හිටපු ප‍්‍රබල ඇමති මස්සිනා සගවාගත් ප‍්‍රාඩෝවක් අල්ලයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    හිටපු ප‍්‍රබල ඇමති මස්සිනා සගවාගත් ප‍්‍රාඩෝවක් අල්ලයි…


    හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකුගේ මස්සිනා කෙනෙකු විසින් පරිහරණය කළ බව කියන සුඛෝභෝගී ජීප් රථයක් බදුල්ල ලුණුගල ප්‍රදේශයේදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

    එම ප්‍රාඩෝ වර්ගයේ රථයට යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් මෝටර් රථයක අංක තහඩු සවිකර තිබී ඇත.

    සිදුවීම පිලිබද තව දුරටත් විමර්ෂණ ක‍්‍රියාත්මකයි.

    මාලිමා ආණ්ඩුව වැඩ පෙන්නයි​

     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    අහිංසක මිනිහෙක් කරපු පොඩිම වැරද්දක් උනත් ඒ මිනිහගේ හත්මුතු පරම්පරාවම video කරලා පෙන්නනවා , ලොකු එකෙක් කරාම පුකේ බෙට්ට හිරවෙලා වගේ නම කියාගන්න බැරිව තටමනවා , නොදකින් කාලකන්නි බෝතල් පත්තර කාරයෝ