Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිට්ලර් පැරදුනේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිට්ලර් පැරදුනේ ඇයි?

ජර්මන් ජාතිය ලොව ප්‍රබලම ස්ථානයට ගෙන ඒමට ප්රයත්න දැරූ ඇඩොල්ෆ් හිට්ලර් ඔහුගේම දුර්වල තීරණ නිසා ජර්මනිය තිබුණාටත් වඩා පහලට ඇඳ දමන ලදි.හිට්ලර් මුල් කාලයේදී සිය රටට ජයග්‍රහණ රැසක් ලබාදීමට සමත්වුවද යතාර්ථය පිළිගැනීමට මැලිවීම සහ ඔහුගේ හමුදා ප්‍රධානීන්ගේ අවවාද නොසලකා හැර ගන්නා ලද අඥාණ තීරණ හේතුවෙන් අවසානයේදී ජර්මනිය දෙවන ලෝක යුද්ධය පරාජයට පත්විය.පහත දැක්වෙන්නේ ඒ පරාජයට හේතු කිහිපයකි.

දුර්වල අක්ෂ පාර්ශ්වික රටවල්

සෝවියට් දේශයට එරෙහිව සටන් කිරීමට එංගලන්තය වැනි රටක් ආකර්ෂණය කරගැනීමට වාසනාවක් නොතිබූ හිට්ලර්ට ඒ සඳහා එකතු කරගත හැකිවූයේ අඩු බලයක් සහිත රටවල්ය.ඉතාලිය යනු ඔහුගේ සහජාත තෝරාගැනීම වන්නේ එහි පාලනය ගෙන ගියේ නාසීන්ට සමාන මතවාදයක් සහිත බෙනිටෝ මුසෝලිනී නිසාය.නමුත් දෙවන ලෝක යුද්ධය ආරම්භවන විට ඔවුන්ගේ යුදෝපකරණ යල් පැන ගිය ඒවා විය.අක්ෂ පාර්ශ්වයට ඇදීගිය අනෙක් රටවල් වන රුමේනියාව සහ හංගේරියාව ආදියෙන් ඉහළ මට්ටමේ හමුදාමය සහායක් නොලැබුණි.

පසුනොබැසීමේ ප්‍රතිපත්තිය

1941-1942 ශීත සෘතුවේදී මොස්කව් අල්ලා ගැනීමට යැවූ හමුදාවන් අසාර්ථක වුවද දිගටම රුසියානුවන් සමග සටන් කරන්න යැයි හිට්ලර් නියෝග කර තිබිණි.එහිදී පසුබැසීමට නියෝග කලේ නම් ජර්මන් ඉදිරි පෙරමුණේ සම්පුර්ණ කඩාවැටීමක් සහ සෝවියට් දේශයට ඉක්මණ් යටත්වීමක් සිදුවීමට ඉඩ තිබිණි.ඉන්පසුවත් මෙම ප්‍රතිපත්තියට ඉදිරියට ගෙන යාමට හිට්ලර් කටයුතු කලේය.කිසිදු හමුදා ඒකකයකට පසුබසින්නට ඔහුගෙන් අවසරයක් නොලැබුණි.ස්ටාලින්ග්‍රාඩ් සටනේදී ජර්මනියේ 6වන හමුදාව සම්පුර්ණ විනාශයකට ලක්වූයේ හිට්ලර්ගේ හිතුවක්කාර තීරණ නිසා බව කියවේ.ඉන්පසු පැවති සටන්වලදී පවා සිය හමුදාවේ උපක්‍රමශීලී පසුබැසීමක් හෝ සිදුවීමට ඉඩ නොදීම නිසා යුද්ධයේදී ජර්මන් හමුදාවට සිදුවූ හානිය බරපතල එකක් විය.

තාක්ෂණයේ සදොස් භාවිතය

නාසි ජර්මනිය යුද තාක්ෂණය අතින් මිත්‍ර පාර්ශ්විකයන් අභිබවා ගිය බවට විවාදයක් නැත.ඔවුන් සතුව සුපිරි යුද ටැංකි,ජෙට් යානා,V-1.V-2 මිසයිල ආදී අතිශය දියුණු අවි සතුවිය.නමුත් ඔවුන් සතු හොඳම යුද ටැංකි වූ පැන්තර්,ටයිගර් ආදිය සුළු ප්‍රමාණවලින් නිපදවන ලදි.සෝව්යට් ආක්‍රමණයේදී තමන්ගේ යුද ටැංකිවල හැකියාව හිට්ලර් හොඳින්ම දුටු නමුත් ඔවුන්ට සාපේක්ෂව සෝවියට් දේශය යුද ටැංකි විශාල සංඛ්‍යාවක් නිපදවීම නිසා සෝවියට් ආක්‍රමණය සාර්ථක කරගන්නට හැකිවූයේ නැත.තවද සෝවියට් දේශය T-34 වැනි එක් යුද ටැංකියක් මහා පරිමාණයෙන් නිපදවන විට ජර්මනිය විවිධ වර්ගයේ යුද ටැංකි යුද බිමට යැවීය.ඒවා තාක්ෂණික අතින් ඉහළ වුවද දෝෂයක් ඇතිවුවහොත් පිළියම් යෙදීම සංග්රාම භූමියේදී පහසු කාර්යයක් නොවීය.ජර්මනිය සතුව විශිෂ්ඨ කාර්මික ශක්තියක් මෙන්ම ඥානයක් තිබිණි.නමුත් එහි සම්පුර්ණ වාසිය ලබාගන්නට ඔවුන් යොමුවූයේ යුද්ධයේ අවසන් සමයේදීය.ලොවම විශ්මයට පත්කල අධි තාක්ෂණික සුපිරි අවි නිපදවූයේ යුද්ධය අවසන් වන්නට ආසන්න වන විටය.හිට්ලර් ඇමෙරිකාවේ කාර්මික නිෂ්පාදන එකලස් කිරීමේ ක්‍රමවේදය හෑල්ලුවට ලක් කරන ලදි.ඔහු සැමවිටම අපේක්ෂා කලේ තත්ත්වයෙන් උසස් නිෂ්පාදන මිස ඒවා මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම නොවේ.අවි නිෂ්පාදනය සඳහා කාන්තාවන් සහ ළමුන් යොදාගැනීම හිට්ලර්ගේ සිනහවට ලක්විය.නමුත් ඇමෙරිකානුවන් සහ සෝවියට්වරුන් හිට්ලර්ගේ අදහසට විරුද්ධ ක්‍රියාමාර්ගයක් ක්‍රියාවට ලක් කරන ලදි.ඔවුන් හැකිතරම් පිරිමින් සහ අවි යුද පෙරමුණට යවා කාන්තාවන් සහ ළමුන් යොදාගෙන අවි මහා පරිමාණයෙන් නිපදවන ලදි.අවසානයේදී කොතරම් තාක්ෂණයෙන් උසස් අවි තිබුණද ඒවාහි සංඛ්‍යාව මිත්‍ර පාර්ශ්විකයන්ගේ සංඛ්‍යාවට අභියෝගයක් දිය හැකි තරම් නොවීය.හිට්ලර් සිය අවි මහා පරිමාණයෙන් සහ ප්රතිමිකරණයට යොමුවන විට ප්‍රමාද වැඩිවිය.

එක්සත් ජනපදයට එරෙහිව යුද ප්‍රකාශ කිරීම

1941 දෙසැම්බර් මස 11දා ජර්මනිය ,ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලදි.ඒවන විට ඇමෙරිකාව දෙවන ලෝක යුද්ධයට සම්බන්ධව තිබුණේ නැත.නමුත් 1941 දෙසැම්බර් මස 7 වනදා ජපානය,හාවයි හි පර්ල් වරායේ ඇමෙරිකානු නාවික හමුදාවට පහරදීම නිසා ඇමෙරිකා එක්සත් ජනපදය ,ජපානයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලදි.ජර්මනිය සහ ජපානය මිතුරන් වූ නිසා ජපානයේ සහායට ජර්මනිය,ඇමෙරිකාව එරෙහිව යුද ප්‍රකාශ කරන ලදි(ජපානය සහ ජර්මනිය අතර අත්සන් තැබුණු ගිවිසුමකට අනුව).යුද්ධයට රූස්වෙල්ට ජනපති සම්බන්ධ කරගැනීමේ දැඩි උවමනාවෙන් පෙළුණු චර්චිල් හට මෙය සතුටු දායක අවස්ථාවක් විය.මේ සිද්ධියෙන් ජර්මනිය තමන්ට එරෙහිව ප්‍රබල සතුරෙක් නිර්මාණය කරගන්නා ලදි.

හිට්ලර් හමුදාවේ කටයුතුවලට මැදිහත්වීම

1941 දෙසැම්බර් මාසයේදී දියත් කල මොස්කව් ප්‍රහාරය හමුවේ සෝවියට් දේශය විශාල ප්‍රමාණයේ ප්‍රතිප්‍රහාරයක් ලබාදෙන්න විය.එහිදී ජර්මන් හමුදාවලට දැඩි හානි සිදුවිය.තම නියෝග පිළිනොපදින සහ පසුබැසීමට යෝජනා කරන හමුදා නිලධාරීන් ඉවත් කිරීමට හිට්ලර් පියවර ගන්නා ලදි.තමන් අල්ලා ගත් ප්‍රදේශ ආපසු නොදිය යුතුයි යන මතයේ ඔහු සිටියේය.ඉන්පසු ඔහු හමුදාව ප්‍රධාන අණදෙන නිලධාරියා ලෙස තමාව නම් කරගන්නා ලදි.ඔහු තමන්ගේම යුද උපක්‍රම ,සැලසුම් අනුව හමුදාව හැසිරවූ අතර නිලධාරීන්ද ඔහුගේ පදයට නැටීය.නාසි ජර්මනියේ පරාජයට එක් හේතුවක් ලෙස බොහෝදෙනා චෝදනා කරන්නේ හිට්ලර් හමුදාවේ තීරණවලට මැදිහත්වීම සහ තම තීරණ සෘජුවම ක්‍රියාත්මක කිරීමයි.හිට්ලර්ගේ තීරණවලට හමුදාවේ උසස් නිලධාරීන් අකැමැතිවීමට උදාහරණ ලෙස ඔහුව ඝාතනය කිරීමට ඔවුන් දරන ලද උත්සාහයක් පෙන්වාදිය හැකිය.යුද්ධය ජය ගැනීම කල නොහැකි බව පසුකාලීනව වැටහී ගියද හිට්ලර් අවසානය වෙන තෙක්ම යුද්ධය තෝරාගෙන තිබිණි.යුද්ධයේ මුල් කාලයේදී හිට්ලර්ගේ අධීක්ෂණය යටතේ ජර්මන් හමුදා විශිෂ්ඨ ජයග්‍රහණ අත්කරගත්හ.මේ නිසා හිට්ලර් තමන් යුද්ධයේ බුද්ධිමතෙක් බව සිතාගෙන කටයුතු කලේය.නමුත් පසුකාලයේදී ජර්මන් හමුදා අසාර්ථක වන විට ඔහු සිය ජෙනරාල්වරුන්ට චෝදනා කල තමන්ගේ නියෝග පිළිනොපැද්ද බව කියමින්ය.අවසානයේදී හිට්ලර් තමන්ට පමණක් අවනත පුද්ගලයෙක් බවට පත්විය.ජෙනරල්වරුන්ගේ අදහස් ඉවත දමමින් ඔහු 1944 දෙසැම්බර් මාසයේදී බෝල්ජ් සටනට සිය හමුදා මෙහෙයවීය.එහිදී ජර්මනියට හමුදාව මෙන්ම යුදෝපකරණ රැසක්ද අහිමිවූයේ මිත්‍ර පාර්ශ්විකයන්ට ජර්මනියේ යටත්වීම ඉක්මන් කරවමින්ය.තමන්ගේ මරණයත් සමග ජර්මනියම වැනසී යාම යන ආත්මාර්ථකාමී තීරණයක ඔහු අවසන් කාලයේ සිටිබව කියවේ.

බාබරෝසා මෙහෙයුම හෙවත් සෝවියට් දේශය ආක්‍රමණය කිරීම

සෝවියට් දේශය ආක්‍රමණය කිරීම ඔස්සේ නාසි ජර්මනිය සිය මරණ සහතිකය ලියා ගත්තා පමණක් නොව කිසිදා පරාජය කල නොහැකි සතුරෙක් හා ගැටිණි.සෝවියට් දේශය පළමු ලෝක සංග්‍රාමයේදී දැක්වූ දුර්වලභාවය නිසා හිට්ලර් සිතුවේ ඔවුන්ව පහසුවෙන් පරාජය කල හැකි බවයි.සෝවියට් දේශයේ හැකියාව අධික ලෙස අවතක්සේරු කිරීම වරදක් බව නාසීන් තේරුම් ගන්නා විට ප්‍රමාද වැඩිය.මෙම ආක්‍රමණය ඔස්සේ නාසීන් දෙවන යුද පෙරමුණක් නිර්මාණය කල ගත්තේ ඔවුන්ගේ හොඳම සෙබලුන්,අවි සහ තාක්ෂණය යොදාගනිමින්ය.අවසානයේදී ඒ සියල්ල රතු හමුදාවේ ඉදිරිගමන හමුවේ වැනසී ගියේය.ජර්මනිය ,සෝවියට් දේශය සමග අත්සන් කල ගිවිසුම කඩනොකලේ නම් හෝ සෝවියට් දේශය සමග සන්ධානගත වූයේ නම් වර්තමාන ලෝකය මීට වඩා බොහෝවෙනස් වීමට ඉඩ තිබිණි.

රුසියානු ශීත සෘතුව

සෝවියට් දේශයට එරෙහිව ඉක්මන් ජයග්‍රහණයක් ලබාගත හැකිවේ යැයි හිට්ලර් සිතා සිටියේය.සීත සෘතුවට පෙර පහරදීමෙන් පහසු ජයග්‍රහණයක් ලබාගත හැකි යැයි සිතා සිටි ඔහු සිය හමුදා රුසියානු සීත සෘතුවට සූදානම් කරවූයේ නැතිතරම්ය.1941 සරස් සෘතුව තුල මොස්කව් අල්ලා ගන්නා සැලැස්ම සාර්ථක නොවීය.තම හමුදා සම්බන්ධව අධි තක්සේරුවකින් සිටි හිට්ලර් හට බලාපොරොත්තු නොවූ සටනක් දෙන්නට සීත සෘතුව සමග එක්වූ සෝවියට් හමුදාවන්ට හැකිවිය.

ග්‍රීසියට පහරදීම

රුසියානු ආක්‍රමණයට පෙර හිට්ලර් ග්‍රීසිය අල්ලා ගැනීමට මෙහෙයුමක් දියත් කල අතර ඒ නිසා රුසියාවට පහරදීම සති 6ක් ප්‍රමාද විය.මෙම ප්‍රමාදය නිසා සරස් සෘතුවේ වර්ෂාවට මුහුණ දෙන්නට සහ සීත සෘතුවට මුහුණ දෙන්නට නාසීන්ගේ බාබරෝසා මෙහෙයුමට සිදුවිය.

ස්ටාලින්ග්‍රාඩ් සටන

ස්ටාලින්ග්‍රාඩ් සටන යනු දෙවන ලෝක යුද්ධයේ දැවැන්තම විනාශය සිදුකල සටනයි.යුද්ධයේ හැරවුම් ලක්ෂයක් ලෙසද මෙම සටන හඳුන්වයි.කොකේසස් ප්‍රදේශයේ තෙල් බිම් සොයාගිය ජර්මනියේ 6 වන හමුදාවට ස්ටාලින්ග්‍රාඩ් නගරයේදී සෝවියට් හමුදාවේ ප්‍රබල ප්රතිවිරෝධයට මුහුණ දෙන්නට සිදුවිය.මෙම සටන නගරයේ ගොඩනැගිලි,නිවාස ආශ්‍රිතව සිදුවිය.පසුව සෝවියට් හමුදා ප්‍රබල ප්‍රතිප්‍රහාරයක් දියත් කල අතර නගරය වටකොට ජර්මනියේ 6වන හමුදාව යටත් කරගන්නා ලදි.

පෙරමුණු දෙකක යුද්ධය

හිට්ලර්ගේ ප්‍රාථමික ඉලක්කය වූයේ රුසියාව වුවද ජර්මනියේ බටහිර පැත්ත ආරක්ෂ කිරීමට සහ පෙරමුණු දෙකක සටන් කිරීමක් සිදුනොවන පරිදි ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය ආක්‍රමණය කර නිශ්ක්‍රීය කිරීමට සූදානම් විය.ප්‍රංශය යටත් කරගැනීම ඉතා පහසු දෙයක් වූ නමුත් බ්‍රිතාන්‍යයට පහරදීමේදී හිට්ලර් අසාර්ථක විය.පසුව ඔහු ඇමෙරිකාවට එරෙහිව යුද ප්‍රකාශ කිරීමත් සමග ජර්මනියට උතුරු අප්‍රිකාවේ සහ ඉතාලියේදී බ්‍රිතාන්‍ය,ඇමෙරිකා හමුදාවට මුහුණු දීමට සිදුවිය.අවසානයේදී බටහිර යුද පෙරමුණ ප්‍රංශයට ගෙන ඒමට බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකාව ක්‍රියා කරන ලද්දේ නොමැන්ඩි ආක්‍රමණය හරහාය.

දුර්වල රහස් ඔත්තු සේවා

යුද්ධය පැවති සමයේදී මිත්‍ර පාර්ශ්විකයන්ගේ සූදානම් වීම්,රහස් මෙහෙයුම් ආදිය ගැන වැදගත් තොරතුරු අනාවරණය කරගැනීමේ හැකියාවක් ජර්මනිය සතුව තිබුණේ නැත.නමුත් ජර්මනියේ වැදගත් රහස් සතුරන් අතට පත්වීම සාපේක්ෂව ඉහළ මට්ටමක විය.දෙපසටම ඔත්තු සැපයූ නියෝජිතයින්,අල්ලාගත් අවි සහ පණිවුඩවලට රහසේ ඇහුම්කන් දීම ඔස්සේ මිත්‍ර පාර්ශ්විකයන් ජර්මනියේ රහස් රැසක් අනාවරණය කරගන්නා ලදි.

නාසි යටත්විජිතවල ව්‍යාප්තිය

ලොව තිබූ බොහෝමයක් මහා අධිරාජ්‍යයන් ඒවාට පාලනය කල නොහැකි තරම් ප්‍රදේශයක පැතිර තිබීම නිසා ඉතා ඉක්මනින් බිදවැටුණි.නාසි ජර්මනියට අත්වූයේත් එවැනිම ඉරණමකි.දෙවන ලෝක යුද්ධයේ පළමු වසර අවසන් වන විට හිට්ලර් සතුව යුරෝපා භූමියෙන් විශාල කොටසක් සතුවූයේ නාසි හමුදාවල වේගවත් ජයග්‍රහණ නිසාය.හිට්ලර් සිය වාසනාව තවදුරටත් උරාගා බැලීමට මෙන් බ්‍රිතාන්‍යයටද පහරදීමට තීරණය කලේය.නමුත් ඔහු අසාර්ථක විය.ඔහු ක්‍රමයෙන් යුරෝපයේ අභ්‍යන්තරයට ගමන් ගනිද්දී නාසි හමුදාවල සැපයුම් මාර්ගවල දුෂ්කරතා මතුවිය.මෙම දරාගත නොහැකි ව්‍යාප්තිය සාර්ථක නොවන බව ඔප්පු වූයේ රුසියාවට අත තැබීමත් සමගයි.

බ්‍රිතාන්‍යය යුද්ධයෙන් ඉවත් කිරීමට නොහැකිවීම

1940 මුල් භාගය මිත්‍ර පාර්ශ්විකයන්ට සුභදායක නොවීය,විශේෂයෙන් බ්‍රිතාන්‍යයට.හිට්ලර්ගේ හමුදා ඩන්ක්‍රික් හිදී මිත්‍ර හමුදාවන්හි සෙබලුන් 340,000ක් පමණ වෙරළාශ්‍රිතව කොටු කරන ලද මුත් ඔවුන්ව විනාශ කරදමන්නට ඕනෑතරම් ඉඩ තිබියදී බේරී පළායෑමට ඉඩසලසා දෙන ලද්දේ එම සෙබලුන්ම අනාගතයේදී තම හමුදාවන්ට එරෙහිව සටන් කරන බව දැන දැනය.බ්‍රිතාන්‍යයට ගුවන් පහරදීම ඇරඹෙන්නේ ඉන්පසුවයි.හිට්ලර් බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව අවතක්සේරු කල අතර ජර්මන් ගුවන් හමුදාව සම්බන්ධව අධිතක්සේරුවකින් සිටියේය.නමුත් දෙවන වරටත් බ්‍රිතාන්‍යයට දරුණු ප්‍රහාරයක් දීමට තිබූ අවස්ථාව අසාර්ථක විය.

Source:warhistoryonline.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 20350958, member: 547562"] [b]හිට්ලර් පැරදුනේ ඇයි?[/b] [CENTER][IMG]http://i.imgur.com/vmBURzI.jpg[/IMG][/CENTER] [SIZE="3"]ජර්මන් ජාතිය ලොව ප්‍රබලම ස්ථානයට ගෙන ඒමට ප්රයත්න දැරූ ඇඩොල්ෆ් හිට්ලර් ඔහුගේම දුර්වල තීරණ නිසා ජර්මනිය තිබුණාටත් වඩා පහලට ඇඳ දමන ලදි.හිට්ලර් මුල් කාලයේදී සිය රටට ජයග්‍රහණ රැසක් ලබාදීමට සමත්වුවද යතාර්ථය පිළිගැනීමට මැලිවීම සහ ඔහුගේ හමුදා ප්‍රධානීන්ගේ අවවාද නොසලකා හැර ගන්නා ලද අඥාණ තීරණ හේතුවෙන් අවසානයේදී ජර්මනිය දෙවන ලෝක යුද්ධය පරාජයට පත්විය.පහත දැක්වෙන්නේ ඒ පරාජයට හේතු කිහිපයකි.[/SIZE] [B][CENTER][SIZE="4"]දුර්වල අක්ෂ පාර්ශ්වික රටවල්[/SIZE][/CENTER][/B] [SIZE="3"]සෝවියට් දේශයට එරෙහිව සටන් කිරීමට එංගලන්තය වැනි රටක් ආකර්ෂණය කරගැනීමට වාසනාවක් නොතිබූ හිට්ලර්ට ඒ සඳහා එකතු කරගත හැකිවූයේ අඩු බලයක් සහිත රටවල්ය.ඉතාලිය යනු ඔහුගේ සහජාත තෝරාගැනීම වන්නේ එහි පාලනය ගෙන ගියේ නාසීන්ට සමාන මතවාදයක් සහිත බෙනිටෝ මුසෝලිනී නිසාය.නමුත් දෙවන ලෝක යුද්ධය ආරම්භවන විට ඔවුන්ගේ යුදෝපකරණ යල් පැන ගිය ඒවා විය.අක්ෂ පාර්ශ්වයට ඇදීගිය අනෙක් රටවල් වන රුමේනියාව සහ හංගේරියාව ආදියෙන් ඉහළ මට්ටමේ හමුදාමය සහායක් නොලැබුණි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/S17AIrS.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]පසුනොබැසීමේ ප්‍රතිපත්තිය[/SIZE][/CENTER][/B] [SIZE="3"]1941-1942 ශීත සෘතුවේදී මොස්කව් අල්ලා ගැනීමට යැවූ හමුදාවන් අසාර්ථක වුවද දිගටම රුසියානුවන් සමග සටන් කරන්න යැයි හිට්ලර් නියෝග කර තිබිණි.එහිදී පසුබැසීමට නියෝග කලේ නම් ජර්මන් ඉදිරි පෙරමුණේ සම්පුර්ණ කඩාවැටීමක් සහ සෝවියට් දේශයට ඉක්මණ් යටත්වීමක් සිදුවීමට ඉඩ තිබිණි.ඉන්පසුවත් මෙම ප්‍රතිපත්තියට ඉදිරියට ගෙන යාමට හිට්ලර් කටයුතු කලේය.කිසිදු හමුදා ඒකකයකට පසුබසින්නට ඔහුගෙන් අවසරයක් නොලැබුණි.ස්ටාලින්ග්‍රාඩ් සටනේදී ජර්මනියේ 6වන හමුදාව සම්පුර්ණ විනාශයකට ලක්වූයේ හිට්ලර්ගේ හිතුවක්කාර තීරණ නිසා බව කියවේ.ඉන්පසු පැවති සටන්වලදී පවා සිය හමුදාවේ උපක්‍රමශීලී පසුබැසීමක් හෝ සිදුවීමට ඉඩ නොදීම නිසා යුද්ධයේදී ජර්මන් හමුදාවට සිදුවූ හානිය බරපතල එකක් විය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/WzidNBt.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]තාක්ෂණයේ සදොස් භාවිතය[/SIZE][/CENTER][/B] [SIZE="3"]නාසි ජර්මනිය යුද තාක්ෂණය අතින් මිත්‍ර පාර්ශ්විකයන් අභිබවා ගිය බවට විවාදයක් නැත.ඔවුන් සතුව සුපිරි යුද ටැංකි,ජෙට් යානා,V-1.V-2 මිසයිල ආදී අතිශය දියුණු අවි සතුවිය.නමුත් ඔවුන් සතු හොඳම යුද ටැංකි වූ පැන්තර්,ටයිගර් ආදිය සුළු ප්‍රමාණවලින් නිපදවන ලදි.සෝව්යට් ආක්‍රමණයේදී තමන්ගේ යුද ටැංකිවල හැකියාව හිට්ලර් හොඳින්ම දුටු නමුත් ඔවුන්ට සාපේක්ෂව සෝවියට් දේශය යුද ටැංකි විශාල සංඛ්‍යාවක් නිපදවීම නිසා සෝවියට් ආක්‍රමණය සාර්ථක කරගන්නට හැකිවූයේ නැත.තවද සෝවියට් දේශය T-34 වැනි එක් යුද ටැංකියක් මහා පරිමාණයෙන් නිපදවන විට ජර්මනිය විවිධ වර්ගයේ යුද ටැංකි යුද බිමට යැවීය.ඒවා තාක්ෂණික අතින් ඉහළ වුවද දෝෂයක් ඇතිවුවහොත් පිළියම් යෙදීම සංග්රාම භූමියේදී පහසු කාර්යයක් නොවීය.ජර්මනිය සතුව විශිෂ්ඨ කාර්මික ශක්තියක් මෙන්ම ඥානයක් තිබිණි.නමුත් එහි සම්පුර්ණ වාසිය ලබාගන්නට ඔවුන් යොමුවූයේ යුද්ධයේ අවසන් සමයේදීය.ලොවම විශ්මයට පත්කල අධි තාක්ෂණික සුපිරි අවි නිපදවූයේ යුද්ධය අවසන් වන්නට ආසන්න වන විටය.හිට්ලර් ඇමෙරිකාවේ කාර්මික නිෂ්පාදන එකලස් කිරීමේ ක්‍රමවේදය හෑල්ලුවට ලක් කරන ලදි.ඔහු සැමවිටම අපේක්ෂා කලේ තත්ත්වයෙන් උසස් නිෂ්පාදන මිස ඒවා මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම නොවේ.අවි නිෂ්පාදනය සඳහා කාන්තාවන් සහ ළමුන් යොදාගැනීම හිට්ලර්ගේ සිනහවට ලක්විය.නමුත් ඇමෙරිකානුවන් සහ සෝවියට්වරුන් හිට්ලර්ගේ අදහසට විරුද්ධ ක්‍රියාමාර්ගයක් ක්‍රියාවට ලක් කරන ලදි.ඔවුන් හැකිතරම් පිරිමින් සහ අවි යුද පෙරමුණට යවා කාන්තාවන් සහ ළමුන් යොදාගෙන අවි මහා පරිමාණයෙන් නිපදවන ලදි.අවසානයේදී කොතරම් තාක්ෂණයෙන් උසස් අවි තිබුණද ඒවාහි සංඛ්‍යාව මිත්‍ර පාර්ශ්විකයන්ගේ සංඛ්‍යාවට අභියෝගයක් දිය හැකි තරම් නොවීය.හිට්ලර් සිය අවි මහා පරිමාණයෙන් සහ ප්රතිමිකරණයට යොමුවන විට ප්‍රමාද වැඩිවිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/zSGIkKu.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]එක්සත් ජනපදයට එරෙහිව යුද ප්‍රකාශ කිරීම[/SIZE][/CENTER][/B] [SIZE="3"]1941 දෙසැම්බර් මස 11දා ජර්මනිය ,ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලදි.ඒවන විට ඇමෙරිකාව දෙවන ලෝක යුද්ධයට සම්බන්ධව තිබුණේ නැත.නමුත් 1941 දෙසැම්බර් මස 7 වනදා ජපානය,හාවයි හි පර්ල් වරායේ ඇමෙරිකානු නාවික හමුදාවට පහරදීම නිසා ඇමෙරිකා එක්සත් ජනපදය ,ජපානයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලදි.ජර්මනිය සහ ජපානය මිතුරන් වූ නිසා ජපානයේ සහායට ජර්මනිය,ඇමෙරිකාව එරෙහිව යුද ප්‍රකාශ කරන ලදි(ජපානය සහ ජර්මනිය අතර අත්සන් තැබුණු ගිවිසුමකට අනුව).යුද්ධයට රූස්වෙල්ට ජනපති සම්බන්ධ කරගැනීමේ දැඩි උවමනාවෙන් පෙළුණු චර්චිල් හට මෙය සතුටු දායක අවස්ථාවක් විය.මේ සිද්ධියෙන් ජර්මනිය තමන්ට එරෙහිව ප්‍රබල සතුරෙක් නිර්මාණය කරගන්නා ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/xHAUSSJ.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]හිට්ලර් හමුදාවේ කටයුතුවලට මැදිහත්වීම[/SIZE][/CENTER][/B] [SIZE="3"]1941 දෙසැම්බර් මාසයේදී දියත් කල මොස්කව් ප්‍රහාරය හමුවේ සෝවියට් දේශය විශාල ප්‍රමාණයේ ප්‍රතිප්‍රහාරයක් ලබාදෙන්න විය.එහිදී ජර්මන් හමුදාවලට දැඩි හානි සිදුවිය.තම නියෝග පිළිනොපදින සහ පසුබැසීමට යෝජනා කරන හමුදා නිලධාරීන් ඉවත් කිරීමට හිට්ලර් පියවර ගන්නා ලදි.තමන් අල්ලා ගත් ප්‍රදේශ ආපසු නොදිය යුතුයි යන මතයේ ඔහු සිටියේය.ඉන්පසු ඔහු හමුදාව ප්‍රධාන අණදෙන නිලධාරියා ලෙස තමාව නම් කරගන්නා ලදි.ඔහු තමන්ගේම යුද උපක්‍රම ,සැලසුම් අනුව හමුදාව හැසිරවූ අතර නිලධාරීන්ද ඔහුගේ පදයට නැටීය.නාසි ජර්මනියේ පරාජයට එක් හේතුවක් ලෙස බොහෝදෙනා චෝදනා කරන්නේ හිට්ලර් හමුදාවේ තීරණවලට මැදිහත්වීම සහ තම තීරණ සෘජුවම ක්‍රියාත්මක කිරීමයි.හිට්ලර්ගේ තීරණවලට හමුදාවේ උසස් නිලධාරීන් අකැමැතිවීමට උදාහරණ ලෙස ඔහුව ඝාතනය කිරීමට ඔවුන් දරන ලද උත්සාහයක් පෙන්වාදිය හැකිය.යුද්ධය ජය ගැනීම කල නොහැකි බව පසුකාලීනව වැටහී ගියද හිට්ලර් අවසානය වෙන තෙක්ම යුද්ධය තෝරාගෙන තිබිණි.යුද්ධයේ මුල් කාලයේදී හිට්ලර්ගේ අධීක්ෂණය යටතේ ජර්මන් හමුදා විශිෂ්ඨ ජයග්‍රහණ අත්කරගත්හ.මේ නිසා හිට්ලර් තමන් යුද්ධයේ බුද්ධිමතෙක් බව සිතාගෙන කටයුතු කලේය.නමුත් පසුකාලයේදී ජර්මන් හමුදා අසාර්ථක වන විට ඔහු සිය ජෙනරාල්වරුන්ට චෝදනා කල තමන්ගේ නියෝග පිළිනොපැද්ද බව කියමින්ය.අවසානයේදී හිට්ලර් තමන්ට පමණක් අවනත පුද්ගලයෙක් බවට පත්විය.ජෙනරල්වරුන්ගේ අදහස් ඉවත දමමින් ඔහු 1944 දෙසැම්බර් මාසයේදී බෝල්ජ් සටනට සිය හමුදා මෙහෙයවීය.එහිදී ජර්මනියට හමුදාව මෙන්ම යුදෝපකරණ රැසක්ද අහිමිවූයේ මිත්‍ර පාර්ශ්විකයන්ට ජර්මනියේ යටත්වීම ඉක්මන් කරවමින්ය.තමන්ගේ මරණයත් සමග ජර්මනියම වැනසී යාම යන ආත්මාර්ථකාමී තීරණයක ඔහු අවසන් කාලයේ සිටිබව කියවේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Ki5UOJZ.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]බාබරෝසා මෙහෙයුම හෙවත් සෝවියට් දේශය ආක්‍රමණය කිරීම[/SIZE][/CENTER][/B] [SIZE="3"]සෝවියට් දේශය ආක්‍රමණය කිරීම ඔස්සේ නාසි ජර්මනිය සිය මරණ සහතිකය ලියා ගත්තා පමණක් නොව කිසිදා පරාජය කල නොහැකි සතුරෙක් හා ගැටිණි.සෝවියට් දේශය පළමු ලෝක සංග්‍රාමයේදී දැක්වූ දුර්වලභාවය නිසා හිට්ලර් සිතුවේ ඔවුන්ව පහසුවෙන් පරාජය කල හැකි බවයි.සෝවියට් දේශයේ හැකියාව අධික ලෙස අවතක්සේරු කිරීම වරදක් බව නාසීන් තේරුම් ගන්නා විට ප්‍රමාද වැඩිය.මෙම ආක්‍රමණය ඔස්සේ නාසීන් දෙවන යුද පෙරමුණක් නිර්මාණය කල ගත්තේ ඔවුන්ගේ හොඳම සෙබලුන්,අවි සහ තාක්ෂණය යොදාගනිමින්ය.අවසානයේදී ඒ සියල්ල රතු හමුදාවේ ඉදිරිගමන හමුවේ වැනසී ගියේය.ජර්මනිය ,සෝවියට් දේශය සමග අත්සන් කල ගිවිසුම කඩනොකලේ නම් හෝ සෝවියට් දේශය සමග සන්ධානගත වූයේ නම් වර්තමාන ලෝකය මීට වඩා බොහෝවෙනස් වීමට ඉඩ තිබිණි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/MYs2Q1u.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]රුසියානු ශීත සෘතුව[/SIZE][/CENTER][/B] [SIZE="3"]සෝවියට් දේශයට එරෙහිව ඉක්මන් ජයග්‍රහණයක් ලබාගත හැකිවේ යැයි හිට්ලර් සිතා සිටියේය.සීත සෘතුවට පෙර පහරදීමෙන් පහසු ජයග්‍රහණයක් ලබාගත හැකි යැයි සිතා සිටි ඔහු සිය හමුදා රුසියානු සීත සෘතුවට සූදානම් කරවූයේ නැතිතරම්ය.1941 සරස් සෘතුව තුල මොස්කව් අල්ලා ගන්නා සැලැස්ම සාර්ථක නොවීය.තම හමුදා සම්බන්ධව අධි තක්සේරුවකින් සිටි හිට්ලර් හට බලාපොරොත්තු නොවූ සටනක් දෙන්නට සීත සෘතුව සමග එක්වූ සෝවියට් හමුදාවන්ට හැකිවිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/xZi5Lon.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]ග්‍රීසියට පහරදීම[/SIZE][/CENTER][/B] [SIZE="3"]රුසියානු ආක්‍රමණයට පෙර හිට්ලර් ග්‍රීසිය අල්ලා ගැනීමට මෙහෙයුමක් දියත් කල අතර ඒ නිසා රුසියාවට පහරදීම සති 6ක් ප්‍රමාද විය.මෙම ප්‍රමාදය නිසා සරස් සෘතුවේ වර්ෂාවට මුහුණ දෙන්නට සහ සීත සෘතුවට මුහුණ දෙන්නට නාසීන්ගේ බාබරෝසා මෙහෙයුමට සිදුවිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/qmdOZhW.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]ස්ටාලින්ග්‍රාඩ් සටන[/SIZE][/CENTER][/B] [SIZE="3"]ස්ටාලින්ග්‍රාඩ් සටන යනු දෙවන ලෝක යුද්ධයේ දැවැන්තම විනාශය සිදුකල සටනයි.යුද්ධයේ හැරවුම් ලක්ෂයක් ලෙසද මෙම සටන හඳුන්වයි.කොකේසස් ප්‍රදේශයේ තෙල් බිම් සොයාගිය ජර්මනියේ 6 වන හමුදාවට ස්ටාලින්ග්‍රාඩ් නගරයේදී සෝවියට් හමුදාවේ ප්‍රබල ප්රතිවිරෝධයට මුහුණ දෙන්නට සිදුවිය.මෙම සටන නගරයේ ගොඩනැගිලි,නිවාස ආශ්‍රිතව සිදුවිය.පසුව සෝවියට් හමුදා ප්‍රබල ප්‍රතිප්‍රහාරයක් දියත් කල අතර නගරය වටකොට ජර්මනියේ 6වන හමුදාව යටත් කරගන්නා ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/JvY58NA.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]පෙරමුණු දෙකක යුද්ධය[/SIZE][/CENTER][/B] [SIZE="3"]හිට්ලර්ගේ ප්‍රාථමික ඉලක්කය වූයේ රුසියාව වුවද ජර්මනියේ බටහිර පැත්ත ආරක්ෂ කිරීමට සහ පෙරමුණු දෙකක සටන් කිරීමක් සිදුනොවන පරිදි ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය ආක්‍රමණය කර නිශ්ක්‍රීය කිරීමට සූදානම් විය.ප්‍රංශය යටත් කරගැනීම ඉතා පහසු දෙයක් වූ නමුත් බ්‍රිතාන්‍යයට පහරදීමේදී හිට්ලර් අසාර්ථක විය.පසුව ඔහු ඇමෙරිකාවට එරෙහිව යුද ප්‍රකාශ කිරීමත් සමග ජර්මනියට උතුරු අප්‍රිකාවේ සහ ඉතාලියේදී බ්‍රිතාන්‍ය,ඇමෙරිකා හමුදාවට මුහුණු දීමට සිදුවිය.අවසානයේදී බටහිර යුද පෙරමුණ ප්‍රංශයට ගෙන ඒමට බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකාව ක්‍රියා කරන ලද්දේ නොමැන්ඩි ආක්‍රමණය හරහාය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/M9eoSSJ.png[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]දුර්වල රහස් ඔත්තු සේවා[/SIZE][/CENTER][/B] [SIZE="3"]යුද්ධය පැවති සමයේදී මිත්‍ර පාර්ශ්විකයන්ගේ සූදානම් වීම්,රහස් මෙහෙයුම් ආදිය ගැන වැදගත් තොරතුරු අනාවරණය කරගැනීමේ හැකියාවක් ජර්මනිය සතුව තිබුණේ නැත.නමුත් ජර්මනියේ වැදගත් රහස් සතුරන් අතට පත්වීම සාපේක්ෂව ඉහළ මට්ටමක විය.දෙපසටම ඔත්තු සැපයූ නියෝජිතයින්,අල්ලාගත් අවි සහ පණිවුඩවලට රහසේ ඇහුම්කන් දීම ඔස්සේ මිත්‍ර පාර්ශ්විකයන් ජර්මනියේ රහස් රැසක් අනාවරණය කරගන්නා ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/gMpSH2j.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]නාසි යටත්විජිතවල ව්‍යාප්තිය [/SIZE][/CENTER][/B] [SIZE="3"]ලොව තිබූ බොහෝමයක් මහා අධිරාජ්‍යයන් ඒවාට පාලනය කල නොහැකි තරම් ප්‍රදේශයක පැතිර තිබීම නිසා ඉතා ඉක්මනින් බිදවැටුණි.නාසි ජර්මනියට අත්වූයේත් එවැනිම ඉරණමකි.දෙවන ලෝක යුද්ධයේ පළමු වසර අවසන් වන විට හිට්ලර් සතුව යුරෝපා භූමියෙන් විශාල කොටසක් සතුවූයේ නාසි හමුදාවල වේගවත් ජයග්‍රහණ නිසාය.හිට්ලර් සිය වාසනාව තවදුරටත් උරාගා බැලීමට මෙන් බ්‍රිතාන්‍යයටද පහරදීමට තීරණය කලේය.නමුත් ඔහු අසාර්ථක විය.ඔහු ක්‍රමයෙන් යුරෝපයේ අභ්‍යන්තරයට ගමන් ගනිද්දී නාසි හමුදාවල සැපයුම් මාර්ගවල දුෂ්කරතා මතුවිය.මෙම දරාගත නොහැකි ව්‍යාප්තිය සාර්ථක නොවන බව ඔප්පු වූයේ රුසියාවට අත තැබීමත් සමගයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/kJ5qBYf.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]බ්‍රිතාන්‍යය යුද්ධයෙන් ඉවත් කිරීමට නොහැකිවීම[/SIZE][/CENTER][/B] [SIZE="3"]1940 මුල් භාගය මිත්‍ර පාර්ශ්විකයන්ට සුභදායක නොවීය,විශේෂයෙන් බ්‍රිතාන්‍යයට.හිට්ලර්ගේ හමුදා ඩන්ක්‍රික් හිදී මිත්‍ර හමුදාවන්හි සෙබලුන් 340,000ක් පමණ වෙරළාශ්‍රිතව කොටු කරන ලද මුත් ඔවුන්ව විනාශ කරදමන්නට ඕනෑතරම් ඉඩ තිබියදී බේරී පළායෑමට ඉඩසලසා දෙන ලද්දේ එම සෙබලුන්ම අනාගතයේදී තම හමුදාවන්ට එරෙහිව සටන් කරන බව දැන දැනය.බ්‍රිතාන්‍යයට ගුවන් පහරදීම ඇරඹෙන්නේ ඉන්පසුවයි.හිට්ලර් බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව අවතක්සේරු කල අතර ජර්මන් ගුවන් හමුදාව සම්බන්ධව අධිතක්සේරුවකින් සිටියේය.නමුත් දෙවන වරටත් බ්‍රිතාන්‍යයට දරුණු ප්‍රහාරයක් දීමට තිබූ අවස්ථාව අසාර්ථක විය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/HZGqwDn.jpg[/IMG][/CENTER] Source:[URL="https://www.warhistoryonline.com"]warhistoryonline.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom