Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිට්ලර් ගැන නොදත් කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිට්ලර් ගැන නොදත් කතා

හිට්ලර් යනු කෘරතර පාලකයන් අතරේ පළමු ස්ථානයට පැමිණෙන, ලක්ෂ සංඛ්‍යාත අහිංසක සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කළ දේශපාලන සාහසිකයකු මෙන්ම මනෝ විපරිත ඒකාධිපතියකු ලෙස සදහන් කළ හැකි පුද්ගලයෙක් බව අවිවාදයෙන් පිළිගැනෙන කරුණක්.

නමුත් අද ලිපිය තුළින් ගෙන එන්නට බලාපොරොත්තු වෙන්නේ ඔහු පිළිබඳව සාමාන්‍යයෙන් කතා නොකෙරෙන ඔහුගේ නොදත් පැතිකඩ කිහිපයක් පිළිබඳව විස්තරයි. කියවලා බලන්න. මගහැරුණු දෙයක් තියනවනම් අපට කියන්නත් අමතක කරන්න එපා.

තම ලේ අපිරිසිදුව ඇතැයි සිතූ හිට්ලර්

නාසි ක්‍රමයට ආචාර කරන හිට්ලර් (The Independent)

හිට්ලර්ගේ මව හා පියා ඉතා ළඟ ඥාතින් වූ අතර එකළ ඉතාමත් ළඟ ඥාතීන් විවාහ වෙනවානම් පාප්තුමාගේ විශේෂ අවසරය ලබා ගත යුතුව තිබුණි. ඉතින් විශේෂ අවසරය මත විවාහ වූ මේ දෙපළගේ දරුවන් හත් දෙනාගෙන් හතර දෙනෙක්ම ඉතා අඩු වයසින් මිය යනවා. ඉතිරි දරුවන් දෙදෙනෙක් මන්දබුද්ධික වූ අතර සාමාන්‍ය ළමයෙක් වූයේ හිට්ලර් පමණයි. මේ හේතූන් නිසා හිට්ලර් තමන්ගේද ලේ අපිරිසිදු වී ඇතැයි සිතනවා. ලේ පිරිසිදු කරගැනීම සඳහා ඔහු වෙද කූඩැල්ලන් පාවිච්චි කළ බවත් නිතරම රුධිර පරික්ෂා කිරීමේ පරීක්ෂණ වලට මුහුණ දුන් බවත් සදහන්.

අසාමාන්‍ය ලිංගික චර්යා

හිට්ලර් ඊවා බ්රෝන් සමඟ (The Times of Israel)

හිට්ලර් බොහෝ ලෙස කාන්තා ඇසුරට ප්‍රියකළත් එය හුදෙක් ලිංගිකමය ක්‍රියාකාරකම් උදෙසා පමණක් බව ඔහු ලගින් ආශ්‍රය කළ ඔහුගේ සගයෙක් වන ඇල්බර්ට් ස්පීයර් ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් හිට්ලර්ගේ ලිංගික දිවිය පිළිබඳව තොරතුරු ඉතා අඩුවෙන් වාර්තා වී ඇති බැවින් එය අනුමාන වලින්ද යුතු බව මිනොසෝටා විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යා අංශයේ මහාචාර්ය ලෙනාඩ් ගෙසේමන් පවසනවා.

1929 සැප්තැම්බර් මස හිට්ලර් සමඟ වාසයට පැමිණි ඔහුගේ පළමු භාර්යාව මෙන්ම නෑ කමින් තම දියණියක් වන 21 හැවිරිදි ඇන්ජෙලා(ජෙලී) රව්බල් හිට්ලර්ගේ මියුනික්හි ජින්සර් ජෙන්ටෙන්ප්ලට්ස් අතිසුඛෝපභෝගී මන්දිරය තුළ සිරකාරියක් වී ගත කරනවා. වැඩි කලක් නොගොස් හිට්ලර්ගේ විකෘති කාමාශාවන් නිසා ඉක්මනින් වෙහෙසට පත් වන ඇය තමන්ගේ යෙහෙළියන් හා “මගේ මාමා යක්ෂයෙක්” ලෙස කියමින් හඩා වැළපුන බව සදහන් වෙනවා. වසර දෙකක් පුරා හිට්ලර්ගේ අසාමාන්‍ය ලිංගික හැසිරීම් ඉවසාගත නොහැකි වූ තැන ඇය හිට්ලර්ට අයත් වෙල්තර් පිස්තෝලයකින් ළය පසාරු කරගෙන යන ලෙස වෙඩි තබාගෙන මිය යනවා.

හිට්ලර් 1932 වර්ෂයේ සිට දීර්ඝ කාලයක් ආශ්‍රය කළ අවසාන මොහොතේදී විවාහ වුණු ඔහුගේ පෙම්වතිය වන්නේ ඊවා බ්රෝන් නැමති කාන්තාවයි. නමුත් හුදෙක් මෙම සම්බන්ධතාවයත් ලිංගික හැසිරීම් වලට පමණක් සීමා වී තිබුණා. ඒ බව ඊවා බ්රෝන් තම දිනපොතේ මෙසේ සටහන් කර තිබෙනවා.

“එයාට මාව අවශ්‍ය වන්නේ එක්තරා වැඩකට පමණයි. ඔහුට නිතරම උමතු ආශා තිබුණා. මගේ සිරුරේ අගලක් නෑර විවිධ කෝණයන්ගෙන් ජයාරූප ගත කොට ඔහුගේ අසැබි ජයාරූප ගොඩට එකතු කර ගැනීම ඉන් එකක් විදිහට හදුන්වන්න පුළුවන්.”

තවද ඇගේ යෝනි ප්‍රදේශය කුඩා වැඩි යැයි කියමින් හිට්ලර් ඇයව ඉතා වේදනාකාරී ශල්‍යකර්මයකට පවා ලක් කරනවා.

සියදිවි නසා ගත් හිට්ලර්ගේ පෙම්වතියෝ

ජෙලී හා හිට්ලර් (www.megacurioso.com.)

තවත් එක් විශේෂ කරුණක් වන්නේ හිට්ලර් ආශ්‍රය කළ සියළුම පෙම්වතියන් අකාලයේ සියදිවි නසා ගැනීම හෝ ගෙස්ටපෝ (හිට්ලර්ගේ රහස් ඔත්තු සේවය) විසින් අභිරහස් ලෙස ඝාතනය කිරීමයි.

1930 වර්ෂයේදී හදුනාගත් ඔහුගේ පෙම්වතියක් වූ රෙනාටේ මුලර් නමැති ප්‍රසිද්ධ නිළිය1937 දී උඩුමහලකින් පැන හෝ වැටී අභිරහස් ලෙස මිය යනවා. යුනිටි මිට්ෆෝර්ඩ් නැමති කාන්තාවද වෙඩි තබාගෙන මිය යෑමට උත්සාහ කළත් අවාසනාවන්ත ලෙස උණ්ඩයක් හිසේ හිරවීම නිසා වසර නවයක් සිහිමද ගතියෙන් පෙළෙනවා.

හිට්ලර්ගේ තවත් පෙම්වතියක් වන සුසී ලිප්ටුවර් නම් කාන්තාව ගෙල වැළලාගෙන මිය යන අතරම මිමි රයිටර් නම් පෙම්වතිය සියදිවි නසා ගැනීමට උත්සාහ කළත් එය සාර්ථක වන්නේ නෑ. මෙම සියළුම දිවි නසා ගැනීම් වලට හේතුව හිට්ලර්ගේ අසාමාන්‍ය ලිංගික හැසිරීම බව මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

ඒකාධිපතියා චිත්‍රශිල්පියෙක් ලෙස

හිට්ලර් විසින් අදින ලද සිතුවමක් (www.widewalls.ch)

ඔහු කුඩා කළ සිට සිතුවම්කරණයට ඉතා ලැදියාවක් දක්වනවා. වයස අවුරුදු 12 දී පමණ ඔහුගේ එකම හීනය වන්නේ ඕස්ට්‍රියාවේ වියානා සෞන්දර්ය ඇකඩමියට ඇතුළත් වීමයි. 1907 දී ඔහු වියානා සෞන්දර්ය ඇකඩමියට ඇයදුම්පතක් යවන මුත් චිත්‍ර ඇඳීමේ හැකියාව ප්‍රමාණවත් නැතැයි කියා ප්‍රතික්ෂේප කරනවා. 1908 දී එම ආයතනයටම ගෘහ නිර්මාණ ශිල්පය හැදැරීම සඳහා ඔහු ඉදිරිපත් කළ අයදුම්පත පවා ප්‍රතික්ෂේප වෙනවා.

සිය දක්ෂතා පිළිබඳව අතිශය ආත්ම විශ්වාසයක පසුවූ ඇඩොල්ෆ් හිට්ලර්ට එය දරාගත නොහැකි දුකක් ඇති කරනවා. තමන්ගේ අයදුම්පත් ප්‍රතික්ෂේප කරන ලද්දේ යුදෙව් ජාතික මහාචාර්යවරයෙක් බව ඔහු පසුව සොයාගන්නට විය. මහාචාර්යවරයාගේ මතය වන්නේ මිනිස් රූප ඇදීමේදී හිට්ලර්ගේ නොසැළකිල්ල අයදුම්පත ප්‍රතික්ෂේප වීමට හේතු වූ බවයි. නමුත් ඔහු ගොඩනැගිලි හා ස්භාවික දර්ශණ චිත්රණය කිරීමේ දක්ෂයෙක් වෙනවා.

චිත්‍ර ඇදීම අත් නොහරින ඔහු මව මියගිය පසු අවුරුදු පහක් දිවි රැක ගත්තේ චිත්‍ර සටහන් විකිණීමෙන්. විශේෂයෙන් හිට්ලර් තම දියසායම් චිත්‍ර වර්ණ පෝස්ට්කාඩ් වීදිවල අලෙවිකොට මුදල් සෙවීමට පටන් ගන්නවා.1925 දී හිට්ලර් ඕස්ට්‍රියාවේ සිට ජර්මනියට සංක්‍රමණය වන්නේත් චිත්‍ර සටහන් වලට ජර්මනියේ හොද වෙළදපොලක් තිබීම හේතුවෙන්. නමුත් අවාසනාවකට මෙන් එම ගමන තුළින් නිර්මාණය වන්නේ චිත්‍ර ශිල්පියෙක් නොව ලොවක් හෙල්ලූ දරුණු ඒකාධිපති පාලකයෙක්ය. මවගේ වියෝවෙන් පීඩා විඳිමින් සිටි ඔහු ඒ දිනවල පියාට අයත්ව තිබූ ජර්මනියේ මියුනිච් නුවර කුඩා වත්තක තනිව ජීවත් වෙනවා.

ජර්මනියේ ආඥාදායකයා බවට පත් වූ පසුව මේ කෘරතර නායකයා කොතරම් මිනිස් සංහාර සිදු කළත් චිත්‍ර ඇදීමේ කලාත්මක හැකියාව සෑම විටම ප්‍රයෝජනයට ගනිමින් හැකි සෑම විටම සිතුවම්කරණයේ යෙදෙනවා. ඔහුගේ පෙම්වතියක් වන ජෙලී රව්බල්ව නිරුවත් කර ඔහුගේ සිතට නැගෙන සෑම අස්වභාවික ලිංගික ඉරියව්වකින්ම ජෙලීව චිත්‍රයට නගා ඔහුගේ සිතුවම් ගොඩට එකතු කර ගන්නවා.

සමාජ සේවාවේ යෙදුනු මිනීමරුවා

ශාක ආහාර පමණක් ලබා ගන්නා හිට්ලර් (Daily Mail)

ලෝක දේශපාලන ඉතිහාසය තුළ ප්‍රචණ්ඩතම පාලකයා ලෙස අවිවාදයෙන් පිළිගන්නා, එක් දවසකට යුදෙව්වන් විසිදහසකට වැඩියෙන් ගෑස් කාමර තුල මරණයට පත් කළ හිට්ලර් සමාජ සේවාව සඳහා කාලය යෙදෙව්වායි යන්න හාස්‍යජනක කාරණයක් ලෙස ඔබට පෙනෙන්නට පුළුවන්. නමුත් ඔහු 1923 සිරගතව සිටියදී රචනා කළ අලෙවි වාර්තාද පිහිටවූ “මගේ අරගලය” නම් කෘතියෙන් ලද ආදායම පුණ්‍ය කටයුතුවලට යොදවනවා. ජර්මනියේ 1936 පැවැති ඔලිම්පික් තරගාවලියේදී ලෝක ප්‍රකට ධාවනශූර ජෙසි ඔවන්ස් රන් පදක්කම් හතරක් දිනා ගත් අතර ඔහුට ගරුකිරීම සඳහා හිට්ලර් තම කැබිනට් මණ්ඩලය සමඟ පෙනී සිටින ඡායාරූපයක් ඔවන්ස්ට තෑගි කරනවා.

පාසල් යන කාලයේ මත්ද්‍රව්‍ය භාවිතා කර අනතුරුව පාසල් සහතිකය ඉරා දමා වැසිකිලි කඩදාසියක් ලෙස භාවිතා කළ නිසා ඔහුව පාසලෙන් නෙරපනවා. කුඩා කළ මත්ද්‍රව්‍ය භාවිතයට ගත්තත් ඔහු ජර්මනිය පාලනය කළ කාලයේදී ඉදහිට බියර් පමණක් තොල ගෑ බව සදහන්. ශාක ආහාර පමණක් ගන්නෙක් ලෙසද ප්‍රසිද්ධ වෙනවා. ජර්මනිය තුළ දුම්වැටි භාවිතය අවම කිරීම සඳහා 1930දී ලොව පළමු සාර්ථක දුම්වැටි විරෝධතා ව්‍යාපාරය දියත් කරන්නෙත් හිට්ලර් විසින්. සුරතල් සතුන්ට බොහෝ සෙයින් ආදරය කළ හිට්ලර් නව පර්යේෂණ වලට සතුන් නොයොදා කෙලින්ම යුදෙව්වන් යොදවන්නේ සතුන් මැරීමට ඔහු තුළ තිබූ අකමැත්ත නිසා බව ඔහුගේ පුද්ගලික ලේකම් ත්‍රොaඩල් ජුන්ගී සඳහන් කරනවා.

හිට්ලර් සහ ඉබ්බා කාර්

වොක්ස්වැගන් රථය එළිදැක්වීමේ උළෙල ( BBC.com)

නව නිර්මාණකරණය, නවීන විද්‍යාව හා තාක්ෂණය පිළිබඳව හිට්ලර්ට මනා දැනුමක් තිබූ බව ඔහු ලඟින් ඇසුරු කළ ඔහුගේ පුද්ගලික ඡායාරූප ශිල්පී හොප්මන් විසින් රචිත “මාගේ මිත්‍ර හිට්ලර්” නම් ග්‍රන්ථයේ විස්තර කර ඇත.

“හිට්ලර්ට අවශ්‍ය වුයේ ජර්මන් ජාතිය ලොව අනෙක් ජාතීන්ට වඩා උසස් ජාතියක් කරවීමටයි. ජර්මන් කම්කරුවා ලොව අනෙක් කම්කරුවන්ට වඩා ධනවත්ම කම්කරුවා බවට පත් කිරීමටයි. ඒ සඳහා සියළු දෙනාටම මිලදී ගත හැකි මෙන්ම යුද්ධ වලට ඔබින අඩු මුදලකින් නිමවන මෝටර් රථයක් නිර්මාණය කිරීමේ සංකල්පය ඔහුගේ ඔළුවේ තිබුණා. එය වතුර නොමැතිව වාතයෙන් සිසිල් කළ හැකි (Air Cooled) ආකාරයෙන් සකස්විය යුතු බවත්, ධාවනයේදී වාතයෙන් එන ප්‍රතිරෝධය අවම වන හැඩයෙන් යුතු වන ලෙසත් එය නිර්මාණය විය යුතු බව ඔහුගේ අදහස වුණා. ඊට අමතරව කාරයේ විශේෂත්වයක් වූයේ එන්ජිම වාහනයේ පිටුපස සවිකොට තිබීමයි. එය ඇන හතරකින් පහසුවෙන් ගැලවිය හැකි ලෙස නිමවා තිබුණා”

ඔහුටම විශේෂ වු වාහනය තනන්නට විශේෂ වාහන සැලසුම් ශිල්පියෙකුගේ සේවය ලබා ගන්නවා. එම ශිල්පියා ෆර්ඩිනැන්ඩ් පොර්ෂ් ය.1938 දී “වොක්ස්වැගන්” රථයේ එලි දැක්වීමේ උළෙලේ රථයේ නැගී මංගල චාරිකාව ගියේද හිට්ලර්ය. මුල් කාලයේ රථයේ සලකුණ ලෙස ස්වස්තික ලකුණ(නාසි වරුන්ගේ සංකේතය) භාවිතා වුණා.

නාසි හමුදාවේ ස්වස්තික ලකුණ (Wikimedia Commons)

මුළු ලොවම හෙල්ලූ ඒකාධිපති හිට්ලර් රුසියානු හමුදාවෙන් ඝාතනය වීමට ඇති අකමැත්ත හේතුවෙන් අවසාන මොහොතේ තමාගේ පිස්තෝලයෙන් වෙඩි තබාගෙන මිය යනවා. තම සිරුරද සතුරා අතට පත් වීම වැළක්වීමට එයටද ගිනි තබන ලෙස ඔහු මිය යාමට පෙර පවසනවා. හිට්ලර්ගේ දැවීගිය සිරුරේ අවසන් මරණ පරීක්ෂණයෙන් රුසියානු වෙද්‍යවරුන් අමුතු දෙයක් අනාවරණය කර ගන්නවා. නොදැවී ඉතුරු වුණු ඔහුගේ අන්ඩකෝෂයේ තිබුනේ එක් අණ්ඩයක් පමණි. එනම් ඔහු ඉපදී ඇත්තේ වම් අණ්ඩය රහිතවයි.

ලිපිය තුළින් ඔබ වෙත ගෙන ආවේ ලොවක් භීතියයට පත් කළ කෘරතර පාලකයකුගේ අසාමාන්‍ය පුරුදු, ඒකාධිපතියා තුළ සැගවී පැවතුණු අපුරු හැකියාවන් හා ඔහුගේ ප්‍රසිද්ධ නොවූ සංකල්පයන් පිලිබඳවය. කෙසේ නමුත් තම නායකත්වය තුළින් මනුෂ්‍යත්වයට කළ අපරාධය හේතුවෙන් ඔහුට කිසිදා සමාවක් නම් නොලැබෙනු ඇත.

By - Lasantha Kularatna

[QUOTE="criss_angel, post: 21099101, member: 495009"] [b]හිට්ලර් ගැන නොදත් කතා[/b] [SIZE="5"]හිට්ලර් යනු කෘරතර පාලකයන් අතරේ පළමු ස්ථානයට පැමිණෙන, ලක්ෂ සංඛ්‍යාත අහිංසක සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කළ දේශපාලන සාහසිකයකු මෙන්ම මනෝ විපරිත ඒකාධිපතියකු ලෙස සදහන් කළ හැකි පුද්ගලයෙක් බව අවිවාදයෙන් පිළිගැනෙන කරුණක්. නමුත් අද ලිපිය තුළින් ගෙන එන්නට බලාපොරොත්තු වෙන්නේ ඔහු පිළිබඳව සාමාන්‍යයෙන් කතා නොකෙරෙන ඔහුගේ නොදත් පැතිකඩ කිහිපයක් පිළිබඳව විස්තරයි. කියවලා බලන්න. මගහැරුණු දෙයක් තියනවනම් අපට කියන්නත් අමතක කරන්න එපා. [B]තම ලේ අපිරිසිදුව ඇතැයි සිතූ හිට්ලර්[/B] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/12/01-2-611x344.jpg[/IMG] නාසි ක්‍රමයට ආචාර කරන හිට්ලර් (The Independent) හිට්ලර්ගේ මව හා පියා ඉතා ළඟ ඥාතින් වූ අතර එකළ ඉතාමත් ළඟ ඥාතීන් විවාහ වෙනවානම් පාප්තුමාගේ විශේෂ අවසරය ලබා ගත යුතුව තිබුණි. ඉතින් විශේෂ අවසරය මත විවාහ වූ මේ දෙපළගේ දරුවන් හත් දෙනාගෙන් හතර දෙනෙක්ම ඉතා අඩු වයසින් මිය යනවා. ඉතිරි දරුවන් දෙදෙනෙක් මන්දබුද්ධික වූ අතර සාමාන්‍ය ළමයෙක් වූයේ හිට්ලර් පමණයි. මේ හේතූන් නිසා හිට්ලර් තමන්ගේද ලේ අපිරිසිදු වී ඇතැයි සිතනවා. ලේ පිරිසිදු කරගැනීම සඳහා ඔහු වෙද කූඩැල්ලන් පාවිච්චි කළ බවත් නිතරම රුධිර පරික්ෂා කිරීමේ පරීක්ෂණ වලට මුහුණ දුන් බවත් සදහන්. [B]අසාමාන්‍ය ලිංගික චර්යා[/B] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/12/02-1-600x338.jpg[/IMG] හිට්ලර් ඊවා බ්රෝන් සමඟ (The Times of Israel) හිට්ලර් බොහෝ ලෙස කාන්තා ඇසුරට ප්‍රියකළත් එය හුදෙක් ලිංගිකමය ක්‍රියාකාරකම් උදෙසා පමණක් බව ඔහු ලගින් ආශ්‍රය කළ ඔහුගේ සගයෙක් වන ඇල්බර්ට් ස්පීයර් ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් හිට්ලර්ගේ ලිංගික දිවිය පිළිබඳව තොරතුරු ඉතා අඩුවෙන් වාර්තා වී ඇති බැවින් එය අනුමාන වලින්ද යුතු බව මිනොසෝටා විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යා අංශයේ මහාචාර්ය ලෙනාඩ් ගෙසේමන් පවසනවා. 1929 සැප්තැම්බර් මස හිට්ලර් සමඟ වාසයට පැමිණි ඔහුගේ පළමු භාර්යාව මෙන්ම නෑ කමින් තම දියණියක් වන 21 හැවිරිදි ඇන්ජෙලා(ජෙලී) රව්බල් හිට්ලර්ගේ මියුනික්හි ජින්සර් ජෙන්ටෙන්ප්ලට්ස් අතිසුඛෝපභෝගී මන්දිරය තුළ සිරකාරියක් වී ගත කරනවා. වැඩි කලක් නොගොස් හිට්ලර්ගේ විකෘති කාමාශාවන් නිසා ඉක්මනින් වෙහෙසට පත් වන ඇය තමන්ගේ යෙහෙළියන් හා “මගේ මාමා යක්ෂයෙක්” ලෙස කියමින් හඩා වැළපුන බව සදහන් වෙනවා. වසර දෙකක් පුරා හිට්ලර්ගේ අසාමාන්‍ය ලිංගික හැසිරීම් ඉවසාගත නොහැකි වූ තැන ඇය හිට්ලර්ට අයත් වෙල්තර් පිස්තෝලයකින් ළය පසාරු කරගෙන යන ලෙස වෙඩි තබාගෙන මිය යනවා. හිට්ලර් 1932 වර්ෂයේ සිට දීර්ඝ කාලයක් ආශ්‍රය කළ අවසාන මොහොතේදී විවාහ වුණු ඔහුගේ පෙම්වතිය වන්නේ ඊවා බ්රෝන් නැමති කාන්තාවයි. නමුත් හුදෙක් මෙම සම්බන්ධතාවයත් ලිංගික හැසිරීම් වලට පමණක් සීමා වී තිබුණා. ඒ බව ඊවා බ්රෝන් තම දිනපොතේ මෙසේ සටහන් කර තිබෙනවා. “එයාට මාව අවශ්‍ය වන්නේ එක්තරා වැඩකට පමණයි. ඔහුට නිතරම උමතු ආශා තිබුණා. මගේ සිරුරේ අගලක් නෑර විවිධ කෝණයන්ගෙන් ජයාරූප ගත කොට ඔහුගේ අසැබි ජයාරූප ගොඩට එකතු කර ගැනීම ඉන් එකක් විදිහට හදුන්වන්න පුළුවන්.” තවද ඇගේ යෝනි ප්‍රදේශය කුඩා වැඩි යැයි කියමින් හිට්ලර් ඇයව ඉතා වේදනාකාරී ශල්‍යකර්මයකට පවා ලක් කරනවා. [B]සියදිවි නසා ගත් හිට්ලර්ගේ පෙම්වතියෝ[/B] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/12/03-2-600x407.jpg[/IMG] ජෙලී හා හිට්ලර් ([url]www.megacurioso.com[/url].) තවත් එක් විශේෂ කරුණක් වන්නේ හිට්ලර් ආශ්‍රය කළ සියළුම පෙම්වතියන් අකාලයේ සියදිවි නසා ගැනීම හෝ ගෙස්ටපෝ (හිට්ලර්ගේ රහස් ඔත්තු සේවය) විසින් අභිරහස් ලෙස ඝාතනය කිරීමයි. 1930 වර්ෂයේදී හදුනාගත් ඔහුගේ පෙම්වතියක් වූ රෙනාටේ මුලර් නමැති ප්‍රසිද්ධ නිළිය1937 දී උඩුමහලකින් පැන හෝ වැටී අභිරහස් ලෙස මිය යනවා. යුනිටි මිට්ෆෝර්ඩ් නැමති කාන්තාවද වෙඩි තබාගෙන මිය යෑමට උත්සාහ කළත් අවාසනාවන්ත ලෙස උණ්ඩයක් හිසේ හිරවීම නිසා වසර නවයක් සිහිමද ගතියෙන් පෙළෙනවා. හිට්ලර්ගේ තවත් පෙම්වතියක් වන සුසී ලිප්ටුවර් නම් කාන්තාව ගෙල වැළලාගෙන මිය යන අතරම මිමි රයිටර් නම් පෙම්වතිය සියදිවි නසා ගැනීමට උත්සාහ කළත් එය සාර්ථක වන්නේ නෑ. මෙම සියළුම දිවි නසා ගැනීම් වලට හේතුව හිට්ලර්ගේ අසාමාන්‍ය ලිංගික හැසිරීම බව මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙනවා. [B]ඒකාධිපතියා චිත්‍රශිල්පියෙක් ලෙස[/B] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/12/04-2-600x400.jpg[/IMG] හිට්ලර් විසින් අදින ලද සිතුවමක් ([url]www.widewalls.ch[/url]) ඔහු කුඩා කළ සිට සිතුවම්කරණයට ඉතා ලැදියාවක් දක්වනවා. වයස අවුරුදු 12 දී පමණ ඔහුගේ එකම හීනය වන්නේ ඕස්ට්‍රියාවේ වියානා සෞන්දර්ය ඇකඩමියට ඇතුළත් වීමයි. 1907 දී ඔහු වියානා සෞන්දර්ය ඇකඩමියට ඇයදුම්පතක් යවන මුත් චිත්‍ර ඇඳීමේ හැකියාව ප්‍රමාණවත් නැතැයි කියා ප්‍රතික්ෂේප කරනවා. 1908 දී එම ආයතනයටම ගෘහ නිර්මාණ ශිල්පය හැදැරීම සඳහා ඔහු ඉදිරිපත් කළ අයදුම්පත පවා ප්‍රතික්ෂේප වෙනවා. සිය දක්ෂතා පිළිබඳව අතිශය ආත්ම විශ්වාසයක පසුවූ ඇඩොල්ෆ් හිට්ලර්ට එය දරාගත නොහැකි දුකක් ඇති කරනවා. තමන්ගේ අයදුම්පත් ප්‍රතික්ෂේප කරන ලද්දේ යුදෙව් ජාතික මහාචාර්යවරයෙක් බව ඔහු පසුව සොයාගන්නට විය. මහාචාර්යවරයාගේ මතය වන්නේ මිනිස් රූප ඇදීමේදී හිට්ලර්ගේ නොසැළකිල්ල අයදුම්පත ප්‍රතික්ෂේප වීමට හේතු වූ බවයි. නමුත් ඔහු ගොඩනැගිලි හා ස්භාවික දර්ශණ චිත්රණය කිරීමේ දක්ෂයෙක් වෙනවා. චිත්‍ර ඇදීම අත් නොහරින ඔහු මව මියගිය පසු අවුරුදු පහක් දිවි රැක ගත්තේ චිත්‍ර සටහන් විකිණීමෙන්. විශේෂයෙන් හිට්ලර් තම දියසායම් චිත්‍ර වර්ණ පෝස්ට්කාඩ් වීදිවල අලෙවිකොට මුදල් සෙවීමට පටන් ගන්නවා.1925 දී හිට්ලර් ඕස්ට්‍රියාවේ සිට ජර්මනියට සංක්‍රමණය වන්නේත් චිත්‍ර සටහන් වලට ජර්මනියේ හොද වෙළදපොලක් තිබීම හේතුවෙන්. නමුත් අවාසනාවකට මෙන් එම ගමන තුළින් නිර්මාණය වන්නේ චිත්‍ර ශිල්පියෙක් නොව ලොවක් හෙල්ලූ දරුණු ඒකාධිපති පාලකයෙක්ය. මවගේ වියෝවෙන් පීඩා විඳිමින් සිටි ඔහු ඒ දිනවල පියාට අයත්ව තිබූ ජර්මනියේ මියුනිච් නුවර කුඩා වත්තක තනිව ජීවත් වෙනවා. ජර්මනියේ ආඥාදායකයා බවට පත් වූ පසුව මේ කෘරතර නායකයා කොතරම් මිනිස් සංහාර සිදු කළත් චිත්‍ර ඇදීමේ කලාත්මක හැකියාව සෑම විටම ප්‍රයෝජනයට ගනිමින් හැකි සෑම විටම සිතුවම්කරණයේ යෙදෙනවා. ඔහුගේ පෙම්වතියක් වන ජෙලී රව්බල්ව නිරුවත් කර ඔහුගේ සිතට නැගෙන සෑම අස්වභාවික ලිංගික ඉරියව්වකින්ම ජෙලීව චිත්‍රයට නගා ඔහුගේ සිතුවම් ගොඩට එකතු කර ගන්නවා. [B]සමාජ සේවාවේ යෙදුනු මිනීමරුවා[/B] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/12/05-2-600x408.jpg[/IMG] ශාක ආහාර පමණක් ලබා ගන්නා හිට්ලර් (Daily Mail) ලෝක දේශපාලන ඉතිහාසය තුළ ප්‍රචණ්ඩතම පාලකයා ලෙස අවිවාදයෙන් පිළිගන්නා, එක් දවසකට යුදෙව්වන් විසිදහසකට වැඩියෙන් ගෑස් කාමර තුල මරණයට පත් කළ හිට්ලර් සමාජ සේවාව සඳහා කාලය යෙදෙව්වායි යන්න හාස්‍යජනක කාරණයක් ලෙස ඔබට පෙනෙන්නට පුළුවන්. නමුත් ඔහු 1923 සිරගතව සිටියදී රචනා කළ අලෙවි වාර්තාද පිහිටවූ “මගේ අරගලය” නම් කෘතියෙන් ලද ආදායම පුණ්‍ය කටයුතුවලට යොදවනවා. ජර්මනියේ 1936 පැවැති ඔලිම්පික් තරගාවලියේදී ලෝක ප්‍රකට ධාවනශූර ජෙසි ඔවන්ස් රන් පදක්කම් හතරක් දිනා ගත් අතර ඔහුට ගරුකිරීම සඳහා හිට්ලර් තම කැබිනට් මණ්ඩලය සමඟ පෙනී සිටින ඡායාරූපයක් ඔවන්ස්ට තෑගි කරනවා. පාසල් යන කාලයේ මත්ද්‍රව්‍ය භාවිතා කර අනතුරුව පාසල් සහතිකය ඉරා දමා වැසිකිලි කඩදාසියක් ලෙස භාවිතා කළ නිසා ඔහුව පාසලෙන් නෙරපනවා. කුඩා කළ මත්ද්‍රව්‍ය භාවිතයට ගත්තත් ඔහු ජර්මනිය පාලනය කළ කාලයේදී ඉදහිට බියර් පමණක් තොල ගෑ බව සදහන්. ශාක ආහාර පමණක් ගන්නෙක් ලෙසද ප්‍රසිද්ධ වෙනවා. ජර්මනිය තුළ දුම්වැටි භාවිතය අවම කිරීම සඳහා 1930දී ලොව පළමු සාර්ථක දුම්වැටි විරෝධතා ව්‍යාපාරය දියත් කරන්නෙත් හිට්ලර් විසින්. සුරතල් සතුන්ට බොහෝ සෙයින් ආදරය කළ හිට්ලර් නව පර්යේෂණ වලට සතුන් නොයොදා කෙලින්ම යුදෙව්වන් යොදවන්නේ සතුන් මැරීමට ඔහු තුළ තිබූ අකමැත්ත නිසා බව ඔහුගේ පුද්ගලික ලේකම් ත්‍රොaඩල් ජුන්ගී සඳහන් කරනවා. [B]හිට්ලර් සහ ඉබ්බා කාර්[/B] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/12/06-600x338.jpg[/IMG] වොක්ස්වැගන් රථය එළිදැක්වීමේ උළෙල ( BBC.com) නව නිර්මාණකරණය, නවීන විද්‍යාව හා තාක්ෂණය පිළිබඳව හිට්ලර්ට මනා දැනුමක් තිබූ බව ඔහු ලඟින් ඇසුරු කළ ඔහුගේ පුද්ගලික ඡායාරූප ශිල්පී හොප්මන් විසින් රචිත “මාගේ මිත්‍ර හිට්ලර්” නම් ග්‍රන්ථයේ විස්තර කර ඇත. “හිට්ලර්ට අවශ්‍ය වුයේ ජර්මන් ජාතිය ලොව අනෙක් ජාතීන්ට වඩා උසස් ජාතියක් කරවීමටයි. ජර්මන් කම්කරුවා ලොව අනෙක් කම්කරුවන්ට වඩා ධනවත්ම කම්කරුවා බවට පත් කිරීමටයි. ඒ සඳහා සියළු දෙනාටම මිලදී ගත හැකි මෙන්ම යුද්ධ වලට ඔබින අඩු මුදලකින් නිමවන මෝටර් රථයක් නිර්මාණය කිරීමේ සංකල්පය ඔහුගේ ඔළුවේ තිබුණා. එය වතුර නොමැතිව වාතයෙන් සිසිල් කළ හැකි (Air Cooled) ආකාරයෙන් සකස්විය යුතු බවත්, ධාවනයේදී වාතයෙන් එන ප්‍රතිරෝධය අවම වන හැඩයෙන් යුතු වන ලෙසත් එය නිර්මාණය විය යුතු බව ඔහුගේ අදහස වුණා. ඊට අමතරව කාරයේ විශේෂත්වයක් වූයේ එන්ජිම වාහනයේ පිටුපස සවිකොට තිබීමයි. එය ඇන හතරකින් පහසුවෙන් ගැලවිය හැකි ලෙස නිමවා තිබුණා” ඔහුටම විශේෂ වු වාහනය තනන්නට විශේෂ වාහන සැලසුම් ශිල්පියෙකුගේ සේවය ලබා ගන්නවා. එම ශිල්පියා ෆර්ඩිනැන්ඩ් පොර්ෂ් ය.1938 දී “වොක්ස්වැගන්” රථයේ එලි දැක්වීමේ උළෙලේ රථයේ නැගී මංගල චාරිකාව ගියේද හිට්ලර්ය. මුල් කාලයේ රථයේ සලකුණ ලෙස ස්වස්තික ලකුණ(නාසි වරුන්ගේ සංකේතය) භාවිතා වුණා. [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/12/07-600x360.png[/IMG] නාසි හමුදාවේ ස්වස්තික ලකුණ (Wikimedia Commons) මුළු ලොවම හෙල්ලූ ඒකාධිපති හිට්ලර් රුසියානු හමුදාවෙන් ඝාතනය වීමට ඇති අකමැත්ත හේතුවෙන් අවසාන මොහොතේ තමාගේ පිස්තෝලයෙන් වෙඩි තබාගෙන මිය යනවා. තම සිරුරද සතුරා අතට පත් වීම වැළක්වීමට එයටද ගිනි තබන ලෙස ඔහු මිය යාමට පෙර පවසනවා. හිට්ලර්ගේ දැවීගිය සිරුරේ අවසන් මරණ පරීක්ෂණයෙන් රුසියානු වෙද්‍යවරුන් අමුතු දෙයක් අනාවරණය කර ගන්නවා. නොදැවී ඉතුරු වුණු ඔහුගේ අන්ඩකෝෂයේ තිබුනේ එක් අණ්ඩයක් පමණි. එනම් ඔහු ඉපදී ඇත්තේ වම් අණ්ඩය රහිතවයි. ලිපිය තුළින් ඔබ වෙත ගෙන ආවේ ලොවක් භීතියයට පත් කළ කෘරතර පාලකයකුගේ අසාමාන්‍ය පුරුදු, ඒකාධිපතියා තුළ සැගවී පැවතුණු අපුරු හැකියාවන් හා ඔහුගේ ප්‍රසිද්ධ නොවූ සංකල්පයන් පිලිබඳවය. කෙසේ නමුත් තම නායකත්වය තුළින් මනුෂ්‍යත්වයට කළ අපරාධය හේතුවෙන් ඔහුට කිසිදා සමාවක් නම් නොලැබෙනු ඇත.[/SIZE] [COLOR="Silver"]By - Lasantha Kularatna[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom