Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
හිට්ලර් හා මැන්ඩෙලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිට්ලර් හා මැන්ඩෙලා

දිනක් නෙල්සන් මැන්ඩේලා රටේ නායකයා ලෙස රෙස්ටුරන්ට් එකක කෑම ගන්නා විට එහා මේසයක් කෙනෙක් කැම කැමට ලෑස්ති වෙලා හිටියා. තම ආරක්ෂක නිලදාරින්ට කීවා අර පුද්ගලයාට තම මේසයට ඇවිත් ආහාර ගන්නා ලෙස..එසේ පැමිණි අමුත්තා අත් දෙකම ගැහෙමින් බියෙන් කෑම කා එතනින් ඉවත්වී ගියා..එවිට ඔහු බියවි අත් වෙවුලු ආකාරය ගැන ඔහුගේ නිලධාරීන් හා ආරක්ෂකයන් කතා වුනා..

එවිට මැන්ඩෙලා කීවා..නැ ඔහුට තිබුනේ බයක් නෙවෙයි ..

මැන්ඩෙලා හිර ගෙදර ඉන්නා විට වධහිංසනයට ලක්කරන විට වරින් වර මැන්ඩෙලා වතුර ඉල්ලා සිටි අතර ඒ සෑම විටම මේ පුද්ගලයා පැමින මැන්ඩේලා ගේ ඔලුවට චූ කර ඇත..

ඔහුට එම දඩුවම හෝ ඊටත් වඩා දරුණු දඩුවමක් ලැබේ යැයි බියවු ඔහු එසේ හැසිරි ඇත..

එහෙත් නායකයා පලිගන්නා කෙනෙකුවූ විට ඔහු අසාර්ථක පාලකයෙක් වන අතර සමාව දීම මහින් ඔහුට උසස් සමාජයක් ඇතිකල හැකි බව පෙන්නාදී ඇත..

අපේ පාලකයන් ඒ අතින් කොතරම් තිරිසන් මිලේච්ඡ , වනචාරී නරුමයන්ද කියා ඔබට නොසිතේද ?

මැන්ඩේලා, ගාන්ධි වැනි නායකයන් බිහිවිය යුත්තේ බුදු දහම ඇති රටවල උවත්..මුන්ට ඕන වෙලා තියෙන්නේ හිට්ලර්ලා වීම අරුමයකි..එයත් ඕන චීවරධාරීන්ට වීම ලෝක විහිලුවකි

[QUOTE="tintin4, post: 24358972, member: 565586"] [b]හිට්ලර් හා මැන්ඩෙලා[/b] [SIZE="5"]දිනක් නෙල්සන් මැන්ඩේලා රටේ නායකයා ලෙස රෙස්ටුරන්ට් එකක කෑම ගන්නා විට එහා මේසයක් කෙනෙක් කැම කැමට ලෑස්ති වෙලා හිටියා. තම ආරක්ෂක නිලදාරින්ට කීවා අර පුද්ගලයාට තම මේසයට ඇවිත් ආහාර ගන්නා ලෙස..එසේ පැමිණි අමුත්තා අත් දෙකම ගැහෙමින් බියෙන් කෑම කා එතනින් ඉවත්වී ගියා..එවිට ඔහු බියවි අත් වෙවුලු ආකාරය ගැන ඔහුගේ නිලධාරීන් හා ආරක්ෂකයන් කතා වුනා.. එවිට මැන්ඩෙලා කීවා..නැ ඔහුට තිබුනේ බයක් නෙවෙයි .. මැන්ඩෙලා හිර ගෙදර ඉන්නා විට වධහිංසනයට ලක්කරන විට වරින් වර මැන්ඩෙලා වතුර ඉල්ලා සිටි අතර ඒ සෑම විටම මේ පුද්ගලයා පැමින මැන්ඩේලා ගේ ඔලුවට චූ කර ඇත.. ඔහුට එම දඩුවම හෝ ඊටත් වඩා දරුණු දඩුවමක් ලැබේ යැයි බියවු ඔහු එසේ හැසිරි ඇත.. එහෙත් නායකයා පලිගන්නා කෙනෙකුවූ විට ඔහු අසාර්ථක පාලකයෙක් වන අතර සමාව දීම මහින් ඔහුට උසස් සමාජයක් ඇතිකල හැකි බව පෙන්නාදී ඇත.. අපේ පාලකයන් ඒ අතින් කොතරම් තිරිසන් මිලේච්ඡ , වනචාරී නරුමයන්ද කියා ඔබට නොසිතේද ? මැන්ඩේලා, ගාන්ධි වැනි නායකයන් බිහිවිය යුත්තේ බුදු දහම ඇති රටවල උවත්..මුන්ට ඕන වෙලා තියෙන්නේ හිට්ලර්ලා වීම අරුමයකි..එයත් ඕන චීවරධාරීන්ට වීම ලෝක විහිලුවකි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom