Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිටිගමන්ම අතුරුදහන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිටිගමන්ම අතුරුදහන්

මචන්ලා මේක ගත්තේ http://ceylonradio.co.uk/එකෙන්.

කියවලාම බලමු.

එලකිරි යත් ගෑවිලා තියන හින්දා මම post කලා.

ලංකාවේත් මේ දවස්වල ඇහෙන කතාවක් තමා අතුරුදහන්වීම්/මේවගේ අතුරුදහන් වීම් ලොකයේ හැමතැනකදීම දක්නට ලැබෙනවා.මේ ඒවගේ ටිකක් හැබැයි මේවා සුදු වෑන්වලින් උස්සපුවා නෙමේ.තාම හරි හේතුවක් හොයාගන්න බැරි උන ඒවා.

ඕස්ට්‍රේලියාවේ විසි දෙවනි අගමැති හැරල්ඩ් එඩවඩ් හෝල්ට් පිලිප් බොක්කේ පිහිනමින් සිටින විට හදිසියේම අතුරුදහන් වුනේ.1967 වසරේදී.ඔහු විශාල මෝරෙකුගේ ගොදුරක් උනාද නැතිනම් ගැඹුරු මුහුද තුල අතුරුදහන් උනාද යන්නට අදටත් කවුරුවත් පිලිතුරු දන්නේ නෑ.

මේ අතුරුදහන් වීම් වල කිසියම් ගුප්තබවක් තිබෙනවද? කොහොම වුනත් සමහර අතුරුදහන්වීම්වලත් යලි පිවිසීම්වලත් ගුප්තභාවයක් සහිත සිද්ධීන් ඉතිහාසය පුරාවටම දක්නට ලැබෙනවා.

ඩිඩෙරිසි නැමැත්තා 1815 පර්සියන් බන්ධනාගරය තුල කොටු තාප්ප සහිත උද්‍යානයක ඇවිදිමින් සිටියා.ඔහුට පසුපසින් ආරක්ශක නිලදාරීන් හා විලංගුලූ සිරකරුවන් සිටියා. මෙම නිලධාරීන් හා අනෙකුත් සිරකරුවන් බලා සිටියදීම හදිසියේම ඩිඩෙරිසිගේ රුව නොපෙනී ගියා.නමුත් ඔහුගේ විලංගු පොලොව මත ගැටෙන හඩ ඇසුනා.එපමනයි ඉන්පසු කිසිවෙකුට කිසිමදාක ඩිඩෙරිසි ගැන ආරංචියක් ලැබුනේ නෑ.

ඒ 1593 ඔක්තෝම්බර් 24දා පිලිපීනයේ ආණ්ඩුකාරවරයා ඝාතනය කෙරුනේ ඊට පසුදා රැයේයි.24 උදෑසන මැනිලාහි මාලිගයට මුරකිරීම සදහා වාර්තා කරන ලෙස සෙබළෙකුට අණ ලැබී තිබුනා.නමුත් ඔහු සේවයට වාර්තා කලේ මෙක්සිකෝ නගරයේදි. මෙක්සිකෝ මාලිගය මුරකල අය අතර අමුතු ඇදුමකින් සැරසුන කෙනෙකු සිටිනු දුටු නිලධාරීන් ඔහුව අත් අඩංගුවට ගත්තා.සෙබළා කීවේ තමන් සේවයට වාර්තා කළේ මැනිලාහී මාලිගය ඉදිරිපිටදි කියාය.හැතැප්ම දස දහස් ගණනක් ඈත මෙක්සිකෝ නගරයට ආ විදිහ ඔහු දැන ගෙන හිටියේ නෑ.මෙක්සිකෝ බලධාරින් මේ පිලිපීන සෙබළාගේ කතාව විශ්වාස නොකොට ඔහු බන්ධනාගාර ගතකලා.ඒත් පිලීපින බලධාරින් කීවේ ඔහු මැනිලා මාලිගයේ සේවයට රපොර්තු කලබවයි.එහෙමනං ඔහුටත් නොදැනී ඔහු සැතපුම් දසදහස් ගණනක් දුර ගමන් කලේ කොහොමද? මීට පිළිතුරු නැතත් මෙක්සිකෝ බලධාරින් එම සෙබළා යලි පිලිපීනයට එව්වා නෞකාවක් මාර්ගයෙන්.

ජේම්ස් වෝර්ට්න් එංගලන්තයේ විසු සපතේරුවෙක්.1873දී ඔහු තම මිතුරන්ගේ අභියෝගයක් භාර ගත්තා.ඒ තමා විසු නගරයේ සිට තවත් තැනකට දුවගොස් ආපසු තම නගරයටම දුවගෙන ඒමට.මේ දුර සැතපුම්16ක් පමණ වූවා.ජේම්ස් ඉදිරියෙන් දිව යද්දි ඔහුගේ මිතුරන් කරත්තයකින් ඔහුට පසුපසින් ආවා.එකවරම ඔවුන් දුටුවේ තම මිතුරාගේ රුව වාතලය තුල බොඳවී යන අයුරුයි.තමන් දුටු දෙය ඔවුන් දිවුරා කිවුවත් එය සිදුවූයේ කෙසේද කියා ඒ කිසිවෙකුට කියන්න හැකිවුනේ නෑ.

ඇනා එම් ෆොලොස් විසුයේ කේම්බ්‍රිජ් නුවර.ඇය වසර තුනක් යුග දිවි ගෙවුයේ විලියම් සමග.1870 දවසක හදිසියේම ඇනා අතුරුදහන් වුනා.වසර විස්සක් ගතවන තුරුම ඇය ගැන ආරංචියක් ලැබුණේ නෑ.ඒත් විසිවසරකට පසු හදිසියේම ඇය මුලුතැන්ගෙයට වී ආහර පිසින අයුරු විලියම් දුටුවා.වුණේ මොනවාද ගියේ කොහෙද? වසර 20ක් තිස්සේ මොනවද කලේ මේ ප්‍රශ්නවලට පිලිතුරු ඇනා දැනගෙන හිටියේ නෑ.ඒ කාලපරිච්ඡේදය ඇගේ මනසේ හිස් තැනක් විතරයි.කොහොමවුනත් විලියම් නැවත ඇනාව භාරගත්තා.දෙදෙනාම සතුටින් යුගදිවි ගතකළා.තවත් වසර 3කට පමණ පසු ඇනා ආයෙත් අන්ත්‍රස්දාන උනා.හැබැයි ආය කවදාවත් ඇනා ගෙදර ආවේ නෑ.

මේක නම් අපි දන්න අදුරන කෙනෙක් සම්බන්ධ සිද්ධියක්…..

ඔරියන් විලියම්ස් ඇලබාමාහි සෙල්මා පෙදෙසේ විසු ගොවියෙක්.1854 ජූලි මස දවසක ඔහු නිවසින් පිටතට බැස්සේ පශු වෛද්‍යවරයාගෙන් තම අශ්වයන් දෙදෙන රැගෙන එන්නයි.ඔහුගේ බිරිය සහ දරුවා නිවසේ එලිපත්තට වී ඔහු දෙස බලා සිටියා.මාවතේ ගිය ගොවියන් දෙදෙනෙකුද ඔහුට අතවැනුවා.මේ සියලු දෙනාම බලාසිටියදි පෙරළා අතවැනු ඔරියන් අතුරුදහන් වුනා.අසල්වැසියන් වෙනත් අය හා ඉව සහිත බල්ලන් පවා යොදවා ගොවිපල අවට සොයා බැලු නමුත් ඔරියන් හෝ ඔහුගේ හොඩුවාවක් දක්නට ලැබුනේ නෑ.ඒසේ අතුරුදහන් වූ ඔරියන් තමා වර්ෂ 200ගණනකදී එලකිරිය නම් ශ්‍රී ලංකාවේ ඔන්ලයින් කමියුනිටියකින් මතුවුනේ.ඔරියන්තුමා කියලා

අතුරුදහන්වීම් ගැන ලෝකයේ වැඩිම ප්‍රසිද්ධියක් ඇත්තේ බර්මියුඩා ත්‍රිකොණයේ එහිදි මිනිසුන් ගුවන්යානා නෞකා ආදිය අතුරුදහන් වීම වඩාත් ප්රකටයි.මෙම පුවත ආරම්භ වන්නේ 1872 නොවැම්බර්යෙනි.නිව්යොර්ක් වරායේදී මේරි සැලිස්ටේ නෞකාවට පැටවුනේ මත්පැන් වර්ග.ඒවා ගෙන යුතුව තිබුනේ ඉතාලියට.ඒ අසලම තවත් බ්‍රිතාන්‍ය නෞකාවක් තිබුනා.එය හැදින්වුයේ ඩෛ ග්රාසා නමින්.මේ නෞකා දෙකේ කපිතාන්වරුන් දෙදෙනා හොඳ මිතුරන්.ඔවුන් නොවැම්බර් 3දා රාත්‍රී කෑම ගත්තෙත් එකට.”මේරි සැලිස්ටේ” නෞකාව ඊට දින දෙකකට පසු ගමන් ඇරඹුවා.”ඩෛ ග්‍රාසි” නෞකාව ගමන් ඇරඹුවේ නොවැම්බර් මස 11 වෙනිදා.

දෙසැම්බර් 4දා ඩෛ ග්රාසා නෞකාවට මේරි සැලිස්ටේ නෞකාව දැකගන්නට ලැබුනේ අසොරස්වලට නැගෙනහිරින්.ඒත් කිසිවෙකු පෙනෙන්නට හිටියේ නෑ.කපිතාන් බෙන්ජමින් බ්‍රිග්ස් ඔහුගේ බිරිය ඔවුන්ගේ දෙහැවිරිදි දියණිය මෙන්ම එහි කාර්යමණ්ඩලයේ සත් දෙනාවද අතුරුදහන් වෙලා.ඩෛ ග්රාසා හි කපිතාන් මොර්හවුස් හේතු සොයාබැලුවත් යාත්‍රාව අතහැරදැමීමට තරම් හේතුවක් ඔහුට හොයාගන්න ලැබුනේ නැහැ.අන්තිමේ ඩෛ ග්රාසා නෞකාව මේරි සැලිස්ටේ නැව ජිබ්රොල්ටාවට ඇද ගෙන ගියා.මේරි සැලිස්ටේ හි ලොග් පොතේ අවසන සටහන යොදා තිබුනේ නොවැම්බර් 25 දාතමින්.

“අසෝරස් හි සාන්ත මරියා දුපත් වලට සැතපුම් 110 නැගෙනහිරින් අපි යාත්‍රා කරමින් සිටිමු”

එපමණයි.

කරදරයක් පිළිබද කිසිම සටහනක් ලොග් පොතේ සටහන්ව තිබුනේ නැහැ.දින 11කටපසු ඩෛ ග්රාසා නැව මේරි සැලිස්ටේ නැව දකිනවිට එය ලොග් සටහනේ සදහන් වූ තැනින් සැතපුම් 550ක් දුර ඇවිත් තිබුනා.එහි පටවා තිබු මත්පැන් බෝතල් වලින් එක බෝතලයක් වත් අඩුවී තිබුනේ නැහැ.එහෙත් එහි තිබූ ජිවිතාරක්ශක බෝට්ටුවක් හා නාවික උපකරණ කිහිපයක් නැති වී තිබුණා.නෞකාවේ සුක්කානම බැඳ දමා තිබුනේ නැහැ.ඉන් අදහස් වුනේ එහි ගමන්ගත් අය නැව අතහැර ගියානම් ඒ ලොකු හදිස්සියකින් බවයි.බලධාරීන් මාස 3ක් තිස්සේ පරීක්ෂණ පැවත්තුවත් කිසිම හෝඩුවාවක් දක්නට ලැබුනේ නැ.මේ අතුරුදහන් වීම ගැන කටකතා බොහොමයක් පැතිරුනත් අද වෙනතුරුත් ඒ පිලිබද නිශ්චිත හේතුවක් කාරණාවක් ගැන තොරතුරු නෑ.

මේ තමා සාන්ත මරියා දිවයින

මේ අතුරුදහන්වීම් ගැන මෙන්ම වෘකයන් අතර ජීවත් වූ පිරිමි ළමයෙක් හා ගැහැණු ලමයෙක් 1887දී ස්පාඤ්ඤයේ බන්ජෝස් පෙදෙසින් සොයා ගැනුනි.ඔවුන්ගේ සම කොළ පැහැති වූ අතර හැඳ සිටි වැරහැලි නිමවී තිබුනේ අමුතුම ආකාරයේ රෙදි වර්ගයකින් .ඔවුන්ගේ දෑස්වල වූයේ පෙරදිග හුරුවක්.පලමුව ඔවුන් ඔවුන් ආහාර කිසිවක් ගත්තේ නෑ.පිරිමි දරුවා ඉක්මනින් මියගියා.කලක් ජීවත්වූ ගැහැණු දරුවා කතා කරන්න ඉගෙන ගත්තා.ඇය කිවුවේ වෘකයන් අතර ජීවත් වීමට පෙර තමන් සිටියේ හිරුනොපෑයු පෙදෙසක බවයි.දිනක් හැමු විශාල සුලගකින් තමාත් පිරිමි දරුවාත් ගසාගෙන වෘක ගල්ගුහාවට ආ බවක් ඈ කියා සිටියා.වසර 5කට පසුව ඇය මියගියා,1892දී.හිරු නොපායන පෙදෙසක් මේ මිහිතලය තුල තිබේද යන්න විශාලම ගැටලුවක්?

අතුරුදහන්වීම් ගැනම කියවලා අන්තිමට හොයා ගැනීමකින්ම මේක ඉවර කරන්නම්.

යුද්ධවලදී අතුරුදහන් වීම් ගැන නිතර අහන්න ලැබෙනවා.ඒ අතුරුදහන් සෙබලුන් යුද සිරකරුවන්වීම හෝ මියගියා හෝ වෙන්න පුලුවන්.

1972 හා 1974 වසරවලදී මහලු ජපන් සොල්දාදුවන් දෙදෙනෙක් පැසිපික් වනාන්තරවලින් සොයා ගැනුණා.ඔවුන් වසර 30කට අධික කාලයක් වනාන්තරයේ ගත කර තිබුනා.දෙවැනි ලෝක යුද්ධය නිමාවී තිබුනබව නොදැන 1972දී “ෂෝ ඉඩ් යෝ කොයි” ගුවාම්හි ධීවර ගම්මානයක් වෙතට ලගාවූවා.1974දී “ලුතිනන් හිරු ඔනෙඩා” පිලිපීන වනාන්තරයකින් මතුවූවා.නැවත ජපානයට ගිය විට ඔවුන් යුධ විරුවන් හැටියට පිලිගැනුනා.යෝ කොඉ ජපානය මිත්‍ර හමුදාවලට යටත් වූ බව කුඩා පත්රීකාවකීන් දැක තිබුනා.සතුරාට හසුවෙනවාට වඩා මියායාම හොදය යන්න ජපන් සෙබලුන්ගේ ආකල්පය වූනිසා ඔහු එම පත්‍රිකාව ගණනකට ගෙන තිබුනේ නෑ.ඔනෙඩා වනාන්තරයෙන් පිටතට පැමිණ නැත්තේ තමාට යටත් වීමට අණ නොලැබූ නිසායි.1974දී ඔහු තම අසිපත පවා හමුදාවට භාරදුන්නේ ඔහුගේ අණ දෙන නිලධාරියා එසේ කරන්නයැයි ඔහුට අණ දුන් පසුවයි.

මේ ඉන්නේ යොකොයි

මේ ඉන්නේ ඔනෙඩා

[QUOTE="dimuthume, post: 13432967, member: 91713"] [b]හිටිගමන්ම අතුරුදහන්[/b] මචන්ලා මේක ගත්තේ [url]http://ceylonradio.co.uk/එකෙන්[/url]. කියවලාම බලමු. එලකිරි යත් ගෑවිලා තියන හින්දා මම post කලා. [IMG]http://ceylonradio.co.uk/wp-content/uploads/2012/09/hiti-300x150.jpg[/IMG] [SIZE="4"]ලංකාවේත් මේ දවස්වල ඇහෙන කතාවක් තමා අතුරුදහන්වීම්/මේවගේ අතුරුදහන් වීම් ලොකයේ හැමතැනකදීම දක්නට ලැබෙනවා.මේ ඒවගේ ටිකක් හැබැයි මේවා සුදු වෑන්වලින් උස්සපුවා නෙමේ.තාම හරි හේතුවක් හොයාගන්න බැරි උන ඒවා. ඕස්ට්‍රේලියාවේ විසි දෙවනි අගමැති හැරල්ඩ් එඩවඩ් හෝල්ට් පිලිප් බොක්කේ පිහිනමින් සිටින විට හදිසියේම අතුරුදහන් වුනේ.1967 වසරේදී.ඔහු විශාල මෝරෙකුගේ ගොදුරක් උනාද නැතිනම් ගැඹුරු මුහුද තුල අතුරුදහන් උනාද යන්නට අදටත් කවුරුවත් පිලිතුරු දන්නේ නෑ. මේ අතුරුදහන් වීම් වල කිසියම් ගුප්තබවක් තිබෙනවද? කොහොම වුනත් සමහර අතුරුදහන්වීම්වලත් යලි පිවිසීම්වලත් ගුප්තභාවයක් සහිත සිද්ධීන් ඉතිහාසය පුරාවටම දක්නට ලැබෙනවා. ඩිඩෙරිසි නැමැත්තා 1815 පර්සියන් බන්ධනාගරය තුල කොටු තාප්ප සහිත උද්‍යානයක ඇවිදිමින් සිටියා.ඔහුට පසුපසින් ආරක්ශක නිලදාරීන් හා විලංගුලූ සිරකරුවන් සිටියා. මෙම නිලධාරීන් හා අනෙකුත් සිරකරුවන් බලා සිටියදීම හදිසියේම ඩිඩෙරිසිගේ රුව නොපෙනී ගියා.නමුත් ඔහුගේ විලංගු පොලොව මත ගැටෙන හඩ ඇසුනා.එපමනයි ඉන්පසු කිසිවෙකුට කිසිමදාක ඩිඩෙරිසි ගැන ආරංචියක් ලැබුනේ නෑ. ඒ 1593 ඔක්තෝම්බර් 24දා පිලිපීනයේ ආණ්ඩුකාරවරයා ඝාතනය කෙරුනේ ඊට පසුදා රැයේයි.24 උදෑසන මැනිලාහි මාලිගයට මුරකිරීම සදහා වාර්තා කරන ලෙස සෙබළෙකුට අණ ලැබී තිබුනා.නමුත් ඔහු සේවයට වාර්තා කලේ මෙක්සිකෝ නගරයේදි. මෙක්සිකෝ මාලිගය මුරකල අය අතර අමුතු ඇදුමකින් සැරසුන කෙනෙකු සිටිනු දුටු නිලධාරීන් ඔහුව අත් අඩංගුවට ගත්තා.සෙබළා කීවේ තමන් සේවයට වාර්තා කළේ මැනිලාහී මාලිගය ඉදිරිපිටදි කියාය.හැතැප්ම දස දහස් ගණනක් ඈත මෙක්සිකෝ නගරයට ආ විදිහ ඔහු දැන ගෙන හිටියේ නෑ.මෙක්සිකෝ බලධාරින් මේ පිලිපීන සෙබළාගේ කතාව විශ්වාස නොකොට ඔහු බන්ධනාගාර ගතකලා.ඒත් පිලීපින බලධාරින් කීවේ ඔහු මැනිලා මාලිගයේ සේවයට රපොර්තු කලබවයි.එහෙමනං ඔහුටත් නොදැනී ඔහු සැතපුම් දසදහස් ගණනක් දුර ගමන් කලේ කොහොමද? මීට පිළිතුරු නැතත් මෙක්සිකෝ බලධාරින් එම සෙබළා යලි පිලිපීනයට එව්වා නෞකාවක් මාර්ගයෙන්. ජේම්ස් වෝර්ට්න් එංගලන්තයේ විසු සපතේරුවෙක්.1873දී ඔහු තම මිතුරන්ගේ අභියෝගයක් භාර ගත්තා.ඒ තමා විසු නගරයේ සිට තවත් තැනකට දුවගොස් ආපසු තම නගරයටම දුවගෙන ඒමට.මේ දුර සැතපුම්16ක් පමණ වූවා.ජේම්ස් ඉදිරියෙන් දිව යද්දි ඔහුගේ මිතුරන් කරත්තයකින් ඔහුට පසුපසින් ආවා.එකවරම ඔවුන් දුටුවේ තම මිතුරාගේ රුව වාතලය තුල බොඳවී යන අයුරුයි.තමන් දුටු දෙය ඔවුන් දිවුරා කිවුවත් එය සිදුවූයේ කෙසේද කියා ඒ කිසිවෙකුට කියන්න හැකිවුනේ නෑ. ඇනා එම් ෆොලොස් විසුයේ කේම්බ්‍රිජ් නුවර.ඇය වසර තුනක් යුග දිවි ගෙවුයේ විලියම් සමග.1870 දවසක හදිසියේම ඇනා අතුරුදහන් වුනා.වසර විස්සක් ගතවන තුරුම ඇය ගැන ආරංචියක් ලැබුණේ නෑ.ඒත් විසිවසරකට පසු හදිසියේම ඇය මුලුතැන්ගෙයට වී ආහර පිසින අයුරු විලියම් දුටුවා.වුණේ මොනවාද ගියේ කොහෙද? වසර 20ක් තිස්සේ මොනවද කලේ මේ ප්‍රශ්නවලට පිලිතුරු ඇනා දැනගෙන හිටියේ නෑ.ඒ කාලපරිච්ඡේදය ඇගේ මනසේ හිස් තැනක් විතරයි.කොහොමවුනත් විලියම් නැවත ඇනාව භාරගත්තා.දෙදෙනාම සතුටින් යුගදිවි ගතකළා.තවත් වසර 3කට පමණ පසු ඇනා ආයෙත් අන්ත්‍රස්දාන උනා.හැබැයි ආය කවදාවත් ඇනා ගෙදර ආවේ නෑ. [COLOR="SandyBrown"]මේක නම් අපි දන්න අදුරන කෙනෙක් සම්බන්ධ සිද්ධියක්…[/COLOR].. ඔරියන් විලියම්ස් ඇලබාමාහි සෙල්මා පෙදෙසේ විසු ගොවියෙක්.1854 ජූලි මස දවසක ඔහු නිවසින් පිටතට බැස්සේ පශු වෛද්‍යවරයාගෙන් තම අශ්වයන් දෙදෙන රැගෙන එන්නයි.ඔහුගේ බිරිය සහ දරුවා නිවසේ එලිපත්තට වී ඔහු දෙස බලා සිටියා.මාවතේ ගිය ගොවියන් දෙදෙනෙකුද ඔහුට අතවැනුවා.මේ සියලු දෙනාම බලාසිටියදි පෙරළා අතවැනු ඔරියන් අතුරුදහන් වුනා.අසල්වැසියන් වෙනත් අය හා ඉව සහිත බල්ලන් පවා යොදවා ගොවිපල අවට සොයා බැලු නමුත් ඔරියන් හෝ ඔහුගේ හොඩුවාවක් දක්නට ලැබුනේ නෑ[SIZE="7"][COLOR="sandybrown"][COLOR="Olive"].ඒසේ අතුරුදහන් වූ ඔරියන් තමා වර්ෂ 200ගණනකදී එලකිරිය නම් ශ්‍රී ලංකාවේ ඔන්ලයින් කමියුනිටියකින් මතුවුනේ.ඔරියන්තුමා කියලා[/COLOR][/COLOR][/SIZE] :rofl::rofl: අතුරුදහන්වීම් ගැන ලෝකයේ වැඩිම ප්‍රසිද්ධියක් ඇත්තේ බර්මියුඩා ත්‍රිකොණයේ එහිදි මිනිසුන් ගුවන්යානා නෞකා ආදිය අතුරුදහන් වීම වඩාත් ප්රකටයි.මෙම පුවත ආරම්භ වන්නේ 1872 නොවැම්බර්යෙනි.නිව්යොර්ක් වරායේදී මේරි සැලිස්ටේ නෞකාවට පැටවුනේ මත්පැන් වර්ග.ඒවා ගෙන යුතුව තිබුනේ ඉතාලියට.ඒ අසලම තවත් බ්‍රිතාන්‍ය නෞකාවක් තිබුනා.එය හැදින්වුයේ ඩෛ ග්රාසා නමින්.මේ නෞකා දෙකේ කපිතාන්වරුන් දෙදෙනා හොඳ මිතුරන්.ඔවුන් නොවැම්බර් 3දා රාත්‍රී කෑම ගත්තෙත් එකට.”මේරි සැලිස්ටේ” නෞකාව ඊට දින දෙකකට පසු ගමන් ඇරඹුවා.”ඩෛ ග්‍රාසි” නෞකාව ගමන් ඇරඹුවේ නොවැම්බර් මස 11 වෙනිදා. දෙසැම්බර් 4දා ඩෛ ග්රාසා නෞකාවට මේරි සැලිස්ටේ නෞකාව දැකගන්නට ලැබුනේ අසොරස්වලට නැගෙනහිරින්.ඒත් කිසිවෙකු පෙනෙන්නට හිටියේ නෑ.කපිතාන් බෙන්ජමින් බ්‍රිග්ස් ඔහුගේ බිරිය ඔවුන්ගේ දෙහැවිරිදි දියණිය මෙන්ම එහි කාර්යමණ්ඩලයේ සත් දෙනාවද අතුරුදහන් වෙලා.ඩෛ ග්රාසා හි කපිතාන් මොර්හවුස් හේතු සොයාබැලුවත් යාත්‍රාව අතහැරදැමීමට තරම් හේතුවක් ඔහුට හොයාගන්න ලැබුනේ නැහැ.අන්තිමේ ඩෛ ග්රාසා නෞකාව මේරි සැලිස්ටේ නැව ජිබ්රොල්ටාවට ඇද ගෙන ගියා.මේරි සැලිස්ටේ හි ලොග් පොතේ අවසන සටහන යොදා තිබුනේ නොවැම්බර් 25 දාතමින්. “අසෝරස් හි සාන්ත මරියා දුපත් වලට සැතපුම් 110 නැගෙනහිරින් අපි යාත්‍රා කරමින් සිටිමු” එපමණයි. කරදරයක් පිළිබද කිසිම සටහනක් ලොග් පොතේ සටහන්ව තිබුනේ නැහැ.දින 11කටපසු ඩෛ ග්රාසා නැව මේරි සැලිස්ටේ නැව දකිනවිට එය ලොග් සටහනේ සදහන් වූ තැනින් සැතපුම් 550ක් දුර ඇවිත් තිබුනා.එහි පටවා තිබු මත්පැන් බෝතල් වලින් එක බෝතලයක් වත් අඩුවී තිබුනේ නැහැ.එහෙත් එහි තිබූ ජිවිතාරක්ශක බෝට්ටුවක් හා නාවික උපකරණ කිහිපයක් නැති වී තිබුණා.නෞකාවේ සුක්කානම බැඳ දමා තිබුනේ නැහැ.ඉන් අදහස් වුනේ එහි ගමන්ගත් අය නැව අතහැර ගියානම් ඒ ලොකු හදිස්සියකින් බවයි.බලධාරීන් මාස 3ක් තිස්සේ පරීක්ෂණ පැවත්තුවත් කිසිම හෝඩුවාවක් දක්නට ලැබුනේ නැ.මේ අතුරුදහන් වීම ගැන කටකතා බොහොමයක් පැතිරුනත් අද වෙනතුරුත් ඒ පිලිබද නිශ්චිත හේතුවක් කාරණාවක් ගැන තොරතුරු නෑ.[/SIZE] [IMG]http://ceylonradio.co.uk/wp-content/uploads/2012/09/59265-300x198.jpeg[/IMG] [SIZE="4"]මේ තමා සාන්ත මරියා දිවයින [/SIZE] [SIZE="4"]මේ අතුරුදහන්වීම් ගැන මෙන්ම වෘකයන් අතර ජීවත් වූ පිරිමි ළමයෙක් හා ගැහැණු ලමයෙක් 1887දී ස්පාඤ්ඤයේ බන්ජෝස් පෙදෙසින් සොයා ගැනුනි.ඔවුන්ගේ සම කොළ පැහැති වූ අතර හැඳ සිටි වැරහැලි නිමවී තිබුනේ අමුතුම ආකාරයේ රෙදි වර්ගයකින් .ඔවුන්ගේ දෑස්වල වූයේ පෙරදිග හුරුවක්.පලමුව ඔවුන් ඔවුන් ආහාර කිසිවක් ගත්තේ නෑ.පිරිමි දරුවා ඉක්මනින් මියගියා.කලක් ජීවත්වූ ගැහැණු දරුවා කතා කරන්න ඉගෙන ගත්තා.ඇය කිවුවේ වෘකයන් අතර ජීවත් වීමට පෙර තමන් සිටියේ හිරුනොපෑයු පෙදෙසක බවයි.දිනක් හැමු විශාල සුලගකින් තමාත් පිරිමි දරුවාත් ගසාගෙන වෘක ගල්ගුහාවට ආ බවක් ඈ කියා සිටියා.වසර 5කට පසුව ඇය මියගියා,1892දී.හිරු නොපායන පෙදෙසක් මේ මිහිතලය තුල තිබේද යන්න විශාලම ගැටලුවක්? [/SIZE] [IMG]http://ceylonradio.co.uk/wp-content/uploads/2012/09/Green_Children_Banjos-246x300.jpeg[/IMG] අ[SIZE="4"]තුරුදහන්වීම් ගැනම කියවලා අන්තිමට හොයා ගැනීමකින්ම මේක ඉවර කරන්නම්. යුද්ධවලදී අතුරුදහන් වීම් ගැන නිතර අහන්න ලැබෙනවා.ඒ අතුරුදහන් සෙබලුන් යුද සිරකරුවන්වීම හෝ මියගියා හෝ වෙන්න පුලුවන්. 1972 හා 1974 වසරවලදී මහලු ජපන් සොල්දාදුවන් දෙදෙනෙක් පැසිපික් වනාන්තරවලින් සොයා ගැනුණා.ඔවුන් වසර 30කට අධික කාලයක් වනාන්තරයේ ගත කර තිබුනා.දෙවැනි ලෝක යුද්ධය නිමාවී තිබුනබව නොදැන 1972දී “ෂෝ ඉඩ් යෝ කොයි” ගුවාම්හි ධීවර ගම්මානයක් වෙතට ලගාවූවා.1974දී “ලුතිනන් හිරු ඔනෙඩා” පිලිපීන වනාන්තරයකින් මතුවූවා.නැවත ජපානයට ගිය විට ඔවුන් යුධ විරුවන් හැටියට පිලිගැනුනා.යෝ කොඉ ජපානය මිත්‍ර හමුදාවලට යටත් වූ බව කුඩා පත්රීකාවකීන් දැක තිබුනා.සතුරාට හසුවෙනවාට වඩා මියායාම හොදය යන්න ජපන් සෙබලුන්ගේ ආකල්පය වූනිසා ඔහු එම පත්‍රිකාව ගණනකට ගෙන තිබුනේ නෑ.ඔනෙඩා වනාන්තරයෙන් පිටතට පැමිණ නැත්තේ තමාට යටත් වීමට අණ නොලැබූ නිසායි.1974දී ඔහු තම අසිපත පවා හමුදාවට භාරදුන්නේ ඔහුගේ අණ දෙන නිලධාරියා එසේ කරන්නයැයි ඔහුට අණ දුන් පසුවයි. මේ ඉන්නේ යොකොයි[/SIZE] [IMG]http://ceylonradio.co.uk/wp-content/uploads/2012/09/Yokoi-300x200.jpeg[/IMG] [IMG]http://ceylonradio.co.uk/wp-content/uploads/2012/09/shoichi_yokoi_jan31_1972-300x300.jpeg[/IMG] [SIZE="4"]මේ ඉන්නේ ඔනෙඩා[/SIZE] [IMG]http://ceylonradio.co.uk/wp-content/uploads/2012/09/onoda-quits-300x224.jpeg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom