Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිඟාකන_රථවාහන_පොලිසිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිඟාකන_රථවාහන_පොලිසිය

පාර දිගේ නඩු ඉල්ලා හිඟා කන රථවාහන පොලිසිය

රැකියාවට යැම සඳහා උදැසනම සිය යතුරු පැදියට නැගී නිවසින් පිටත් වූ අනුරාධ ඒ වන විට මහ මග වූ පදික මාරුවක් පසුකර යැමට ආසන්නව සිටියේය. යතුරු පැදියේ වේගය පැයට කිලෝ මීටර් හතළිහක පමණ විය.

එසේ යතුරු පැදියේ වේගය අඩු වී තිබුණේ නීතිගරුක රිය ධාවනය කරන්නකු ලෙස අනුරාධ පදික මාරුවක් ඉදිරියේ ඇති වග මාර්ග සළකුණු මගින් කල් තියා හඳුනාගෙන එහි වේගය අඩාල කර සිටි බැවිනි.

නමුත් එසේ නියමිත ආකාරයෙන් රිය ධාවනයේ යෙදුණද අනුරාධ ගමන් ගත් යතුරු පැදිය පදික මාරුව සමීපයට ළඟා වෙද්දී එක්වරම ජංගම දුරකථනයක්ද කනේ තබාගත් පුද්ගලයකු පදික මාරුව ඔස්සේ මාර්ගය හරහා යන්නට පැමිණියේ ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අයුරිනි.

එම පදිකයා දුටු විගසම යතුරු පැදියේ තිරිංග තද කර අනතුරක් සිදු නොවන සේ එය නවතා ගැනීමට අනුරාධ සමත් වුවද යතුරු පැදිය නතර වූයේ පදික මාරුව මතය. ඒ සමගම සිදු වූයේ කුමක්ද? අනුරාධගේ උත්සාහය හමුවේ අනතුරක් සිදු නොවීම නිසා මාර්ගය හරහා ගිය පදිකයා කතාබහක් නොමැතිවම යන්නට ගියේය.

නමුත් එසැණින් අනුරාධ වෙත පැමිණි මාර්ගයේ සිටි රථ වාහන පොලිස් නිලධාරියකු යතුරු පැදිය පසෙක නවතා තමා වෙත පැමිණෙන ලෙස ඔහුට පැවසීය. ඒ පදික මාරුවක නොනවත්වා ධාවනය කිරීම යන රථවාහන වරද සිදු කිරීම පිළිබඳවද ඔහුට දොස් පවරමිනි.

මෙහිදී පොලිස් නිලධාරියා වෙත ගිය අනුරාධ පොලිසියද දුටු, සිදුවූ සියල්ල කරුණු සහිතව පහදා දෙමින් තමන්ගේ නිර්දොaෂී බව ප්‍රකාශ කිරීමට උත්සාහ දැරුවද ඔහුට පොලිස් නිලධාරියා වෙතින් කිසිදු බුරුලක් නොලැබිණ. පොලිස් නිලධාරියාගේ තර්කය වූයේ මහමග ගමන් කරන්නට බලපත්‍රයක් දී නැතත් යතුරු පැදිය ධාවනය සඳහා අනුරාධට බලපත්‍රයක් ඇති බැවින් ඔහු වරදක් කළ බවය.

අවසානයේ පදික මාරුවේ නොනවත්වා ධාවනය කිරීමේ වරද සඳහන් කරමින් අනුරාධට තාවකාලික බලපත්‍රයක් නිකුත් කර ඔහු සතුව තිබූ රියදුරු බලපත්‍රය සිය භාරයට ගත් පොලිස් නිලධාරියා අදාළ වරද සම්බන්ධයෙන් තාවකාලික බලපත්‍රයේ සඳහන් දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද දැනුම් දුන්නේය.

ඒ පදික මාරුවේ නොනවත්වා ධාවනය කිරීම අධිකරණය හමුවට පමුණුවන වරදක් බවද සඳහන් කරමිනි. මෙම සිද්ධියත් සමග කිසි දිනක අධිකරණයක් වෙත ගොස් නොතිබීම හමුවේ දැඩි කම්පනයකට පත්වූ අනුරාධ අවසානයේ අසරණ ලෙස තාවකාලික බලපත්රයද ගෙන පිටව ගියේ පොලිසිය කෙරෙහි උපන් දැඩි කලකිරීමක්ද සමගිනි.

මේ සටහන් කෙරුණේ ඉකුත් දිනක කොළඹ ප්‍රදේශයේ එක්තරා මාර්ගයකදී සිදුවූ සත්‍ය සිදු වීමකි. මෙහිදී බැලූ බැල්මට පමණක් නොව සත්‍ය ලෙසම අනුරාධ අතින් වරදක් සිදු නොවූ බව පැහැදිලි කරුණකි. නමුත් ඔහුට සැකකරුවකු= ලෙස අධිකරණය වෙත යැමට එකී නිවැරදි බව හේතු වී තිබිණි.

අනුරාධ තුළ පොලිසිය කෙරෙහි කලකිරීමක් ඇතිවූයේ එනිසාය. නමුත් පොලිසිය කෙරෙහි වන මෙකී කලකිරීම අද අද දවසේ අනුරාධට පමණක් සීමා වී තිබෙන්නක්ද?

නැත. වර්තමානයේ උඩින් යන සුඛෝපභෝගී රථයක් දකිද්දී බයාදු ලෙස අහක බලන අතරේ සාමාන්‍ය වාහනයක් පදවන රියෑදුරෙකු දුටු කල්හි "නයා දැක පොල්ල අතට ගත්තවුන් සේ" රඟන ශ්‍රී ලංකා රථවාහන පොලිසියේ නිලධාරින්ගේ ක්‍රියා කලාපය හමුවේ පොලිසිය කෙරෙහි සමස්ත සමාජය තුළම ඉස්මතුවී ඇත්තේ එවන් කලකිරීමක් බව අප කියන්නේ කාටත් දොස් පැවරීමට නොව යථාර්ථය අවබෝධ කරගනු පිණිසය.

අද සමාජයට තිත්ත වී ඇති මෙරට රථ වාහන පොලිස් නිලධාරින්ගේ හැසිරීමේදී ඔවුන් ක්‍රියා කරන ආකාරය කෙසේ වී තිබේද? අපේ ආදී වාසී ඇත්තන් සතුන් දඩයමේ යන්නාක් මෙන් රියෑදුරන් දඩයමට සැරසෙන රථවාහන පොලිස් නිලධාරියා දඩ පොතද ගෙන මහමගට වැදී කොහේ හෝ මුල්ලක සැඟ වෙන්නේය.

එසේ සිටින අතරේ ගොදුරක් දුටු විගස සැණෙකින් මහමගට පැන ධාවනය වෙමින් තිබෙන රථයක් නැවතීමට අණ දෙන්නේය. බොහෝ විට මෙවන් අවස්ථාවන්හිදී රියෑදුරන් අන්දුන් කුන්දුන් වී යන්නේ කිසිවක් සිතා ගත නොහැකි වන හෙයිනි.

මෙසේ පොලිස් අණට යටත්වීමට සිදුවන ඇතැම් අවස්ථාවල තමන් අතින් වරදක් සිදු නොවූ බව රියෑදුරා පැහැදිලි ලෙසම දන්නේය. නමුත් එසේ නතර කෙරුණොත් දඩ කොළයක් නම් ෂුවර්ය. එය හරියට සිදු වන්නේ අපේ ගැමි වහරේ එන "පැදුර පෑගුණත් ඇති" යෑයි කියන වලත්ත කතාව සිහි කෙරෙමින්ය.

මෙවන් විටකදී පොලිස් නිලධාරියා ඉදිරියේ තමන්ගේ නිර්දෝෂී බව තහවුරු කිරීමට රියෑදුරා කොතෙක් උත්සාහ දැරුවද රථ වාහන වැරදි පොත සම්පූර්ණයෙන්ම දන්නා පොලිස් නිලධාරියා ඉන් එකක් ගෙන රියෑදුරාට දමා ගසන්නේ අති සූක්ෂම ලෙසිනි.

මෙහිදී එක්කෝ තනි ඉර කැපුවා යෑයි කියන පොලිස් නිලධාරියා නැතහොත් මාර්ග විදුලි සංඥා උල්ලංඝණය කළේ යෑයි කියන්නේය. එසේත් නැතහොත් වමෙන් ධාවනය නොවීම, ප්‍රධාන ලාම්පු අඩාල නොකිරීම, රථයේ විදුලි සංඥා ක්‍රියාත්මක නොකිරීම ආදී ලෙසින් විවිධ වැරදි ගෙන හැර පාන්නේය. අවසානයේ රියෑදුරාට සිදුවන්නේ පොලිසිය සමග තර්ක කරන්නට ගොස් උසාවි ගානේ රස්තියාදු වෙමින් ඉල්ලාගෙන කෑමට නොහැකි නිසා පරාජය බාර ගෙන නිහඬ වීමටය.

එසේ නොවන්නේ නම් දඩයෙන් බේරී සියල්ල ගොඩ දා ගැනීමටද ක්‍රම ඇත. නමුත් අප ඒ පිළිබඳ වැඩි කතාබහක් නොකරන්නෙමු. ඒ හරි හෝ වැරදි කුමක් වුවත් සොච්චම් වැටුපකින් ජීවත්වන ශ්‍රී ලංකා පොලිසියේ පොඩ්ඩන් සේම රථ වාහන රාජකාරි කරන නිලධාරින්ද සමාජයේ සෙසු අයට මෙන් බඩගින්න දැනෙන්නාවූ සහ දහසකුත් ආර්ථික ගැටලු මැද ළැතැවෙන මිනිසුන් බව අපට වැටහෙන නිසාය.

ඒවා කෙසේ වුවද වර්තමානයේ ශ්‍රී ලංකා පොලිසිය ඉහත කී අන්දමින් ක්‍රියාත්මක කරන රථ වාහන රාජකාරි හමුවේ රටේ සමස්ත සමාජය තුළ පොලිසිය කෙරෙහි කලකිරීමක් ගොඩනැගෙන තත්ත්වයක් නිර්මාණය වී තිබේ නම් එය පහසුවෙන් නොසළකා හැරිය නොහැක්කි. ඒ බව කාටවත් අමුතුවෙන් පදා දිය යුතු නොවේ.

මන්ද පොලිසියත් රටේ ජනතාවත් අතර සිත් අමනාපකමක් ගොඩනැගීම යනු ගැටලු ගණනාවක් නිර්මාණයක කරන්නක් වන බැවින්ය. එය වර්තමානයේ පොලිසියම කියනා "මහජන මිත්‍රශීලී පොලිසිය" යන තේමාවටද පැටහැනි වන්නකි. එහෙත් පොලිසියේ රථ වාහන රාජකාරි හමුවේ අද එවැන්නක් සිදුවී තිබෙන්නේය. ඊට කුමක් හේතු වී ඇත්ද? වත්මන් පොලිස් නිලධාරියා ගොදුරු සොයා යන දඩයක්කරුවකුගේ මානසිකත්වයකින් රාජකාරිය කරන්නේ කුමක් නිසාද?

එකී ගැටලුවට පැහැදිලි විසඳුමක් ලබා ගැනීමේ අරමුණ ඇතිව ඉකුත් දිනෙක අපි ශ්‍රී ලංකා පොලිසියේ රථ වාහන රාජකාරියේ නිරත පොලිස් පොඩ්ඩෙකුම මුණ ගැසී කතා බහක යෙදුණෙමු. එහිදී පොලිස් රෙගුලාසි හමුවේ සිය අනන්‍යතාව වසන් කළ ඔහු වර්තමානයේ දඩයක්කරුවකුගේ තත්ත්වයට පත්ව ඇති සිය රාජකාරිය පිළිබඳ අපට කීවේ මෙවන් කතාවකි.

"මහත්තයෝ.. මමත් මේ සමාජයේ ඉන්න කෙනෙක්.. මම දන්නනවා අපේ රාජකාරිය ඉදිරියේ මිනිස්සු අපට වෛර කරනවා කියලා.. ඒත් ඒකට අපිට කරන්න දෙයක් නැහැ.. අපිත් කැමැත්තකින් නෙමෙයි හැම දෙයක්ම කරන්නේ.. මෙන්න මේකයි සිද්ධ වෙන්නේ..

පළාතේ ඩීඅයිජී මහත්තයට ඕනේ නඩු.. ඩිවිෂන් එක භාරව ඉන්න එස්එස්පී මහත්තයටත් නඩු ඕනේ.. එයාලා ඒවා ගැන අහන්නේ එස්පීගෙන් නැතිනම් ඒඑස්පීගෙන්.. අන්තිමට එයාලා කෝ නඩු කියලා අහන්නේ පොලිසියේ ඕඅයිසී මහත්තයගෙන්.. ඕඅයිසී මහත්තයා අහන්නේ අපෙන්..

ඉතින් ඩීඅයිජීගේ ඉඳන් ලොක්කෝ ඔක්කොම සතුටු කරන්න අපි පාරට ගිහින් නඩු ගන්නවා.. අපි අවශ්‍ය විදිහට වැඩේ නොකළොත් ඒක අපේ රාජකාරි ජීවිතයටත් බලපානවා. මොකද උසස් වීමක් ගන්න ගියහම අපේ රාජකාරියේ ප්‍රගතිය මනින්න ගත්ත නඩු ප්‍රමාණය සාධකයක් කර ගන්නවා.

ඒ නිසා කියන විදිහට රාජකාරිය කරනවා.. ඒ සමහර වෙලාවට අපිටම අපි ගැන කණගාටුවක් ඇති වෙන වෙලාවල් තියෙනවා මහත්තයෝ.. මොකද සමහර රියෑදුරන්ව අල්ලලා ඔවුන්ට නඩුවක් හරි දඩකොළයක් හරි දෙනකොට අපේ හෘද සාක්ෂිය අපිට වද දෙනවා ඒක කරන්න එපා කියලා. මොකද අපේ හිත දන්නවා ඒ වෙලාවට අපි කරන්නේ කරන්න ඕනම දෙයක් නෙමේ කියලා.

ඒත් අපිට කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි නඩු ගන්නවා.. අපි එහෙම කළහම මාසේ අන්තිමට පොලිසියේ ලොකු මහත්තුරු ටික එකතු වෙලා සමහර වෙලාවට මාසයක දඩ ආදායම මෙච්චරයි කියලා ලොකුවට පත්තරවලත් දා ගන්නවා.. ඒත් මහත්තයෝ කවුරුහරි කෙනෙක් අල්ලගෙන ඒ මිනිහට නඩුවක් දාන්න හරි දඩකොළයක් දෙන්න ගියහම හරි ඒ සමහර මිනිස්සු හදවතින් අඬා වැටෙන විදිහ ඇස්දෙකින් දකින්නේ අපි විතරයි.

ලොක්කෝ ඒවා දන්නේ නැහැ. හැබයි ලොක්කෙක්ගේ කවුරු හරි අල්ලලා අපි දඩයක් ගැහුවොත් එවෙලෙම කතා කරලා ලොක්කෝ උන්ව බේර ගන්නවා.. ඒ වෙලාවටත් අසරණ වෙන්නෙත් අපි..

ඇත්තටම මේ ගැන කතාකරකොට මට කියන්න තියෙන්නේ එකම එක කතාවක් විතරයි.. ඒ මීට වැඩිය හොඳයි පොලිසියේ ලොකු මහත්තුරු එකට එකතු වෙලා රථ වාහන නිලධාරින්ගේ අතට පොල්ලක් දීලා පාරේ යන එවුන්ට ගහලා සල්ලි උදුර ගනින් කිව්වානම් කියන එක.

මොහු කියන මේ කතාවට අනුව සියල්ල සිදු වන්නේ එලෙස නම් මෙරට පොලිසියේ බලධාරින් හමුවේ අපට කින්නට ඇත්තේ ලැඡ්ජයි මහත්තුරුනේ කියාය. කෙසේ වෙතත් එම පොලිස් නිලධාරියාද කී පරිදි සහ විටින් විට මාධ්‍ය මගින් ප්‍රචාරය වන කරුණුද අනුව විවිධ පොලිස් බල ප්‍රදේශ තුළ මේ වන විට රථ වාහන දඩ ආදායම ඇත්තේ ඉහළම මට්ටමක බව පැහැදිලි කරුණකි.

එසේ පොලිසියේ රථ වාහන දඩ ආදායම ඉහළ යැම හමුවේ කියෑවෙමින් තිබෙන්නේ කුමක්ද? ඉන් පැහැදිලි වන්නේ මෙරට රියෑදුරන් අති බහුතරය මාර්ග නීති කඩකරන, රිය ධාවනයට නුසුදුසු විනයක් නැති පුද්ගලයන් යන්නද?

ඉහත කී පොලිස් නිලධාරියා කියන පරිදි උසස් පොලිස් නිලධාරින්ගේ බලපෑම මත කිසිවක් සිදු නොවන්නේ නම් පොලිසියේ දඩ ආදායම ඉහළ යැම හමුවේ අපට සිතීමට වන්නේ රියෑදුරු බලපත්‍රයක් හිමි මෙරට රියෑදුරන් බහුතරය රථ වාහන ධාවනයට නුසුදුසු, මාර්ග නීති කඩ කරන විනයක් නැතිවුන් බවය. එහි තර්කයක් නැත.

එසේ නම් ඔවුන්ට රියෑදුරු බලපත්‍රයක් ලැබුණේ අප රටක් වශයෙන් ක්‍රියාත්මක කර ඇති ක්‍රමවේදයේ වරදක් නිසා විය යුතුය. එහෙත් අද දවසේ මෙකී වැරදුණු තැන් සොයන්නට නඩු ගෙනෙන් යෑයි පවසා පොලිස් පොඩ්ඩා මෙහෙයවන පොලිසියේ ලොකුමහත්වරුන් හෝ ආණ්ඩුවේ බලධාරින් පියවරක් ගෙන තිබේද?

නැත. එවැන්නක් පෙනෙන්නටවත් නොවන්නේය. දිගින් දිගටම සිදු වෙමින් තිබෙන්නේ පොල්ල එල්ල කර රියෑදුරන් මෙල්ල කිරීමට ක්‍රියා කිරීමය. ඒ ලැබෙන දඩ ආදායම හමුවේ බව නොරහසකි. ඒ අනුව පැහැදිලි වන්නේ අද දවසේ ආණ්ඩුව මෙරට රථ වාහන නීතිය යන්න කේවල ස්වාමි ව්‍යාපාරයක් කරගෙන තිබෙන නොවේද?

සිදු වන්නේ එය නොවේ නම් එතැනදීද මතු වන්නේ බරපතල ගැටලුවකි. ඒ නුසුදුසු පුද්ගයලන්ට රියෑදුරු බලපත් හිමි වී තිබීම තුළ රටේ රථ වාහන අනතුරු ඉහළ යැමට ඇති හැකියාව හමුවේය. මෑතක සිට මෙරට සිදු වන රථ වාහන අනතුරුවලද ඇත්තේ පැහැදිලි වර්ධනයකි. ඒ අනුව නුසුදුස්සන් රියෑදුරු බලපත් ලබාගෙන තිබෙන්නේ යෑයි යන්නනද පහසුවෙන් බැහැර කළ නොහැක්කකි. එහෙත් පොලිසිය පාරට බස්සවා හතර අතට දඩ කොළ දීම තුළින් එකී වරද නිවැරදි කළ හැකි වේද?

කෙසේ වෙතත් අපට කතා කළ පොලිස් පොඩ්ඩා කී ලෙස රටේ කරුමයකටදොa අද සිදු වෙමින් තිබෙන්නේ පොලිස් ලොක්කන් එකතු වී මාර්ග නීති කඩ කළ බව පවසා රියෑදුරන් අල්ලා ඉවක් බවක් නොමැතිව දඩ කොළ දීමය. එහි ඇති සාධනීය අරමුණ කුමක්දැයි අපි නොදනිමු.

එහෙයින් ඒ පිළිබඳ අපි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහත්ගෙන් විමසීමක් කළෙමු. ඒ පොලිස් රථවාහන ක්‍රියාත්මක වීමේදී සිදු වන අකටයුතුකම් ලෙසින් අපට හැඟී යන කරුණු කාරණා කිහිපයක් පිළිබඳවද විමසමිනි. එහිදී අජිත් රෝහණ මහතා අපට අදහස් දැක්වූයේ මෙලෙසිනි.

"ඔය කියන ආකාරයෙන් කිසිදු පොලිස් නිලධාරියෙක්ට බලපෑමක් සිදු වන්නේ නැහැ රථවාහන නඩු රැගෙන එන්න කියා.. පොලිසිය රථ වාහන රාජකාරියට නිලධාරියෙක් යොමු කරන්නේ විශේෂ පුහුණුවක් එක්ක. ඒකට හදැරිය යුතු විශේෂ පාඨමාලා තිබෙනවා.

යම් අයකුට පොලිසියෙන් අසාධාරණයක් වෙනවා නම් එය පැමිණිලි කරන්න අවස්ථාව තිබෙනවා. ඕනෑම පුද්ගලයකුට පොලිස්පති සහන මැදරියට වගේම අංක 119 - 118 හදිසි ඇමතුම් මගින් හෝ ප්‍රදේශයේ උසස් නිලධාරින් වෙත ඒ පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

රථ වාහන පොලිස් නිලධාරියා සැඟවී සිට ඉදිරියට පැමිණි රාජකාරිය කරන්නේ උපක්‍රමයක් ලෙසින්. එසේ නොවුණහොත් මේ රටේ රථ වාහන රාජකාරි සඳහා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම පාරට ගෙන එන්න වෙයි. මොකද අඩියෙන් අඩිය පොලිස් නිලධාරින් මාර්ගවල යොදවන්න වන නිසා.

රථ වාහන පොලිස් නිලධාරියා සැඟවී රාජකාරිය කිරීම තුළ රියෑදුරන් ස්වයං පාලනයකට ලක් වෙනවා. ඒ පොලිසිය කොයි මොහොතේ කොතැනක සිටීද යන්න ඔවුන් නොදන්නා නිසා..

"වර්තමානයේ මාර්ග සංඥ නොතකා යැම, පදික මාරුවේ නොනවත්වා ධාවනය ආදී ලෙසින් අනතුරක් සිදු නොවූ බරපතල නොවන අවස්ථාවන්හිදීත් රියෑදුරන් අධිකරණ වෙත ගෙන යැමට පොලිසිය ක්‍රියා කරනවා. එහි යම් වෙනසක් සිදු විය යුතුව නැද්ද? අපි අජිත් රෝහණ මහතා වෙත අද සමාජය හමුවේ ඇති ඒ ප්රශ්නය යොමු කෙරුවෙමු. එහිද හෙතෙම ඊට පිළිතුරු දුන්නේ මෙසේය.

"මේ නීති සකස් කරලා තිබෙන්නේ ව්‍යවස්ථාදායකය.. පොලිසිය කරන්නේ ඒවා ක්‍රියාත්මක කිරීමට සහාය දැක්වීම පමණයි.. ව්‍යවස්ථාදායකය යම් තීරණයක් ගන්නේ බොහෝ කරුණු සලකා බලලා.. අනෙක යම් පුද්ගලයකුට රථවාහන වරදක් සම්බන්ධයෙන් අධිකරණය දක්වා යැමට ලැබෙනවා නම් ඒක හොඳක්නේ.. මොකද එතැනදී ඔහුට අවස්ථාව තිබෙනවා තමන් නිවැරදි නම් එය ප්‍රකාශ කරන්න. එහෙම නැතුව එකපාරටම දඩ කොළයක් දුන්නොත් ඔහු වරදකරුවෙක් වෙලා ඉවරයි. එහෙත් අධිකරණයට යනවා කියන්නේ ඔහුට අවස්ථාව තිබෙනවා නිවැරදිකරුවෙක් වෙන්න..

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියන පරිදි අද දවසේ පොලිස් ප්‍රධානින් පොලිස් පොඩ්ඩන්ට රථ වාහන දඩ රැගෙන එන ලෙසට බලපෑමක්ද නොකරන්නේය. පොලිසිය කරන්නේ ව්‍යවස්ථාදායකයෙන් පනවා ඇති නීතිවලට අනුව කටයුතු කිරීමය. එහෙත් දිනෙන් දිනම පොලිසියේ රථ වාහන දඩ ආදායම ඉහළ යමින් තිබෙන බව රටට පැහැදිලිය.

එසේ පොලිසියේ දඩ ආදයම ඉහළ යමින් තිබෙන්නේ හිතුමතේ දඩකොළ නිකුත් කිරීම නිසා නොවේ නම් ඊට හේතු වී ඇත්තේ මෙරට රියෑදුරන් බිහිවීමේ ජාතකයේ වරදක්ද? ජාතකය වැරදුණු කල්හි සිදු වන දේ මෙරට සමාජයට අමුතුවෙන් කියා දිය යුතු නැත. ජාතකය වැරදී ඇත්නම් ව්‍යවස්ථා දායකය නීති හදද්දී පොලිසිය ඒවා ක්‍රියාත්මක කිරීමෙන් පමණක් රටට යහපතක් වේද?

මහත්වරුනි අපේ ගැමි වහරේ ආ "පය බරවායට පිටිකරට බෙහෙත් බැඳීමේ" කතාව නුඹලා අසා නැතිද?

gaththe methanin

Divaina

[QUOTE="mjayanatha, post: 15833870, member: 71029"] [b]හිඟාකන_රථවාහන_පොලිසිය[/b] [SIZE="5"][COLOR="RoyalBlue"][B]පාර දිගේ නඩු ඉල්ලා හිඟා කන රථවාහන පොලිසිය[/B][/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Purple"]රැකියාවට යැම සඳහා උදැසනම සිය යතුරු පැදියට නැගී නිවසින් පිටත් වූ අනුරාධ ඒ වන විට මහ මග වූ පදික මාරුවක් පසුකර යැමට ආසන්නව සිටියේය. යතුරු පැදියේ වේගය පැයට කිලෝ මීටර් හතළිහක පමණ විය. එසේ යතුරු පැදියේ වේගය අඩු වී තිබුණේ නීතිගරුක රිය ධාවනය කරන්නකු ලෙස අනුරාධ පදික මාරුවක් ඉදිරියේ ඇති වග මාර්ග සළකුණු මගින් කල් තියා හඳුනාගෙන එහි වේගය අඩාල කර සිටි බැවිනි. නමුත් එසේ නියමිත ආකාරයෙන් රිය ධාවනයේ යෙදුණද අනුරාධ ගමන් ගත් යතුරු පැදිය පදික මාරුව සමීපයට ළඟා වෙද්දී එක්වරම ජංගම දුරකථනයක්ද කනේ තබාගත් පුද්ගලයකු පදික මාරුව ඔස්සේ මාර්ගය හරහා යන්නට පැමිණියේ ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අයුරිනි. එම පදිකයා දුටු විගසම යතුරු පැදියේ තිරිංග තද කර අනතුරක් සිදු නොවන සේ එය නවතා ගැනීමට අනුරාධ සමත් වුවද යතුරු පැදිය නතර වූයේ පදික මාරුව මතය. ඒ සමගම සිදු වූයේ කුමක්ද? අනුරාධගේ උත්සාහය හමුවේ අනතුරක් සිදු නොවීම නිසා මාර්ගය හරහා ගිය පදිකයා කතාබහක් නොමැතිවම යන්නට ගියේය. නමුත් එසැණින් අනුරාධ වෙත පැමිණි මාර්ගයේ සිටි රථ වාහන පොලිස් නිලධාරියකු යතුරු පැදිය පසෙක නවතා තමා වෙත පැමිණෙන ලෙස ඔහුට පැවසීය. ඒ පදික මාරුවක නොනවත්වා ධාවනය කිරීම යන රථවාහන වරද සිදු කිරීම පිළිබඳවද ඔහුට දොස් පවරමිනි. මෙහිදී පොලිස් නිලධාරියා වෙත ගිය අනුරාධ පොලිසියද දුටු, සිදුවූ සියල්ල කරුණු සහිතව පහදා දෙමින් තමන්ගේ නිර්දොaෂී බව ප්‍රකාශ කිරීමට උත්සාහ දැරුවද ඔහුට පොලිස් නිලධාරියා වෙතින් කිසිදු බුරුලක් නොලැබිණ. පොලිස් නිලධාරියාගේ තර්කය වූයේ මහමග ගමන් කරන්නට බලපත්‍රයක් දී නැතත් යතුරු පැදිය ධාවනය සඳහා අනුරාධට බලපත්‍රයක් ඇති බැවින් ඔහු වරදක් කළ බවය. අවසානයේ පදික මාරුවේ නොනවත්වා ධාවනය කිරීමේ වරද සඳහන් කරමින් අනුරාධට තාවකාලික බලපත්‍රයක් නිකුත් කර ඔහු සතුව තිබූ රියදුරු බලපත්‍රය සිය භාරයට ගත් පොලිස් නිලධාරියා අදාළ වරද සම්බන්ධයෙන් තාවකාලික බලපත්‍රයේ සඳහන් දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද දැනුම් දුන්නේය. ඒ පදික මාරුවේ නොනවත්වා ධාවනය කිරීම අධිකරණය හමුවට පමුණුවන වරදක් බවද සඳහන් කරමිනි. මෙම සිද්ධියත් සමග කිසි දිනක අධිකරණයක් වෙත ගොස් නොතිබීම හමුවේ දැඩි කම්පනයකට පත්වූ අනුරාධ අවසානයේ අසරණ ලෙස තාවකාලික බලපත්රයද ගෙන පිටව ගියේ පොලිසිය කෙරෙහි උපන් දැඩි කලකිරීමක්ද සමගිනි. මේ සටහන් කෙරුණේ ඉකුත් දිනක කොළඹ ප්‍රදේශයේ එක්තරා මාර්ගයකදී සිදුවූ සත්‍ය සිදු වීමකි. මෙහිදී බැලූ බැල්මට පමණක් නොව සත්‍ය ලෙසම අනුරාධ අතින් වරදක් සිදු නොවූ බව පැහැදිලි කරුණකි. නමුත් ඔහුට සැකකරුවකු= ලෙස අධිකරණය වෙත යැමට එකී නිවැරදි බව හේතු වී තිබිණි. අනුරාධ තුළ පොලිසිය කෙරෙහි කලකිරීමක් ඇතිවූයේ එනිසාය. නමුත් පොලිසිය කෙරෙහි වන මෙකී කලකිරීම අද අද දවසේ අනුරාධට පමණක් සීමා වී තිබෙන්නක්ද? නැත. වර්තමානයේ උඩින් යන සුඛෝපභෝගී රථයක් දකිද්දී බයාදු ලෙස අහක බලන අතරේ සාමාන්‍ය වාහනයක් පදවන රියෑදුරෙකු දුටු කල්හි "නයා දැක පොල්ල අතට ගත්තවුන් සේ" රඟන ශ්‍රී ලංකා රථවාහන පොලිසියේ නිලධාරින්ගේ ක්‍රියා කලාපය හමුවේ පොලිසිය කෙරෙහි සමස්ත සමාජය තුළම ඉස්මතුවී ඇත්තේ එවන් කලකිරීමක් බව අප කියන්නේ කාටත් දොස් පැවරීමට නොව යථාර්ථය අවබෝධ කරගනු පිණිසය. අද සමාජයට තිත්ත වී ඇති මෙරට රථ වාහන පොලිස් නිලධාරින්ගේ හැසිරීමේදී ඔවුන් ක්‍රියා කරන ආකාරය කෙසේ වී තිබේද? අපේ ආදී වාසී ඇත්තන් සතුන් දඩයමේ යන්නාක් මෙන් රියෑදුරන් දඩයමට සැරසෙන රථවාහන පොලිස් නිලධාරියා දඩ පොතද ගෙන මහමගට වැදී කොහේ හෝ මුල්ලක සැඟ වෙන්නේය. එසේ සිටින අතරේ ගොදුරක් දුටු විගස සැණෙකින් මහමගට පැන ධාවනය වෙමින් තිබෙන රථයක් නැවතීමට අණ දෙන්නේය. බොහෝ විට මෙවන් අවස්ථාවන්හිදී රියෑදුරන් අන්දුන් කුන්දුන් වී යන්නේ කිසිවක් සිතා ගත නොහැකි වන හෙයිනි. මෙසේ පොලිස් අණට යටත්වීමට සිදුවන ඇතැම් අවස්ථාවල තමන් අතින් වරදක් සිදු නොවූ බව රියෑදුරා පැහැදිලි ලෙසම දන්නේය. නමුත් එසේ නතර කෙරුණොත් දඩ කොළයක් නම් ෂුවර්ය. එය හරියට සිදු වන්නේ අපේ ගැමි වහරේ එන "පැදුර පෑගුණත් ඇති" යෑයි කියන වලත්ත කතාව සිහි කෙරෙමින්ය. මෙවන් විටකදී පොලිස් නිලධාරියා ඉදිරියේ තමන්ගේ නිර්දෝෂී බව තහවුරු කිරීමට රියෑදුරා කොතෙක් උත්සාහ දැරුවද රථ වාහන වැරදි පොත සම්පූර්ණයෙන්ම දන්නා පොලිස් නිලධාරියා ඉන් එකක් ගෙන රියෑදුරාට දමා ගසන්නේ අති සූක්ෂම ලෙසිනි. මෙහිදී එක්කෝ තනි ඉර කැපුවා යෑයි කියන පොලිස් නිලධාරියා නැතහොත් මාර්ග විදුලි සංඥා උල්ලංඝණය කළේ යෑයි කියන්නේය. එසේත් නැතහොත් වමෙන් ධාවනය නොවීම, ප්‍රධාන ලාම්පු අඩාල නොකිරීම, රථයේ විදුලි සංඥා ක්‍රියාත්මක නොකිරීම ආදී ලෙසින් විවිධ වැරදි ගෙන හැර පාන්නේය. අවසානයේ රියෑදුරාට සිදුවන්නේ පොලිසිය සමග තර්ක කරන්නට ගොස් උසාවි ගානේ රස්තියාදු වෙමින් ඉල්ලාගෙන කෑමට නොහැකි නිසා පරාජය බාර ගෙන නිහඬ වීමටය. එසේ නොවන්නේ නම් දඩයෙන් බේරී සියල්ල ගොඩ දා ගැනීමටද ක්‍රම ඇත. නමුත් අප ඒ පිළිබඳ වැඩි කතාබහක් නොකරන්නෙමු. ඒ හරි හෝ වැරදි කුමක් වුවත් සොච්චම් වැටුපකින් ජීවත්වන ශ්‍රී ලංකා පොලිසියේ පොඩ්ඩන් සේම රථ වාහන රාජකාරි කරන නිලධාරින්ද සමාජයේ සෙසු අයට මෙන් බඩගින්න දැනෙන්නාවූ සහ දහසකුත් ආර්ථික ගැටලු මැද ළැතැවෙන මිනිසුන් බව අපට වැටහෙන නිසාය. ඒවා කෙසේ වුවද වර්තමානයේ ශ්‍රී ලංකා පොලිසිය ඉහත කී අන්දමින් ක්‍රියාත්මක කරන රථ වාහන රාජකාරි හමුවේ රටේ සමස්ත සමාජය තුළ පොලිසිය කෙරෙහි කලකිරීමක් ගොඩනැගෙන තත්ත්වයක් නිර්මාණය වී තිබේ නම් එය පහසුවෙන් නොසළකා හැරිය නොහැක්කි. ඒ බව කාටවත් අමුතුවෙන් පදා දිය යුතු නොවේ. මන්ද පොලිසියත් රටේ ජනතාවත් අතර සිත් අමනාපකමක් ගොඩනැගීම යනු ගැටලු ගණනාවක් නිර්මාණයක කරන්නක් වන බැවින්ය. එය වර්තමානයේ පොලිසියම කියනා "මහජන මිත්‍රශීලී පොලිසිය" යන තේමාවටද පැටහැනි වන්නකි. එහෙත් පොලිසියේ රථ වාහන රාජකාරි හමුවේ අද එවැන්නක් සිදුවී තිබෙන්නේය. ඊට කුමක් හේතු වී ඇත්ද? වත්මන් පොලිස් නිලධාරියා ගොදුරු සොයා යන දඩයක්කරුවකුගේ මානසිකත්වයකින් රාජකාරිය කරන්නේ කුමක් නිසාද? එකී ගැටලුවට පැහැදිලි විසඳුමක් ලබා ගැනීමේ අරමුණ ඇතිව ඉකුත් දිනෙක අපි ශ්‍රී ලංකා පොලිසියේ රථ වාහන රාජකාරියේ නිරත පොලිස් පොඩ්ඩෙකුම මුණ ගැසී කතා බහක යෙදුණෙමු. එහිදී පොලිස් රෙගුලාසි හමුවේ සිය අනන්‍යතාව වසන් කළ ඔහු වර්තමානයේ දඩයක්කරුවකුගේ තත්ත්වයට පත්ව ඇති සිය රාජකාරිය පිළිබඳ අපට කීවේ මෙවන් කතාවකි. "මහත්තයෝ.. මමත් මේ සමාජයේ ඉන්න කෙනෙක්.. මම දන්නනවා අපේ රාජකාරිය ඉදිරියේ මිනිස්සු අපට වෛර කරනවා කියලා.. ඒත් ඒකට අපිට කරන්න දෙයක් නැහැ.. අපිත් කැමැත්තකින් නෙමෙයි හැම දෙයක්ම කරන්නේ.. මෙන්න මේකයි සිද්ධ වෙන්නේ.. පළාතේ ඩීඅයිජී මහත්තයට ඕනේ නඩු.. ඩිවිෂන් එක භාරව ඉන්න එස්එස්පී මහත්තයටත් නඩු ඕනේ.. එයාලා ඒවා ගැන අහන්නේ එස්පීගෙන් නැතිනම් ඒඑස්පීගෙන්.. අන්තිමට එයාලා කෝ නඩු කියලා අහන්නේ පොලිසියේ ඕඅයිසී මහත්තයගෙන්.. ඕඅයිසී මහත්තයා අහන්නේ අපෙන්.. ඉතින් ඩීඅයිජීගේ ඉඳන් ලොක්කෝ ඔක්කොම සතුටු කරන්න අපි පාරට ගිහින් නඩු ගන්නවා.. අපි අවශ්‍ය විදිහට වැඩේ නොකළොත් ඒක අපේ රාජකාරි ජීවිතයටත් බලපානවා. මොකද උසස් වීමක් ගන්න ගියහම අපේ රාජකාරියේ ප්‍රගතිය මනින්න ගත්ත නඩු ප්‍රමාණය සාධකයක් කර ගන්නවා. ඒ නිසා කියන විදිහට රාජකාරිය කරනවා.. ඒ සමහර වෙලාවට අපිටම අපි ගැන කණගාටුවක් ඇති වෙන වෙලාවල් තියෙනවා මහත්තයෝ.. මොකද සමහර රියෑදුරන්ව අල්ලලා ඔවුන්ට නඩුවක් හරි දඩකොළයක් හරි දෙනකොට අපේ හෘද සාක්ෂිය අපිට වද දෙනවා ඒක කරන්න එපා කියලා. මොකද අපේ හිත දන්නවා ඒ වෙලාවට අපි කරන්නේ කරන්න ඕනම දෙයක් නෙමේ කියලා. ඒත් අපිට කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි නඩු ගන්නවා.. අපි එහෙම කළහම මාසේ අන්තිමට පොලිසියේ ලොකු මහත්තුරු ටික එකතු වෙලා සමහර වෙලාවට මාසයක දඩ ආදායම මෙච්චරයි කියලා ලොකුවට පත්තරවලත් දා ගන්නවා.. ඒත් මහත්තයෝ කවුරුහරි කෙනෙක් අල්ලගෙන ඒ මිනිහට නඩුවක් දාන්න හරි දඩකොළයක් දෙන්න ගියහම හරි ඒ සමහර මිනිස්සු හදවතින් අඬා වැටෙන විදිහ ඇස්දෙකින් දකින්නේ අපි විතරයි. ලොක්කෝ ඒවා දන්නේ නැහැ. හැබයි ලොක්කෙක්ගේ කවුරු හරි අල්ලලා අපි දඩයක් ගැහුවොත් එවෙලෙම කතා කරලා ලොක්කෝ උන්ව බේර ගන්නවා.. ඒ වෙලාවටත් අසරණ වෙන්නෙත් අපි.. ඇත්තටම මේ ගැන කතාකරකොට මට කියන්න තියෙන්නේ එකම එක කතාවක් විතරයි.. ඒ මීට වැඩිය හොඳයි පොලිසියේ ලොකු මහත්තුරු එකට එකතු වෙලා රථ වාහන නිලධාරින්ගේ අතට පොල්ලක් දීලා පාරේ යන එවුන්ට ගහලා සල්ලි උදුර ගනින් කිව්වානම් කියන එක. මොහු කියන මේ කතාවට අනුව සියල්ල සිදු වන්නේ එලෙස නම් මෙරට පොලිසියේ බලධාරින් හමුවේ අපට කින්නට ඇත්තේ ලැඡ්ජයි මහත්තුරුනේ කියාය. කෙසේ වෙතත් එම පොලිස් නිලධාරියාද කී පරිදි සහ විටින් විට මාධ්‍ය මගින් ප්‍රචාරය වන කරුණුද අනුව විවිධ පොලිස් බල ප්‍රදේශ තුළ මේ වන විට රථ වාහන දඩ ආදායම ඇත්තේ ඉහළම මට්ටමක බව පැහැදිලි කරුණකි. එසේ පොලිසියේ රථ වාහන දඩ ආදායම ඉහළ යැම හමුවේ කියෑවෙමින් තිබෙන්නේ කුමක්ද? ඉන් පැහැදිලි වන්නේ මෙරට රියෑදුරන් අති බහුතරය මාර්ග නීති කඩකරන, රිය ධාවනයට නුසුදුසු විනයක් නැති පුද්ගලයන් යන්නද? ඉහත කී පොලිස් නිලධාරියා කියන පරිදි උසස් පොලිස් නිලධාරින්ගේ බලපෑම මත කිසිවක් සිදු නොවන්නේ නම් පොලිසියේ දඩ ආදායම ඉහළ යැම හමුවේ අපට සිතීමට වන්නේ රියෑදුරු බලපත්‍රයක් හිමි මෙරට රියෑදුරන් බහුතරය රථ වාහන ධාවනයට නුසුදුසු, මාර්ග නීති කඩ කරන විනයක් නැතිවුන් බවය. එහි තර්කයක් නැත. එසේ නම් ඔවුන්ට රියෑදුරු බලපත්‍රයක් ලැබුණේ අප රටක් වශයෙන් ක්‍රියාත්මක කර ඇති ක්‍රමවේදයේ වරදක් නිසා විය යුතුය. එහෙත් අද දවසේ මෙකී වැරදුණු තැන් සොයන්නට නඩු ගෙනෙන් යෑයි පවසා පොලිස් පොඩ්ඩා මෙහෙයවන පොලිසියේ ලොකුමහත්වරුන් හෝ ආණ්ඩුවේ බලධාරින් පියවරක් ගෙන තිබේද? නැත. එවැන්නක් පෙනෙන්නටවත් නොවන්නේය. දිගින් දිගටම සිදු වෙමින් තිබෙන්නේ පොල්ල එල්ල කර රියෑදුරන් මෙල්ල කිරීමට ක්‍රියා කිරීමය. ඒ ලැබෙන දඩ ආදායම හමුවේ බව නොරහසකි. ඒ අනුව පැහැදිලි වන්නේ අද දවසේ ආණ්ඩුව මෙරට රථ වාහන නීතිය යන්න කේවල ස්වාමි ව්‍යාපාරයක් කරගෙන තිබෙන නොවේද? සිදු වන්නේ එය නොවේ නම් එතැනදීද මතු වන්නේ බරපතල ගැටලුවකි. ඒ නුසුදුසු පුද්ගයලන්ට රියෑදුරු බලපත් හිමි වී තිබීම තුළ රටේ රථ වාහන අනතුරු ඉහළ යැමට ඇති හැකියාව හමුවේය. මෑතක සිට මෙරට සිදු වන රථ වාහන අනතුරුවලද ඇත්තේ පැහැදිලි වර්ධනයකි. ඒ අනුව නුසුදුස්සන් රියෑදුරු බලපත් ලබාගෙන තිබෙන්නේ යෑයි යන්නනද පහසුවෙන් බැහැර කළ නොහැක්කකි. එහෙත් පොලිසිය පාරට බස්සවා හතර අතට දඩ කොළ දීම තුළින් එකී වරද නිවැරදි කළ හැකි වේද? කෙසේ වෙතත් අපට කතා කළ පොලිස් පොඩ්ඩා කී ලෙස රටේ කරුමයකටදොa අද සිදු වෙමින් තිබෙන්නේ පොලිස් ලොක්කන් එකතු වී මාර්ග නීති කඩ කළ බව පවසා රියෑදුරන් අල්ලා ඉවක් බවක් නොමැතිව දඩ කොළ දීමය. එහි ඇති සාධනීය අරමුණ කුමක්දැයි අපි නොදනිමු. එහෙයින් ඒ පිළිබඳ අපි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහත්ගෙන් විමසීමක් කළෙමු. ඒ පොලිස් රථවාහන ක්‍රියාත්මක වීමේදී සිදු වන අකටයුතුකම් ලෙසින් අපට හැඟී යන කරුණු කාරණා කිහිපයක් පිළිබඳවද විමසමිනි. එහිදී අජිත් රෝහණ මහතා අපට අදහස් දැක්වූයේ මෙලෙසිනි. "ඔය කියන ආකාරයෙන් කිසිදු පොලිස් නිලධාරියෙක්ට බලපෑමක් සිදු වන්නේ නැහැ රථවාහන නඩු රැගෙන එන්න කියා.. පොලිසිය රථ වාහන රාජකාරියට නිලධාරියෙක් යොමු කරන්නේ විශේෂ පුහුණුවක් එක්ක. ඒකට හදැරිය යුතු විශේෂ පාඨමාලා තිබෙනවා. යම් අයකුට පොලිසියෙන් අසාධාරණයක් වෙනවා නම් එය පැමිණිලි කරන්න අවස්ථාව තිබෙනවා. ඕනෑම පුද්ගලයකුට පොලිස්පති සහන මැදරියට වගේම අංක 119 - 118 හදිසි ඇමතුම් මගින් හෝ ප්‍රදේශයේ උසස් නිලධාරින් වෙත ඒ පැමිණිලි ඉදිරිපත් කළ හැකියි. රථ වාහන පොලිස් නිලධාරියා සැඟවී සිට ඉදිරියට පැමිණි රාජකාරිය කරන්නේ උපක්‍රමයක් ලෙසින්. එසේ නොවුණහොත් මේ රටේ රථ වාහන රාජකාරි සඳහා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම පාරට ගෙන එන්න වෙයි. මොකද අඩියෙන් අඩිය පොලිස් නිලධාරින් මාර්ගවල යොදවන්න වන නිසා. රථ වාහන පොලිස් නිලධාරියා සැඟවී රාජකාරිය කිරීම තුළ රියෑදුරන් ස්වයං පාලනයකට ලක් වෙනවා. ඒ පොලිසිය කොයි මොහොතේ කොතැනක සිටීද යන්න ඔවුන් නොදන්නා නිසා.. "වර්තමානයේ මාර්ග සංඥ නොතකා යැම, පදික මාරුවේ නොනවත්වා ධාවනය ආදී ලෙසින් අනතුරක් සිදු නොවූ බරපතල නොවන අවස්ථාවන්හිදීත් රියෑදුරන් අධිකරණ වෙත ගෙන යැමට පොලිසිය ක්‍රියා කරනවා. එහි යම් වෙනසක් සිදු විය යුතුව නැද්ද? අපි අජිත් රෝහණ මහතා වෙත අද සමාජය හමුවේ ඇති ඒ ප්රශ්නය යොමු කෙරුවෙමු. එහිද හෙතෙම ඊට පිළිතුරු දුන්නේ මෙසේය. "මේ නීති සකස් කරලා තිබෙන්නේ ව්‍යවස්ථාදායකය.. පොලිසිය කරන්නේ ඒවා ක්‍රියාත්මක කිරීමට සහාය දැක්වීම පමණයි.. ව්‍යවස්ථාදායකය යම් තීරණයක් ගන්නේ බොහෝ කරුණු සලකා බලලා.. අනෙක යම් පුද්ගලයකුට රථවාහන වරදක් සම්බන්ධයෙන් අධිකරණය දක්වා යැමට ලැබෙනවා නම් ඒක හොඳක්නේ.. මොකද එතැනදී ඔහුට අවස්ථාව තිබෙනවා තමන් නිවැරදි නම් එය ප්‍රකාශ කරන්න. එහෙම නැතුව එකපාරටම දඩ කොළයක් දුන්නොත් ඔහු වරදකරුවෙක් වෙලා ඉවරයි. එහෙත් අධිකරණයට යනවා කියන්නේ ඔහුට අවස්ථාව තිබෙනවා නිවැරදිකරුවෙක් වෙන්න.. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියන පරිදි අද දවසේ පොලිස් ප්‍රධානින් පොලිස් පොඩ්ඩන්ට රථ වාහන දඩ රැගෙන එන ලෙසට බලපෑමක්ද නොකරන්නේය. පොලිසිය කරන්නේ ව්‍යවස්ථාදායකයෙන් පනවා ඇති නීතිවලට අනුව කටයුතු කිරීමය. එහෙත් දිනෙන් දිනම පොලිසියේ රථ වාහන දඩ ආදායම ඉහළ යමින් තිබෙන බව රටට පැහැදිලිය. එසේ පොලිසියේ දඩ ආදයම ඉහළ යමින් තිබෙන්නේ හිතුමතේ දඩකොළ නිකුත් කිරීම නිසා නොවේ නම් ඊට හේතු වී ඇත්තේ මෙරට රියෑදුරන් බිහිවීමේ ජාතකයේ වරදක්ද? ජාතකය වැරදුණු කල්හි සිදු වන දේ මෙරට සමාජයට අමුතුවෙන් කියා දිය යුතු නැත. ජාතකය වැරදී ඇත්නම් ව්‍යවස්ථා දායකය නීති හදද්දී පොලිසිය ඒවා ක්‍රියාත්මක කිරීමෙන් පමණක් රටට යහපතක් වේද? මහත්වරුනි අපේ ගැමි වහරේ ආ "පය බරවායට පිටිකරට බෙහෙත් බැඳීමේ" කතාව නුඹලා අසා නැතිද?[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Green"]gaththe methanin [URL="http://www.divaina.com/2013/11/03/feature23.html"]Divaina[/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom