Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිටං පණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය අසුන ඇතුළු වරප්‍රසාද නව අගමැතිට ලැබේ

පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය අසුන සහ වරප්‍රසාද නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර ඇති බව කථානායක කාර්යාලය පවසනවා.

නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ නම ගැසට් කර ඇති බැවින් ඔහුට එම පාර්ලිමේන්තු වරප්‍රසාද හිමිවන බවයි කථානායක කාර්යාලය පැවසුවේ.

-- nethnews --

මහින්ද අගමැති ලෙස කතානායක කරු පිලිගනී… පාර්ලිමේන්තුවේ අසුන් පනවයි..

මහින්ද රාජපක්ෂ මහතා ද පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයා ලෙස ආසන පැනවීමට කථානායක කරු ජයසූරිය මහතා එකඟ වී තිබේ.

ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති විශේෂ සාකච්ඡාවේදී මෙම එකඟතාවයට පැමිණ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.

තමන් විසින් කරන ලද අගමැතිවරයා නීත්‍යානුකූලව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වන බැවින් ඔහුට පාර්ලිමේන්තුවේ දී එම තනතුරට අදාල සියලු පහසුකම් සහ වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් මෙම හමුවේ දී කථානායකවරයාට දැන්වීමෙන් පසු කතානායකවරයා ඒ සඳහා එකගතාවය පල කල බව සුමතිපාල මහතා සඳහන් කරයි

-- lankacnews --

[QUOTE="KDH, post: 23824799, member: 511529"] [CENTER][SIZE="4"][COLOR="Blue"] [B][U]පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය අසුන ඇතුළු වරප්‍රසාද නව අගමැතිට ලැබේ[/U][/B] පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය අසුන සහ වරප්‍රසාද නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර ඇති බව කථානායක කාර්යාලය පවසනවා. නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ නම ගැසට් කර ඇති බැවින් ඔහුට එම පාර්ලිමේන්තු වරප්‍රසාද හිමිවන බවයි කථානායක කාර්යාලය පැවසුවේ. -- nethnews -- [B][U]මහින්ද අගමැති ලෙස කතානායක කරු පිලිගනී… පාර්ලිමේන්තුවේ අසුන් පනවයි..[/U][/B] මහින්ද රාජපක්ෂ මහතා ද පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයා ලෙස ආසන පැනවීමට කථානායක කරු ජයසූරිය මහතා එකඟ වී තිබේ. ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති විශේෂ සාකච්ඡාවේදී මෙම එකඟතාවයට පැමිණ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි. තමන් විසින් කරන ලද අගමැතිවරයා නීත්‍යානුකූලව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වන බැවින් ඔහුට පාර්ලිමේන්තුවේ දී එම තනතුරට අදාල සියලු පහසුකම් සහ වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් මෙම හමුවේ දී කථානායකවරයාට දැන්වීමෙන් පසු කතානායකවරයා ඒ සඳහා එකගතාවය පල කල බව සුමතිපාල මහතා සඳහන් කරයි -- lankacnews -- [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom