Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වන්නි මානුෂික මෙහෙයුමේදී වැඩිම භූමි ප්‍රදේශයක්

මුදාගැනීම සිදු කරන ලද්දේ ශවේන්ද්‍රගේ නායකත්වය යටතේ 58 වෙනි සේනාංකය විසිනි. බටහිර මුහුදු තීරයේ, මන්නාරමෙන් ආරම්භ කරන ලද එම මෙහෙයුම, සහල් නැලිය, වෙඩිතලතිව්, නාච්චිකුඩා, පුනරින්, පරන්තන්, කිලිනොච්චි, අලිමංකඩ, දේවපුරම්, විශ්වමඩු, පුදුකුඩුඉරිප්පු, පුදුමාතලන්, දක්වා වන නැගෙනහිර මුහුදු තීරය දක්වා වන කිලෝ මීටර් 200 කට අධික භූමියක් පුරා පයින් ඇවිද යමින්, අතිශය බිහිසුණු සටන් සඳහා යොමු වෙමින්, සිංහල ඉතිහාසයේ වැඩිම ජයග්‍රහණ අත්පත් කරගත් සේනාංකය බවට ‘පනස් අට’ පතකරමින්, මහාවංශයේ ලියවෙන මෙහෙයුමක් දියත් කරන ලද්දේ, ශවේන්ද්‍ර සිල්වාගේ අණදීම යටතේය.

ලෝකයේ දැවැන්තම මුදාගැනීම

ත්රස්තවාදීන් වැඩිම ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්කිරීම, වැඩිම ත්රස්තවාදීන් ප්‍රමාණයක් නිරුපද්‍රිතව අත්අඩංගුවට ගැනීම, බර අවි, සබ්මැරීන් කාලතුවක්කු, යුද ටැංකි, සබ්මැරින් ඇතුළු ත්රස්තයන්ගේ වැඩිම අවි ප්‍රමාණයක් අත් පත් කර ගන්නා ලද්දේ ද බි්රගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ අණදීම යටතේ පැවති 58 වෙනි සේනාංකය විසිනි. එල්ටීටීඊ ත්රස්තයන් විසින් සිවිල් ජනතාව ප්‍රාණ ඇපයට තබා ගනිමින් සිය අන්තිම මොහොතද යුද හමුදාව වෙත අභියෝගයක් බවට පත් කරද්දී, 2009 අපේ‍්‍රල් 21 වෙනිදා සිදු කරන ලද මෙහෙයුමක් මගින් එම අසරණ ජනතාව මුදා ගන්නා ලද්දේ, ශවේන්ද්‍ර සිල්වාගේ අණදීම යටතේය. ශ්‍රී ලංකාවේ සේවය කරන ලද, ඉන්දීය සාම සාධක හමුදාව භාරව කටයුතු කළ ජෙනරල් කල්කට් විසින් මෙය හඳුන්වන ලද්දේ, ලෝකයේ දැවැන්තම ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම ලෙසය.

2009 මැයි 18 වෙනිදා සමස්ත ශ්‍රී ලංකා භූමිය එක ධජයක් යටතට ගෙන එමින් එය සම්පූර්ණයෙන්ම ත්‍රස්ත ග්රහණයෙන් මුදා ගැනීම සිදුවිය. වන්නි මානුෂිය මෙහෙයුම අවසන් වූ, එම අවස්ථාව වන තෙක් ක්‍රියාන්විතයේ සිටියේ, මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් යුත් 53 වෙනි සේනාංකය සහ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් 58 වෙනි සේනාංකය පමණය.

තානාපති තනතුරට පත්

එකම සක්‍රිය සෙන්පතියා

යුද ජයග්රහණයෙන් පසුව, 2010 වසරේදී පැවති රජය විසින් නිව්යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කරන ලද අතර කෙටි කාලයක් තුළ ශවේන්ද්‍ර සිල්වා තානාපති නිලය සඳහා රජය විසින් පත් කරන ලද්දේය. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා ඉතිහාසයේ සක්‍රිය හමුදා නිලධාරියෙකු වෙත තානාපති තනතුරක් ලබාදුන් ප්‍රථම අවස්ථාව එය විය. එම අවස්ථාවේදී, සිය සේවය ජාතිය වෙත නැවත වරක් ලබාදෙමින්, චැනල් ෆෝ නාලිකාව විසින් යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හමුදාව වෙත සිදු කරන ලද අසත්‍ය චෝදනා සඳහා සාර්ථව පිළිතුරු දෙමින් අභූත චෝදනා ඔස්සේ ශ්‍රී ලංකාව වෙත ලැබීමට තිබූ, ජාත්‍යන්තර අපකීර්තියෙන් දේශය මුදා ගැනීමට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමත්විය. එදා ජාත්‍යන්තර මාධ්‍ය විසින් වට කර ගනිමින්, සැලසුම් සහගතව, ශවේන්ද්‍ර සිල්වා වෙත ප්‍රශ්න එල්ල කරද්දී, ඔහු ඒ සඳහා මුහුණ දෙමින් සිය මව්බිම ගලවා ගත් ආකාරය, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත වීඩියෝ දර්ශන මාර්ගයෙන් පෙන්වා දෙමින්, ජාත්‍යන්තරය ජයගැනීම සහ අභියෝග ජය ගන්නා ආකාරය අමාත්‍යවරුන් වෙත පැහැදිලි කර දුන්නේය.

ගජබාවෝ දෙවැන්නෝ

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි හෙවත් හමුදාවේ දෙවැනි පුටුව සඳහා පත්වූ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගජබා රෙජිමේන්තුව නියෝජනය කරමින් එම තනතුර දරන ලද තුන්වෙනියා බවට පත්විය. ලෝරන්ස් ප්‍රනාන්දු, ජගත් ඩයස් යන ගජබා නිලධාරීහු මීට පෙර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුර දරා සිටියෝය. එම කඩයිම තරණය කරමින් ගජබා රෙජිමේන්තුව විසින් බිහිකරන ලද ප්‍රථම යුද හමුදාපතිවරයා බවට පත් වන්නේ ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාය. ශවේන්ද්‍ර සිල්වා, මාණ්ඩලික ප්‍රධානි තනතුර සඳහා පත් කරන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ප්‍රබල බලපෑම් එල්ලවූ නමුත් එම බලපෑම් නොතකා හරිමින් ජනාධිපතිවරයා විසින් එම තනතුර ශවේන්ද්‍ර සිල්වා වෙත ලබා දුන්නේය. ඊට නොදෙවෙනි බලපෑම් ජනාධිපතිවරයා වෙත එල්ල වන්නට වූයේ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධුරය සඳහා පත් කරන්නට යන බව සැලවීමත් සමගය. ඒ කිසිදු බලපෑමකට යටත් නොවූ ජනාධිපතිවරයා ශවේන්ද්‍ර සිල්වා වෙත ලූතිනන් ජෙනරාල් නිලය ලබා දෙමින් ශ්‍රී ලංකාවේ 23 වෙනි යුද හමුදාපතිවරයා බවට ඔහු පත් කළේය.

හමුදාව යළි පණ ලබයි

වත්මන් යහපාලන රජය වෙත රණවිරුවන් සම්බන්ධයෙන් පවතින චෝදනාවලියෙන් යම් පමණකට හෝ නිදහස්වීම සඳහා යුද හමුදාපති තනතුරට, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම ප්‍රයෝජනවත් වනු ඇත. තිස් වසරක යුද්ධය නිමා කරන ලද වන්නි මානුෂික මෙහෙයුමේ ප්‍රධාන සේනාංකාධිපතිවරයෙක් ලෙස තවම සක්‍රීය සේවයේ නියුක්තව සිටින්නේ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පමණය. මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, මේජර් ජෙනරාල් ජගත් ඩයස්, මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ, මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා යන මානුෂික මෙහෙයුමේ ප්‍රධාන සේනාධි නායකයන් සියලූ දෙනා මේ වන විට සිටින්නේ විශ්‍රාම ගතවය. දැනට සේවයේ නියුක්තව සිටින, විජයග්‍රහණයේ සේනාධිනායකයෙකු වන ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත යුද හමුදාපති ධුරය පිරිනැමීම, පසුගිය කාලය පුරාවට අදක්ෂ නායකත්වයක් යටතේ අයාලේ යවන්නට උත්සාහ කරන ලද ශ්‍රී ලංකා යුද හමුදාව අළු ගසා දමා නැගිට්ටවීම පිණිස ගනු ලැබූ අනගි තීරණයකි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති වූ ක්රිසී සිල්වා මහතා සහ මාතලේ විද්‍යා විද්‍යාලයේ ඉංග්‍රීසි ආචාර්යවරයෙකු ලෙස සේවය කරන ලද නැසීගිය සුමනා බන්දු සිල්වා මහත්මියගේ කනිටු පුත් වූ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, පුද්ගලික බැංකුවක ප්‍රධාන විධායක නිලධාරී ලෙස වර්තමානයේ කටයුතු කරන ලක්ෂ්මන් සිල්වා සහ වන්නි මානුෂීය මෙහෙයුම සමයේ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වූ එයාර් වයිස් මාර්ෂල් අජන්ත සිල්වා යන මහත්වරුන්ගේ බාල සහෝදරයා වේ. නෙරන්ජනී සිලවා මහත්මිය, ශවේන්ද්‍රගේ එකම සොහොයුරිය වන අතර ඔහු දියණියන් දෙදෙනකුගේ පියාණන් ද වේ. අනුරාධපුර ශාන්ත ජෝශප් සහ මාතලේ විද්‍යා විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය හදාරන ලද අභිනව යුද හමුදාපතිවරයා, මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වෙයි.

වැඩිම වර්ණ තීරු සහිත නිලධාරියා

ශාන්ත තෝමස් විද්‍යාලයයේ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම ඔහු නියෝජනය කරන්නේ, වයස අවුරුදු පහළොව සපිරෙන්නටත් පෙරය. විද්‍යාලයීය ශිෂ්‍ය භට කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස සිය මිලටරි අත්දැකීම ආරම්භ කරන ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ යුද හමුදා වීරත්වය කොතෙක්ද යත්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සිය නිල ඇඳුමේ, කමිසයේ, වම් පැත්තේ ඉහළ කෙලවරේ පැළද සිටින වර්ණ තීරු පේලි සංඛ්‍යාව තට්ටු පහක් දක්වා ඇති ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් බිහි කරන ලද එකම සම්මානලාභී නිලධාරියා වන්නේ ඔහුය.

https://www.facebook.com/share/p/1BRD6ywHAj/

[QUOTE="හෙළයෙක්, post: 30442582, member: 503645"] වන්නි මානුෂික මෙහෙයුමේදී වැඩිම භූමි ප්‍රදේශයක් මුදාගැනීම සිදු කරන ලද්දේ ශවේන්ද්‍රගේ නායකත්වය යටතේ 58 වෙනි සේනාංකය විසිනි. බටහිර මුහුදු තීරයේ, මන්නාරමෙන් ආරම්භ කරන ලද එම මෙහෙයුම, සහල් නැලිය, වෙඩිතලතිව්, නාච්චිකුඩා, පුනරින්, පරන්තන්, කිලිනොච්චි, අලිමංකඩ, දේවපුරම්, විශ්වමඩු, පුදුකුඩුඉරිප්පු, පුදුමාතලන්, දක්වා වන නැගෙනහිර මුහුදු තීරය දක්වා වන කිලෝ මීටර් 200 කට අධික භූමියක් පුරා පයින් ඇවිද යමින්, අතිශය බිහිසුණු සටන් සඳහා යොමු වෙමින්, සිංහල ඉතිහාසයේ වැඩිම ජයග්‍රහණ අත්පත් කරගත් සේනාංකය බවට ‘පනස් අට’ පතකරමින්, මහාවංශයේ ලියවෙන මෙහෙයුමක් දියත් කරන ලද්දේ, ශවේන්ද්‍ර සිල්වාගේ අණදීම යටතේය. ලෝකයේ දැවැන්තම මුදාගැනීම ත්රස්තවාදීන් වැඩිම ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්කිරීම, වැඩිම ත්රස්තවාදීන් ප්‍රමාණයක් නිරුපද්‍රිතව අත්අඩංගුවට ගැනීම, බර අවි, සබ්මැරීන් කාලතුවක්කු, යුද ටැංකි, සබ්මැරින් ඇතුළු ත්රස්තයන්ගේ වැඩිම අවි ප්‍රමාණයක් අත් පත් කර ගන්නා ලද්දේ ද බි්රගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ අණදීම යටතේ පැවති 58 වෙනි සේනාංකය විසිනි. එල්ටීටීඊ ත්රස්තයන් විසින් සිවිල් ජනතාව ප්‍රාණ ඇපයට තබා ගනිමින් සිය අන්තිම මොහොතද යුද හමුදාව වෙත අභියෝගයක් බවට පත් කරද්දී, 2009 අපේ‍්‍රල් 21 වෙනිදා සිදු කරන ලද මෙහෙයුමක් මගින් එම අසරණ ජනතාව මුදා ගන්නා ලද්දේ, ශවේන්ද්‍ර සිල්වාගේ අණදීම යටතේය. ශ්‍රී ලංකාවේ සේවය කරන ලද, ඉන්දීය සාම සාධක හමුදාව භාරව කටයුතු කළ ජෙනරල් කල්කට් විසින් මෙය හඳුන්වන ලද්දේ, ලෝකයේ දැවැන්තම ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම ලෙසය. 2009 මැයි 18 වෙනිදා සමස්ත ශ්‍රී ලංකා භූමිය එක ධජයක් යටතට ගෙන එමින් එය සම්පූර්ණයෙන්ම ත්‍රස්ත ග්රහණයෙන් මුදා ගැනීම සිදුවිය. වන්නි මානුෂිය මෙහෙයුම අවසන් වූ, එම අවස්ථාව වන තෙක් ක්‍රියාන්විතයේ සිටියේ, මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් යුත් 53 වෙනි සේනාංකය සහ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් 58 වෙනි සේනාංකය පමණය. තානාපති තනතුරට පත් එකම සක්‍රිය සෙන්පතියා යුද ජයග්රහණයෙන් පසුව, 2010 වසරේදී පැවති රජය විසින් නිව්යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කරන ලද අතර කෙටි කාලයක් තුළ ශවේන්ද්‍ර සිල්වා තානාපති නිලය සඳහා රජය විසින් පත් කරන ලද්දේය. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා ඉතිහාසයේ සක්‍රිය හමුදා නිලධාරියෙකු වෙත තානාපති තනතුරක් ලබාදුන් ප්‍රථම අවස්ථාව එය විය. එම අවස්ථාවේදී, සිය සේවය ජාතිය වෙත නැවත වරක් ලබාදෙමින්, චැනල් ෆෝ නාලිකාව විසින් යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හමුදාව වෙත සිදු කරන ලද අසත්‍ය චෝදනා සඳහා සාර්ථව පිළිතුරු දෙමින් අභූත චෝදනා ඔස්සේ ශ්‍රී ලංකාව වෙත ලැබීමට තිබූ, ජාත්‍යන්තර අපකීර්තියෙන් දේශය මුදා ගැනීමට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමත්විය. එදා ජාත්‍යන්තර මාධ්‍ය විසින් වට කර ගනිමින්, සැලසුම් සහගතව, ශවේන්ද්‍ර සිල්වා වෙත ප්‍රශ්න එල්ල කරද්දී, ඔහු ඒ සඳහා මුහුණ දෙමින් සිය මව්බිම ගලවා ගත් ආකාරය, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත වීඩියෝ දර්ශන මාර්ගයෙන් පෙන්වා දෙමින්, ජාත්‍යන්තරය ජයගැනීම සහ අභියෝග ජය ගන්නා ආකාරය අමාත්‍යවරුන් වෙත පැහැදිලි කර දුන්නේය. ගජබාවෝ දෙවැන්නෝ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි හෙවත් හමුදාවේ දෙවැනි පුටුව සඳහා පත්වූ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගජබා රෙජිමේන්තුව නියෝජනය කරමින් එම තනතුර දරන ලද තුන්වෙනියා බවට පත්විය. ලෝරන්ස් ප්‍රනාන්දු, ජගත් ඩයස් යන ගජබා නිලධාරීහු මීට පෙර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුර දරා සිටියෝය. එම කඩයිම තරණය කරමින් ගජබා රෙජිමේන්තුව විසින් බිහිකරන ලද ප්‍රථම යුද හමුදාපතිවරයා බවට පත් වන්නේ ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාය. ශවේන්ද්‍ර සිල්වා, මාණ්ඩලික ප්‍රධානි තනතුර සඳහා පත් කරන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ප්‍රබල බලපෑම් එල්ලවූ නමුත් එම බලපෑම් නොතකා හරිමින් ජනාධිපතිවරයා විසින් එම තනතුර ශවේන්ද්‍ර සිල්වා වෙත ලබා දුන්නේය. ඊට නොදෙවෙනි බලපෑම් ජනාධිපතිවරයා වෙත එල්ල වන්නට වූයේ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධුරය සඳහා පත් කරන්නට යන බව සැලවීමත් සමගය. ඒ කිසිදු බලපෑමකට යටත් නොවූ ජනාධිපතිවරයා ශවේන්ද්‍ර සිල්වා වෙත ලූතිනන් ජෙනරාල් නිලය ලබා දෙමින් ශ්‍රී ලංකාවේ 23 වෙනි යුද හමුදාපතිවරයා බවට ඔහු පත් කළේය. හමුදාව යළි පණ ලබයි වත්මන් යහපාලන රජය වෙත රණවිරුවන් සම්බන්ධයෙන් පවතින චෝදනාවලියෙන් යම් පමණකට හෝ නිදහස්වීම සඳහා යුද හමුදාපති තනතුරට, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම ප්‍රයෝජනවත් වනු ඇත. තිස් වසරක යුද්ධය නිමා කරන ලද වන්නි මානුෂික මෙහෙයුමේ ප්‍රධාන සේනාංකාධිපතිවරයෙක් ලෙස තවම සක්‍රීය සේවයේ නියුක්තව සිටින්නේ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පමණය. මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, මේජර් ජෙනරාල් ජගත් ඩයස්, මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ, මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා යන මානුෂික මෙහෙයුමේ ප්‍රධාන සේනාධි නායකයන් සියලූ දෙනා මේ වන විට සිටින්නේ විශ්‍රාම ගතවය. දැනට සේවයේ නියුක්තව සිටින, විජයග්‍රහණයේ සේනාධිනායකයෙකු වන ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත යුද හමුදාපති ධුරය පිරිනැමීම, පසුගිය කාලය පුරාවට අදක්ෂ නායකත්වයක් යටතේ අයාලේ යවන්නට උත්සාහ කරන ලද ශ්‍රී ලංකා යුද හමුදාව අළු ගසා දමා නැගිට්ටවීම පිණිස ගනු ලැබූ අනගි තීරණයකි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති වූ ක්රිසී සිල්වා මහතා සහ මාතලේ විද්‍යා විද්‍යාලයේ ඉංග්‍රීසි ආචාර්යවරයෙකු ලෙස සේවය කරන ලද නැසීගිය සුමනා බන්දු සිල්වා මහත්මියගේ කනිටු පුත් වූ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, පුද්ගලික බැංකුවක ප්‍රධාන විධායක නිලධාරී ලෙස වර්තමානයේ කටයුතු කරන ලක්ෂ්මන් සිල්වා සහ වන්නි මානුෂීය මෙහෙයුම සමයේ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වූ එයාර් වයිස් මාර්ෂල් අජන්ත සිල්වා යන මහත්වරුන්ගේ බාල සහෝදරයා වේ. නෙරන්ජනී සිලවා මහත්මිය, ශවේන්ද්‍රගේ එකම සොහොයුරිය වන අතර ඔහු දියණියන් දෙදෙනකුගේ පියාණන් ද වේ. අනුරාධපුර ශාන්ත ජෝශප් සහ මාතලේ විද්‍යා විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය හදාරන ලද අභිනව යුද හමුදාපතිවරයා, මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වෙයි. වැඩිම වර්ණ තීරු සහිත නිලධාරියා ශාන්ත තෝමස් විද්‍යාලයයේ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම ඔහු නියෝජනය කරන්නේ, වයස අවුරුදු පහළොව සපිරෙන්නටත් පෙරය. විද්‍යාලයීය ශිෂ්‍ය භට කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස සිය මිලටරි අත්දැකීම ආරම්භ කරන ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ යුද හමුදා වීරත්වය කොතෙක්ද යත්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සිය නිල ඇඳුමේ, කමිසයේ, වම් පැත්තේ ඉහළ කෙලවරේ පැළද සිටින වර්ණ තීරු පේලි සංඛ්‍යාව තට්ටු පහක් දක්වා ඇති ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් බිහි කරන ලද එකම සම්මානලාභී නිලධාරියා වන්නේ ඔහුය. [URL]https://www.facebook.com/share/p/1BRD6ywHAj/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom