Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
හිට්ලර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුරුවරුන් නිසා මැරවරයෙකු වූ හිට්ලර්, විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකු බව ඔබ දැන සිටියා ද?

(හිට්ලර් විසින් අඳින ලද සිතුවම් රැසක් පහත පළ කර ඇත)

ලෝකය ඇති කරන්නේ ද, නැති කරන්නේ ද කලාකරුවන් බව අප අසා ඇති කියමනකි.

අනෙක් අතට ලෝකය විසින් යමෙකු නිසියාකාරව අවබෝධ කරනොගැනීම ලෝකයේ විනාශයට හේතු වන බව ද අප අසා තිබේ.

මේ අදහස් සියල්ල ම ලෝකයේ ජීවිත දහස් ගණනක් විනාශ කළ ජර්මනියේ අධිරාජ්‍යවාදියා වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජීවිතය සමග බැඳී පවතී.

ඉවසිලිවන්ත විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකු වූ ඇඩොල්ෆ් හිට්ලර්, පසු කලෙක ලෝකය විනාශ කළ දරුණු අධිරාජ්‍යවාදියෙකු ලෙස අවාසනාවන්ත මරණයකට හිමිකම් කීමේ කතාව සමස්ත ලෝකයට ම උගත හැකි පාඩමකි. හිට්ලර් කුඩා කාලයේ

1889 වසරේ අප්‍රේල් මස 20 වන දින ඔස්ට්‍රියාවේදී මෙලොව එළිය දුටු ඇඩොල්ෆ් හිට්ලර්ගේ එක ම අරමුණ වී තිබී ඇත්තේ, ගෘහ නිර්මාණ ශිල්පයෙහි සහ සිතුවම්කරණයෙහි ශ්‍රේෂ්ඨයෙකු බවට පත් වීම ය. කුඩා කල පටන් ම හිට්ලර් අතිදක්ෂ චිත්‍ර ශිල්පියෙකු බවට පත් වීමේ පෙර නිමිති පළ කර තිබූ අතර 1907 වසර කාලය වන විට ඔහුගේ එක ම ආශාව වූයේ, ඔස්ට්‍රියාවේ වියෙනාහි Art Academy නමැති චිත්‍ර පාසලට ඇතුළත් වීම යි.

එහෙත්, දෙවරක් ම ඔහුගේ ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප විය.

හිට්ලර් කුඩා කල වාසය කළ නිවස

සිය දක්ෂතා පිළිබඳව අතිශය ආත්ම විශ්වාසයක පසුවූ ඇඩොල්ෆ් හිට්ලර්ට එය දරාගත නොහැකි දුකක් විය.

ඔහු අනුමාන කළේ, යුදෙව් ජාතික මහාචාර්යවරයෙකු විසින් සිය ඉල්ලුම් පත ප්‍රතික්ෂේප කරනු ලැබූ බව ය.

එම මහාචාර්යවරයා හිට්ලර්ගේ ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කර තිබුණේ, මිනිස් රූ සිතුවම් කිරීමේදී හිට්ලර් නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඇති බව පවසමිනි.

කෙසේ වෙතත්, ගොඩනැගිලි සහ ස්වභාවික දර්ශන සිතුවම්කරණයෙහි හිට්ලර් අතිවිශිෂ්ටයෙකු විය.

පසුව ඔහු සිය සිතුවම් අලෙවි කර මුදල් ඉපයීමට පෙළඹිණි.

සිය සිතුවම්වලට ජර්මනියේ හොඳ වෙළෙඳපොළක් ඇති බව සිතූ හිට්ලර් 1925 වසරේදී ජර්මනියට සංක්‍රමණය විය.

සිය සිතුවම් අලෙවි කර ගැනීමේ අරමුණින් ජර්මනියට පැමිණි ඔහු පසු කලෙක එරට නාසි පක්ෂයේ නායකයා මෙන් ම ජර්මනියේ නායකයා බවට ද පත් විය.

හිට්ලර් සතුව පැවති සිතුවම්කරණයෙහි දක්ෂතාව සැලකිල්ලට නොගෙන සිටීම නිසා ම විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පියෙකු සහ චිත්‍ර ශිල්පියෙකු ලෝකයට අහිමි විය.

ඒ වෙනුවට ලෝකයට ලැබුණේ, යුදෙව්වන්ට වෛර කළ දරුණු අධිරාජ්‍යවාදියෙකි.

මෙය සමස්ත ලෝකයේ ම ගුරුවරුන් මෙන් ම දෙමාපියන් ද කියවිය යුතු පාඩමක්ය යන්න අපගේ හැඟීම ය.

තමන් සතු දක්ෂතා ඉස්මතු වන්නට ඉඩ නොදී නොමග යන දරුවන් කොපමණ පිරිසක් මේ ලෝකයේ සිටීදැයි අපට සිතා ගත හැකි ය.

ඊට සිය දරුවන්ගේ දක්ෂතා සහ ඔවුන්ගේ රුචි අරුචිකම් තේරුම් නොගන්නා දෙමාපියන් සහ ගුරුවරුන් වගකිව යුතු නොවේ ද?

ලෝකයට තව ත් අධිරාජ්‍යවාදී හිට්ලර්ලා බිහි නොවන්නට නම් දෙමාපියන් සහ ගුරුවරුන් තමන්ට අවශ්‍ය පරිදි දරුවන් මෙහෙයවීම වෙනුවට ඔවුන්ගේ දක්ෂතා ගැන අවධානය යොමු කළ යුතුව තිබේ.

හිටලර් විසින් අඳින ලද විශිෂ්ට සිතුවම් කිහිපයක් පහත දැක්වේ.

[QUOTE="wiki, post: 17893947, member: 142606"] [B]ගුරුවරුන් නිසා මැරවරයෙකු වූ හිට්ලර්, විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකු බව ඔබ දැන සිටියා ද?[/B] [SIZE=4][IMG]http://newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/hitler-paintings1.jpg[/IMG] [/SIZE][SIZE=4][B](හිට්ලර් විසින් අඳින ලද සිතුවම් රැසක් පහත පළ කර ඇත)[/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ලෝකය ඇති කරන්නේ ද, නැති කරන්නේ ද කලාකරුවන් බව අප අසා ඇති කියමනකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අනෙක් අතට ලෝකය විසින් යමෙකු නිසියාකාරව අවබෝධ කරනොගැනීම ලෝකයේ විනාශයට හේතු වන බව ද අප අසා තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ අදහස් සියල්ල ම ලෝකයේ ජීවිත දහස් ගණනක් විනාශ කළ ජර්මනියේ අධිරාජ්‍යවාදියා වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජීවිතය සමග බැඳී පවතී.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][/SIZE][SIZE=4]ඉවසිලිවන්ත විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකු වූ ඇඩොල්ෆ් හිට්ලර්, පසු කලෙක ලෝකය විනාශ කළ දරුණු අධිරාජ්‍යවාදියෙකු ලෙස අවාසනාවන්ත මරණයකට හිමිකම් කීමේ කතාව සමස්ත ලෝකයට ම උගත හැකි පාඩමකි.[/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][URL="http://i1.wp.com/newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/hitler.jpg"][IMG]http://i1.wp.com/newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/hitler.jpg?resize=103%2C157[/IMG][/URL][/SIZE][SIZE=4]හිට්ලර් කුඩා කාලයේ[/SIZE] [SIZE=4][/SIZE][SIZE=4]1889 වසරේ අප්‍රේල් මස 20 වන දින ඔස්ට්‍රියාවේදී මෙලොව එළිය දුටු ඇඩොල්ෆ් හිට්ලර්ගේ එක ම අරමුණ වී තිබී ඇත්තේ, ගෘහ නිර්මාණ ශිල්පයෙහි සහ සිතුවම්කරණයෙහි ශ්‍රේෂ්ඨයෙකු බවට පත් වීම ය.[/SIZE][SIZE=4] [/SIZE][SIZE=4]කුඩා කල පටන් ම හිට්ලර් අතිදක්ෂ චිත්‍ර ශිල්පියෙකු බවට පත් වීමේ පෙර නිමිති පළ කර තිබූ අතර 1907 වසර කාලය වන විට ඔහුගේ එක ම ආශාව වූයේ, ඔස්ට්‍රියාවේ වියෙනාහි Art Academy නමැති චිත්‍ර පාසලට ඇතුළත් වීම යි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එහෙත්, දෙවරක් ම ඔහුගේ ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප විය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][URL="http://i2.wp.com/newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/hitler-house.jpg"][IMG]http://i2.wp.com/newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/hitler-house.jpg?resize=168%2C106[/IMG][/URL][/SIZE][SIZE=4]හිට්ලර් කුඩා කල වාසය කළ නිවස[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සිය දක්ෂතා පිළිබඳව අතිශය ආත්ම විශ්වාසයක පසුවූ ඇඩොල්ෆ් හිට්ලර්ට එය දරාගත නොහැකි දුකක් විය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඔහු අනුමාන කළේ, යුදෙව් ජාතික මහාචාර්යවරයෙකු විසින් සිය ඉල්ලුම් පත ප්‍රතික්ෂේප කරනු ලැබූ බව ය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එම මහාචාර්යවරයා හිට්ලර්ගේ ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කර තිබුණේ, මිනිස් රූ සිතුවම් කිරීමේදී හිට්ලර් නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඇති බව පවසමිනි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]කෙසේ වෙතත්, ගොඩනැගිලි සහ ස්වභාවික දර්ශන සිතුවම්කරණයෙහි හිට්ලර් අතිවිශිෂ්ටයෙකු විය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]පසුව ඔහු සිය සිතුවම් අලෙවි කර මුදල් ඉපයීමට පෙළඹිණි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සිය සිතුවම්වලට ජර්මනියේ හොඳ වෙළෙඳපොළක් ඇති බව සිතූ හිට්ලර් 1925 වසරේදී ජර්මනියට සංක්‍රමණය විය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සිය සිතුවම් අලෙවි කර ගැනීමේ අරමුණින් ජර්මනියට පැමිණි ඔහු පසු කලෙක එරට නාසි පක්ෂයේ නායකයා මෙන් ම ජර්මනියේ නායකයා බවට ද පත් විය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]හිට්ලර් සතුව පැවති සිතුවම්කරණයෙහි දක්ෂතාව සැලකිල්ලට නොගෙන සිටීම නිසා ම විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පියෙකු සහ චිත්‍ර ශිල්පියෙකු ලෝකයට අහිමි විය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඒ වෙනුවට ලෝකයට ලැබුණේ, යුදෙව්වන්ට වෛර කළ දරුණු අධිරාජ්‍යවාදියෙකි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙය සමස්ත ලෝකයේ ම ගුරුවරුන් මෙන් ම දෙමාපියන් ද කියවිය යුතු පාඩමක්ය යන්න අපගේ හැඟීම ය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]තමන් සතු දක්ෂතා ඉස්මතු වන්නට ඉඩ නොදී නොමග යන දරුවන් කොපමණ පිරිසක් මේ ලෝකයේ සිටීදැයි අපට සිතා ගත හැකි ය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඊට සිය දරුවන්ගේ දක්ෂතා සහ ඔවුන්ගේ රුචි අරුචිකම් තේරුම් නොගන්නා දෙමාපියන් සහ ගුරුවරුන් වගකිව යුතු නොවේ ද?[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ලෝකයට තව ත් අධිරාජ්‍යවාදී හිට්ලර්ලා බිහි නොවන්නට නම් දෙමාපියන් සහ ගුරුවරුන් තමන්ට අවශ්‍ය පරිදි දරුවන් මෙහෙයවීම වෙනුවට ඔවුන්ගේ දක්ෂතා ගැන අවධානය යොමු කළ යුතුව තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]හිටලර් විසින් අඳින ලද විශිෂ්ට සිතුවම් කිහිපයක් පහත දැක්වේ.[/SIZE] [URL="http://i0.wp.com/newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/hitler-artist.jpg"][IMG]http://i0.wp.com/newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/hitler-artist.jpg?fit=744%2C1024[/IMG][/URL] [URL="http://i2.wp.com/newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/hitler-artist2.jpg"][IMG]http://i2.wp.com/newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/hitler-artist2.jpg?fit=960%2C715[/IMG][/URL] [URL="http://i2.wp.com/newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/hitler-artist3.jpg"][IMG]http://i2.wp.com/newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/hitler-artist3.jpg?fit=550%2C485[/IMG][/URL] [URL="http://i0.wp.com/newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/hitler-artist4.jpg"][IMG]http://i0.wp.com/newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/hitler-artist4.jpg?fit=600%2C387[/IMG][/URL] [URL="http://i0.wp.com/newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/hitler-artist5.jpg"][IMG]http://i0.wp.com/newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/hitler-artist5.jpg?fit=960%2C610[/IMG][/URL] [URL="http://i0.wp.com/newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/hitler-artist6.jpg"][IMG]http://i0.wp.com/newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/hitler-artist6.jpg?fit=762%2C505[/IMG][/URL] [URL="http://i1.wp.com/newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/hitler-artist7.jpg"][IMG]http://i1.wp.com/newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/hitler-artist7.jpg?fit=450%2C323[/IMG][/URL] [URL="http://i1.wp.com/newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/hitler-artist8.jpg"][IMG]http://i1.wp.com/newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/hitler-artist8.jpg?fit=960%2C1280[/IMG][/URL] [URL="http://i1.wp.com/newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/hitler-artist9.jpg"][IMG]http://i1.wp.com/newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/hitler-artist9.jpg?fit=460%2C288[/IMG][/URL] [URL="http://i1.wp.com/newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/hitler-artist10.jpg"][IMG]http://i1.wp.com/newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/hitler-artist10.jpg?fit=460%2C288[/IMG][/URL] [URL="http://i1.wp.com/newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/hitler-artist11.jpg"][IMG]http://i1.wp.com/newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/hitler-artist11.jpg?fit=960%2C723[/IMG][/URL] [URL="http://i2.wp.com/newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/hitler-artist12.jpg"][IMG]http://i2.wp.com/newsfirst.lk/sinhala/wp-content/uploads/2015/02/hitler-artist12.jpg?fit=620%2C400[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom