Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිච්චි සයිස් එකට Film Encoding කිරීම ගැන සරලව.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිච්චි සයිස් එකට Film Encoding කිරීම ගැන සරලව.....

හරි, මම කියන්න හදන්නේ film encoding ගැනයි. මේ ලිපිය කොටස් 3කින් සමන්විතයි.

1)ගැලපෙන source එකක් තෝරා ගැනීම.

2)ගැලපෙන මෘදුකාංගය තෝරා ගැනීම.

3)ගැලපෙන settings තෝරා ගැනීම.

දැන් Yify වැනි ජරාව, එහෙමත් නැත්තම් ගූ, බෙටි, කක්කා තත්වයේ තියන source අපිට encode කරනකොට භාවිතා කරන්න බෑ. සරලවම කියනවනම්, video encoding සදහා යොදාගන්න source පිටපත උපරිම reencode කරලා තියෙන්න පුලුවන් 2වරක් හෝ ඊට අඩු ප්‍රමාණයක්. නැත්තම් artifacts එහෙමත් නැත්තම් අපහැදිලි රූපරාමු ඇතිවෙනවා. Soruce එකක් තෝරාගන්නකොට ප්‍රසිද්ධ නම් කීපයක් තියෙනවා. ඒවා තමයි, public hd, judas, nvee කියන ඒවා. tv shows වලට නම් මේවා දිනපතා වෙනස් වෙනවා. මම මේ කියන්නේ ෆිල්ම් ගැනනේ. හොදයි දැන් අපි සාමාන්‍ය quality එක සලකමු.

720p x264 source - 1900kbps or higher bitrate + 5.1 audio

1080p x264 source - 2600kbps or higher bitrate + 5.1 audio

මතක තියාගන්න මේවා නියම අගයන් නෙවෙයි කියලා. මේ ආසන්නයේ තිබ්බාම ඇති. අවමව ගත්තොත් 720p හොද source එකක් 2GB වලට වඩාත් 1080p හොද source එකක් 3GB වලට වඩාත් විශාල වෙනවා, සාමාන්‍යයෙන්.

දැන් අදාලා souce එක ගම්මු, දැන් අපු තෝරගන්න ඕන ගැලපෙන මෘදුකාංගයක්. මම කියන්නේ handbrake වලින් පටන්ගන්න කියලයි. පස්සේ ඉතින් cli උනත් කරන්න පුලුවන්.

Handbrake වලදී අදාල settings ගත්තොත්

720p x264 - 900 or higher bitrate with 112kbps HE-AAC(FDK) audio with 2 pass or CRF 23 or higher in slower

1080p x264 - 1900 or higher bitrate with 360kbps 5.1 HE-AAC(FDK) audio with 2 pass or CRF 20 or higher in slower

720p x265 - CRF 26 or high with 96kbps HE-AAC(FDK) audio in medium or slow

1080p x265 - CRF 22 or high with 360kbps 5.1 HE-AAC(FDK) audio in medium or slow

දැන් මේ අදාල සෙටින්ග්ස් හරහා ඔයාලට yify බෙට්ට ටත් ටත් වඩා කොලිටියට encode කරන්න පුලුවන්.එහෙනම් ජයෙන් ජය!

[QUOTE="archangel_enc, post: 18503504, member: 537420"] [b]හිච්චි සයිස් එකට Film Encoding කිරීම ගැන සරලව.....[/b] [SIZE="5"]හරි, මම කියන්න හදන්නේ film encoding ගැනයි. මේ ලිපිය කොටස් 3කින් සමන්විතයි. 1)ගැලපෙන source එකක් තෝරා ගැනීම. 2)ගැලපෙන මෘදුකාංගය තෝරා ගැනීම. 3)ගැලපෙන settings තෝරා ගැනීම. දැන් Yify වැනි ජරාව, එහෙමත් නැත්තම් ගූ, බෙටි, කක්කා තත්වයේ තියන source අපිට encode කරනකොට භාවිතා කරන්න බෑ. සරලවම කියනවනම්, video encoding සදහා යොදාගන්න source පිටපත උපරිම reencode කරලා තියෙන්න පුලුවන් 2වරක් හෝ ඊට අඩු ප්‍රමාණයක්. නැත්තම් artifacts එහෙමත් නැත්තම් අපහැදිලි රූපරාමු ඇතිවෙනවා. Soruce එකක් තෝරාගන්නකොට ප්‍රසිද්ධ නම් කීපයක් තියෙනවා. ඒවා තමයි, public hd, judas, nvee කියන ඒවා. tv shows වලට නම් මේවා දිනපතා වෙනස් වෙනවා. මම මේ කියන්නේ ෆිල්ම් ගැනනේ. හොදයි දැන් අපි සාමාන්‍ය quality එක සලකමු. 720p x264 source - 1900kbps or higher bitrate + 5.1 audio 1080p x264 source - 2600kbps or higher bitrate + 5.1 audio මතක තියාගන්න මේවා නියම අගයන් නෙවෙයි කියලා. මේ ආසන්නයේ තිබ්බාම ඇති. අවමව ගත්තොත් 720p හොද source එකක් 2GB වලට වඩාත් 1080p හොද source එකක් 3GB වලට වඩාත් විශාල වෙනවා, සාමාන්‍යයෙන්. දැන් අදාලා souce එක ගම්මු, දැන් අපු තෝරගන්න ඕන ගැලපෙන මෘදුකාංගයක්. මම කියන්නේ handbrake වලින් පටන්ගන්න කියලයි. පස්සේ ඉතින් cli උනත් කරන්න පුලුවන්. Handbrake වලදී අදාල settings ගත්තොත් 720p x264 - 900 or higher bitrate with 112kbps HE-AAC(FDK) audio with 2 pass or CRF 23 or higher in slower 1080p x264 - 1900 or higher bitrate with 360kbps 5.1 HE-AAC(FDK) audio with 2 pass or CRF 20 or higher in slower 720p x265 - CRF 26 or high with 96kbps HE-AAC(FDK) audio in medium or slow 1080p x265 - CRF 22 or high with 360kbps 5.1 HE-AAC(FDK) audio in medium or slow දැන් මේ අදාල සෙටින්ග්ස් හරහා ඔයාලට yify බෙට්ට ටත් ටත් වඩා කොලිටියට encode කරන්න පුලුවන්.එහෙනම් ජයෙන් ජය![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom