Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිටං අවුල්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනවාරි 8 දා තීරණය – ශක්තිමත් නායකයෙකු ද? ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් ද?

සමහරු කියන්නේ අප ඉදිරියේ ඇති ජනපතිවරණය නගන ප්රශ්නය සංවර්ධනය ද යහපාලනය ද යන්න බව ය.

මට හිතෙන හැටියට නම් ප්රශ්නය ඊට වඩා වෙනස් ය. අප ඉදිරියේ ඇති ප්රශ්නය ජනතාවට අවශ්‍ය ශක්තිමත් නායකයෙකු ද ශක්තිමත් යාන්ත්‍රණයක් ද යන්න ය. තවත් විදිහකට ප්රශ්නය නගන්නේ නම් ජනතාවට දැනෙන සංවර්ධනයක් ඇති කළ හැක්කේ ශක්තිමත් නායකයෙකුට ද ශක්තිමත් රාජ්‍ය යන්ත්රණයකට ද යන්න ය.

මහින්ද රාජපක්ෂ මහතා පෙනී සිටින්නේ ශක්තිමත් නායකයෙකු හැටියට ය. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලික දේශපාලන පොරොන්දුව මේ ශක්තිය ඉවත් කොට ඒ වෙනුවට රාජ්‍ය යන්ත්‍රය ශක්තිමත් කිරීම ය. ඒ නිසාම ඔහු පෙනී සිටින්නේ ශක්තිමත් යාන්ත්‍රණයක් වෙනුවෙනි.

ලංකාවට ඇත්තටම අවශ්‍යව ඇත්තේ මේ දෙකින් කුමක් ද? ඒ ප්‍රශ්නයට උත්තර අප දන්නේ නම් චන්දය දාන්නේ කාට දැයි පහසුවෙන් තීරණය කළ හැකි ය.

කෙනෙකුට මේ ප්‍රශ්නයෙන් මග හැර යා හැක්කේ එක් උත්තරයක් දීමෙනි. ඒ මේ දෙකම අවශ්‍ය යැයි කියා ය.

එහෙත් තිබෙන ප්රශ්නය එකක් ගන්නා විට අනෙක මගහැරී යාම ය. ශක්තිමත් නායකයෙකු බිහි කළ හැක්කේ යාන්ත්‍රණය දුර්වල කිරීම මගින් නිසා ය. අනෙත් අතට බලය යාන්ත්රණයට පවරන්නේ නම් නායකයාට ඉතිරිවන්නේ යාන්ත්‍රණය හරිහැටි ක්‍රියාත්මක වේ දැයි බැලීම පමණක් නිසා ය.

හැම දෙයක්ම වත්මන් ජනාධිපති තුමා විසින් කිරීමෙන් පෙනී යන්නේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් ඔහු තුළ විශ්වාසයක් නැති බව ය.

කලාකරුවන්ට පහර දුන් විට ජනාධිපතිතුමන් කරන්නේ ඒ ගැන පර්යේෂණයක් කරන්නැයි පොලීසියට නියෝග දීම ය. යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ නම් ජනාධිපතිතුමාට එහෙම නියෝගයක් දෙන්නට සිදුවන්නේ නැත. ඇත්තටම යාන්ත්‍රණය ශක්තිමත් කරන නායකයෙකු නම් කරන්නේ එසේ පරීක්ෂණයක් කිරීමට පොලීසිය අසමත් වූයේ කෙසේ දැයි සොයා බැලීම ය. ඊට හේතු සොයා ඒ හේතුවලට පිලියම් යෙදීම ය.

වත්මන් ජනාධිපතිතුමන් එහෙම කරන බවක් පෙනෙන්නේ නැත.

ශක්තිමත් නායයෙකු රටකට අවශ්‍ය අර්බුද කාලයක දී ය. යුද්ධයක දී ය. එයට හේතුව අවිනිශ්චිතතාවය හා හදිසියේ මතුවන අභියෝග වලට ප්‍රතිචාර දැක්වීමට ස්ථාප්තිත කර ඇති යාන්ත්රණයට හුරු නොවීම ය. එසේ ප්‍රතිචාර දැක්විය හැකි පරිදි යාන්ත්‍රණය වෙනස් කිරීමේ කාර්යයට කර ගසන්නට නායකයෙකුට එවිට සිදු වේ. ඒ කටයුත්ත අභියෝගාත්මක නිසා ශක්තිමත් නායයෙකු අවශ්‍ය ය.

එහෙත් සාමය පවතින හදිසි අභියෝගයන්ගෙන් තොර යුගයක නායකයා පසුපසට වී යාන්ත්රණයට ඉඩ හල යුතු ය. මක්නිසා ද යත් තනි පුද්ගලයෙකුට සෑම දෙයක් ගැනම සොයා බැලිය නොහැකි බැවිනි. එවන් වකවානුවක නායකයාගේ කාර්යය භාරය ලඝු කළ යුතු වන්නේ යාන්ත්‍රණය නිසි ලෙස ක්‍රියාත්මක වෙනවා දැයි බැලීමට ය. එහි අඩුපාඩු සැකසීමට ය.

ඒ අනුව පෙනෙන්නේ අද අපට අවශ්‍යව ඇත්තේ ශක්තිමත් යාන්ත්‍රණයක් ගොඩ නැගිය හැකි අයෙකුය යන්න ය.

ඒ නිසා අප කළ යුතු වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩ පිළිවෙළ තුළ ඒ කාරණය තිබේ දැයි සෙවීම ය. ඒ වැඩ පිළිවෙළ ඉටු කිරීමට තරම් ඔහු පරිචයක් ලබා ඇත් දැයි පිළිවිසීම ය. එයට ඔහුගේ ඇති කැපවීම මැන බැලීම ය.

එය උරගා බැලිය හැකි එක් සිද්ධියක් මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමති ධුරය දරණ කාලයේ සිදු විය. ඒ තම දරුවා පොලීසියේ ඉහළ නිලධාරියෙකුගේ පුතෙකු හා ගැටුණු සිද්ධිය ය. එහි දී ඔහු කටයුතු කළ ආකාරයෙන් පෙනී යන්නේ නීතියේ ආධිපත්‍ය ඔහු පිළිගන්නා බව ය. යාන්ත්රණයට ඔහු ගරු කරන බව ය. ඒ ඔහු නීතිමය කටයුතු අවසන් වනතුරු පාන්දර 1 වන තෙක් පොලීසියේ බංකුවේ වාඩි ගෙන සිටි නිසා ය.

මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්පූර්ණ චරිත සහතිකයක් දීමට අපට බැරි ය. එහෙත් ඔහු පෙනී සිටින්නේ නම් අද යුගයට ගැලපෙන අස්ථානය වෙනුවෙන් බව අපට කිව හැකි ය. ඔහු තමන් කියන දෙයට හැබෑවටම පෙනී සිටින්නේ දැයි සැක හැර දැනගැනීමට අපට ජනවාරි 8 දා පසුවන තෙක් සිටීමට සිදු වේ.

ඒ නිසාම කිව යුත්තේ මේ ලිපියෙන් අප වඩාත් බලාපොරොත්තු වන්නේ අපේ කළමනාකරුවන්ට පණිවුඩයක් ගෙන ඒමට බව ය. ඔබට ශක්තිමත් නායකයෙකු හා ශක්තිමත් යාන්ත්‍රණයක් යන දෙකින් එකක් තෝරා ගන්නට සිදු වේ නම් ඔබ බැලිය යුත්තේ ඔබ ආයතනය පවතින්නේ අවිනිශ්චිත අර්බුදයක මුව විටක ද නැතිනම් සාමාන්‍ය තත්වයක ද යන්න ය.

ඒ අනුව අවශ්‍ය කවරක් ද යන්න ඔබට තීරණය කළ හැකි ය. ජනපතිවරණ සටන ඇසුරෙන් අපට අවශ්‍ය වූයේ ඒ තෝරාගැනීමට ඔබට මග හෙලි කර දීමට ය. දෙවැනි ලෝක මහා යුද්ධ සමයේ බ්‍රිතාන්‍ය අගමැතිවරයාව සිටි වින්සන්ට් චර්චිල්ගේ පහත ප්‍රකාශය ඔබට ගෙන එමින් අපි මේ සටහන අවසන් කරමු.

යුද්ධයක් ජය ගත හැකි නායයෙකුට හොඳ සාමයක් ගෙනා හැක්කේ කලාතුරකිනි. හොඳ සාමයක් පවත්වාගෙන යා හැකි නායකයෙකුට ජයග්‍රාහී ලෙස යුද්ධයක් අවසන් කළ හැක්කේ ද කලාතුරකිනි.

Source

https://managementinsinhala.wordpress.com/2015/01/02/ජනවාරි-8-දා-තීරණය-ශක්තිමත්/

[QUOTE="Bekam, post: 17684783, member: 289604"] [SIZE="2"]ජනවාරි 8 දා තීරණය – ශක්තිමත් නායකයෙකු ද? ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් ද? සමහරු කියන්නේ අප ඉදිරියේ ඇති ජනපතිවරණය නගන ප්රශ්නය සංවර්ධනය ද යහපාලනය ද යන්න බව ය. මට හිතෙන හැටියට නම් ප්රශ්නය ඊට වඩා වෙනස් ය. අප ඉදිරියේ ඇති ප්රශ්නය ජනතාවට අවශ්‍ය ශක්තිමත් නායකයෙකු ද ශක්තිමත් යාන්ත්‍රණයක් ද යන්න ය. තවත් විදිහකට ප්රශ්නය නගන්නේ නම් ජනතාවට දැනෙන සංවර්ධනයක් ඇති කළ හැක්කේ ශක්තිමත් නායකයෙකුට ද ශක්තිමත් රාජ්‍ය යන්ත්රණයකට ද යන්න ය. මහින්ද රාජපක්ෂ මහතා පෙනී සිටින්නේ ශක්තිමත් නායකයෙකු හැටියට ය. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලික දේශපාලන පොරොන්දුව මේ ශක්තිය ඉවත් කොට ඒ වෙනුවට රාජ්‍ය යන්ත්‍රය ශක්තිමත් කිරීම ය. ඒ නිසාම ඔහු පෙනී සිටින්නේ ශක්තිමත් යාන්ත්‍රණයක් වෙනුවෙනි. ලංකාවට ඇත්තටම අවශ්‍යව ඇත්තේ මේ දෙකින් කුමක් ද? ඒ ප්‍රශ්නයට උත්තර අප දන්නේ නම් චන්දය දාන්නේ කාට දැයි පහසුවෙන් තීරණය කළ හැකි ය. කෙනෙකුට මේ ප්‍රශ්නයෙන් මග හැර යා හැක්කේ එක් උත්තරයක් දීමෙනි. ඒ මේ දෙකම අවශ්‍ය යැයි කියා ය. එහෙත් තිබෙන ප්රශ්නය එකක් ගන්නා විට අනෙක මගහැරී යාම ය. ශක්තිමත් නායකයෙකු බිහි කළ හැක්කේ යාන්ත්‍රණය දුර්වල කිරීම මගින් නිසා ය. අනෙත් අතට බලය යාන්ත්රණයට පවරන්නේ නම් නායකයාට ඉතිරිවන්නේ යාන්ත්‍රණය හරිහැටි ක්‍රියාත්මක වේ දැයි බැලීම පමණක් නිසා ය. හැම දෙයක්ම වත්මන් ජනාධිපති තුමා විසින් කිරීමෙන් පෙනී යන්නේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් ඔහු තුළ විශ්වාසයක් නැති බව ය. කලාකරුවන්ට පහර දුන් විට ජනාධිපතිතුමන් කරන්නේ ඒ ගැන පර්යේෂණයක් කරන්නැයි පොලීසියට නියෝග දීම ය. යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ නම් ජනාධිපතිතුමාට එහෙම නියෝගයක් දෙන්නට සිදුවන්නේ නැත. ඇත්තටම යාන්ත්‍රණය ශක්තිමත් කරන නායකයෙකු නම් කරන්නේ එසේ පරීක්ෂණයක් කිරීමට පොලීසිය අසමත් වූයේ කෙසේ දැයි සොයා බැලීම ය. ඊට හේතු සොයා ඒ හේතුවලට පිලියම් යෙදීම ය. වත්මන් ජනාධිපතිතුමන් එහෙම කරන බවක් පෙනෙන්නේ නැත. ශක්තිමත් නායයෙකු රටකට අවශ්‍ය අර්බුද කාලයක දී ය. යුද්ධයක දී ය. එයට හේතුව අවිනිශ්චිතතාවය හා හදිසියේ මතුවන අභියෝග වලට ප්‍රතිචාර දැක්වීමට ස්ථාප්තිත කර ඇති යාන්ත්රණයට හුරු නොවීම ය. එසේ ප්‍රතිචාර දැක්විය හැකි පරිදි යාන්ත්‍රණය වෙනස් කිරීමේ කාර්යයට කර ගසන්නට නායකයෙකුට එවිට සිදු වේ. ඒ කටයුත්ත අභියෝගාත්මක නිසා ශක්තිමත් නායයෙකු අවශ්‍ය ය. එහෙත් සාමය පවතින හදිසි අභියෝගයන්ගෙන් තොර යුගයක නායකයා පසුපසට වී යාන්ත්රණයට ඉඩ හල යුතු ය. මක්නිසා ද යත් තනි පුද්ගලයෙකුට සෑම දෙයක් ගැනම සොයා බැලිය නොහැකි බැවිනි. එවන් වකවානුවක නායකයාගේ කාර්යය භාරය ලඝු කළ යුතු වන්නේ යාන්ත්‍රණය නිසි ලෙස ක්‍රියාත්මක වෙනවා දැයි බැලීමට ය. එහි අඩුපාඩු සැකසීමට ය. ඒ අනුව පෙනෙන්නේ අද අපට අවශ්‍යව ඇත්තේ ශක්තිමත් යාන්ත්‍රණයක් ගොඩ නැගිය හැකි අයෙකුය යන්න ය. ඒ නිසා අප කළ යුතු වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩ පිළිවෙළ තුළ ඒ කාරණය තිබේ දැයි සෙවීම ය. ඒ වැඩ පිළිවෙළ ඉටු කිරීමට තරම් ඔහු පරිචයක් ලබා ඇත් දැයි පිළිවිසීම ය. එයට ඔහුගේ ඇති කැපවීම මැන බැලීම ය. එය උරගා බැලිය හැකි එක් සිද්ධියක් මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමති ධුරය දරණ කාලයේ සිදු විය. ඒ තම දරුවා පොලීසියේ ඉහළ නිලධාරියෙකුගේ පුතෙකු හා ගැටුණු සිද්ධිය ය. එහි දී ඔහු කටයුතු කළ ආකාරයෙන් පෙනී යන්නේ නීතියේ ආධිපත්‍ය ඔහු පිළිගන්නා බව ය. යාන්ත්රණයට ඔහු ගරු කරන බව ය. ඒ ඔහු නීතිමය කටයුතු අවසන් වනතුරු පාන්දර 1 වන තෙක් පොලීසියේ බංකුවේ වාඩි ගෙන සිටි නිසා ය. මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්පූර්ණ චරිත සහතිකයක් දීමට අපට බැරි ය. එහෙත් ඔහු පෙනී සිටින්නේ නම් අද යුගයට ගැලපෙන අස්ථානය වෙනුවෙන් බව අපට කිව හැකි ය. ඔහු තමන් කියන දෙයට හැබෑවටම පෙනී සිටින්නේ දැයි සැක හැර දැනගැනීමට අපට ජනවාරි 8 දා පසුවන තෙක් සිටීමට සිදු වේ. ඒ නිසාම කිව යුත්තේ මේ ලිපියෙන් අප වඩාත් බලාපොරොත්තු වන්නේ අපේ කළමනාකරුවන්ට පණිවුඩයක් ගෙන ඒමට බව ය. ඔබට ශක්තිමත් නායකයෙකු හා ශක්තිමත් යාන්ත්‍රණයක් යන දෙකින් එකක් තෝරා ගන්නට සිදු වේ නම් ඔබ බැලිය යුත්තේ ඔබ ආයතනය පවතින්නේ අවිනිශ්චිත අර්බුදයක මුව විටක ද නැතිනම් සාමාන්‍ය තත්වයක ද යන්න ය. ඒ අනුව අවශ්‍ය කවරක් ද යන්න ඔබට තීරණය කළ හැකි ය. ජනපතිවරණ සටන ඇසුරෙන් අපට අවශ්‍ය වූයේ ඒ තෝරාගැනීමට ඔබට මග හෙලි කර දීමට ය. දෙවැනි ලෝක මහා යුද්ධ සමයේ බ්‍රිතාන්‍ය අගමැතිවරයාව සිටි වින්සන්ට් චර්චිල්ගේ පහත ප්‍රකාශය ඔබට ගෙන එමින් අපි මේ සටහන අවසන් කරමු. යුද්ධයක් ජය ගත හැකි නායයෙකුට හොඳ සාමයක් ගෙනා හැක්කේ කලාතුරකිනි. හොඳ සාමයක් පවත්වාගෙන යා හැකි නායකයෙකුට ජයග්‍රාහී ලෙස යුද්ධයක් අවසන් කළ හැක්කේ ද කලාතුරකිනි.[/SIZE] Source [URL="https://managementinsinhala.wordpress.com/2015/01/02/ජනවාරි-8-දා-තීරණය-ශක්තිමත්/"]https://managementinsinhala.wordpress.com/2015/01/02/ජනවාරි-8-දා-තීරණය-ශක්තිමත්/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom