Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිටං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.divaina.com/2016/03/15/news11.html

මන්ත්‍රී දීමනාව වැඩි කළ හේතුව

දකුණු ආසියානු රටවල

අඩුම මන්ත්‍රී දීමනාව මෙය නිසාලු

අජිත් අලහකෝන්

පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනා ඉහළ දැමීමට අවධානය යොමුව ඇත්තේ දකුණු ආසියානු රටවල මන්ත්‍රීවරුන්ට වඩා මෙරට මන්ත්‍රී වැටුප හා දීමනාව අඩු මට්ටමක පවතින නිසා බව පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයේ ප්‍රකාශකයෙක් "දිවයින"ට කීවේය.

රාජ්‍ය සේවක වැටුප වැඩි කළ පසු පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනා වැඩි කිරීමට අවශ්‍යතාවය තිබූ බවද මැතිවරණ කිහිපයක් පැවැත්වූ නිසා ඒ පිළිබඳ අවධානය යොමු නොවූ බවද හෙතෙම කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනාව අවසන් වරට වැඩි කළේ 2007 වසරේ බවද සිය ප්‍රවාහන පහසුකම්, ලිපි ලේඛන වියදම, කාර්යාල පහසුකම් හා වෙනත් දීමනා ප්‍රමාණවත් නොවන බව මන්ත්‍රීවරුන් වසර කීපයක් තිස්සේ පෙන්වා දී තිබූ බවද හෙතෙම කීවේය.

දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීමෙන් පසුව ඇති කළ වෙනස්කම් නිසා මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරයන් හා වගකීම් ප්‍රමාණය පුළුල් වී ඇතැයි ද නව ව්යqහයක් වන ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා පාර්ලිමේන්තු රැස්වීම් දිනවලට අමතරව ද මන්ත්‍රී සහභාගිත්වය අත්‍යවශ්‍ය වී ඇතැයි ද ඉහත ප්‍රකාශකයා කීවේය.

දැනට මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබාදිය නොහැකි මන්ත්‍රීවරුන් 07 දෙනකු සඳහා පමණක් රුපියල් 50,000 ක දීමනාවක් ලබා දීමට යෝජනා වී තිබෙන්නේ එම මන්ත්‍රීවරුන්ට හෝටල් හා පෞද්ගලික නිවාසවල නතර වීමට සිදුව ඇති නිසා බවද හෙතෙම කීවේය. මන්ත්‍රීවරුන්ට වර්තමාන තාක්ෂණ පහසුකම් ලබා දීම පාර්ලිමේන්තුවේ වගකීමක් වන බැවින් දුරකථන සඳහා දැනට දෙන රුපියල් 40,000 ට අමතරව වයි µයි සහ අන්තර්ජාල පහසුකම් වෙනුවෙන් රුපියල් 10,000 ක් ලබා දීමට යෝජනා වී ඇතැයි ද කීය.

ජනතාවට සේවාවක් ලබා දීම සඳහා ගොඩනැඟිල්ල, කාර්යාලයීය උපකරණ නඩත්තුව ද සැලකිල්ලට ගෙන රුපියල් 75,000 ක කාර්යාල දීමනාවක් ලබා දීමට යෝජනා වූ බවද හෙතෙම කීවේය.

[QUOTE="nadeeraLK, post: 19859248, member: 549720"] [url]http://www.divaina.com/2016/03/15/news11.html[/url] [SIZE="5"]මන්ත්‍රී දීමනාව වැඩි කළ හේතුව දකුණු ආසියානු රටවල අඩුම මන්ත්‍රී දීමනාව මෙය නිසාලු [/SIZE] [SIZE="4"]අජිත් අලහකෝන් පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනා ඉහළ දැමීමට අවධානය යොමුව ඇත්තේ දකුණු ආසියානු රටවල මන්ත්‍රීවරුන්ට වඩා මෙරට මන්ත්‍රී වැටුප හා දීමනාව අඩු මට්ටමක පවතින නිසා බව පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයේ ප්‍රකාශකයෙක් "දිවයින"ට කීවේය. රාජ්‍ය සේවක වැටුප වැඩි කළ පසු පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනා වැඩි කිරීමට අවශ්‍යතාවය තිබූ බවද මැතිවරණ කිහිපයක් පැවැත්වූ නිසා ඒ පිළිබඳ අවධානය යොමු නොවූ බවද හෙතෙම කීවේය. පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනාව අවසන් වරට වැඩි කළේ 2007 වසරේ බවද සිය ප්‍රවාහන පහසුකම්, ලිපි ලේඛන වියදම, කාර්යාල පහසුකම් හා වෙනත් දීමනා ප්‍රමාණවත් නොවන බව මන්ත්‍රීවරුන් වසර කීපයක් තිස්සේ පෙන්වා දී තිබූ බවද හෙතෙම කීවේය. දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීමෙන් පසුව ඇති කළ වෙනස්කම් නිසා මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරයන් හා වගකීම් ප්‍රමාණය පුළුල් වී ඇතැයි ද නව ව්යqහයක් වන ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා පාර්ලිමේන්තු රැස්වීම් දිනවලට අමතරව ද මන්ත්‍රී සහභාගිත්වය අත්‍යවශ්‍ය වී ඇතැයි ද ඉහත ප්‍රකාශකයා කීවේය. දැනට මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබාදිය නොහැකි මන්ත්‍රීවරුන් 07 දෙනකු සඳහා පමණක් රුපියල් 50,000 ක දීමනාවක් ලබා දීමට යෝජනා වී තිබෙන්නේ එම මන්ත්‍රීවරුන්ට හෝටල් හා පෞද්ගලික නිවාසවල නතර වීමට සිදුව ඇති නිසා බවද හෙතෙම කීවේය. මන්ත්‍රීවරුන්ට වර්තමාන තාක්ෂණ පහසුකම් ලබා දීම පාර්ලිමේන්තුවේ වගකීමක් වන බැවින් දුරකථන සඳහා දැනට දෙන රුපියල් 40,000 ට අමතරව වයි µයි සහ අන්තර්ජාල පහසුකම් වෙනුවෙන් රුපියල් 10,000 ක් ලබා දීමට යෝජනා වී ඇතැයි ද කීය. ජනතාවට සේවාවක් ලබා දීම සඳහා ගොඩනැඟිල්ල, කාර්යාලයීය උපකරණ නඩත්තුව ද සැලකිල්ලට ගෙන රුපියල් 75,000 ක කාර්යාල දීමනාවක් ලබා දීමට යෝජනා වූ බවද හෙතෙම කීවේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom