Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිට්ලර් මුළා කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිට්ලර් මුළා කිරීම

D-Day රැවටිල්ල

දෙවන ලෝක යුද සමයේදී ජර්මන් හමුදා නායකත්වය මුළා කරමින් මිත්‍ර හමුදා ප්‍රංශයේ පාස් ඩී කලායිස් වෙරළට ගොඩබසින බව අඟවමින් නොමැන්ඩි වෙත ළඟාවීමට සිදුකල මෙහෙයුම ඔපරේෂන් ෆෝර්ට්ටියුඩ් නමින් හඳුන්වන ලදි.

නොමැන්ඩි වෙරළ සහ පාස් ඩී කලායිස් වෙරළ

ප්‍රංශයේ නොමැන්ඩි වෙරළට මිත්‍ර හමුදා ගොඩබසින්නට පෙර, එනම් ඉතිහාසයේ විශාලතම උභයචර ආක්‍රමණය දියත් කිරීමට පෙර ඔපරේෂන් බොඩිගඩ් නම් ඉතිහාසයේ විශිෂ්ඨතම හමුදා මුළාවට පත් කිරීම සිදුවිය.ඔපරේෂන් ෆෝර්ට්ටියුඩ් යනු එහි උප මෙහෙයුමකි.මෙම උප මෙහෙයුමේ අරමුණ වූයේ මිත්‍ර හමුදාවේ පිරිස් බලය සහ ශක්තිය ජර්මනිය සිතා සිටිනවාට වඩා වැඩි කර පෙන්වීමයි.මෙහිදී යොදාගත් උපාය මාර්ග වනුයේ ව්‍යාජ මෙහෙයුම්,ව්‍යාජ යුදෝපකරණ ජර්මානුවන්ට නිරීක්ෂණය වන්නට ඉඩ හැරීම,වැරදි යුද තොරතුරු විශේෂයෙන් මිත්‍ර හමුදාවල සැලසුම් සිතා මතා ජර්මන් හමුදාවන් අතට පත්වන්නට ඉඩදීම ආදියයි(ඩබල් ඒජන්තවරුන් හරහා).

1943 වසර වන විට ක්‍රමයෙන් නාසි බලය බිද වැටෙමින් තිබුණේ සෝවියට් දේශයේ දැවැන්ත ප්‍රතිප්‍රහාර නිසාය.බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඒවන විට යුරෝපා ආක්‍රමණයකට සුදානම් වෙමින් තිබිණි.ඔවුන්ගේ ඉලක්කය වූයේ ප්‍රංශයේ නොමැන්ඩි වෙරළ තීරයයි.නමුත් මිත්‍ර හමුදාව ගොඩබැසීම සම්බන්ධ තොරතුරු ,විශේෂයෙන් ස්ථානය සහ එය සිදුවන දිනය ආදිය ජර්මන් හමුදා අතට පත්ව හොත් පැය 48 වැනි කාලයක් තුල ඔවුන්ට අදාල ස්ථානයට විශාල හමුදාවක් යැවීමේ හැකියාව තිබුණු අතර මෙහෙයුම දිවි නසා ගැනීමකට සමාන වන්නට ඉඩ තිබෙන බව බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව දුර තියා දකින ලදි.සිය හමුදා හැකි තරම් ආරක්ෂා සහිතව නොමැන්ඩි වෙරළින් ප්‍රංශයට ඇතුල් කිරීමට නම් ජර්මන් හමුදා මුළා කිරීම අවශ්‍ය විය.එහි ප්‍රතිඵලය ලෙස ඔපරේෂන් බොඩිගාඩ් නම් කේත නාමයෙන් හැඳින්වූ මෙහෙයුම උපන්නේය.

මට් සහ ජෙෆ් යන ඩබල් ඒජන්තයන්ගේ යැයි සැලකෙන ඡායාරූපයක්

මිත්‍ර හමුදාවේ අරමුණ වූයේ සිය ආක්‍රමණය නාසි ජර්මනියේ අත්ලාන්තික් ප්රාකාරයේ ඕනෑම තැනකින් මතුවිය හැකි යන බිය ජර්මානුවන් තුල ඇතිකිරීමයි.ඔපරේෂන් බොඩිගාඩ් මෙහෙයුමේ සාර්ථකත්වයට හේතුවූයේ බ්‍රිතාන්‍යයේ සිටි ජර්මන් ඔත්තුකරුවන් දුසිම් ගණනක් සොයා ගැනීම සහ අත්අඩංගුවට ගැනීම සහ ජර්මන් පාර්ශ්වයේ සිටි බ්‍රිතාන්‍යයට හිතැති ඔත්තුකරුවන්(double agents) ජර්මන් හමුදාවට සැපයූ වැරදි තොරතුරුය.බ්‍රිතාන්‍ය වෙනුවෙන් සේවය කල එවැනි ඔත්තුකරුවන් දෙදෙනෙක් (double agents)වූයේ මට් සහ ජෙෆ් යන පට බැඳි නාමවලින් හඳුන්වන නෝර්වීජියානුවන්ය.4වන බ්‍රිතාන්‍ය හමුදාව(මනංකල්පිත ) සෝවියට් දේශය සමග එකතුවී නෝර්වේ රාජ්‍යය ආක්‍රමණයක් ස්කොට්ලන්තයට රැස්වන බව මොවුන් දෙදෙනා විසින් ප්‍රසිද්ධ කල ව්‍යාජ ඔත්තුවකි.හිම මත ගමන් කල හැකි සපත්තු සහ සෘණ උෂ්ණත්වයකදී ක්‍රියාකල හැකි යුද ටැංකි එන්ජින් සම්බන්ධ ප්‍රශ්න ගුවන් විදුලි පණිවුඩ ඔස්සේ මුදා හරින්නට මිත්‍ර හමුදා ක්‍රියාකර තිබේ.මෙම ප්‍රයෝගවල ප්‍රතිඵලයක් ලෙස හිට්ලර් විසින් ඔහුගේ හමුදා සේනාංකයක් ස්කැන්ඩිනේවියාව(ඩෙන්මාර්කය,නෝර්වේ සහ ස්වීඩනය) වෙත පිටත් කර හරින ලද්දේ නොමැන්ඩි ආක්‍රමණයට සති කිහිපයකට පෙරය.

අත්ලාන්තික් ප්‍රාකාරය - මෙය ආක්ටික් වෘත්තයේ(නෝර්වේ) සිට ස්පාඤ්ඤයේ උතුරුදිග දේශසීමාව තෙක් සැතපුම් 1500ක් දුරට විහිදී ගිය නාසීන්ගේ වෙරළාරක්ෂක බලකොටු පද්ධතියකි.නමුත් මෙහි ඉදිකිරීම් සම්පුර්ණ කිරීමට ජර්මනියට අවස්ථාව නොලැබුණි.හිට්ලර්ගේ අත්ලාන්තික් ප්‍රාකාරය ගැන වෙනත් ලිපියකින් සාකච්ඡා කරමු

අත්ලාන්තික් ප්‍රාකාරය - Atlantic Wall

තර්කානුකූලව යුරෝපා ආක්‍රමණයකට සුදුසුම ස්ථානය වූයේ ප්‍රංශයේ පාස් ඩී කලායිස් ප්රදේශයයි.එය නොමැන්ඩි හි සිට වයඹ දෙසට වන්නට සැතපුම් 150ක් දුරින් විය.බ්‍රිතාන්‍යයේ සිට යුරෝපා මහද්වීපයට ඉංග්‍රීසි ඕඩය ඔස්සේ යාත්‍රා කල හොත් ආසන්නතම වෙරළ තිරය වූයේද පාස් ඩී කලායිස්ය.නමුත් මිත්‍ර හමුදාවන්ට සිය ගොඩබැසීමේ ස්ථානය ලෙස පාස් ඩී කලායිස් යොදාගත නොහැකිවූයේ නාසි ජර්මනියේ අත්ලාන්තික් ප්රාකාරයේ ප්‍රබලම ආරක්ෂක විධිවිධාන යොදා තිබුණේ එහි නිසාය.නමුත් මිත්‍ර හමුදාවන්ට අවශ්‍ය වූයේ තමන්ගේ ආක්‍රමණය සිදුවන්නේ ඉංග්‍රීසි ඕඩයේ ඔස්සේ කෙටිම මුහුදු ගමනකින් පසුව ළඟාවිය හැකි ස්ථානය ඔස්සේ බව ජර්මන් නායකත්වය තුල අදහසක් ඇතිකිරීමයි.

ව්‍යාජ යුද ටැංකියක්

නිරිත දිග එංගලන්තයේ විශාල හමුදා එකතුවක් සිටින බව ඇඟවීමට මිත්‍ර හමුදා විසින් විශාල මනංකල්පිත හමුදාවක්(අවතාර හමුදාව) වන එක්සත් ජනපද පළමු හමුදාව ජෙනරල් ජෝර්ජ් පැටන් යටතේ සිටින බව ඒත්තු ගන්වන ලදි.ඔවුන් ජෝර්ජ් පැටන් මේ සඳහා යොදාගත්තේ, සතුරන් සතු හොඳම අණදෙන්නා සේම ඉංග්‍රීසි ඕඩය ඔස්සේ එවැනි ආක්‍රමණයක් දියත් කිරීමට හැකි හොඳම ජෙනරාල්වරයා වන්නේ ඔහු යැයි ජර්මානුවන් තුල අදහසක් පැවතීමයි.හමුදා සහ සැපයුම්වල සංචලන සම්බන්ධව දිගින් දිගටම මිත්‍ර හමුදා ව්‍යාජ ගුවන් විදුලි ප්‍රචාරයන් දියත් කරන ලදි.නාසි විමර්ශන/ඔත්තුබලන යානාවලට දිස්වන ලෙස නිර්මාණය කල ව්‍යාජ ගුවන් යානා,රෙදි පින්තාරු කර ලෝහ රාමු සහිතව සකස් කල භට පිරිස් ප්‍රවාහන යාත්‍රා තේමස් ගංගාවේ මෝය ආසන්නයේ ස්ථානගත කර තිබිණි.තවද ඔවුන් රබර්වලින් සහ වෙනත් දෑවලින් තැනූ ව්‍යාජ ෂර්මන් යුද ටැංකි ස්ථානගත කර තිබූ අතර රාත්‍රී කාලයේදී ඒවා විවිධ ස්ථානවලට ගමන් කල බව පෙන්වීමට රෝලර් යොදාගෙන ඒවාහි පිටුපසින් සලකුණු නිර්මාණය කර තිබිණි.

ව්‍යාජ ගුවන් යානයක්

නාසීන්ගේ රහසිගත පණිවුඩ හුවමාරු අනාවරණය කර ගත් මිත්‍ර පාර්ශ්වයේ කේත-බිදින්නන්ට අනුව මිත්‍ර හමුදාවල මෙම රැවටිලිකාර ප්‍රයෝගවලට නාසි හමුදා හසුව තිබෙන බව හෙළිවිය.නොමැන්ඩි ආක්රමණයේ මිත්‍ර හමුදාවේ පාබල හමුදා ප්‍රධාන අණදෙන්නා වූ ෆීල්ඩ් මාර්ෂල් බර්නාඩ් මොන්ට්ගොමෙරී 1944 ජනවාරි මාසයේදී යළි බ්‍රිතාන්‍ය බලා පැමිණියේ මෙම ආක්‍රමණය මෙහෙයවීමටයි.ඔහු එතෙක් කාලයක් අප්‍රිකාවේ උතුරු අප්‍රිකාව සහ මධ්‍යධරණී ප්‍රදේශයේ සටන් කරන ලදි.නොමැන්ඩි ආක්‍රමණයේදී බ්‍රිතාන්‍යයේ 21 වන හමුදා කණ්ඩායමේ අධිපතිකම ඔහුට පැවරී තිබිණි.මිත්‍ර හමුදාවේ සිටි ලුතිනන් එම්.ඊ.ක්ලිෆ්ටන් ජේම්ස් යනු ඕස්ට්‍රේලියානු නළුවෙකි.ඔහුගේ පෙනුම බ්‍රිතාන්‍ය ෆීල්ඩ් මාර්ෂල් බර්නාඩ් මොන්ට්ගොමරිට සමාන විය.ක්ලිෆ්ටන් ජේම්ස් කාලයක් මොන්ට්ගොමරිගේ ගමන් විලාශය,හැසිරීම,කතාබහ ආදී ලක්ෂණ අධ්‍යයනය කරමින් ඔහු සමග කාලය ගත කල අතර පසුව මොන්ට්ගොමරි මෙන් නිල ඇඳුමින් සැරසී 1944 වසරේ මැයි 26 දා ජිබ්රෝල්ටා වෙත ගුවනින් යන ලදි.ඉන්පසු ඇල්ජීරියාව වෙත ගිය ඔහු දුටු එහි හුන් ජර්මන් ඔත්තුකරුවන් සිතුවේ මොන්ට්ගොමරි මධ්‍යධරණී ප්‍රදේශයේ සිටින නිසා ඉංග්‍රීසි ඕඩය ඔස්සේ ඉතා ඉක්මණින් ආක්‍රමණයක් සිදුනොවේ යැයි කියාය.

වම්පස:ෆීල්ඩ් මාර්ෂල් බර්නාඩ් මොන්ට්ගොමරි | දකුණුපස:ලුතිනන් එම්.ඊ.ක්ලිප්ටන් ජේම්ස්

නොමැන්ඩි ආක්‍රමණය සිදුවන අතරේත් නාසි හමුදා මුලා කිරීම එලෙසම සිදුකෙරිණි.පාස් ඩී කලායිස් වෙත පියාසර කල මිත්‍ර හමුදාවල ගුවන් යානාවලින් දැමූ ඇලුමිනියම් තීරු නාසි හමුදාවේ රේඩාර් පද්ධති ඔස්සේ දර්ශනය කලේ විශාල පරිමාණයේ ගුවන් ආක්‍රමණයක් සිදුවන බවයි.තවත් ගුවන් යානා පෙළක් විසින් ව්‍යාජ පැරෂූට්කරුවන් සියගණනක් නොමැන්ඩි ප්‍රදේශයට මුදා හරින ලදි.ඒවා බිම පතිත වූ වහාම වෙඩි ශබ්ද සහ අත්බෝම්බ ප්‍රහාර එල්ල කරන ශබ්ද නිකුත් වන ලෙස නිර්මාණය කර තිබිණි.ව්‍යාජ පැරෂූට්කරුවන් අතරේ බ්‍රිතාන්‍යය විශේෂ මෙහෙයුම් ඒකකවල සෙබලුන්ද ගොඩබසින ලදි.

ව්‍යාජ පැරෂූට්කරුවන්

ජුආන් පුජොල් ගර්සියා(double agent)

ඔපරේෂන් බොඩිගාඩ් මෙහෙයුම 1944 ජුනී 6 දා අවසන් නොවීය.දින තුනකට පසුව ස්පාඤ්ඤය ව්‍යාපාරිකයෙක් වන ජුආන් පුජොල් ගර්සියා නම් බ්‍රිතාන්‍ය වෙනුවෙන් සේවය කල අතිශය වටිනා ඔත්තුකරුවෙක්(double agent) බර්ලිනය වෙත දැනුම් දුන්නේ නොමැන්ඩි ආක්‍රමණය යනු රැවටීමක් බවත් අතිශය තීරණාත්මක ප්‍රහාරය වෙත එල්ල වන්නේ ජෝර්ජ් පැටන්ගේ අණදීම යටතේ එංගලන්තයේ සිටින එක්සත් ජනපද පළමු හමුදාවෙන් පාස් ඩී කලායිස් වෙරළට බවත්ය.මෙම ඔත්තුව මත පදනම් හිට්ලර් අතිරේක බල ඇණි සිට නොමැන්ඩි වෙත එවීම නොමැන්ඩි ආක්රමණයේ සිට සති හතක් දක්වා පමා කල බව සඳහන්වේ.එම ප්‍රමාදයෙන් උපරිම ප්‍රයෝජන ගත් මිත්‍ර හමුදා යුරෝපය තුල සිය ජයග්‍රහණය සඳහා අවශ්‍ය අඩිතාලම දමන ලදි.මිත්‍ර හමුදාවල නොමැන්ඩි ආක්‍රමණය,නාසි හමුදා මුලාකිරීමේ මෙහෙයුම් නොවන්නට අසාර්ථක හමුදා මෙහෙයුමක් වන්නට ඉඩ තිබිණි.

මෙම මෙහෙයුම්වලට අදාල සමහර සිද්ධීන් The Longest Day (1962) චිත්‍රපටයේ අඩංගු කර තිබේ

D-day - Movies Documentaries & Games

Source:history.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 20401541, member: 547562"] [b]හිට්ලර් මුළා කිරීම[/b] [CENTER][IMG]http://i.imgur.com/1fRro9u.jpg[/IMG] [CENTER][B][SIZE="3"]D-Day රැවටිල්ල[/SIZE][/B][/CENTER][/CENTER] [SIZE="3"][CENTER]දෙවන ලෝක යුද සමයේදී ජර්මන් හමුදා නායකත්වය මුළා කරමින් මිත්‍ර හමුදා ප්‍රංශයේ පාස් ඩී කලායිස් වෙරළට ගොඩබසින බව අඟවමින් නොමැන්ඩි වෙත ළඟාවීමට සිදුකල මෙහෙයුම ඔපරේෂන් ෆෝර්ට්ටියුඩ් නමින් හඳුන්වන ලදි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Eavq3Yq.jpg[/IMG][/CENTER] [B][CENTER]නොමැන්ඩි වෙරළ සහ පාස් ඩී කලායිස් වෙරළ[/CENTER][/B] [SIZE="3"]ප්‍රංශයේ නොමැන්ඩි වෙරළට මිත්‍ර හමුදා ගොඩබසින්නට පෙර, එනම් ඉතිහාසයේ විශාලතම උභයචර ආක්‍රමණය දියත් කිරීමට පෙර ඔපරේෂන් බොඩිගඩ් නම් ඉතිහාසයේ විශිෂ්ඨතම හමුදා මුළාවට පත් කිරීම සිදුවිය.ඔපරේෂන් ෆෝර්ට්ටියුඩ් යනු එහි උප මෙහෙයුමකි.මෙම උප මෙහෙයුමේ අරමුණ වූයේ මිත්‍ර හමුදාවේ පිරිස් බලය සහ ශක්තිය ජර්මනිය සිතා සිටිනවාට වඩා වැඩි කර පෙන්වීමයි.මෙහිදී යොදාගත් උපාය මාර්ග වනුයේ ව්‍යාජ මෙහෙයුම්,ව්‍යාජ යුදෝපකරණ ජර්මානුවන්ට නිරීක්ෂණය වන්නට ඉඩ හැරීම,වැරදි යුද තොරතුරු විශේෂයෙන් මිත්‍ර හමුදාවල සැලසුම් සිතා මතා ජර්මන් හමුදාවන් අතට පත්වන්නට ඉඩදීම ආදියයි(ඩබල් ඒජන්තවරුන් හරහා). [/SIZE] [CENTER][IMG]http://i.imgur.com/bPOZFFM.png[/IMG][/CENTER] [SIZE="3"]1943 වසර වන විට ක්‍රමයෙන් නාසි බලය බිද වැටෙමින් තිබුණේ සෝවියට් දේශයේ දැවැන්ත ප්‍රතිප්‍රහාර නිසාය.බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඒවන විට යුරෝපා ආක්‍රමණයකට සුදානම් වෙමින් තිබිණි.ඔවුන්ගේ ඉලක්කය වූයේ ප්‍රංශයේ නොමැන්ඩි වෙරළ තීරයයි.නමුත් මිත්‍ර හමුදාව ගොඩබැසීම සම්බන්ධ තොරතුරු ,විශේෂයෙන් ස්ථානය සහ එය සිදුවන දිනය ආදිය ජර්මන් හමුදා අතට පත්ව හොත් පැය 48 වැනි කාලයක් තුල ඔවුන්ට අදාල ස්ථානයට විශාල හමුදාවක් යැවීමේ හැකියාව තිබුණු අතර මෙහෙයුම දිවි නසා ගැනීමකට සමාන වන්නට ඉඩ තිබෙන බව බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව දුර තියා දකින ලදි.සිය හමුදා හැකි තරම් ආරක්ෂා සහිතව නොමැන්ඩි වෙරළින් ප්‍රංශයට ඇතුල් කිරීමට නම් ජර්මන් හමුදා මුළා කිරීම අවශ්‍ය විය.එහි ප්‍රතිඵලය ලෙස ඔපරේෂන් බොඩිගාඩ් නම් කේත නාමයෙන් හැඳින්වූ මෙහෙයුම උපන්නේය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/L45pQbN.jpg[/IMG][/CENTER] [B][CENTER]මට් සහ ජෙෆ් යන ඩබල් ඒජන්තයන්ගේ යැයි සැලකෙන ඡායාරූපයක්[/CENTER][/B] [SIZE="3"]මිත්‍ර හමුදාවේ අරමුණ වූයේ සිය ආක්‍රමණය නාසි ජර්මනියේ අත්ලාන්තික් ප්රාකාරයේ ඕනෑම තැනකින් මතුවිය හැකි යන බිය ජර්මානුවන් තුල ඇතිකිරීමයි.ඔපරේෂන් බොඩිගාඩ් මෙහෙයුමේ සාර්ථකත්වයට හේතුවූයේ බ්‍රිතාන්‍යයේ සිටි ජර්මන් ඔත්තුකරුවන් දුසිම් ගණනක් සොයා ගැනීම සහ අත්අඩංගුවට ගැනීම සහ ජර්මන් පාර්ශ්වයේ සිටි බ්‍රිතාන්‍යයට හිතැති ඔත්තුකරුවන්(double agents) ජර්මන් හමුදාවට සැපයූ වැරදි තොරතුරුය.බ්‍රිතාන්‍ය වෙනුවෙන් සේවය කල එවැනි ඔත්තුකරුවන් දෙදෙනෙක් (double agents)වූයේ මට් සහ ජෙෆ් යන පට බැඳි නාමවලින් හඳුන්වන නෝර්වීජියානුවන්ය.4වන බ්‍රිතාන්‍ය හමුදාව(මනංකල්පිත ) සෝවියට් දේශය සමග එකතුවී නෝර්වේ රාජ්‍යය ආක්‍රමණයක් ස්කොට්ලන්තයට රැස්වන බව මොවුන් දෙදෙනා විසින් ප්‍රසිද්ධ කල ව්‍යාජ ඔත්තුවකි.හිම මත ගමන් කල හැකි සපත්තු සහ සෘණ උෂ්ණත්වයකදී ක්‍රියාකල හැකි යුද ටැංකි එන්ජින් සම්බන්ධ ප්‍රශ්න ගුවන් විදුලි පණිවුඩ ඔස්සේ මුදා හරින්නට මිත්‍ර හමුදා ක්‍රියාකර තිබේ.මෙම ප්‍රයෝගවල ප්‍රතිඵලයක් ලෙස හිට්ලර් විසින් ඔහුගේ හමුදා සේනාංකයක් ස්කැන්ඩිනේවියාව(ඩෙන්මාර්කය,නෝර්වේ සහ ස්වීඩනය) වෙත පිටත් කර හරින ලද්දේ නොමැන්ඩි ආක්‍රමණයට සති කිහිපයකට පෙරය.[/SIZE] [SIZE="3"][CENTER][B][COLOR="DarkRed"]අත්ලාන්තික් ප්‍රාකාරය[/COLOR][/B][COLOR="DarkRed"] - මෙය ආක්ටික් වෘත්තයේ(නෝර්වේ) සිට ස්පාඤ්ඤයේ උතුරුදිග දේශසීමාව තෙක් සැතපුම් 1500ක් දුරට විහිදී ගිය නාසීන්ගේ වෙරළාරක්ෂක බලකොටු පද්ධතියකි.නමුත් මෙහි ඉදිකිරීම් සම්පුර්ණ කිරීමට ජර්මනියට අවස්ථාව නොලැබුණි.හිට්ලර්ගේ අත්ලාන්තික් ප්‍රාකාරය ගැන වෙනත් ලිපියකින් සාකච්ඡා කරමු[/COLOR][/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/YKOAoR4.gif[/IMG][/CENTER] [B][CENTER]අත්ලාන්තික් ප්‍රාකාරය - Atlantic Wall[/CENTER][/B] [SIZE="3"]තර්කානුකූලව යුරෝපා ආක්‍රමණයකට සුදුසුම ස්ථානය වූයේ ප්‍රංශයේ පාස් ඩී කලායිස් ප්රදේශයයි.එය නොමැන්ඩි හි සිට වයඹ දෙසට වන්නට සැතපුම් 150ක් දුරින් විය.බ්‍රිතාන්‍යයේ සිට යුරෝපා මහද්වීපයට ඉංග්‍රීසි ඕඩය ඔස්සේ යාත්‍රා කල හොත් ආසන්නතම වෙරළ තිරය වූයේද පාස් ඩී කලායිස්ය.නමුත් මිත්‍ර හමුදාවන්ට සිය ගොඩබැසීමේ ස්ථානය ලෙස පාස් ඩී කලායිස් යොදාගත නොහැකිවූයේ නාසි ජර්මනියේ අත්ලාන්තික් ප්රාකාරයේ ප්‍රබලම ආරක්ෂක විධිවිධාන යොදා තිබුණේ එහි නිසාය.නමුත් මිත්‍ර හමුදාවන්ට අවශ්‍ය වූයේ තමන්ගේ ආක්‍රමණය සිදුවන්නේ ඉංග්‍රීසි ඕඩයේ ඔස්සේ කෙටිම මුහුදු ගමනකින් පසුව ළඟාවිය හැකි ස්ථානය ඔස්සේ බව ජර්මන් නායකත්වය තුල අදහසක් ඇතිකිරීමයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/xIlONi0.jpg[/IMG][/CENTER] [B][CENTER]ව්‍යාජ යුද ටැංකියක්[/CENTER][/B] [SIZE="3"]නිරිත දිග එංගලන්තයේ විශාල හමුදා එකතුවක් සිටින බව ඇඟවීමට මිත්‍ර හමුදා විසින් විශාල මනංකල්පිත හමුදාවක්(අවතාර හමුදාව) වන එක්සත් ජනපද පළමු හමුදාව ජෙනරල් ජෝර්ජ් පැටන් යටතේ සිටින බව ඒත්තු ගන්වන ලදි.ඔවුන් ජෝර්ජ් පැටන් මේ සඳහා යොදාගත්තේ, සතුරන් සතු හොඳම අණදෙන්නා සේම ඉංග්‍රීසි ඕඩය ඔස්සේ එවැනි ආක්‍රමණයක් දියත් කිරීමට හැකි හොඳම ජෙනරාල්වරයා වන්නේ ඔහු යැයි ජර්මානුවන් තුල අදහසක් පැවතීමයි.හමුදා සහ සැපයුම්වල සංචලන සම්බන්ධව දිගින් දිගටම මිත්‍ර හමුදා ව්‍යාජ ගුවන් විදුලි ප්‍රචාරයන් දියත් කරන ලදි.නාසි විමර්ශන/ඔත්තුබලන යානාවලට දිස්වන ලෙස නිර්මාණය කල ව්‍යාජ ගුවන් යානා,රෙදි පින්තාරු කර ලෝහ රාමු සහිතව සකස් කල භට පිරිස් ප්‍රවාහන යාත්‍රා තේමස් ගංගාවේ මෝය ආසන්නයේ ස්ථානගත කර තිබිණි.තවද ඔවුන් රබර්වලින් සහ වෙනත් දෑවලින් තැනූ ව්‍යාජ ෂර්මන් යුද ටැංකි ස්ථානගත කර තිබූ අතර රාත්‍රී කාලයේදී ඒවා විවිධ ස්ථානවලට ගමන් කල බව පෙන්වීමට රෝලර් යොදාගෙන ඒවාහි පිටුපසින් සලකුණු නිර්මාණය කර තිබිණි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/swo5rzA.jpg[/IMG][/CENTER] [B][CENTER]ව්‍යාජ ගුවන් යානයක්[/CENTER][/B] [SIZE="3"]නාසීන්ගේ රහසිගත පණිවුඩ හුවමාරු අනාවරණය කර ගත් මිත්‍ර පාර්ශ්වයේ කේත-බිදින්නන්ට අනුව මිත්‍ර හමුදාවල මෙම රැවටිලිකාර ප්‍රයෝගවලට නාසි හමුදා හසුව තිබෙන බව හෙළිවිය.නොමැන්ඩි ආක්රමණයේ මිත්‍ර හමුදාවේ පාබල හමුදා ප්‍රධාන අණදෙන්නා වූ ෆීල්ඩ් මාර්ෂල් බර්නාඩ් මොන්ට්ගොමෙරී 1944 ජනවාරි මාසයේදී යළි බ්‍රිතාන්‍ය බලා පැමිණියේ මෙම ආක්‍රමණය මෙහෙයවීමටයි.ඔහු එතෙක් කාලයක් අප්‍රිකාවේ උතුරු අප්‍රිකාව සහ මධ්‍යධරණී ප්‍රදේශයේ සටන් කරන ලදි.නොමැන්ඩි ආක්‍රමණයේදී බ්‍රිතාන්‍යයේ 21 වන හමුදා කණ්ඩායමේ අධිපතිකම ඔහුට පැවරී තිබිණි.මිත්‍ර හමුදාවේ සිටි ලුතිනන් එම්.ඊ.ක්ලිෆ්ටන් ජේම්ස් යනු ඕස්ට්‍රේලියානු නළුවෙකි.ඔහුගේ පෙනුම බ්‍රිතාන්‍ය ෆීල්ඩ් මාර්ෂල් බර්නාඩ් මොන්ට්ගොමරිට සමාන විය.ක්ලිෆ්ටන් ජේම්ස් කාලයක් මොන්ට්ගොමරිගේ ගමන් විලාශය,හැසිරීම,කතාබහ ආදී ලක්ෂණ අධ්‍යයනය කරමින් ඔහු සමග කාලය ගත කල අතර පසුව මොන්ට්ගොමරි මෙන් නිල ඇඳුමින් සැරසී 1944 වසරේ මැයි 26 දා ජිබ්රෝල්ටා වෙත ගුවනින් යන ලදි.ඉන්පසු ඇල්ජීරියාව වෙත ගිය ඔහු දුටු එහි හුන් ජර්මන් ඔත්තුකරුවන් සිතුවේ මොන්ට්ගොමරි මධ්‍යධරණී ප්‍රදේශයේ සිටින නිසා ඉංග්‍රීසි ඕඩය ඔස්සේ ඉතා ඉක්මණින් ආක්‍රමණයක් සිදුනොවේ යැයි කියාය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/IhrbORj.jpg[/IMG] [B]වම්පස[/B]:ෆීල්ඩ් මාර්ෂල් බර්නාඩ් මොන්ට්ගොමරි | [B]දකුණුපස[/B]:ලුතිනන් එම්.ඊ.ක්ලිප්ටන් ජේම්ස්[/CENTER] [SIZE="3"]නොමැන්ඩි ආක්‍රමණය සිදුවන අතරේත් නාසි හමුදා මුලා කිරීම එලෙසම සිදුකෙරිණි.පාස් ඩී කලායිස් වෙත පියාසර කල මිත්‍ර හමුදාවල ගුවන් යානාවලින් දැමූ ඇලුමිනියම් තීරු නාසි හමුදාවේ රේඩාර් පද්ධති ඔස්සේ දර්ශනය කලේ විශාල පරිමාණයේ ගුවන් ආක්‍රමණයක් සිදුවන බවයි.තවත් ගුවන් යානා පෙළක් විසින් ව්‍යාජ පැරෂූට්කරුවන් සියගණනක් නොමැන්ඩි ප්‍රදේශයට මුදා හරින ලදි.ඒවා බිම පතිත වූ වහාම වෙඩි ශබ්ද සහ අත්බෝම්බ ප්‍රහාර එල්ල කරන ශබ්ද නිකුත් වන ලෙස නිර්මාණය කර තිබිණි.ව්‍යාජ පැරෂූට්කරුවන් අතරේ බ්‍රිතාන්‍යය විශේෂ මෙහෙයුම් ඒකකවල සෙබලුන්ද ගොඩබසින ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/v7NcdyV.jpg[/IMG][/CENTER] [B][CENTER]ව්‍යාජ පැරෂූට්කරුවන්[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/OJOBflI.jpg[/IMG][/CENTER] [B][CENTER]ජුආන් පුජොල් ගර්සියා(double agent)[/CENTER][/B] [SIZE="3"]ඔපරේෂන් බොඩිගාඩ් මෙහෙයුම 1944 ජුනී 6 දා අවසන් නොවීය.දින තුනකට පසුව ස්පාඤ්ඤය ව්‍යාපාරිකයෙක් වන ජුආන් පුජොල් ගර්සියා නම් බ්‍රිතාන්‍ය වෙනුවෙන් සේවය කල අතිශය වටිනා ඔත්තුකරුවෙක්(double agent) බර්ලිනය වෙත දැනුම් දුන්නේ නොමැන්ඩි ආක්‍රමණය යනු රැවටීමක් බවත් අතිශය තීරණාත්මක ප්‍රහාරය වෙත එල්ල වන්නේ ජෝර්ජ් පැටන්ගේ අණදීම යටතේ එංගලන්තයේ සිටින එක්සත් ජනපද පළමු හමුදාවෙන් පාස් ඩී කලායිස් වෙරළට බවත්ය.මෙම ඔත්තුව මත පදනම් හිට්ලර් අතිරේක බල ඇණි සිට නොමැන්ඩි වෙත එවීම නොමැන්ඩි ආක්රමණයේ සිට සති හතක් දක්වා පමා කල බව සඳහන්වේ.එම ප්‍රමාදයෙන් උපරිම ප්‍රයෝජන ගත් මිත්‍ර හමුදා යුරෝපය තුල සිය ජයග්‍රහණය සඳහා අවශ්‍ය අඩිතාලම දමන ලදි.මිත්‍ර හමුදාවල නොමැන්ඩි ආක්‍රමණය,නාසි හමුදා මුලාකිරීමේ මෙහෙයුම් නොවන්නට අසාර්ථක හමුදා මෙහෙයුමක් වන්නට ඉඩ තිබිණි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ctgZ3D4.jpg[/IMG] [IMG]http://i.imgur.com/VNV9uUP.jpg[/IMG] [SIZE="3"]මෙම මෙහෙයුම්වලට අදාල සමහර සිද්ධීන් The Longest Day (1962) චිත්‍රපටයේ අඩංගු කර තිබේ[/SIZE] [IMG]http://i.imgur.com/dohnxqv.jpg[/IMG][/CENTER] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1729850"][COLOR="Blue"][B][CENTER]D-day - Movies Documentaries & Games [/CENTER][/B][/COLOR][/URL] Source:[URL="http://www.history.com/"]history.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom