Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිටපු ජනපති ගෝඨාභයටත් රජයෙන් නිවසක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කොළඹ බෞද්ධාලක මාවතේ නිල නිවසක් ලබාදීමට රජය තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම නිල නිවස බෞද්ධාලෝක මාවතට සහ මලලසේකර මාවතට යාබදව පිහිටි ඉඩකඩ සහිත නිවසකි.

මෙම නිවසට යාබදව පිහිටි තවත් රජයේ නිල නිවසක හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂද නවාතැන් ගෙන සිටිනවා.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම හිටපු අගමැතිවරයෙකුද වන මහින්ද රාජපක්ෂ මහතාට රජය විසින් නිල නිවාස 2ක් ලබාදී තිබෙනවා. ඉන් එකක් විජේරාම මාවතේ සහ අනෙක බුලර්ස් පාරේ පිහිටා ඇත.

ඒ අනුව රාජපක්ෂ පවුලට රජයේ නිල නිවාස රක්ෂිතයෙන් නිවාස 4ක් ලබාදීමට රජය පියවර ගෙන ඇත.

source: https://mawratanews.lk/news/the-government-has-decided-to-provide-an-official-residence-to-former-president-gotabaya-for-3-rajapakses-4-govt-houses/

[QUOTE="NiyamaSinhalaya, post: 30489070, member: 113555"] [SIZE=6]හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කොළඹ බෞද්ධාලක මාවතේ නිල නිවසක් ලබාදීමට රජය තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම නිල නිවස බෞද්ධාලෝක මාවතට සහ මලලසේකර මාවතට යාබදව පිහිටි ඉඩකඩ සහිත නිවසකි. මෙම නිවසට යාබදව පිහිටි තවත් රජයේ නිල නිවසක හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂද නවාතැන් ගෙන සිටිනවා. එමෙන්ම හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම හිටපු අගමැතිවරයෙකුද වන මහින්ද රාජපක්ෂ මහතාට රජය විසින් නිල නිවාස 2ක් ලබාදී තිබෙනවා. ඉන් එකක් විජේරාම මාවතේ සහ අනෙක බුලර්ස් පාරේ පිහිටා ඇත. ඒ අනුව රාජපක්ෂ පවුලට රජයේ නිල නිවාස රක්ෂිතයෙන් නිවාස 4ක් ලබාදීමට රජය පියවර ගෙන ඇත. source: [URL]https://mawratanews.lk/news/the-government-has-decided-to-provide-an-official-residence-to-former-president-gotabaya-for-3-rajapakses-4-govt-houses/[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom