Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිච්චි දොස්තරලා නර්ස්ලට ගහලා 😮
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෙවන කොටස

මෙම අර්බුධය උත්සන්න වෙමින් පවතින විටදී කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සුජීව අමරසේන මහතා ගේ මෝටර් රථයට පහරදී අලාභ හාණි කරනු ලැබීය. ඔහුට නොකඩවා මරණීය තර්ජන දුරකථන මාර්ගයෙන් එල්ල කරන ලදි. තවද වේලාහෙට්ටි නම් සිසුවෙක් සුජීව අමරසේන මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත් කල බවත් පසුව එය අසාර්ථක වූ බවත් ගාල්ල නගරයේ ව්‍යාපාරිකයෙකු පවසයි.

අමරසේන මහතා පවසන පරිදි නඩුව අවසානයේදී චූදිතයන්ට වෛද්‍ය පීඨය තුලදී ගුරුවරුන් ගෙන් සමාව ගැනීමටත්, වාහනයට කළ අලාබය නිසා රුපියල් 170000 මුදලක් ගෙවීමටත් පහර කන ලද හෙදියන් සඳහා එක් හෙදියෙකුට රුපියල් 5000 බැගින් ගෙවීමට සිදු වූ බවත් පවසයි. සියළුම චූදිතයන් සති දෙකට රිමාන්ඩ් කරනු ලැබීය . නඩුව වසර හතක් අසන ලදි.

මහාචාර්ය සුජීව අමරසේන මහතා පෙන්වා දෙන පරිදි එම් .වී .ප්‍රියංකා නම් ගැබිණි හෙදියට පා පහර දෙන ලද්දේ මාරයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලද ලලිත් පෙරේරා නම් සිසුවෙකි. ඔහු 22 කණ්ඩායමේ සිසුවෙකු විය. හෙදියන්ට පහර දීමට ක්‍රියා කල තවත් සිසුවෙකු වූ අමරසේකර නම් තැනැත්තා පසු කාලයක මොලයේ පිළිකාවක් නිසා මිය ගියේය. ඔහුගේ පියා බලපිටිය රේවත විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකි. ඔහුගෙන් පහර කෑ එක් හෙදියක් මෙම අමරසේකර නම් සිසුවාව හඳුනා ගත්තද ඔහුට එරෙහිව සාක්කි දුන්නේ නැත. හේතුව ඇය අමරසේකර ගේ පියාගේ සිසුවියක වීම නිසාය. මේ නඩුව නිසා කේ.ජී.ඒ කුමාර නම් සිසුවා අධ්‍යනය වසරකින් පහත ගියේය.

මෙම නඩුව ගැන අදහස් දැක්වූ වෛද්‍ය ඉඳුනිල් විජේනායක නොහොත් WGID කුමාර මෙසේ කියයි

" මම ගිය අවුරුද්දේ ලංකාවට ගියාම මට හම්බ උනා වෛද්‍ය පීඨයේ පරණසිකියුරිටි මහත්මයෙක් . එයා ඇවිත් මම එක්ක කතාකලා. පස්සෙ මම එයාට කිව්ව ඔයා මම නර්ස්ලට ගහනව දැක්ක කියල සාක්ෂි දුන්න මතකද ? කියල. එයා කිව්ව පිස්සුද මහත්තය මම තාම මූනුවලින් දන්නෙ නෑ මම සාක්ෂි වල දීපු අයගෙ නම්. අපි රස්සාව බේර ගන්න එයාල දෙන නමක් පොතේ ලියනව කියල. මට හිතෙනව එයා මම කියන තුරු දන්නෙ නෑ ඒක. විශ්ව විද්‍යාල ඉන්ක්වයරි වලදි එයාල කවදාවත් ඉඩ දෙන්නෙ නෑ සාක්ෂිකාරයො cross questioning කරන්න. ඒක ස්වාභාවික යුක්තියට පටහැනියි. එයාල එහෙම කරන්න ඉඩ නොදෙන්නෙ තමන්ට ඕන අයව දඩයම් කරන්න පාර ඇර ගන්න. කැම්පස් වල උන් දන්නව සික්කොන්ට දෙන නම් ටික උන් දෙන්නෙ කියල. පරිපාලනේ මගේ නම දැම්මෙ W G I D kumara කියල රිජිස්ට්රෙෂන් එකේ තියන විදියටඔය සික්කො එකෙක්වත් මගේ නම කුමාර කියල දන්නෙ නෑ තාමත්. උන් දන්නෙ මම ඉදුනිල් කියල......... සුසිරිත් (මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස්) කියන්නේ අපරිණත පරිපාලකයෙක්. සිසුන්ගෙ පීඩනය තේරුම් ගැනීමට පරිපාලන බුද්ධියක් ඔහුට තිබ්බෙ නෑ. කැන්ටිමට පුටුවක් මේසයක්.ඉල්ලුවත් ඔහු හිතුවේ ජේවීපී උවමනාව කියල. ලමයින්ට පාඩම් තැනක් ඉල්ලුවම ඔහු හිතුවෙ පෝස්ටර් අදින්න තැනක් ඉල්ලනව කියල. ඔහු ෆ්ලෙක්සිබල් පරිපාලකයෙක් උනේ නෑ.කිසිම දවසක ඔහුට බැරි උනා ශිෂ්‍ය නියෝජිතයො නියෝජනය කලේ පොදු ශිෂ්‍ය මතය කියල තේරුම් ගන්න.මම හිටිය කාලේ ඩීන් හිටියෙ එයා. මුකුත් ලමයින්ට නොදුන්නත් මම එක්ක පුද්ගලික ගැටුමක් එයාට තිබුන කියල මම හිතන්නෙ නෑ. ඔය සිද්දිය වෙනකම් එහෙම එකක් තිබ්බ කියල. හැබැයි එයා හිතුව ඕකට ලමයි විරුද්ද් උනේ අපේ උවමනාවට කියල......

මෙම අර්බුධය පිලිබඳව මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස් ගේ භූමිකාව පැහැදිළි කර ගනු වස් මම ඔහුට පණිවිඩ කීපයක් දුන්නද මහාචාර්ය මෙන්ඩිස් නිහඞ වූවා මිසක පිලිතුරක් දුන්නේ නැත. එසේම මෙම පහරදීමේ සිද්ධිය නිසා නීතිය හමුවට ගෙන එන ලද දැනට විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන සාරද කන්නංගර මහතා ගෙන් ප්‍රකාශයක් ගැනිමට මා උත්සහ කෙරුවද ඔහුද මට පිළිතුරක් දුන්නේ නැත.

මෙම අවාසනාවන්ත සිද්ධිය විග්රහ කල බැලීමේදී පෙනී යන්නේ සරසවි සිසු ත්‍රස්තවාදය , අන්තවාදී සිසු සංවිධාන , අපරිණත සහ දඩයම් මානසිකත්වයෙන් යුතු පරිපාලනය , අවස්ථාවාදී වෘත්තීය සංගම් විසින් මෙම අර්බුධය ඇති කල බවයි.

රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේදී හෙදියන්ට පහර දීමේ සිද්ධිය වෛද්‍ය පීඨය ලත් විශාල කැළලක් මෙන්ම අපකීර්තියක්ද වන්නේය. මෙම සිද්ධිය සඳහා චෝදනා ලද වෛද්‍ය සිසුන් බොහෝ දෙනෙකු අද වෛද්‍යවරුන් ලෙස සේවය කරති. ඔවුන් බොහෝ දෙනෙකු මේ වන විට අන්තවාදී මානසිකත්වයකින් බැහැරවී සිටින බව පෙනෙන්නට තිබේ. එය සතුටට කරුණකි.

අවසාන වශයෙන් කිව යුත්තේ මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඉදිරි කාලයේ සිදු නොවීම සඳහා කරාපිටිය සිදුවීම සෑම දෙනෙකුටම පාඩමක් වන බවයි. තවද කරාපිටිය කළු පැල්ලම වර්තමාන සරසවි සිසුන්ටද පණිවිඩයක් දෙයි. එනම් ඔබ විසින් සරසවි ජීවිතයේදී යම් අකටයුත්තක් සිදු කලහොත් එය වසර දහයකට හෝ විස්සකට පසුවද ඔබව හඹාගෙන එයි.

වෛද්‍ය රුවන් එම් ජයතුංග

[QUOTE="ozykolla, post: 31472811, member: 580942"] තෙවන කොටස  මෙම අර්බුධය උත්සන්න වෙමින් පවතින විටදී කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සුජීව අමරසේන මහතා ගේ මෝටර් රථයට පහරදී අලාභ හාණි කරනු ලැබීය. ඔහුට නොකඩවා මරණීය තර්ජන දුරකථන මාර්ගයෙන් එල්ල කරන ලදි. තවද වේලාහෙට්ටි නම් සිසුවෙක් සුජීව අමරසේන මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත් කල බවත් පසුව එය අසාර්ථක වූ බවත් ගාල්ල නගරයේ ව්‍යාපාරිකයෙකු පවසයි. අමරසේන මහතා පවසන පරිදි නඩුව අවසානයේදී චූදිතයන්ට වෛද්‍ය පීඨය තුලදී ගුරුවරුන් ගෙන් සමාව ගැනීමටත්, වාහනයට කළ අලාබය නිසා රුපියල් 170000 මුදලක් ගෙවීමටත් පහර කන ලද හෙදියන් සඳහා එක් හෙදියෙකුට රුපියල් 5000 බැගින් ගෙවීමට සිදු වූ බවත් පවසයි. සියළුම චූදිතයන් සති දෙකට රිමාන්ඩ් කරනු ලැබීය . නඩුව වසර හතක් අසන ලදි. මහාචාර්ය සුජීව අමරසේන මහතා පෙන්වා දෙන පරිදි එම් .වී .ප්‍රියංකා නම් ගැබිණි හෙදියට පා පහර දෙන ලද්දේ මාරයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලද ලලිත් පෙරේරා නම් සිසුවෙකි. ඔහු 22 කණ්ඩායමේ සිසුවෙකු විය. හෙදියන්ට පහර දීමට ක්‍රියා කල තවත් සිසුවෙකු වූ අමරසේකර නම් තැනැත්තා පසු කාලයක මොලයේ පිළිකාවක් නිසා මිය ගියේය. ඔහුගේ පියා බලපිටිය රේවත විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකි. ඔහුගෙන් පහර කෑ එක් හෙදියක් මෙම අමරසේකර නම් සිසුවාව හඳුනා ගත්තද ඔහුට එරෙහිව සාක්කි දුන්නේ නැත. හේතුව ඇය අමරසේකර ගේ පියාගේ සිසුවියක වීම නිසාය. මේ නඩුව නිසා කේ.ජී.ඒ කුමාර නම් සිසුවා අධ්‍යනය වසරකින් පහත ගියේය. මෙම නඩුව ගැන අදහස් දැක්වූ වෛද්‍ය ඉඳුනිල් විජේනායක නොහොත් WGID කුමාර මෙසේ කියයි " මම ගිය අවුරුද්දේ ලංකාවට ගියාම මට හම්බ උනා වෛද්‍ය පීඨයේ පරණසිකියුරිටි මහත්මයෙක් . එයා ඇවිත් මම එක්ක කතාකලා. පස්සෙ මම එයාට කිව්ව ඔයා මම නර්ස්ලට ගහනව දැක්ක කියල සාක්ෂි දුන්න මතකද ? කියල. එයා කිව්ව පිස්සුද මහත්තය මම තාම මූනුවලින් දන්නෙ නෑ මම සාක්ෂි වල දීපු අයගෙ නම්. අපි රස්සාව බේර ගන්න එයාල දෙන නමක් පොතේ ලියනව කියල. මට හිතෙනව එයා මම කියන තුරු දන්නෙ නෑ ඒක. විශ්ව විද්‍යාල ඉන්ක්වයරි වලදි එයාල කවදාවත් ඉඩ දෙන්නෙ නෑ සාක්ෂිකාරයො cross questioning කරන්න. ඒක ස්වාභාවික යුක්තියට පටහැනියි. එයාල එහෙම කරන්න ඉඩ නොදෙන්නෙ තමන්ට ඕන අයව දඩයම් කරන්න පාර ඇර ගන්න. කැම්පස් වල උන් දන්නව සික්කොන්ට දෙන නම් ටික උන් දෙන්නෙ කියල. පරිපාලනේ මගේ නම දැම්මෙ W G I D kumara කියල රිජිස්ට්රෙෂන් එකේ තියන විදියටඔය සික්කො එකෙක්වත් මගේ නම කුමාර කියල දන්නෙ නෑ තාමත්. උන් දන්නෙ මම ඉදුනිල් කියල......... සුසිරිත් (මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස්) කියන්නේ අපරිණත පරිපාලකයෙක්. සිසුන්ගෙ පීඩනය තේරුම් ගැනීමට පරිපාලන බුද්ධියක් ඔහුට තිබ්බෙ නෑ. කැන්ටිමට පුටුවක් මේසයක්.ඉල්ලුවත් ඔහු හිතුවේ ජේවීපී උවමනාව කියල. ලමයින්ට පාඩම් තැනක් ඉල්ලුවම ඔහු හිතුවෙ පෝස්ටර් අදින්න තැනක් ඉල්ලනව කියල. ඔහු ෆ්ලෙක්සිබල් පරිපාලකයෙක් උනේ නෑ.කිසිම දවසක ඔහුට බැරි උනා ශිෂ්‍ය නියෝජිතයො නියෝජනය කලේ පොදු ශිෂ්‍ය මතය කියල තේරුම් ගන්න.මම හිටිය කාලේ ඩීන් හිටියෙ එයා. මුකුත් ලමයින්ට නොදුන්නත් මම එක්ක පුද්ගලික ගැටුමක් එයාට තිබුන කියල මම හිතන්නෙ නෑ. ඔය සිද්දිය වෙනකම් එහෙම එකක් තිබ්බ කියල. හැබැයි එයා හිතුව ඕකට ලමයි විරුද්ද් උනේ අපේ උවමනාවට කියල...... මෙම අර්බුධය පිලිබඳව මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස් ගේ භූමිකාව පැහැදිළි කර ගනු වස් මම ඔහුට පණිවිඩ කීපයක් දුන්නද මහාචාර්ය මෙන්ඩිස් නිහඞ වූවා මිසක පිලිතුරක් දුන්නේ නැත. එසේම මෙම පහරදීමේ සිද්ධිය නිසා නීතිය හමුවට ගෙන එන ලද දැනට විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන සාරද කන්නංගර මහතා ගෙන් ප්‍රකාශයක් ගැනිමට මා උත්සහ කෙරුවද ඔහුද මට පිළිතුරක් දුන්නේ නැත. මෙම අවාසනාවන්ත සිද්ධිය විග්රහ කල බැලීමේදී පෙනී යන්නේ සරසවි සිසු ත්‍රස්තවාදය , අන්තවාදී සිසු සංවිධාන , අපරිණත සහ දඩයම් මානසිකත්වයෙන් යුතු පරිපාලනය , අවස්ථාවාදී වෘත්තීය සංගම් විසින් මෙම අර්බුධය ඇති කල බවයි. රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේදී හෙදියන්ට පහර දීමේ සිද්ධිය වෛද්‍ය පීඨය ලත් විශාල කැළලක් මෙන්ම අපකීර්තියක්ද වන්නේය. මෙම සිද්ධිය සඳහා චෝදනා ලද වෛද්‍ය සිසුන් බොහෝ දෙනෙකු අද වෛද්‍යවරුන් ලෙස සේවය කරති. ඔවුන් බොහෝ දෙනෙකු මේ වන විට අන්තවාදී මානසිකත්වයකින් බැහැරවී සිටින බව පෙනෙන්නට තිබේ. එය සතුටට කරුණකි. අවසාන වශයෙන් කිව යුත්තේ මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඉදිරි කාලයේ සිදු නොවීම සඳහා කරාපිටිය සිදුවීම සෑම දෙනෙකුටම පාඩමක් වන බවයි. තවද කරාපිටිය කළු පැල්ලම වර්තමාන සරසවි සිසුන්ටද පණිවිඩයක් දෙයි. එනම් ඔබ විසින් සරසවි ජීවිතයේදී යම් අකටයුත්තක් සිදු කලහොත් එය වසර දහයකට හෝ විස්සකට පසුවද ඔබව හඹාගෙන එයි. වෛද්‍ය රුවන් එම් ජයතුංග [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom