Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිජාබයට අකමැති ඉරාන වනිතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිජාබයට අකමැති ඉරාන වනිතාව

හිජාබයට අකමැති ඉරාන වනිතාව......

සම්ප්රදාය විසින් තමන්ට හුරුපුරුදු කළාවූ සමහර ඇඳුම් පැළඳුම් තමාට හිරිහැරයක් සහ අපහසුවක් බව හැඟෙන්නේ, එම සමාජයන් විසින් එම භාවිතයන් ප්‍රතික්ෂේප කිරීමට උත්සාහයක් දැරෙන බව අද ලෝකය දෙස බැලීමේදී පෙනී යයි. එසේ වුවද සමහර ආගමික සම්ප්රදායන්ගේ බලපෑම නිසා යම් යම් විලාසිතාවන් හෝ සංස්කෘතිකගත ලක්ෂණයන් ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට සම්ප්‍රදායික ආගමික දර්ශනයන් බලපෑම් එල්ල කරයි.. එවැනි එක සම්ප්‍රදායික විලාසිතාවකි මුස්ලිම් කාන්තාවන් විසින් පළඳින, එසේත් නැතිනම් හිස වටකර එතෙන හිජාබය. අරාබි සම්ප්රදාය විසින් ඉස්ලාමීය කාන්තා සමාජයට උරුමකම් කරදී ඇති මෙම හිජාබය දැන් දැන් එම වනිතා සමාජයටම අපහසුතාවක් වී ඇති බව පෙනී යයි.

මුස්ලිම් කාන්තාවන්ට අනිවාර්ය වූ හිජාබය දැන් දැන් මුස්ලිම් කාන්තා සමාජයෙන්ම ප්‍රතික්ෂේප වීමට පටන්ගෙන ඇත. ඒ පෙර පැවති පර්සියානු සම්ප්‍රදායට අනිවාර්ය නොවූ, එහෙත් පසුව ඉස්ලාමීය ජනරජයක් බවට පත්වූ ඉරානයෙනි. මේ අනුව හිජාබය පැළඳීම අනිවාර්ය කිරීමට එරෙහිව එරට තරුණියන්ගේ නැඟිටීමක් පෙන්නුම් කරයි.

හිසේ කෙස් නොපෙනෙන පරිදි හිජාබය මගින් හිස ආවරණය කිරීම ඉරාන කාන්තාවට අනිවාර්යය වූ දෙයකි. නමුත් එසේ හිස ආවරණය කිරීමට ඉරාන කාන්තාව වර්තමානයේ දැඩි අකමැත්තක් දක්වයි.

එබැවින් ඉරාන කාන්තාවෝ හිජාබය ඉවත් කොට තම හිසකෙස් බාහිර පුද්ගලයන්ට පෙනෙන අයුරින් තම නිවෙස්වලින් පිටත නිතර ගැවසෙන බව වාර්තා වෙයි. මෙය හිජාබයට විරුද්ධතාව පෙන්වීම සඳහා ගන්නා උත්සාහයකි. ඉරාන ඉස්ලාමික ජනරජයේ කාන්තාවන්ට හිජාබය නීතියෙන්ම අනිවාර්යය වේ. මහජනයා ඉදිරියට කාන්තාවක් යන්නී නම් ඇය හිජාබය පැළඳිය යුතුමය. එනම් රෙදිකඩකින් ඇයගේ හිස වසාගත යුතුමය. නමුත් ඉරාන කාන්තාවන් මෙසේ හිජාබයෙන් හිස ආවරණය කරනු වෙනුවට තම හිජාබය ලී රිටක අමුණා කොඩියක් මෙන් ඔසවා අවස්ථාව ලද විට මහජනතාවට පෙන්වීමට උත්සාහ දරයි. එයින්ද ඔවුන් පෙන්වීමට තැත් දරන්නේ හිජාබයට තමන්ගේ ඇති දැඩි අකමැත්තයි.

1979 ඉරානයේ සිදුවූ ඉස්ලාමීය විප්ලවයෙන් පසු එරට කාන්තාවන්ට හිජාබය පැළඳීම නීතිය මගින්ම බලකරයි. හිස ආවරණය කිරීම මෙන්ම ශරීරයට හිර නොවන සේ ඇඳුම් මගින් ශරීරය ආවරණය කිරීම අනිවාර්යය වේ. එමෙන්ම විදේශීය සංචාරකයන්ට සහ නිලධාරීන්ටද ඔවුන්ගේ පුද්ගලික ආගමික විශ්වාසයන් පවා නොසලකා හරිමින්, ඔවුනටද මෙම නීතිය බලපාන අයුරින් පුළුල් කර ඇත. ප්‍රජාව ඉදිරියේ හිජාබය ඉවත් කිරීම පවා දඩ වැදීමකට හෝ සිරගත වීමකට ලක්විය හැකි වරදකි. හිජාබය පැළඳීම අනිවාර්යය වීම පසුගිය අවුරුදු 39 පුරාවටම පාලන තන්ත්රය පවත්වා ගැනීමේ වූ ප්‍රධාන අංගයක්ද වුයේය. පසුගිය දෙසැම්බර් මස 27 වැනි දින 31 වියෑති විඩා මොවාහෙඩ් [Vida Movahed] නමැති කාන්තාව පෙට්ටියක් මතට නැඟී තම හිජාබය රිටක අමුණා ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීමත් සමඟම මෙම හිජාබයට එරෙහි වීමේ ව්‍යාපාරය පණ ගැන්වෙන්නට විය. මෙම සිද්ධිය නිසා වයස අවුරුදු එකහමාරක් පසුවූ බිලිඳෙකුගේ මවක්ද වන මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන සතියක කාලයක් රඳවා තබාගෙන පසුව නිදහස් කරන ලදී.

අකීකරු විඩා මොවාහෙඩ් [Vida Movahed] විසින් ආරම්භ කරන ලදුව පැතුරුණු මෙම සාම කාමී විරෝධතා ව්‍යාපාරය තවදුරටත් බලධාරීන් විසින් බිඳ දැමීමට දැරූ උත්සාහය අසාර්ථක වී ඇත.

මෙම විරෝධතා ව්‍යාපාරයේ දී ටෙහෙරාන් හිදී පමණක් අත්අඩංගුවට ගත් කාන්තාවන්ගේ සංඛ්‍යාව අඩුම තරමින් 29 වක් වූ බව ඉරාන ප්රවෘත්ති ඒජන්සිය සඳහන් කළේය. මෙම විරෝධතා ව්‍යාපාරයට තරුණයන්ද සහාය දක්වන්නට විය. "අපි අපේ සොහොයුරියන්ට සහයෝගය ලබා දෙන්නෙමු" එසේ පැවසුවේ 24 හැවිරිදි ඉංජිනේරු විද්‍යාව හදාරන ශිෂ්‍යයකු වූ pouya / පෞයා ය. "ඔවුන් අපේ සොයුරියන් අත්අඩංගුවට ගත්තද ඔවුන්ගේ විරෝධතාව ඉදිරියටම ගෙන යනවා ඇත. පෞයා තවදුරටත් සඳහන් කරයි.

මෙසේ සිදුවන අතර වාරයේ අවධානයට යොමු වූ තවත් කරුණක් වන්නේ ඉරානය පුරා කරන ලද සමික්ෂණයකින් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඉරාන වැසියන්ගෙන් 49.8% පවසා සිටියේ හිජාබය පැළඳීම පුද්ගලික කරුණක් බවත් එයට රජය මැදිහත් වීම නොකළ යුතු බවත්ය. 2014 වර්ෂයේ දී ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාත්මක වූ උපාය මාර්ගික අධ්‍යයනයන් සඳහා වූ මධ්‍යස්ථානය හි පර්යේෂණ කණ්ඩායමක් මගින් සකසන ලද 20 කින් යුත් වාර්තාව පසුගිය සඳුඳා ප්‍රසිද්ධියට පත්විය.

වාර්තාවේ සඳහන් කරුණුවලට අනුව හිජාබය සහ කාන්තාවන් සම්බන්ධ කරුණු කාරණා වඩාත් විවාදයට සහ රාජ්‍ය කටයුතු පවත්වාගෙන යැමට බලපා ඇති බවත් තවදුරටත් මෙම හිජාබය අනිවාර්යය කිරීම බලපවත්වා ගැනීමට සමාජීය වාතාවරණය තුළ අපහසු බවත්ය. මෙම කාරණා සම්බන්ධයෙන් ඉරාන ජනතාවට එරට ජනමාධ්‍ය මගින් ඔවුන්ගේ හඬ ලෝකය පුරාවට සවන්දීමට අවස්ථාව ලබාදුන් අතර එය ශීඝ්‍රයෙන් ජාත්‍යන්තරව ව්‍යාප්ත විය.

"නැවත වතාවක් ඉරාන කාන්තාව නිදහස මගින් මෙම නගරය දිනා ගන්නවා ඇත" ටෙහෙරාන් හි 33 හැවිරිදි ශරීර සුවතා පුහුණුකාරියක් වන Tahmineh /ටහ්මිනේහ් පවසන්නීය. මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාරයක් පිළිබඳව පෙරදී ඉරාන කාන්තාව තුළින් අසන්නට නොලැබිණි. වර්ෂ ගණනාවක් නිහඬව විවාදයට පාත්රවූද අනිවාර්යය වූ හිජාබයට එරෙහිව නැඟුණු මෙම උද්ඝෝෂණයන්ට පුළුල්ව පැතුරුණු සහයෝගයක් මෙවර ලැබිණ. එයට හේතුව වන්නේ උද්ඝෝෂණයේ දී රූපමය ප්‍රදර්ශනය වඩා බලවත් වූ බවය.

රත්න ජයසේකර

[QUOTE="araki, post: 23108025, member: 360239"] [b]හිජාබයට අකමැති ඉරාන වනිතාව[/b] [SIZE=5]හිජාබයට අකමැති ඉරාන වනිතාව...... [/SIZE] [SIZE=5][B][/B][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://divaina.com/sunday/images/paper/2018/03/25/diyaga/hijab.jpg[/IMG][/SIZE] [SIZE=5]සම්ප්රදාය විසින් තමන්ට හුරුපුරුදු කළාවූ සමහර ඇඳුම් පැළඳුම් තමාට හිරිහැරයක් සහ අපහසුවක් බව හැඟෙන්නේ, එම සමාජයන් විසින් එම භාවිතයන් ප්‍රතික්ෂේප කිරීමට උත්සාහයක් දැරෙන බව අද ලෝකය දෙස බැලීමේදී පෙනී යයි. එසේ වුවද සමහර ආගමික සම්ප්රදායන්ගේ බලපෑම නිසා යම් යම් විලාසිතාවන් හෝ සංස්කෘතිකගත ලක්ෂණයන් ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට සම්ප්‍රදායික ආගමික දර්ශනයන් බලපෑම් එල්ල කරයි.. එවැනි එක සම්ප්‍රදායික විලාසිතාවකි මුස්ලිම් කාන්තාවන් විසින් පළඳින, එසේත් නැතිනම් හිස වටකර එතෙන හිජාබය. අරාබි සම්ප්රදාය විසින් ඉස්ලාමීය කාන්තා සමාජයට උරුමකම් කරදී ඇති මෙම හිජාබය දැන් දැන් එම වනිතා සමාජයටම අපහසුතාවක් වී ඇති බව පෙනී යයි.[/SIZE] [SIZE=5]මුස්ලිම් කාන්තාවන්ට අනිවාර්ය වූ හිජාබය දැන් දැන් මුස්ලිම් කාන්තා සමාජයෙන්ම ප්‍රතික්ෂේප වීමට පටන්ගෙන ඇත. ඒ පෙර පැවති පර්සියානු සම්ප්‍රදායට අනිවාර්ය නොවූ, එහෙත් පසුව ඉස්ලාමීය ජනරජයක් බවට පත්වූ ඉරානයෙනි. මේ අනුව හිජාබය පැළඳීම අනිවාර්ය කිරීමට එරෙහිව එරට තරුණියන්ගේ නැඟිටීමක් පෙන්නුම් කරයි.[/SIZE] [SIZE=5][IMG]http://divaina.com/sunday/images/paper/2018/03/25/diyaga/hijab1.jpg[/IMG]හිසේ කෙස් නොපෙනෙන පරිදි හිජාබය මගින් හිස ආවරණය කිරීම ඉරාන කාන්තාවට අනිවාර්යය වූ දෙයකි. නමුත් එසේ හිස ආවරණය කිරීමට ඉරාන කාන්තාව වර්තමානයේ දැඩි අකමැත්තක් දක්වයි.[/SIZE] [SIZE=5]එබැවින් ඉරාන කාන්තාවෝ හිජාබය ඉවත් කොට තම හිසකෙස් බාහිර පුද්ගලයන්ට පෙනෙන අයුරින් තම නිවෙස්වලින් පිටත නිතර ගැවසෙන බව වාර්තා වෙයි. මෙය හිජාබයට විරුද්ධතාව පෙන්වීම සඳහා ගන්නා උත්සාහයකි. ඉරාන ඉස්ලාමික ජනරජයේ කාන්තාවන්ට හිජාබය නීතියෙන්ම අනිවාර්යය වේ. මහජනයා ඉදිරියට කාන්තාවක් යන්නී නම් ඇය හිජාබය පැළඳිය යුතුමය. එනම් රෙදිකඩකින් ඇයගේ හිස වසාගත යුතුමය. නමුත් ඉරාන කාන්තාවන් මෙසේ හිජාබයෙන් හිස ආවරණය කරනු වෙනුවට තම හිජාබය ලී රිටක අමුණා කොඩියක් මෙන් ඔසවා අවස්ථාව ලද විට මහජනතාවට පෙන්වීමට උත්සාහ දරයි. එයින්ද ඔවුන් පෙන්වීමට තැත් දරන්නේ හිජාබයට තමන්ගේ ඇති දැඩි අකමැත්තයි.[/SIZE] [SIZE=5]1979 ඉරානයේ සිදුවූ ඉස්ලාමීය විප්ලවයෙන් පසු එරට කාන්තාවන්ට හිජාබය පැළඳීම නීතිය මගින්ම බලකරයි. හිස ආවරණය කිරීම මෙන්ම ශරීරයට හිර නොවන සේ ඇඳුම් මගින් ශරීරය ආවරණය කිරීම අනිවාර්යය වේ. එමෙන්ම විදේශීය සංචාරකයන්ට සහ නිලධාරීන්ටද ඔවුන්ගේ පුද්ගලික ආගමික විශ්වාසයන් පවා නොසලකා හරිමින්, ඔවුනටද මෙම නීතිය බලපාන අයුරින් පුළුල් කර ඇත. ප්‍රජාව ඉදිරියේ හිජාබය ඉවත් කිරීම පවා දඩ වැදීමකට හෝ සිරගත වීමකට ලක්විය හැකි වරදකි. හිජාබය පැළඳීම අනිවාර්යය වීම පසුගිය අවුරුදු 39 පුරාවටම පාලන තන්ත්රය පවත්වා ගැනීමේ වූ ප්‍රධාන අංගයක්ද වුයේය. පසුගිය දෙසැම්බර් මස 27 වැනි දින 31 වියෑති විඩා මොවාහෙඩ් [Vida Movahed] නමැති කාන්තාව පෙට්ටියක් මතට නැඟී තම හිජාබය රිටක අමුණා ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීමත් සමඟම මෙම හිජාබයට එරෙහි වීමේ ව්‍යාපාරය පණ ගැන්වෙන්නට විය. මෙම සිද්ධිය නිසා වයස අවුරුදු එකහමාරක් පසුවූ බිලිඳෙකුගේ මවක්ද වන මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන සතියක කාලයක් රඳවා තබාගෙන පසුව නිදහස් කරන ලදී.[/SIZE] [SIZE=5]අකීකරු විඩා මොවාහෙඩ් [Vida Movahed] විසින් ආරම්භ කරන ලදුව පැතුරුණු මෙම සාම කාමී විරෝධතා ව්‍යාපාරය තවදුරටත් බලධාරීන් විසින් බිඳ දැමීමට දැරූ උත්සාහය අසාර්ථක වී ඇත.[/SIZE] [SIZE=5]මෙම විරෝධතා ව්‍යාපාරයේ දී ටෙහෙරාන් හිදී පමණක් අත්අඩංගුවට ගත් කාන්තාවන්ගේ සංඛ්‍යාව අඩුම තරමින් 29 වක් වූ බව ඉරාන ප්රවෘත්ති ඒජන්සිය සඳහන් කළේය. මෙම විරෝධතා ව්‍යාපාරයට තරුණයන්ද සහාය දක්වන්නට විය. "අපි අපේ සොහොයුරියන්ට සහයෝගය ලබා දෙන්නෙමු" එසේ පැවසුවේ 24 හැවිරිදි ඉංජිනේරු විද්‍යාව හදාරන ශිෂ්‍යයකු වූ pouya / පෞයා ය. "ඔවුන් අපේ සොයුරියන් අත්අඩංගුවට ගත්තද ඔවුන්ගේ විරෝධතාව ඉදිරියටම ගෙන යනවා ඇත. පෞයා තවදුරටත් සඳහන් කරයි.[/SIZE] [SIZE=5]මෙසේ සිදුවන අතර වාරයේ අවධානයට යොමු වූ තවත් කරුණක් වන්නේ ඉරානය පුරා කරන ලද සමික්ෂණයකින් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඉරාන වැසියන්ගෙන් 49.8% පවසා සිටියේ හිජාබය පැළඳීම පුද්ගලික කරුණක් බවත් එයට රජය මැදිහත් වීම නොකළ යුතු බවත්ය. 2014 වර්ෂයේ දී ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාත්මක වූ උපාය මාර්ගික අධ්‍යයනයන් සඳහා වූ මධ්‍යස්ථානය හි පර්යේෂණ කණ්ඩායමක් මගින් සකසන ලද 20 කින් යුත් වාර්තාව පසුගිය සඳුඳා ප්‍රසිද්ධියට පත්විය.[/SIZE] [SIZE=5]වාර්තාවේ සඳහන් කරුණුවලට අනුව හිජාබය සහ කාන්තාවන් සම්බන්ධ කරුණු කාරණා වඩාත් විවාදයට සහ රාජ්‍ය කටයුතු පවත්වාගෙන යැමට බලපා ඇති බවත් තවදුරටත් මෙම හිජාබය අනිවාර්යය කිරීම බලපවත්වා ගැනීමට සමාජීය වාතාවරණය තුළ අපහසු බවත්ය. මෙම කාරණා සම්බන්ධයෙන් ඉරාන ජනතාවට එරට ජනමාධ්‍ය මගින් ඔවුන්ගේ හඬ ලෝකය පුරාවට සවන්දීමට අවස්ථාව ලබාදුන් අතර එය ශීඝ්‍රයෙන් ජාත්‍යන්තරව ව්‍යාප්ත විය.[/SIZE] [SIZE=5]"නැවත වතාවක් ඉරාන කාන්තාව නිදහස මගින් මෙම නගරය දිනා ගන්නවා ඇත" ටෙහෙරාන් හි 33 හැවිරිදි ශරීර සුවතා පුහුණුකාරියක් වන Tahmineh /ටහ්මිනේහ් පවසන්නීය. මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාරයක් පිළිබඳව පෙරදී ඉරාන කාන්තාව තුළින් අසන්නට නොලැබිණි. වර්ෂ ගණනාවක් නිහඬව විවාදයට පාත්රවූද අනිවාර්යය වූ හිජාබයට එරෙහිව නැඟුණු මෙම උද්ඝෝෂණයන්ට පුළුල්ව පැතුරුණු සහයෝගයක් මෙවර ලැබිණ. එයට හේතුව වන්නේ උද්ඝෝෂණයේ දී රූපමය ප්‍රදර්ශනය වඩා බලවත් වූ බවය.[/SIZE] [SIZE=5]රත්න ජයසේකර[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom