Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිට්ලර්ව රැවටූ මළ සෙබලා!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිට්ලර්ව රැවටූ මළ සෙබලා!

හිට්ලර්ව රවටූ මළ සෙබළා!

ක්‍රි.ව 1943 අප්‍රේල් 30 වැනිදා!

දෙවැනි ලෝක යුද්ධය උච්චතම අවස්ථාවට පත්ව ඇති සමයකි. නමුදු සෑම ගින්නටම වඩා බඩගින්න ඉවසා දරා සිටිය නොහැකි බැවින් උදෑසනම දකුණු දිග ස්පාඥ්ඥයේ හුයෙල්වා වෙරළින් මසුන් මරන්නෙකු යාත්‍රාව දියත් කලේය. රළ සමග පොර බඳමින් ඉදිරියට යාත්‍රාකරන ඔහුගේ නෙත ගැටුනේ, පා වී එන සිරුරකි. විපරම් කරන මසුන්මරන්නාට සෙබලෙකුගේ සිරුරක් බව හදුනාගැනිමට අපහසු නොවේ. සිරුර වහාම යාත්‍රාවට දමාගත් ඔහු නැවත වෙරළ කරා රැගෙන යන්නට විය.

සෙබළ සිරුර ස්පාඥ්ඥ නාවික නිලධාරින්ට බාරදුන් අතර මරණපරික්ෂණයක් සදහා යොමුකෙරිනි. ගුවන් අනතුරකින් මියගියායැයි සැකකෙරෙන මෙම පුද්ගලයා බ්‍රිතාන්‍යයේ විලියම් මාටින් නැමැති මේජර්වරයකු බව නිලඇදුමෙන් හමුවු තොරතුරු ඇසුරින් අනාවරණය විය. කළු පැහැති බ්‍රිෆ්කේස් එකක්ද මළ සිරුර සමග හමුවිය. එහි වූ ලියකියවිලි පිලිබදව සැවෝම උනන්දු විය. බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය හරහාද ස්පාඥ්ඥ යේ මැඩ්රිඩ් බලධාරින් වෙත දන්වා සිටියේ මෙම ලිපිගොනුව අතිශය වැදගත් බැවින් වහාම සුරක්ෂිත කරන ලෙසයි.

ස්පාඥ්ඥය දෙවැනි ලෝක යුද්ධයේදි මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කලද පැවැති පාලනය යටි සිතින් ජර්මානු හිතවාදින් විය. ස්පාඥ්ඥයේ සැලකිය යුතු ප්‍රමාණයක් ජර්මානු ඔත්තුකරුවන්ද රදවා තිබිණ. මැඩ්රිඩ් හි හිත මිත්‍ර ස්පාඥ්ඥ නිලධාරින් මගින් නාසින් හට රහසිගත ලිපිගොනුවල පිටපත් ලබාගැනිමට හැකිවිය. විදුලි වේගයෙන් බර්ලිනය වෙත ඒවා ගමන්කරන්නට විය.

අවසානයේ හිට්ලර්ගේ මේසය මතට මළ සෙබළා සතුව තිබු රහසිගත ලේඛනය පැමිණින. එම ලියකියවිල්ලේ අකුරු හිට්ලර් මොහොතකට චකිතයට පත්කරන්නට ඇතුවා නිසැකය. එහි වූයේ මිත්රපක්ෂිකයන් විසින් ග්‍රීසිය හා සර්ඩිනියාව ආක්‍රමණය කිරිම පිලිබද සැලැස්මයි. වහ වහා ක්‍රියාත්මක වූ හිට්ලර් තම සියලුම බලය යොදා ග්‍රීසිය හා සර්ඩිනියාව ආරක්ෂා කරගැනිමට අණකලේය. සන්නහ සන්නද්ධ බලකායන්, පාබල හමුදා මෙන්ම ටෝපිඩෝ බෝට්ටුද ග්රිසියේ ආරක්ෂාව වෙනුවෙන් අනෙකුත් පෙදෙස් වලින් ගෙන්වාගත්තේය. ජර්මානු ගුවන්හමුදාව ග්රිසියේ ගුවන්කලාපයේ ආරක්ෂාව තරකලේය. ග්‍රිසීය හා සර්ඩිනියා ආක්‍රමණය කිරිමට එන මිත්‍ර පක්ෂ වලට එදිරිව ජර්මාණු හමුදාව සීරුවෙන්!

නමුදු මෙය රැවටිල්ලකි. දෙවැනි ලෝක යුද්ධයේ සිදුවු අතිසාර්ථකම නොමගයැවීම මෙය බවට සැකයක් නැ. මිත්‍ර පක්ෂයේ කෞරාටික උපක්‍රමක් බව හිට්ලර් කිසිදා නොසිතන්නට ඇත.

1943 වන විට ලෝක යුද්ධය එහි උච්චතම අවස්ථාවට ලගා වී ඇති අතර තවමත් හිට්ලර් සැලකිය යුතු යුරෝපා භූමියක් තම පාලනයට නතුකරගෙන ඇත. පලමු අඩිය බරට තැබිමට සූදානම් වන මිත්‍ර පාක්ෂි හමුදාවල අරමුණ වූයේ ඉතාලියේ සිසිලි දූපත් තම පාලනයට නතුකරගැනිමයි. නමුදු ඉතාලි පාලක මුසෝලිනි ද මේ ව්‍යායාමය ගැන හොදහැටි දැන සිටි බැවින් සිසිලයේ ආරක්ෂාව තර කලේය.

සිසිලයේ තම ජය තහවුරුකරගැනිමට මිත්‍ර හමුදාවට දෑතේ විරිය මෙන්ම මොළයද වෙහෙසවන්නට සිදුවිය. බ්‍රිතාන්‍යයේ බුද්ධි අංශයේ චාල්ස් චෙම්ලි හා ඊ.මොන්ටෙගු යන නිලධාරින්ගේ මූලිකත්වයෙන් අක්ෂ පක්ෂය නොමගයැවීම සදහා සැලසුම් සකස් වෙන්නේ මේ අතරතුරදිය. ඒ සදහා ජේමිස් බොන්ඩ් ලොවට දායාද කල හිටපු බ්‍රිතාන්‍ය බුද්ධි අංශ නිලධාරි ‘‘ඉයන් ෆ්ලෙමින්‘‘ ගේ පෙර සැලසුමක්ද ආශ්‍රය කොටගත් බව සැලකේ.

Operation Mincemeat නම් වූ එම රහස් ව්‍යාපෘතියේ අරමුණ වූයේ මිනිස් ඇමක් යොදාගෙන ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කරමින් මිත්රපක්ෂ හමුදාවේ ආකල්පය වෙනත් ස්ථානයක් ආක්‍රමණය කිරිම බව ජර්මානුවන්ට හඟවා, සිසිලියේ ආරක්ෂාව දුර්වල කිරිමයි.

මේජර් විලියම් මාටින් යනු සත්‍ය පුද්ගලයකු නොවේ. මෙහෙයුම වෙනුවෙන්ම සැකසු නාමයක් වූ මාටින් යැයි හුවා දැක්වූ සිරුර, ග්ලින්ඩ්වර් මයිකල් (Glyndwr Michael) නම් තැනැත්තේකුගේය. දෙමාපියන් හෝ ඥාතින් නොමැති රැකියා විරහිත හිසට සෙවනක් නැතිව ඉච්ඡාභංගත්වයෙන් දිවිගෙවූ මයිකල්ව මී පාසනම් විසවීමක් හේතුවෙන් රෝහල්ගතකෙරුනු අතර දිනදෙකකින් මෙලොව හැරගියේය. සැලසුම් කෙරුණ මෙහෙයුම සදහා සුදුසු මළසිරුරක් සොයමින් සිටි බුද්ධි නිලධාරින් හට මයිකල්ගේ සිරුර ලැබිණ.

ඒ අනුව නිලධාරින් විසින් මයිකල් හට විලියම් මාටින් නමින් නව අනන්‍යතාවක් ලබාදුන්නේය. ජිවත්ව සිටි කාලයේදි වත් නිසිලෙස ආවරණය කරගැනිමට අසමත් වූ මයිකල්ගේ සිරුරේ හමුදා නිලධාරියෙකුගේ වස්ත්‍රයෙන් හැඩවිය. සාක්කු විවිධ දැ වලින් පිරවිය. විලියම් මාටින් හට පෙම්වතියක් ද විය. ඇය බුද්ධි අංශ නිලධාරිනියක් වූ අතර ඈ ලියු පෙම් හසුන් හා ඡායාරුප විලියම් ගේ සාක්කුවල රැදවීය. මෙහෙයුමේ හදවත බදු ආක්‍රමණය ලියකියවිලි කළු බ්‍රිෆ්කේස් එකක දමා මාටින් ගේ මැණික් කටුවට පටියකින් සම්බන්ධ කලේය. මේ සියලු ප්ර්යාත්නයන් විලියම් මාටින් යනු සත්‍ය බ්‍රිතාන්‍ය සෙබළකෙු බවට ජර්මානුවන්ට එත්තුගැන්වීමට යොදන උපාය වේ.

ඉතාම සූක්ෂම ලෙස සැකසු මාටින් ගේ මළසිරුර බ්‍රිතාන්‍ය සබ්මැරීනයක නංවා ස්පාඥ්ඥය වෙත රැගෙන ගිය අතර හුයෙල්වා වෙරළ ආසන්නයේදි මුහුදට දැමීය. මසුන් මරන්නා ගොඩබිමට රැගෙන ගියේ එයයි. සිතු සේම සියල්ල සිදුවිය. බ්‍රිතාන්‍යයන්ගේ ඇමට අක්ෂ පක්ෂ හමුදා හසුවිය. සිසිලිය වෙත වූ අවධානය අවම විය.

නිසි මොහොත එලබෙන තුරු කල්මරමින් සිටි මිත්‍ර හමුදා 1943 ජූලී 09 වැනි දින දැවැන්ත පාබල හා ගුවන් බලයක් යොදවා සිසිලිය ආක්‍රමණය කලේය. නාසි හමුදාව ග්‍රිසියට එල්ලවන ප්‍රහාරයක් ගැන සිතමින් රස්තියාදු වෙද්දි, සිසිලිය ජයගැනිමට මිත්‍රපාක්ෂිකයන්ට අවස්ථාව ලැබිණ.

හිට්ලර් රවටා, නාසි හමුදාව නොමග යවා දෙවැනි ලෝක යුද්ධයේ සංධිස්ථානයක් සනිටුහන් කල මෙහෙයුමකට දායකත්වය දී අනන්‍යතාවය ද අහිමිකරගත් ග්ලින්ඩ්වර් මයිකල්, ස්පාඥ්ඥයේ හුයෙල්වා වෙරළ තීරයේ විලියම් මාටින් නාමයෙන් අඩි 6ක් යට සමාදානයෙන් සැතපී හිදි.

යුද්ධයෙන්ද දශක කිහිපයකට පසුව එනම් 1998 දී බ්‍රිතාන්‍යයන් විසින් මයිකල් හට ගෞරවයක් ලෙස සොහොන් කොතේ ඔහුගේ අනන්‍යතාව සටහන් කලේය.

‘‘Glyndwr Michael; Served as Major William Martin‘‘

- Roshin Fernando

බ්ලොග් සටහන - https://bit.ly/2w8MP61

[QUOTE="Dr.Rosheen, post: 23529382, member: 560780"] [b]හිට්ලර්ව රැවටූ මළ සෙබලා![/b] [SIZE="4"]හිට්ලර්ව රවටූ මළ සෙබළා! ක්‍රි.ව 1943 අප්‍රේල් 30 වැනිදා! දෙවැනි ලෝක යුද්ධය උච්චතම අවස්ථාවට පත්ව ඇති සමයකි. නමුදු සෑම ගින්නටම වඩා බඩගින්න ඉවසා දරා සිටිය නොහැකි බැවින් උදෑසනම දකුණු දිග ස්පාඥ්ඥයේ හුයෙල්වා වෙරළින් මසුන් මරන්නෙකු යාත්‍රාව දියත් කලේය. රළ සමග පොර බඳමින් ඉදිරියට යාත්‍රාකරන ඔහුගේ නෙත ගැටුනේ, පා වී එන සිරුරකි. විපරම් කරන මසුන්මරන්නාට සෙබලෙකුගේ සිරුරක් බව හදුනාගැනිමට අපහසු නොවේ. සිරුර වහාම යාත්‍රාවට දමාගත් ඔහු නැවත වෙරළ කරා රැගෙන යන්නට විය. සෙබළ සිරුර ස්පාඥ්ඥ නාවික නිලධාරින්ට බාරදුන් අතර මරණපරික්ෂණයක් සදහා යොමුකෙරිනි. ගුවන් අනතුරකින් මියගියායැයි සැකකෙරෙන මෙම පුද්ගලයා බ්‍රිතාන්‍යයේ විලියම් මාටින් නැමැති මේජර්වරයකු බව නිලඇදුමෙන් හමුවු තොරතුරු ඇසුරින් අනාවරණය විය. කළු පැහැති බ්‍රිෆ්කේස් එකක්ද මළ සිරුර සමග හමුවිය. එහි වූ ලියකියවිලි පිලිබදව සැවෝම උනන්දු විය. බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය හරහාද ස්පාඥ්ඥ යේ මැඩ්රිඩ් බලධාරින් වෙත දන්වා සිටියේ මෙම ලිපිගොනුව අතිශය වැදගත් බැවින් වහාම සුරක්ෂිත කරන ලෙසයි. ස්පාඥ්ඥය දෙවැනි ලෝක යුද්ධයේදි මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කලද පැවැති පාලනය යටි සිතින් ජර්මානු හිතවාදින් විය. ස්පාඥ්ඥයේ සැලකිය යුතු ප්‍රමාණයක් ජර්මානු ඔත්තුකරුවන්ද රදවා තිබිණ. මැඩ්රිඩ් හි හිත මිත්‍ර ස්පාඥ්ඥ නිලධාරින් මගින් නාසින් හට රහසිගත ලිපිගොනුවල පිටපත් ලබාගැනිමට හැකිවිය. විදුලි වේගයෙන් බර්ලිනය වෙත ඒවා ගමන්කරන්නට විය. අවසානයේ හිට්ලර්ගේ මේසය මතට මළ සෙබළා සතුව තිබු රහසිගත ලේඛනය පැමිණින. එම ලියකියවිල්ලේ අකුරු හිට්ලර් මොහොතකට චකිතයට පත්කරන්නට ඇතුවා නිසැකය. එහි වූයේ මිත්රපක්ෂිකයන් විසින් ග්‍රීසිය හා සර්ඩිනියාව ආක්‍රමණය කිරිම පිලිබද සැලැස්මයි. වහ වහා ක්‍රියාත්මක වූ හිට්ලර් තම සියලුම බලය යොදා ග්‍රීසිය හා සර්ඩිනියාව ආරක්ෂා කරගැනිමට අණකලේය. සන්නහ සන්නද්ධ බලකායන්, පාබල හමුදා මෙන්ම ටෝපිඩෝ බෝට්ටුද ග්රිසියේ ආරක්ෂාව වෙනුවෙන් අනෙකුත් පෙදෙස් වලින් ගෙන්වාගත්තේය. ජර්මානු ගුවන්හමුදාව ග්රිසියේ ගුවන්කලාපයේ ආරක්ෂාව තරකලේය. ග්‍රිසීය හා සර්ඩිනියා ආක්‍රමණය කිරිමට එන මිත්‍ර පක්ෂ වලට එදිරිව ජර්මාණු හමුදාව සීරුවෙන්! නමුදු මෙය රැවටිල්ලකි. දෙවැනි ලෝක යුද්ධයේ සිදුවු අතිසාර්ථකම නොමගයැවීම මෙය බවට සැකයක් නැ. මිත්‍ර පක්ෂයේ කෞරාටික උපක්‍රමක් බව හිට්ලර් කිසිදා නොසිතන්නට ඇත. 1943 වන විට ලෝක යුද්ධය එහි උච්චතම අවස්ථාවට ලගා වී ඇති අතර තවමත් හිට්ලර් සැලකිය යුතු යුරෝපා භූමියක් තම පාලනයට නතුකරගෙන ඇත. පලමු අඩිය බරට තැබිමට සූදානම් වන මිත්‍ර පාක්ෂි හමුදාවල අරමුණ වූයේ ඉතාලියේ සිසිලි දූපත් තම පාලනයට නතුකරගැනිමයි. නමුදු ඉතාලි පාලක මුසෝලිනි ද මේ ව්‍යායාමය ගැන හොදහැටි දැන සිටි බැවින් සිසිලයේ ආරක්ෂාව තර කලේය. සිසිලයේ තම ජය තහවුරුකරගැනිමට මිත්‍ර හමුදාවට දෑතේ විරිය මෙන්ම මොළයද වෙහෙසවන්නට සිදුවිය. බ්‍රිතාන්‍යයේ බුද්ධි අංශයේ චාල්ස් චෙම්ලි හා ඊ.මොන්ටෙගු යන නිලධාරින්ගේ මූලිකත්වයෙන් අක්ෂ පක්ෂය නොමගයැවීම සදහා සැලසුම් සකස් වෙන්නේ මේ අතරතුරදිය. ඒ සදහා ජේමිස් බොන්ඩ් ලොවට දායාද කල හිටපු බ්‍රිතාන්‍ය බුද්ධි අංශ නිලධාරි ‘‘ඉයන් ෆ්ලෙමින්‘‘ ගේ පෙර සැලසුමක්ද ආශ්‍රය කොටගත් බව සැලකේ. Operation Mincemeat නම් වූ එම රහස් ව්‍යාපෘතියේ අරමුණ වූයේ මිනිස් ඇමක් යොදාගෙන ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කරමින් මිත්රපක්ෂ හමුදාවේ ආකල්පය වෙනත් ස්ථානයක් ආක්‍රමණය කිරිම බව ජර්මානුවන්ට හඟවා, සිසිලියේ ආරක්ෂාව දුර්වල කිරිමයි. මේජර් විලියම් මාටින් යනු සත්‍ය පුද්ගලයකු නොවේ. මෙහෙයුම වෙනුවෙන්ම සැකසු නාමයක් වූ මාටින් යැයි හුවා දැක්වූ සිරුර, ග්ලින්ඩ්වර් මයිකල් (Glyndwr Michael) නම් තැනැත්තේකුගේය. දෙමාපියන් හෝ ඥාතින් නොමැති රැකියා විරහිත හිසට සෙවනක් නැතිව ඉච්ඡාභංගත්වයෙන් දිවිගෙවූ මයිකල්ව මී පාසනම් විසවීමක් හේතුවෙන් රෝහල්ගතකෙරුනු අතර දිනදෙකකින් මෙලොව හැරගියේය. සැලසුම් කෙරුණ මෙහෙයුම සදහා සුදුසු මළසිරුරක් සොයමින් සිටි බුද්ධි නිලධාරින් හට මයිකල්ගේ සිරුර ලැබිණ. ඒ අනුව නිලධාරින් විසින් මයිකල් හට විලියම් මාටින් නමින් නව අනන්‍යතාවක් ලබාදුන්නේය. ජිවත්ව සිටි කාලයේදි වත් නිසිලෙස ආවරණය කරගැනිමට අසමත් වූ මයිකල්ගේ සිරුරේ හමුදා නිලධාරියෙකුගේ වස්ත්‍රයෙන් හැඩවිය. සාක්කු විවිධ දැ වලින් පිරවිය. විලියම් මාටින් හට පෙම්වතියක් ද විය. ඇය බුද්ධි අංශ නිලධාරිනියක් වූ අතර ඈ ලියු පෙම් හසුන් හා ඡායාරුප විලියම් ගේ සාක්කුවල රැදවීය. මෙහෙයුමේ හදවත බදු ආක්‍රමණය ලියකියවිලි කළු බ්‍රිෆ්කේස් එකක දමා මාටින් ගේ මැණික් කටුවට පටියකින් සම්බන්ධ කලේය. මේ සියලු ප්ර්යාත්නයන් විලියම් මාටින් යනු සත්‍ය බ්‍රිතාන්‍ය සෙබළකෙු බවට ජර්මානුවන්ට එත්තුගැන්වීමට යොදන උපාය වේ. ඉතාම සූක්ෂම ලෙස සැකසු මාටින් ගේ මළසිරුර බ්‍රිතාන්‍ය සබ්මැරීනයක නංවා ස්පාඥ්ඥය වෙත රැගෙන ගිය අතර හුයෙල්වා වෙරළ ආසන්නයේදි මුහුදට දැමීය. මසුන් මරන්නා ගොඩබිමට රැගෙන ගියේ එයයි. සිතු සේම සියල්ල සිදුවිය. බ්‍රිතාන්‍යයන්ගේ ඇමට අක්ෂ පක්ෂ හමුදා හසුවිය. සිසිලිය වෙත වූ අවධානය අවම විය. නිසි මොහොත එලබෙන තුරු කල්මරමින් සිටි මිත්‍ර හමුදා 1943 ජූලී 09 වැනි දින දැවැන්ත පාබල හා ගුවන් බලයක් යොදවා සිසිලිය ආක්‍රමණය කලේය. නාසි හමුදාව ග්‍රිසියට එල්ලවන ප්‍රහාරයක් ගැන සිතමින් රස්තියාදු වෙද්දි, සිසිලිය ජයගැනිමට මිත්‍රපාක්ෂිකයන්ට අවස්ථාව ලැබිණ. හිට්ලර් රවටා, නාසි හමුදාව නොමග යවා දෙවැනි ලෝක යුද්ධයේ සංධිස්ථානයක් සනිටුහන් කල මෙහෙයුමකට දායකත්වය දී අනන්‍යතාවය ද අහිමිකරගත් ග්ලින්ඩ්වර් මයිකල්, ස්පාඥ්ඥයේ හුයෙල්වා වෙරළ තීරයේ විලියම් මාටින් නාමයෙන් අඩි 6ක් යට සමාදානයෙන් සැතපී හිදි. යුද්ධයෙන්ද දශක කිහිපයකට පසුව එනම් 1998 දී බ්‍රිතාන්‍යයන් විසින් මයිකල් හට ගෞරවයක් ලෙස සොහොන් කොතේ ඔහුගේ අනන්‍යතාව සටහන් කලේය. ‘‘Glyndwr Michael; Served as Major William Martin‘‘ - Roshin Fernando බ්ලොග් සටහන - [url]https://bit.ly/2w8MP61[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom