Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිටං අතුරුදහන් උනා කියපු Alit චීන සමාගම....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Originally Posted by nicjosh83

නෙළුම් කුළුණ සහ පෙරේත ආත්ම..

නෙළුම් කුළුණෙ කෝටි දෙසීයක් වංචා කරලලු... සල්ලි ගෙවපු සමාගමක් ඇත්තෙත් නැතිලු. හපෝ.. මහින්දල ඔය ඔක්කොම හොරා කන්න ඇති නේ...

මේ පචේ ගහන ගොඩක් උන් කියන්න කැමති නෑ මේක කිව්වෙ සිරිසේන කියල. ඒක හංගන්න හදන්නෙ. ලැජ්ජයි.

සමහර උන්ට ඒ ලැජ්ජාවත් නැතුව සිරිසේන කිව්ව කියලම කියනව. මේ ආණ්ඩුවෙ වැරදි ඔක්කොම සිරිසේනගෙ පිටට දාන්න හදන සිරිසේනට බනින UNP , JVP කාරයොම තමයි ඒ...

උන් අමතක කරවන්න හදනව සිරිසේන කියපු බොරු...

මහින්දලට හෙලිකොප්ටර් 6ක් තිබුන, ඇමරිකාවෙ බකිංහැම් මාළිගාවක් තිබුන, රත්තරං අස්සයො, ලැම්බෝගිනි 18ක්, නාමල් රාජපක්ශගෙ හෝටල්...

උන් අමතක කරවන්න හදනව මේක කිව්වෙ බොරුම කියල මිනිස්සු රවට්ටල දිනපු අසාර්ථකම ජනාධිපති කියල. උගේ තවත් එක බොරුවක් කියල.

ඕක ඇත්ත නම් අවුරුදු 4ක් ගිහිල්ල සිරිසේන අපිට කියන්නෙ, ගිහින් නඩු දැම්මෙ නැත්තෙ ඇයිද කියල අහන්නෙ නෑ.

ඕක කියල පැය කිහිපයක් ඇතුලත මුදල් ලබාගත් චීන රාජ්‍ය සමාගම සහ ඒ සියලු විස්තර හොයල බුකියට දැම්ම මේ ගැන දන්න අය. ඇත්ත හෙළි කරා. ඒත් ඔය මඩ ගහන එක නැවතුනාද? නෑ..

හිතල බලපල්ලා... සිරිසේන කියන්නෙ ලංකාවෙ නෙමෙයි ලෝකෙම පහල උන පජාතම නායකයෙක්. සිරිසේන වගේ උන් ඇති කරෙත්, උන්ට පවතින්න පුලුවන් මේ වගේ කුහක කාලකණ්ණි මිනිස්සු නිසා.

තවත් උන් ටිකක් දගලනව නෙළුම් කුළුණ කියන්නෙ වැඩක් නැති, අසාර්ථක ව්‍යාපෘතියක් කියල පෙන්නන්න. ඒත් උන් කියන්නෙ ලංකාව මේ වගේ නිර්මාණ ගොඩක් තියෙන සිංගප්පූරුවක්, යුරෝපෙ රටක් වගේ නෑ කියල.

ආත්ම ගරුත්වයක්, අවම සදාචාරයක් නැති වෛරී දේශපාලනයක් වෛරී කුහක ඉරිසියාකාර අදහස් වලින් පිරුන මේ මිනිස්සුන්ගෙන් හැදෙන්නෙ වැඩක් කරපු, වැඩක් කරන නායකයො නෙමෙයි... රට විනාස කරන කුහක රනිල් සිරිසේන වගේ නායකයො...

නායකයො වෙනස් කරන්න කලින් මිනිස්සු, සමාජය වෙනස් වෙන්න බලපල්ලා... නැත්නම් කවුරු හරි ඇවිත් රට දියුණු කරත්, උඹල හිතෙන් විඳව විඳව ඉන්නෙ. හිතේ සතුටක් නෑ...

good post. This is a bitter reality

[QUOTE="BINGU_PUTHA, post: 24779621, member: 469273"] Originally Posted by nicjosh83 [SIZE="4"] නෙළුම් කුළුණ සහ පෙරේත ආත්ම.. ========================== 🔴 නෙළුම් කුළුණෙ කෝටි දෙසීයක් වංචා කරලලු😮... සල්ලි ගෙවපු සමාගමක් ඇත්තෙත් නැතිලු. හපෝ..😮 මහින්දල ඔය ඔක්කොම හොරා කන්න ඇති නේ...🤔 🔴 මේ පචේ ගහන ගොඩක් උන් කියන්න කැමති නෑ මේක කිව්වෙ සිරිසේන කියල. ඒක හංගන්න හදන්නෙ. ලැජ්ජයි. 🙊🐂 🔴 සමහර උන්ට ඒ ලැජ්ජාවත් නැතුව සිරිසේන කිව්ව කියලම කියනව. මේ ආණ්ඩුවෙ වැරදි ඔක්කොම සිරිසේනගෙ පිටට දාන්න හදන සිරිසේනට බනින UNP , JVP කාරයොම තමයි ඒ...🐂🐂 🔴 උන් අමතක කරවන්න හදනව සිරිසේන කියපු බොරු... මහින්දලට හෙලිකොප්ටර් 6ක් තිබුන, ඇමරිකාවෙ බකිංහැම් මාළිගාවක් තිබුන, රත්තරං අස්සයො, ලැම්බෝගිනි 18ක්, නාමල් රාජපක්ශගෙ හෝටල්...😓😓 🔴 උන් අමතක කරවන්න හදනව මේක කිව්වෙ බොරුම කියල මිනිස්සු රවට්ටල දිනපු අසාර්ථකම ජනාධිපති කියල. උගේ තවත් එක බොරුවක් කියල.😓😒 🔴 ඕක ඇත්ත නම් අවුරුදු 4ක් ගිහිල්ල සිරිසේන අපිට කියන්නෙ, ගිහින් නඩු දැම්මෙ නැත්තෙ ඇයිද කියල අහන්නෙ නෑ. 🔴 ඕක කියල පැය කිහිපයක් ඇතුලත මුදල් ලබාගත් චීන රාජ්‍ය සමාගම සහ ඒ සියලු විස්තර හොයල බුකියට දැම්ම මේ ගැන දන්න අය. ඇත්ත හෙළි කරා. ඒත් ඔය මඩ ගහන එක නැවතුනාද? නෑ..🐂🐂 🔴 හිතල බලපල්ලා... සිරිසේන කියන්නෙ ලංකාවෙ නෙමෙයි ලෝකෙම පහල උන පජාතම නායකයෙක්. සිරිසේන වගේ උන් ඇති කරෙත්, උන්ට පවතින්න පුලුවන් මේ වගේ කුහක කාලකණ්ණි මිනිස්සු නිසා.🐂😠 🔴 තවත් උන් ටිකක් දගලනව නෙළුම් කුළුණ කියන්නෙ වැඩක් නැති, අසාර්ථක ව්‍යාපෘතියක් කියල පෙන්නන්න. ඒත් උන් කියන්නෙ ලංකාව මේ වගේ නිර්මාණ ගොඩක් තියෙන සිංගප්පූරුවක්, යුරෝපෙ රටක් වගේ නෑ කියල. 🐂🐂 🔴 ආත්ම ගරුත්වයක්, අවම සදාචාරයක් නැති වෛරී දේශපාලනයක් වෛරී කුහක ඉරිසියාකාර අදහස් වලින් පිරුන මේ මිනිස්සුන්ගෙන් හැදෙන්නෙ වැඩක් කරපු, වැඩක් කරන නායකයො නෙමෙයි... රට විනාස කරන කුහක රනිල් සිරිසේන වගේ නායකයො... 💩 🔴 නායකයො වෙනස් කරන්න කලින් මිනිස්සු, සමාජය වෙනස් වෙන්න බලපල්ලා... නැත්නම් කවුරු හරි ඇවිත් රට දියුණු කරත්, උඹල හිතෙන් විඳව විඳව ඉන්නෙ. හිතේ සතුටක් නෑ...💩💩 good post. This is a bitter reality [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom