Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
හිට්ලර් මයා සහ ශ්‍රී අකුර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිට්ලර් මයා සහ ශ්‍රී අකුර

පෘතුගීසි ලන්දේසින් ඉංග්‍රීසි මෙන්ම ප්‍රංශ මිනිසුන් අදට වසර 60 70 කට පෙර මංපහරන්නන්ය. ස්වීඩන් නෝර්වේ සාම කුරුල්ලෝ යනු සැබැවින්ම පයිරේට්ස්ලාය. නැතහොත් මුහුදුකොල්ල කරුවන්ය. මේ කොල්ලකරුවන්ට ගැහැණු විකුණන්නේ අල්ලාගේ කොල්ලන්ය. දැනට වසර 100කට 150කට පෙර ලෝකය පැවතියේ මෙසේය.

දෙවන ලෝක යුද්ධය කාලයේ මානව අයිතිවාසිකම් තිබුණේ නැත. වික්ටෝරියා නම් ගෑනිගේ උපන් දිනයට තෑගි කරන්නේ යටත් කරගත් දුප්පත් රටවල්ය. ලෝකයේ බොහෝ රටවල වික්ටෝරියා නමින් නම්කළ ස්ථාන හා මංමාවත්, පළාත්, වැව් පොකුණු, ඇත්තේ එනිසාය. පසුකාලීනව ලෝක සිතියම සකස්වෙමින් ගොඩබම් ස්වාධීන රාජ්‍යයන්ට බෙදෙමින් පැවතිණ. බ්‍රිතාන්‍යයෝ තම ආදර වස්තුව වූ වික්ටෝරියා නම් ගෑනිට තෑගි දීම සදහා රටවල් අල්ලාගනිමින් මුහුදු මාර්ගවල ගමන් ගති.

මේ පල්හොරුන්ට එකල අධිරාජ්‍යවාදීන් ලෙස නම් කළේ ගොබ්බ කථා ලියන්නන්ය. එහෙම ලිව්වාම මේ මනීමරු හැත්තට ලොකු නමක් මිනිසුන් අතර ඇතිවීම නිසා උන්ට මෙන්ම පාහර ලියන්නන්ටද වාසිදායකය.

මෙහි මුල්ම සමූහ මිනීමැරුම් ආරම්භවන්නේ පළමු ලෝක යුද්ධයෙනි. 1914 ජූලි මාසේ ආරම්භ වී 1918 නොවැම්බර් මස 11 වැනි දින වසර 4කුත් මාස 5ක් පැවති මේ යුද්ධය දුප්පත් රටවල් බෙදාගැනීමේ යූරෝපීයන්ගේ පළමු ආරවුලයි. නැතහොත් පළමු ලෝක යුද්ධය යනු යුරෝපය, කෑමවලට කාකොටා ගත්ත හැටිය. මිනිසුන් මැරෙන්නේ මිලියන ගණනිනි. යුද භටයින් මිලියන 70 ක් මිය ගියේය. මෙයින් මිලියන 60ක් ම සුද්දන්ය. මිලියන 9ක් වෙනත් සන්නද්ධ මිනිසුන්ද මිය ගියෝය.

මිනීමරු යුරෝපීයයෝ තම අධිරාජයා වෙනුවන් යහමින් කඩේ යමින් මිය ගියෝය. සාමය හා මානව හිමිකම් කථාකරන ජ්රමන් අධිරාජයා වෙනුවෙන්ද හංගේරියන් අධිරාජයා වෙනුවෙන්ද ඔටෝමන් අධිරාජයා වෙනුවෙන්ද රුසියාවේ බ්‍රිතාන්‍යයයේ ඉතාලියේ අධිරාජයින් වෙනුවෙන්ද මෙම මිලියන ගණනක් මිනිසුන් යුද්ධයේදී මියගියෝය. සර්බියාවද යුගොස්ලාවියාවද මෙම මනීමරුවන් අතර වෙති.

මේ සියලු මිනී මරැවන්ගේ මරැවා හිට්ලර් බිහිවන්නේ 1889 අප්‍රේල් 20 වැනිදා ජර්මනියේ ප්‍රත්‍යන්ත, කුඩා නගරයක් වන් බ්රාවුනියු හිදීය.ජවිපේ බල්ලන් ලංකාවේකල ආකාරයටම මාක්ස් නම් පප්පා ජර්මනියට ජාතිවාදී සමාජවාදය ඉගැන්වීය. 1933 සිට 1945 දක්වා වසර 15ක්පැවති ජර්මන් ජාතික සමාජවාදී කම්කරු පක්ෂය හිට්ලර්ගේ පක්ෂයයි.

හිට්ලර් මේ පර යුදෙව් සුද්දන්ට ගේම ඉල්ලීය. ලෝකයම ඇල්ලීම හිට්ලර්ගේ අරමුණ විය. එක එකා පුංචි දුප්පත් රටවල් බෙදාගන්න ඇනකොටා ගැනීම නවතා දමන්නට සිදු වූයේ හිට්ලර් සුද්දන්ට පුකෙන් යන්න දුන් හෙයිනි.

මේ යුද කථාවල පාහරයින් මාර වැඩකාරයින් කර ඇත්තේ වසර 50-60-70 දශකවල හිඟන කථාකාරයින්ය පත්තර කාර බයියන්ය. ගොංකථා ලියන්නෝය. ඇලෙක්සැන්ඩර් නම් මංකොල්ලකාර මිනීමරුවාට මහා ඇලෙක්සැන්ඩර් යැයි කියති. ලියන්නන්ට මංකොල්ලකන මිනිසුන්ගේ රට වූ බ්‍රිතාන්‍ය මහා බ්‍රිතාන්‍යය. මේ මෑත අතීතයේ පවා වැඩිපුර මිනී මරන එක වීරකමකි. සතුන් මරන එක දඩයමේ යෑමේ ක්‍රිඩාවකි. මංකොල්ල කෑම යටත්විජිතවාදයය. අනුන්ගේ ආගම් ප්‍රචාරය කිරීම ශිෂ්ටාචාරගත කිරීමකි. ආසියාව, ලතින් ඇමරිකාව, අප්‍රිකාව පමණක් නොව යුරෝපයේමද රටවල් විශාල ප්‍රමාණයක් මෙම කොල්ලකෑමට යටත් විය.

පසුගිය වසර 70 කට පෙර පැවති රටවල් කොල්ල කෑම නවතින්නේ හිට්ලර්ට පින්සිදු වන්නටය. ලෝකය පුරා රටවල් මංකොල්ල කෑ බ්‍රිතාන්‍ය හා තවත් ජාතීන් කීපයකට හිට්ලර් පුකෙන් දුම් දාන්න වැඩේ දුන්නේය. මේකට උදව් කල එකම ආසියාතික රට ජපානයය. හිට්ලර් නොසිටියේනම් මුන් තවමත් අපේ රටවල පැලපදියම් වෙලාය. හිට්ලර්ගේ කාලයේ මේ මිණීමරු ජාතීන්ට මිනිස් ෆාම්වල කොටු කර හොඳ පරිප්පුවක් දුන්නේය. අපේ රටේ එකල සිටි සිංහල කබ්බෝ හිතුවේ හිට්ලර් ලංකාව ආක්‍රමණය කරනව කියලාය. ජපන් අංකල්ලා ලංකාවට අත්බෝම්බ දෙකක් අතහැර යාම එකල පාලනයේ සිටි සුද්දන්ට තර්ජනයක් මිස සිංහලයින්ට ගේමක් දෙන්න ආවා නොවේය. ලංකාවේ වඳුරෝ ඒක ලොකුවට ගත්තාට උන්ට ඒක එකල ලොකු වැඩක් වූයේද නැත. ලංකාව නමින් රටක් තිබෙනවාද යන්නවත් උන් තාමත් දන්නේ නැත.

එකල නිෂ්පාදනයේ බලශක්තිය වූයේ ශ්‍රමයයි. එනිසා කම්කරුවන් පැහැර ගෙන ආනයනය කර ගති. මනිසුන් වහලුන් ලෙස රැගෙන ගොස් නිෂ්පාදනය සංවිධානය කළේ මෙම බටහිර ජාතීන් 8 දෙනාය. අදවන විට ලෝකයේ පවතින්නේ ද්‍රව ඉන්ධන යොදා නිෂ්පාදනය කිරීමය. සියල්ල තෙල් ඉන්ධන කේන්ද්‍රීය නිෂ්පාදනය. හයිබ්‍රිඩ් වාහන වුවද තෙල්වල අතුරු නිෂ්පාදනවලින් යැපේ. එනිසා තෙල් අයිති ජාතීන්ට සල්ලි තිබේ උන් දියුණුය. තෙල් නැත්තෝ යටත්විජිතය. තෙල් නැති ජාතීන් අද මේ ගතවන ශතවර්ෂය පුරාම තෙල් ඇති මිනිසුන්ට ශ්‍රමය විකුණා ජීවත් වියයුතුය. අවි ආයුධ නිෂ්පාදනය සහ මිනිස් ක්‍රියාකාරීත්වය පවා තෙල් මත යැපේ.

අද මධ්‍යධරණී කලාපයේ ඇවිලීයන තෙල් සටන තව ශතවර්ෂ භාගයක් පමණ දිගට ඇදෙන ආරවුලක් වියහැකිය. මාක්ස් කී කාලය දැන් වෙනස්වී ඇත. මේ ගතවන්නේ වෙළඳපළ සදහා ධනවත් රටවල් සටන් කරනා යුගය නොව ඔවුන් සැමදෙනාම එක්වී එක් වෙළඳපලක් සකස්කරමින් පවත්නා යුගයකි. මාක්ස් නොසිතූ නව කර්මාන්තයක්වන තොරතුරු තාක්ෂණය බිහිවීම මෙම නව යුගය බිහිවීමට බලපෑ මූලිකම හේතුවයි. ඒ අනුව මාක්ස්ගේ ආර්ථික විද්‍යාවෙන් වෙනස්ව නව යුගයකට ලෝක ආර්ථික ක්‍රියාවලිය පොලාපැන ඇත. නැතිනම් ලෝකය ගමන් කරන්නේ මාක්ස්ගේ සාත්තරෙන් කී පාරේ නොවේ. සමාජවාදය දෙසට නොවේ ලිබරල් ධනවාදයටයි.

හිට්ලර් අංකල් සුද්දන්ට පුකෙන් දුම් දාන්න වැඩේ දුන්නාට පසු දුප්පත් රටවල මනිසුන් සමූහ වශයෙන් ඝාතනය කිරීම බටහිර මිනිසුන්ට එපාවිය. හේතුව හිට්ලර් මුළු යුරෝපයෙන් තොරාගත් මිලියන 20ක් විතර බාබකිව් කළේය. මෙ බාබකිව් එකට අමතරව මිනී කඳු සෑදීම, අසිඩ්වල දියකර හැරීම, ගෑස් සුළඟේ පාකිරීම ආදී පර්යේෂණ රැසක් කළේය. මේ නිසා යුරෝපීන්ට තවදුරටත් මිනී මැරීම ආතල් එකක් ගෙනදෙන කටයුත්තක් වූයේ නැත. එනිසා සුද්දෝ ලංකාව වැනි හාල් කෑලි රටවල් නිකංම්ම නිකං අතහැර දැම්මේය.

අග නාගරික ධර්මපාල හරි ඩී. ඇස්. සේනානායක පප්පලා හරි ඇෆ්. ආර්. සේනානායක අංකල්ලා හරි ඊ. ඩබ්ලිව්. පෙරේරා හරි මේ රටට කරපු මගුලක් නැත. උන් මේක හරියකට පටන්ගත්තා නම් 1956 තොගයකුයි, 1971 තව තොගයකුයි, 1988 මහා තොගයකුයි 2008 වෙනකම් අවුරුදු 30ක්ම තව මිළියනයකුයි වලපල්ලට යන්නේ නැත. සුද්දෝ උන්ට මේක එපා වෙලා දුන්නා මිස මේ නිදහස් පප්පලා කොරපු කෙළියක් නැත. පෙත්සමක් අරන් ගියපු එක මහා ලොකු පුකක්ද ?

කවුරු හොඳ නැත කීවත් මට නම් හිට්ලර් මහතා හොඳ මිනිසෙක් වන්නේ මිනිහාකල වැඩෙන් ලංකාවට ඉස්සරහින් ශ්‍රී අකුරක් දාගන්න හැකි වූ නිසාය.

ශ්‍රී අකුරින් වැඩේ ගොඩ යන්නේ නැත. දැන්වත් දෙමළුයි සිංහලයොයි තම තමන්ගේ ජාතිය මොකක්ද කියල අලුතින් හොයා ගැනීම මැනවි.

[QUOTE="ruff2000, post: 11780790, member: 49379"] [b]හිට්ලර් මයා සහ ශ්‍රී අකුර[/b] [SIZE="5"][B]පෘතුගීසි ලන්දේසින් ඉංග්‍රීසි මෙන්ම ප්‍රංශ මිනිසුන් අදට වසර 60 70 කට පෙර මංපහරන්නන්ය. ස්වීඩන් නෝර්වේ සාම කුරුල්ලෝ යනු සැබැවින්ම පයිරේට්ස්ලාය. නැතහොත් මුහුදුකොල්ල කරුවන්ය. මේ කොල්ලකරුවන්ට ගැහැණු විකුණන්නේ අල්ලාගේ කොල්ලන්ය. දැනට වසර 100කට 150කට පෙර ලෝකය පැවතියේ මෙසේය. දෙවන ලෝක යුද්ධය කාලයේ මානව අයිතිවාසිකම් තිබුණේ නැත. වික්ටෝරියා නම් ගෑනිගේ උපන් දිනයට තෑගි කරන්නේ යටත් කරගත් දුප්පත් රටවල්ය. ලෝකයේ බොහෝ රටවල වික්ටෝරියා නමින් නම්කළ ස්ථාන හා මංමාවත්, පළාත්, වැව් පොකුණු, ඇත්තේ එනිසාය. පසුකාලීනව ලෝක සිතියම සකස්වෙමින් ගොඩබම් ස්වාධීන රාජ්‍යයන්ට බෙදෙමින් පැවතිණ. බ්‍රිතාන්‍යයෝ තම ආදර වස්තුව වූ වික්ටෝරියා නම් ගෑනිට තෑගි දීම සදහා රටවල් අල්ලාගනිමින් මුහුදු මාර්ගවල ගමන් ගති. මේ පල්හොරුන්ට එකල අධිරාජ්‍යවාදීන් ලෙස නම් කළේ ගොබ්බ කථා ලියන්නන්ය. එහෙම ලිව්වාම මේ මනීමරු හැත්තට ලොකු නමක් මිනිසුන් අතර ඇතිවීම නිසා උන්ට මෙන්ම පාහර ලියන්නන්ටද වාසිදායකය. මෙහි මුල්ම සමූහ මිනීමැරුම් ආරම්භවන්නේ පළමු ලෝක යුද්ධයෙනි. 1914 ජූලි මාසේ ආරම්භ වී 1918 නොවැම්බර් මස 11 වැනි දින වසර 4කුත් මාස 5ක් පැවති මේ යුද්ධය දුප්පත් රටවල් බෙදාගැනීමේ යූරෝපීයන්ගේ පළමු ආරවුලයි. නැතහොත් පළමු ලෝක යුද්ධය යනු යුරෝපය, කෑමවලට කාකොටා ගත්ත හැටිය. මිනිසුන් මැරෙන්නේ මිලියන ගණනිනි. යුද භටයින් මිලියන 70 ක් මිය ගියේය. මෙයින් මිලියන 60ක් ම සුද්දන්ය. මිලියන 9ක් වෙනත් සන්නද්ධ මිනිසුන්ද මිය ගියෝය. මිනීමරු යුරෝපීයයෝ තම අධිරාජයා වෙනුවන් යහමින් කඩේ යමින් මිය ගියෝය. සාමය හා මානව හිමිකම් කථාකරන ජ්රමන් අධිරාජයා වෙනුවෙන්ද හංගේරියන් අධිරාජයා වෙනුවෙන්ද ඔටෝමන් අධිරාජයා වෙනුවෙන්ද රුසියාවේ බ්‍රිතාන්‍යයයේ ඉතාලියේ අධිරාජයින් වෙනුවෙන්ද මෙම මිලියන ගණනක් මිනිසුන් යුද්ධයේදී මියගියෝය. සර්බියාවද යුගොස්ලාවියාවද මෙම මනීමරුවන් අතර වෙති. මේ සියලු මිනී මරැවන්ගේ මරැවා හිට්ලර් බිහිවන්නේ 1889 අප්‍රේල් 20 වැනිදා ජර්මනියේ ප්‍රත්‍යන්ත, කුඩා නගරයක් වන් බ්රාවුනියු හිදීය.ජවිපේ බල්ලන් ලංකාවේකල ආකාරයටම මාක්ස් නම් පප්පා ජර්මනියට ජාතිවාදී සමාජවාදය ඉගැන්වීය. 1933 සිට 1945 දක්වා වසර 15ක්පැවති ජර්මන් ජාතික සමාජවාදී කම්කරු පක්ෂය හිට්ලර්ගේ පක්ෂයයි. හිට්ලර් මේ පර යුදෙව් සුද්දන්ට ගේම ඉල්ලීය. ලෝකයම ඇල්ලීම හිට්ලර්ගේ අරමුණ විය. එක එකා පුංචි දුප්පත් රටවල් බෙදාගන්න ඇනකොටා ගැනීම නවතා දමන්නට සිදු වූයේ හිට්ලර් සුද්දන්ට පුකෙන් යන්න දුන් හෙයිනි. මේ යුද කථාවල පාහරයින් මාර වැඩකාරයින් කර ඇත්තේ වසර 50-60-70 දශකවල හිඟන කථාකාරයින්ය පත්තර කාර බයියන්ය. ගොංකථා ලියන්නෝය. ඇලෙක්සැන්ඩර් නම් මංකොල්ලකාර මිනීමරුවාට මහා ඇලෙක්සැන්ඩර් යැයි කියති. ලියන්නන්ට මංකොල්ලකන මිනිසුන්ගේ රට වූ බ්‍රිතාන්‍ය මහා බ්‍රිතාන්‍යය. මේ මෑත අතීතයේ පවා වැඩිපුර මිනී මරන එක වීරකමකි. සතුන් මරන එක දඩයමේ යෑමේ ක්‍රිඩාවකි. මංකොල්ල කෑම යටත්විජිතවාදයය. අනුන්ගේ ආගම් ප්‍රචාරය කිරීම ශිෂ්ටාචාරගත කිරීමකි. ආසියාව, ලතින් ඇමරිකාව, අප්‍රිකාව පමණක් නොව යුරෝපයේමද රටවල් විශාල ප්‍රමාණයක් මෙම කොල්ලකෑමට යටත් විය. පසුගිය වසර 70 කට පෙර පැවති රටවල් කොල්ල කෑම නවතින්නේ හිට්ලර්ට පින්සිදු වන්නටය. ලෝකය පුරා රටවල් මංකොල්ල කෑ බ්‍රිතාන්‍ය හා තවත් ජාතීන් කීපයකට හිට්ලර් පුකෙන් දුම් දාන්න වැඩේ දුන්නේය. මේකට උදව් කල එකම ආසියාතික රට ජපානයය. හිට්ලර් නොසිටියේනම් මුන් තවමත් අපේ රටවල පැලපදියම් වෙලාය. හිට්ලර්ගේ කාලයේ මේ මිණීමරු ජාතීන්ට මිනිස් ෆාම්වල කොටු කර හොඳ පරිප්පුවක් දුන්නේය. අපේ රටේ එකල සිටි සිංහල කබ්බෝ හිතුවේ හිට්ලර් ලංකාව ආක්‍රමණය කරනව කියලාය. ජපන් අංකල්ලා ලංකාවට අත්බෝම්බ දෙකක් අතහැර යාම එකල පාලනයේ සිටි සුද්දන්ට තර්ජනයක් මිස සිංහලයින්ට ගේමක් දෙන්න ආවා නොවේය. ලංකාවේ වඳුරෝ ඒක ලොකුවට ගත්තාට උන්ට ඒක එකල ලොකු වැඩක් වූයේද නැත. ලංකාව නමින් රටක් තිබෙනවාද යන්නවත් උන් තාමත් දන්නේ නැත. එකල නිෂ්පාදනයේ බලශක්තිය වූයේ ශ්‍රමයයි. එනිසා කම්කරුවන් පැහැර ගෙන ආනයනය කර ගති. මනිසුන් වහලුන් ලෙස රැගෙන ගොස් නිෂ්පාදනය සංවිධානය කළේ මෙම බටහිර ජාතීන් 8 දෙනාය. අදවන විට ලෝකයේ පවතින්නේ ද්‍රව ඉන්ධන යොදා නිෂ්පාදනය කිරීමය. සියල්ල තෙල් ඉන්ධන කේන්ද්‍රීය නිෂ්පාදනය. හයිබ්‍රිඩ් වාහන වුවද තෙල්වල අතුරු නිෂ්පාදනවලින් යැපේ. එනිසා තෙල් අයිති ජාතීන්ට සල්ලි තිබේ උන් දියුණුය. තෙල් නැත්තෝ යටත්විජිතය. තෙල් නැති ජාතීන් අද මේ ගතවන ශතවර්ෂය පුරාම තෙල් ඇති මිනිසුන්ට ශ්‍රමය විකුණා ජීවත් වියයුතුය. අවි ආයුධ නිෂ්පාදනය සහ මිනිස් ක්‍රියාකාරීත්වය පවා තෙල් මත යැපේ. අද මධ්‍යධරණී කලාපයේ ඇවිලීයන තෙල් සටන තව ශතවර්ෂ භාගයක් පමණ දිගට ඇදෙන ආරවුලක් වියහැකිය. මාක්ස් කී කාලය දැන් වෙනස්වී ඇත. මේ ගතවන්නේ වෙළඳපළ සදහා ධනවත් රටවල් සටන් කරනා යුගය නොව ඔවුන් සැමදෙනාම එක්වී එක් වෙළඳපලක් සකස්කරමින් පවත්නා යුගයකි. මාක්ස් නොසිතූ නව කර්මාන්තයක්වන තොරතුරු තාක්ෂණය බිහිවීම මෙම නව යුගය බිහිවීමට බලපෑ මූලිකම හේතුවයි. ඒ අනුව මාක්ස්ගේ ආර්ථික විද්‍යාවෙන් වෙනස්ව නව යුගයකට ලෝක ආර්ථික ක්‍රියාවලිය පොලාපැන ඇත. නැතිනම් ලෝකය ගමන් කරන්නේ මාක්ස්ගේ සාත්තරෙන් කී පාරේ නොවේ. සමාජවාදය දෙසට නොවේ ලිබරල් ධනවාදයටයි. හිට්ලර් අංකල් සුද්දන්ට පුකෙන් දුම් දාන්න වැඩේ දුන්නාට පසු දුප්පත් රටවල මනිසුන් සමූහ වශයෙන් ඝාතනය කිරීම බටහිර මිනිසුන්ට එපාවිය. හේතුව හිට්ලර් මුළු යුරෝපයෙන් තොරාගත් මිලියන 20ක් විතර බාබකිව් කළේය. මෙ බාබකිව් එකට අමතරව මිනී කඳු සෑදීම, අසිඩ්වල දියකර හැරීම, ගෑස් සුළඟේ පාකිරීම ආදී පර්යේෂණ රැසක් කළේය. මේ නිසා යුරෝපීන්ට තවදුරටත් මිනී මැරීම ආතල් එකක් ගෙනදෙන කටයුත්තක් වූයේ නැත. එනිසා සුද්දෝ ලංකාව වැනි හාල් කෑලි රටවල් නිකංම්ම නිකං අතහැර දැම්මේය. අග නාගරික ධර්මපාල හරි ඩී. ඇස්. සේනානායක පප්පලා හරි ඇෆ්. ආර්. සේනානායක අංකල්ලා හරි ඊ. ඩබ්ලිව්. පෙරේරා හරි මේ රටට කරපු මගුලක් නැත. උන් මේක හරියකට පටන්ගත්තා නම් 1956 තොගයකුයි, 1971 තව තොගයකුයි, 1988 මහා තොගයකුයි 2008 වෙනකම් අවුරුදු 30ක්ම තව මිළියනයකුයි වලපල්ලට යන්නේ නැත. සුද්දෝ උන්ට මේක එපා වෙලා දුන්නා මිස මේ නිදහස් පප්පලා කොරපු කෙළියක් නැත. පෙත්සමක් අරන් ගියපු එක මහා ලොකු පුකක්ද ? කවුරු හොඳ නැත කීවත් මට නම් හිට්ලර් මහතා හොඳ මිනිසෙක් වන්නේ මිනිහාකල වැඩෙන් ලංකාවට ඉස්සරහින් ශ්‍රී අකුරක් දාගන්න හැකි වූ නිසාය. ශ්‍රී අකුරින් වැඩේ ගොඩ යන්නේ නැත. දැන්වත් දෙමළුයි සිංහලයොයි තම තමන්ගේ ජාතිය මොකක්ද කියල අලුතින් හොයා ගැනීම මැනවි.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom