයාලා දැකලා ඇති India, UK, USA, Singapore වගේ Passport වල පුංචි Micro Chip Symbol එකක් Passport එකේ Cover එකේ Print කරලා තියෙනවා. ඒ මේ කියන e-Passport තමයි. ඉතිං e-Passport එකක් ගත්තම, [IMG alt="✅"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tb4/2/16/2705.png[/IMG] පුද්ගලික + ජෛවමිතික දත්ත-biometric data (ඡායාරූප, ඇඟිලි සලකුණු) සහිත ආරක්ෂිත චිපයක් අඩංගු වෙනවා. [IMG alt="✅"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tb4/2/16/2705.png[/IMG] ව්‍යාජ ලෙස සකස් කිරීමට අපහසු, ජාත්‍යන්තරව පිළිගත්, ICAO ඉහල ප්‍රමිතියකින් යුක්ත වෙනවා [IMG alt="✅"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tb4/2/16/2705.png[/IMG] බොහෝ රටවල ඊ-ගේට්ටු (e-gates) සමඟ වේගවත් ගුවන් තොටුපළ නිෂ්කාශනයක් (airport clearance) කරගන්න පුළුවන් වෙනවා. [IMG alt="✅"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tb4/2/16/2705.png[/IMG] විදේශීය රජයන් විසින් වඩාත් විශ්වාස කරනු ලැබේ. ඉතිං මීටත් වඩා තව ප්රතිලාභ මේ e-Passport එකේ තියනවා. මේ දේවලුත් එක්ක අපේ රටටත් e-Passport ලබා දෙන්න පුළුවන් උනොත් Passport Ranking Index එකේ ඉහල ස්ථානයක් අපිට ගන්න පුළුවන් වෙන හොඳ සාදකයක් වෙනවා. ඒ කියන්නේ Visa නොමැතිව යන්න පුළුවන් රටවල් ගාන වැඩි වෙනවා. ඇත්තටම අපිට දැන් තියෙන P-series passport එක වෙනුවට, ලැබෙන්න තිබුනේ e-Passport එකක් තමයි. නමුත් යම් යම් අඩු පාඩු සහ අක්‍රමිකතා කිහිපයක් නිසා අධිකරණ නියෝගයක් අනුව, අපිට ලබා ගන්න තිබුණු e-Passport ටික 2024 නැති වෙලා ගිහින් දැන් තියෙන paper quality එක අඩු MR Passports තමයි පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ, ඉතිං ඉක්මනින් ඒ ප්රශ්නය ආණ්ඩුවට විසදගන්න පුළුවන් අලුත් e-Passport එකක් අපිට ලබා ගන්න පුළුවන් වේවි කියලා හිතනවා. ඉතිං අපිත් දැනගන්න ඕනේ ඒකට පොඩ්ඩක් ආණ්ඩුවත් උනන්දු කරවන්න. [IMG alt="🤝"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t3/2/16/1f91d.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom