හිටපු ඇමතිවරයෙක් නාන කාමරයේ මිය යයි..

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    හිටපු අමාත්‍යවරයකු වන ඩබ්ලිව් බී ඒකනායක මහතා සිය නිවසේ නාන කාමරයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර පොලිසිය සඳහන් කරයි.

    ඔහු එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකයා මෙන්ම මෙවර මැතිවරණයටද තරග වැදීමට සූදානමින් සිටි අයෙකි.

    ඔහුගේ මරණයට හේතුව හදිසි හෘදයාබාධයක් විය හැකි බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත.

    ඔහු මරණයට පත්වන අවස්ථාවේ නිවසේ තනිව වාසය කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
     
    • Like
    Reactions: wissnshaftler