Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිටියට පෙම්වතුන් කෝ දැන් පෙම්උයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිටියට පෙම්වතුන් කෝ දැන් පෙම්උයන්

ලංකාව ලෝකෙන්ම Sex බලන එකෙන් අංක එකට ඇවිත්ලු. මේ කතාව අහපු ගමන් තක්කු බුක්කු වෙච්ච අය තාමත් එහෙමමයි. මොන ජරා වැඩක්ද? මෙච්චර මේ සංස්කෘතියක් තිබුණු රටක මෙහෙම ඒව වෙනකොට අපි කොහොමද ඉතින් පාරෙ බැහැල යන්නෙ? කොහොමද අපි ලංකාවෙ කියල කියන්නෙ? මෙහෙව් ඒව වෙන එක කොයිතරම් හතරවිළි ලැජ්ජාවක්ද? අපි කොහොමද ලෝකෙට මුහුණ දෙන්නෙ? කොහොමද පිටරටකට ගිහිල්ල පාරක බැහැල යන්නෙ? මෙහෙම ප්‍රශ්න ඕන තරම් තියෙනවා. හැබැයි අපි මේ කියන්න යන්නෙ ඔය කතාව නෙවෙයි. මේක වෙනස් විදියක කතාවක්. මේ කතාව මේ විදියට කියන එක සම්බන්ධව කාටහරි ප්‍රශ්නයක් වෙන්නෙ නැත්නම් තමයි පුදුම. ඒකට හේතුව තමයි ලංකාවෙ ඉන්න හුඟක් අයියල සරම උස්සල ඔළුව වහගන්න හදන අය වීම.

ඇයි මම එහෙම කියන්නෙ? මම එහෙම කියන්නෙ ලංකාවෙ Sex බැලිල්ල සාධාරණීකරණය කරන්න ඕනෑ හින්ද නෙවෙයි. ඒත් ඒ කතාව බැලූ බැල්මටම ටිකක් අවුල් වගේ නිසා. මොකද ලංකාව කියන්නෙ ලෝකයෙ තියෙන ඉතාමත්ම කුඩා රටක්. අපේ රටේ ඉන්න ජනගහනය අනෙක් රටවල් හා සාපේක්ෂව ගත්තම ඉතාමත්ම අඩුයි. ඒ වගේම ලංකාවෙ ඉන්න ඒ ජනගහනයෙනුත් ඉතා අඩු කොටසක් තමයි තවමත් අන්තර්ජාලය භාවිත කරන්නෙ.

එහෙම නම් කොහොමද අපි 1 වෙන්නෙ?

ලංකාවෙ මිනිස්සු වල්කම් කරන කොට ඉංගී්රසි රටවල මිනිස්සු සිල්ගන්නවද? මේකෙන් මවන්න හදන චිත්‍රය ඕකද?

Sex බලන එකෙන් ලංකාව අංක 1 වෙනවයි කියල ඔය කියන සමීක්ෂණයෙන් ඔප්පු වෙනකොට දෙවැනි තැන ගන්නෙ ඉන්දියාව. තුන්වැනි තැන ටිමෝරය. හතර වැනි තැන ඉතියෝපියාව. පස්වැනි තැන බංග්ලාදේශයලු. එහෙමනම් ඇයි මේ සටහනට බටහිර රටවල් එකක්වත් නැත්තෙ ඒගොල්ලො හොඳ නිසාද?

නැත්නම් ඒගොල්ලන්ට සාපේක්ෂව අපේ රටේ මිනිස්සු සවුත්තු නිසාද?

නැත්නම් අපේ රටේ තියෙන වෙන ප්‍රශ්නයක් නිසාද?

අපි සාමාන්‍ය විදියට දන්නව යුරෝපා රටවල Sex කියන එක අපේ රටවල වගේ හංගන්නෙ නෑ. ළමයෙක් දැනුම් තේරුම් ඇති වයසකට ආවට පස්සෙවත් ඒ ගැන කතා නොකර ඉන්නෙ නෑ. බොහෝදුරට වයස අවුරුදු දහතුන වගේ වෙනකොට ළමයෙක්ට ලිංගික අධ්‍යාපනය ලැබෙනව. අපේ රටේ එහෙම ලිංගික අධ්‍යාපනයක් ලැබෙනවද?

සාමාන්‍යයෙන් යුරෝපා රටවල අයට ලිංගික අත්දැකීම් ලැබෙන්නෙ ඉතා අඩු වයසෙදි. සමහර විට වයස අවුරුදු දහතුන, දහහතර වයසෙ ගැහැනු ළමයෙක් නිවෙසින් එළියට යවන්න කලින් බලන්නෙ ඒගොල්ලො ගාව උපත් පාලන පෙති තියෙනවද කියල. හැබැයි ඒ බලන්නෙ තිබුණොත් කනට දෙකක් ගහලා, ගෙට දාල ෙදාර වහන්න නෙවෙයි. නොතිබුණොත් අරගෙන යන්න කියල කියන්න. අපි මේ ඒව හරි කියනව නෙවෙයි.

කොල්ලෙක්ගෙ පසුම්බියේ උපත් පාලන කොපු තියෙනවද කියල හොයල බලන්නයි මවුපියො උනන්දු වෙන්නෙ. ඒකත් අර විදියම තමයි. කොල්ලෙක් එළියට යවන්නෙ ඒව අතට දීල.

අපි කිසිසේත්ම අනුමත නොකළත් මේ විදියට සමාජගත වෙන බටහිර Teen තමන්ට හැකි උපරිමයෙන් Sex අත්දැකීම් ලබාගන්නවා. අවහිර කිරීම්, සීමා මායිම් රහිතව. සමහර විට පූර්ණ ලිංගික අත්දැකීම් ලබනව මේ අය. ඉතින් එතකොට උන්ට අන්තර්ජාලයෙ Sex හොයන්න ඕනද? සීමා මායිම් රහිතව ලිංගික අත්දැකීම් විඳිනකොට Sex හොයන්න ඕන නෑ.

ජපානය පිළිබඳ පසුගිය වසරේ දැනගන්න ලැබුණු ආරංචියක් ගැන සිහිකල්පනාවෙන් බලන කොට ඒකෙනුත් පේන්නෙ ඕකමයි.

ඕස්ට්‍රේලියාව වගේ රටවල පැහැදිලිවම ලිංගික කටයුතුවලට වීදි වෙන්කරල තියෙනවා. ඒ වීදියකට ගියාම උඩ බැලුවත් Sex . බිම බැලුවත් Sex . එහෙ බැලුවත් Sex . මෙහෙ බැලුවත් Sex . තමන්ට ඕනෑ විදියට, ඕනෑ වයසක අභිසාරිකාවක් එක්ක හැසිරෙන්න පුළුවන්කමක් තියෙනව. ඉතින් එහෙම නම් උන්ට අන්තර්ජාලයෙ Sex හොයන්න ඕනෑද?

අනෙක් අතට ගත්තම සමහර අරාබිකරේ රටවල දාන නීතිවලට යටත් කරනව මිනිසුන්ව. වරදක් කළොත් අත පය කපනව. නැත්නම් මරනව අමානුෂික විදියට. ගල් ගහල මරනව, බෙල්ල කපනව. හැම වෙලාවකම ඉස්සරහට එන්නෙ ආගම. ඒත් ඒ රටවල පිටරටවලින් ඇවිත් පදිංචි වෙලා ඉන්න ගෘහ සේවිකාවො ඉන්නව. උන් දන්න සෙල්ලම් ඔක්කොම දාන්නෙ ඒ අයත් එක්ක. අන්ත අසරණ වෙච්ච අහිංසක ගෑනු අයගෙන් තම තමන්ගෙ විකෘති කාම ආසාවන් ඔක්කොම සංතෘප්ත කරගන්න උන්ට අන්තර්ජාලයෙ Sex හොයන්න ඕනද?

ඒත් අපේ රටේ කොල්ලෙක්ට කෙල්ලෙක්ට වයස අවුරුදු දහඅට පිරුණට පස්සෙවත් නිදහසේ ප්‍රේම කරන්න තැනක් තියෙනවද?

බස් එකක මුල්ලක කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉඳගෙන ගියාම රවන්න ගොරවන්න, ඔරවන්න කීදෙනෙක් ඉදිරිපත් වෙනවද? අඩුම තරමෙ කොල්ලෙක්ට කෙල්ලෙක්ව අතින් අල්ලගෙන ඇවිදින්න යන්නවත් තැනක් තියෙනවද? කොළඹ නගරයේ පවා පෙම්වතුන්ට සහ පෙම්වතියන්ට නිදහසේ සැරිසරන්න තියෙන ඉඩ අතිශය සීමිතයි.

කොළඹ නගරයේ තියෙන ප්‍රේමවන්තයන් ගැවසෙන බවට වඩාත් ප්‍රසිද්ධියක් උසුලන තැන විහාරමහාදේවි උද්‍යානය. නමුත් එතැන පෙම්වතුන් සඳහා කිසිම ආකාරයක පහසුකමක් නෑ. බොහෝවිට පෙම්වතුන් ඉන්න විදිය දැක්කම අපිටත් දුක හිතෙනව. බිම වැටීගෙන, ගස්වලට හේත්තු වෙලා, කොයිවෙලාවක හරි හදිස්සියේ දාන කපුටු බෙට්ටකින්, සමහරවිට පෙම්වතුන්ගෙ එදා දවසෙ වැඩසටහන සම්පූර්ණයෙන්ම අවුල් වෙන්න පුළුවන්. මෙතැන පෙම්වතුන්ට සිපගන්න පුළුවන් වෙලාවල් තියෙනවා. ඉරිදට, පෝය දවසට වගේ සමහර දවස්වලට ළං වෙන්නවත් බෑ.

මේ විදියට පෙම්වතුන් ගැවසෙන තැනක් තමයි ගංගාරාමයෙ ‘දූපත.’ එතැන බැලූ බැල්මට ටිකක් විතර නිදහස් වගේ පෙනුණත්, වැඩිම ඕනෑ නම් මෙතැන යුවළ පහළොවකට-විස්සකට ඉන්න පුළුවන් වෙයි.

ඊළඟට බත්තරමුල්ලෙ ‘වෝටර්ස් එජ්’ ප්‍රධාන පාරට පවා පෙනෙන තැනක්. පෙම්වතුන්ට කතාබහ කරනව ඇරෙන්න වෙන දෙයක් කරන්න තරමෙ ඉඩක් කඩක් නෑ. ඒ කොළඹ...

කොළඹ එහෙමනම් කොළමින් පිට ග්රාමීයව පෙම්වතුන්ට යන්න එන්න තැනක් ඇත්තෙම නෑ. සමහර විට පෙම්වතුන් එහෙම යන එන තැන් අනාරක්ෂිතයි. හදිසියෙ කඩාවදින මැරයෙක් කොල්ලට කනට දෙකක් ගහලා, කෙල්ලව දූෂණය කරනවා. කොල්ලයි කෙල්ලයි හොර ගමනක් ගිය නිසා නඩුත් නෑ... ඒ විදියට බලනකොට කොල්ලොයි කෙල්ලොයි අනාථයි. කාර් එකක් තියෙන එකෙක් කොහෙ හරි මුල්ලක නවත්තගෙන ආදරේ කළත් කාර් තියෙන්නෙ කීයෙන් කීදෙනාටද?

එහෙමනම් ඉතින් හෝටලයකට යන්න වෙනව.

ඒත් සදාචාරය ඒකට එකඟ නෑ. කොහොම කළත් අපි සංස්කෘතියට එරෙහිව කැරැලි ගහන්න තරම්ම ලොකු හයියක් තියෙන අය නෙවෙයි. ගාල්ලෙ ගාලු කොටුව, මීගමුව හලාවත වගේ තැන් කීපයක් තිබුණත් ඒව පෙම්වතුන් උදෙසා තැනුණ උද්‍යාන නෙවෙයි. කුරුණෑගල වැව රවුම, වත්හිමි පාර, ගම්පහ-අස්ගිරිය මල්වත්ත, අනුරාධපුරේ පූජා නගරය, පේරාදෙණිය මල් වත්ත, නුවර වැව රවුම, හග්ගල මල්වත්ත මේ තැන්වලට කොල්ලොයි කෙල්ලොයි යනව තමයි. ඒත් දාහක් නීති යටතෙ.

එහෙම නම් ලංකාවෙ තරුණ පරම්පරාව තමන්ගෙ ලිංගික පීඩාව පිට කරගන්නෙ කොහොමද? ඔය කියන විදියට Sex බැලුව නම් වැරැදිද? ලංකාවෙ උන්ගෙ හෝමෝන ක්‍රියාකාරිත්වය අනෙක් රටවලට සාපේක්ෂව වෙනස්ද? ලිංගික උත්තේජනය ඇති කරවන හෝමෝන ක්‍රියාත්මක වෙන්නෙ නැද්ද? නැත්නම් කාම අපරාධ කරන්නද? ස්ත්‍රී දූෂණ කරන්නද? එහෙම නැත්නම් Sex බලන්නද? නිකමට හිතල බලන්න මේ දේවලින් හුඟක්ම නරක දේ මොකක්ද කියලා?

ඒ නිසා කලබල වෙන්න එපා. ඔය කියන Sex වීඩියෝ අතරින් සියයට අනූවක් විතර හැදෙන්නෙ යුරෝපයෙ. එහෙමනං ඉතින් ඔය Sex ගැන හොයපු කතාව ගැන කලබල වෙන්න එපා ඔය කියන තරම්

ඉස්සුවේ මව්බිමෙන්

[QUOTE="chathurakalugal, post: 16177411, member: 75383"] [b]හිටියට පෙම්වතුන් කෝ දැන් පෙම්උයන්[/b] [SIZE="4"]ලංකාව ලෝකෙන්ම Sex බලන එකෙන් අංක එකට ඇවිත්ලු. මේ කතාව අහපු ගමන් තක්කු බුක්කු වෙච්ච අය තාමත් එහෙමමයි. මොන ජරා වැඩක්ද? මෙච්චර මේ සංස්කෘතියක් තිබුණු රටක මෙහෙම ඒව වෙනකොට අපි කොහොමද ඉතින් පාරෙ බැහැල යන්නෙ? කොහොමද අපි ලංකාවෙ කියල කියන්නෙ? මෙහෙව් ඒව වෙන එක කොයිතරම් හතරවිළි ලැජ්ජාවක්ද? අපි කොහොමද ලෝකෙට මුහුණ දෙන්නෙ? කොහොමද පිටරටකට ගිහිල්ල පාරක බැහැල යන්නෙ? මෙහෙම ප්‍රශ්න ඕන තරම් තියෙනවා. හැබැයි අපි මේ කියන්න යන්නෙ ඔය කතාව නෙවෙයි. මේක වෙනස් විදියක කතාවක්. මේ කතාව මේ විදියට කියන එක සම්බන්ධව කාටහරි ප්‍රශ්නයක් වෙන්නෙ නැත්නම් තමයි පුදුම. ඒකට හේතුව තමයි ලංකාවෙ ඉන්න හුඟක් අයියල සරම උස්සල ඔළුව වහගන්න හදන අය වීම. ඇයි මම එහෙම කියන්නෙ? මම එහෙම කියන්නෙ ලංකාවෙ Sex බැලිල්ල සාධාරණීකරණය කරන්න ඕනෑ හින්ද නෙවෙයි. ඒත් ඒ කතාව බැලූ බැල්මටම ටිකක් අවුල් වගේ නිසා. මොකද ලංකාව කියන්නෙ ලෝකයෙ තියෙන ඉතාමත්ම කුඩා රටක්. අපේ රටේ ඉන්න ජනගහනය අනෙක් රටවල් හා සාපේක්ෂව ගත්තම ඉතාමත්ම අඩුයි. ඒ වගේම ලංකාවෙ ඉන්න ඒ ජනගහනයෙනුත් ඉතා අඩු කොටසක් තමයි තවමත් අන්තර්ජාලය භාවිත කරන්නෙ. එහෙම නම් කොහොමද අපි 1 වෙන්නෙ? ලංකාවෙ මිනිස්සු වල්කම් කරන කොට ඉංගී්රසි රටවල මිනිස්සු සිල්ගන්නවද? මේකෙන් මවන්න හදන චිත්‍රය ඕකද? Sex බලන එකෙන් ලංකාව අංක 1 වෙනවයි කියල ඔය කියන සමීක්ෂණයෙන් ඔප්පු වෙනකොට දෙවැනි තැන ගන්නෙ ඉන්දියාව. තුන්වැනි තැන ටිමෝරය. හතර වැනි තැන ඉතියෝපියාව. පස්වැනි තැන බංග්ලාදේශයලු. එහෙමනම් ඇයි මේ සටහනට බටහිර රටවල් එකක්වත් නැත්තෙ ඒගොල්ලො හොඳ නිසාද? නැත්නම් ඒගොල්ලන්ට සාපේක්ෂව අපේ රටේ මිනිස්සු සවුත්තු නිසාද? නැත්නම් අපේ රටේ තියෙන වෙන ප්‍රශ්නයක් නිසාද? අපි සාමාන්‍ය විදියට දන්නව යුරෝපා රටවල Sex කියන එක අපේ රටවල වගේ හංගන්නෙ නෑ. ළමයෙක් දැනුම් තේරුම් ඇති වයසකට ආවට පස්සෙවත් ඒ ගැන කතා නොකර ඉන්නෙ නෑ. බොහෝදුරට වයස අවුරුදු දහතුන වගේ වෙනකොට ළමයෙක්ට ලිංගික අධ්‍යාපනය ලැබෙනව. අපේ රටේ එහෙම ලිංගික අධ්‍යාපනයක් ලැබෙනවද? සාමාන්‍යයෙන් යුරෝපා රටවල අයට ලිංගික අත්දැකීම් ලැබෙන්නෙ ඉතා අඩු වයසෙදි. සමහර විට වයස අවුරුදු දහතුන, දහහතර වයසෙ ගැහැනු ළමයෙක් නිවෙසින් එළියට යවන්න කලින් බලන්නෙ ඒගොල්ලො ගාව උපත් පාලන පෙති තියෙනවද කියල. හැබැයි ඒ බලන්නෙ තිබුණොත් කනට දෙකක් ගහලා, ගෙට දාල ෙදාර වහන්න නෙවෙයි. නොතිබුණොත් අරගෙන යන්න කියල කියන්න. අපි මේ ඒව හරි කියනව නෙවෙයි. කොල්ලෙක්ගෙ පසුම්බියේ උපත් පාලන කොපු තියෙනවද කියල හොයල බලන්නයි මවුපියො උනන්දු වෙන්නෙ. ඒකත් අර විදියම තමයි. කොල්ලෙක් එළියට යවන්නෙ ඒව අතට දීල. අපි කිසිසේත්ම අනුමත නොකළත් මේ විදියට සමාජගත වෙන බටහිර Teen තමන්ට හැකි උපරිමයෙන් Sex අත්දැකීම් ලබාගන්නවා. අවහිර කිරීම්, සීමා මායිම් රහිතව. සමහර විට පූර්ණ ලිංගික අත්දැකීම් ලබනව මේ අය. ඉතින් එතකොට උන්ට අන්තර්ජාලයෙ Sex හොයන්න ඕනද? සීමා මායිම් රහිතව ලිංගික අත්දැකීම් විඳිනකොට Sex හොයන්න ඕන නෑ. ජපානය පිළිබඳ පසුගිය වසරේ දැනගන්න ලැබුණු ආරංචියක් ගැන සිහිකල්පනාවෙන් බලන කොට ඒකෙනුත් පේන්නෙ ඕකමයි. ඕස්ට්‍රේලියාව වගේ රටවල පැහැදිලිවම ලිංගික කටයුතුවලට වීදි වෙන්කරල තියෙනවා. ඒ වීදියකට ගියාම උඩ බැලුවත් Sex . බිම බැලුවත් Sex . එහෙ බැලුවත් Sex . මෙහෙ බැලුවත් Sex . තමන්ට ඕනෑ විදියට, ඕනෑ වයසක අභිසාරිකාවක් එක්ක හැසිරෙන්න පුළුවන්කමක් තියෙනව. ඉතින් එහෙම නම් උන්ට අන්තර්ජාලයෙ Sex හොයන්න ඕනෑද? අනෙක් අතට ගත්තම සමහර අරාබිකරේ රටවල දාන නීතිවලට යටත් කරනව මිනිසුන්ව. වරදක් කළොත් අත පය කපනව. නැත්නම් මරනව අමානුෂික විදියට. ගල් ගහල මරනව, බෙල්ල කපනව. හැම වෙලාවකම ඉස්සරහට එන්නෙ ආගම. ඒත් ඒ රටවල පිටරටවලින් ඇවිත් පදිංචි වෙලා ඉන්න ගෘහ සේවිකාවො ඉන්නව. උන් දන්න සෙල්ලම් ඔක්කොම දාන්නෙ ඒ අයත් එක්ක. අන්ත අසරණ වෙච්ච අහිංසක ගෑනු අයගෙන් තම තමන්ගෙ විකෘති කාම ආසාවන් ඔක්කොම සංතෘප්ත කරගන්න උන්ට අන්තර්ජාලයෙ Sex හොයන්න ඕනද? ඒත් අපේ රටේ කොල්ලෙක්ට කෙල්ලෙක්ට වයස අවුරුදු දහඅට පිරුණට පස්සෙවත් නිදහසේ ප්‍රේම කරන්න තැනක් තියෙනවද? බස් එකක මුල්ලක කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉඳගෙන ගියාම රවන්න ගොරවන්න, ඔරවන්න කීදෙනෙක් ඉදිරිපත් වෙනවද? අඩුම තරමෙ කොල්ලෙක්ට කෙල්ලෙක්ව අතින් අල්ලගෙන ඇවිදින්න යන්නවත් තැනක් තියෙනවද? කොළඹ නගරයේ පවා පෙම්වතුන්ට සහ පෙම්වතියන්ට නිදහසේ සැරිසරන්න තියෙන ඉඩ අතිශය සීමිතයි. කොළඹ නගරයේ තියෙන ප්‍රේමවන්තයන් ගැවසෙන බවට වඩාත් ප්‍රසිද්ධියක් උසුලන තැන විහාරමහාදේවි උද්‍යානය. නමුත් එතැන පෙම්වතුන් සඳහා කිසිම ආකාරයක පහසුකමක් නෑ. බොහෝවිට පෙම්වතුන් ඉන්න විදිය දැක්කම අපිටත් දුක හිතෙනව. බිම වැටීගෙන, ගස්වලට හේත්තු වෙලා, කොයිවෙලාවක හරි හදිස්සියේ දාන කපුටු බෙට්ටකින්, සමහරවිට පෙම්වතුන්ගෙ එදා දවසෙ වැඩසටහන සම්පූර්ණයෙන්ම අවුල් වෙන්න පුළුවන්. මෙතැන පෙම්වතුන්ට සිපගන්න පුළුවන් වෙලාවල් තියෙනවා. ඉරිදට, පෝය දවසට වගේ සමහර දවස්වලට ළං වෙන්නවත් බෑ. මේ විදියට පෙම්වතුන් ගැවසෙන තැනක් තමයි ගංගාරාමයෙ ‘දූපත.’ එතැන බැලූ බැල්මට ටිකක් විතර නිදහස් වගේ පෙනුණත්, වැඩිම ඕනෑ නම් මෙතැන යුවළ පහළොවකට-විස්සකට ඉන්න පුළුවන් වෙයි. ඊළඟට බත්තරමුල්ලෙ ‘වෝටර්ස් එජ්’ ප්‍රධාන පාරට පවා පෙනෙන තැනක්. පෙම්වතුන්ට කතාබහ කරනව ඇරෙන්න වෙන දෙයක් කරන්න තරමෙ ඉඩක් කඩක් නෑ. ඒ කොළඹ... කොළඹ එහෙමනම් කොළමින් පිට ග්රාමීයව පෙම්වතුන්ට යන්න එන්න තැනක් ඇත්තෙම නෑ. සමහර විට පෙම්වතුන් එහෙම යන එන තැන් අනාරක්ෂිතයි. හදිසියෙ කඩාවදින මැරයෙක් කොල්ලට කනට දෙකක් ගහලා, කෙල්ලව දූෂණය කරනවා. කොල්ලයි කෙල්ලයි හොර ගමනක් ගිය නිසා නඩුත් නෑ... ඒ විදියට බලනකොට කොල්ලොයි කෙල්ලොයි අනාථයි. කාර් එකක් තියෙන එකෙක් කොහෙ හරි මුල්ලක නවත්තගෙන ආදරේ කළත් කාර් තියෙන්නෙ කීයෙන් කීදෙනාටද? එහෙමනම් ඉතින් හෝටලයකට යන්න වෙනව. ඒත් සදාචාරය ඒකට එකඟ නෑ. කොහොම කළත් අපි සංස්කෘතියට එරෙහිව කැරැලි ගහන්න තරම්ම ලොකු හයියක් තියෙන අය නෙවෙයි. ගාල්ලෙ ගාලු කොටුව, මීගමුව හලාවත වගේ තැන් කීපයක් තිබුණත් ඒව පෙම්වතුන් උදෙසා තැනුණ උද්‍යාන නෙවෙයි. කුරුණෑගල වැව රවුම, වත්හිමි පාර, ගම්පහ-අස්ගිරිය මල්වත්ත, අනුරාධපුරේ පූජා නගරය, පේරාදෙණිය මල් වත්ත, නුවර වැව රවුම, හග්ගල මල්වත්ත මේ තැන්වලට කොල්ලොයි කෙල්ලොයි යනව තමයි. ඒත් දාහක් නීති යටතෙ. එහෙම නම් ලංකාවෙ තරුණ පරම්පරාව තමන්ගෙ ලිංගික පීඩාව පිට කරගන්නෙ කොහොමද? ඔය කියන විදියට Sex බැලුව නම් වැරැදිද? ලංකාවෙ උන්ගෙ හෝමෝන ක්‍රියාකාරිත්වය අනෙක් රටවලට සාපේක්ෂව වෙනස්ද? ලිංගික උත්තේජනය ඇති කරවන හෝමෝන ක්‍රියාත්මක වෙන්නෙ නැද්ද? නැත්නම් කාම අපරාධ කරන්නද? ස්ත්‍රී දූෂණ කරන්නද? එහෙම නැත්නම් Sex බලන්නද? නිකමට හිතල බලන්න මේ දේවලින් හුඟක්ම නරක දේ මොකක්ද කියලා? ඒ නිසා කලබල වෙන්න එපා. ඔය කියන Sex වීඩියෝ අතරින් සියයට අනූවක් විතර හැදෙන්නෙ යුරෝපයෙ. එහෙමනං ඉතින් ඔය Sex ගැන හොයපු කතාව ගැන කලබල වෙන්න එපා ඔය කියන තරම්[/SIZE] ඉස්සුවේ [URL="http://mawbima.lk/56-48208-news-detail.html"]මව්බිමෙන්[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom