Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිටිහැටියේ අතුරුදන් වූ වනාන්තරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිටිහැටියේ අතුරුදන් වූ වනාන්තරය

ඒ, 2016 වසරේ මැයි මාසයයි. සිය සුපුරුදු රාජකාරියේ නියැලී සිටි ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ටෙරා’ චන්ද්‍රිකාව ලබා ගන්නා ඡයාරූප විද්‍යාඥයන් වෙත ලැබෙන්න සැලැස්වීය.

‘ටෙරා’ චන්ද්‍රිකාව කක්ෂගගත කරනු ලැබුවේ පෘථිවියේ භූ වෙනස්කම් සහ අසාමාන්‍යතා සෙවීමටය. එදා චන්ද්‍රිකාව ස්ථානගතවී තිබුණේ, ‘රෝඞ්’ දූපතට ඉහළිනි. රෝඞ් යනු ඇමෙරිකාවේ ‘නිව් ඉන්ග්ලන්ඞ්’ ජනපදයට අයත් ඇමෙරිකානු පාලනය නතු පවතින දූපතකි. මෙම දූපතේ ප්‍රධාන වරාය නගරය ලෙස නිව්පෝට් සැලකෙයි. ප්‍රොවිඩන්ස් රෝඞ් දූපතේ අගනුවරය. රෝඞ් දූපත නගරවලින් පමණක් නොව, වනාන්තර ප්‍රදේශ බොහොමයකින් ද වැසී පවතී.

ලැබුණු චන්ද්‍රිකා ඡුායාරූප අනුව, රෝඞ් දූපේ වනාන්තරවල අමුත්තක් පෙනෙන්න විය. සාමාන්‍යයෙන් උඩු ගුවනට හරිත වනාන්තර පැහැදිලිව පෙනෙයි. ඒත් එදා ලබා ගත් චන්ද්‍රිකා ඡුායාරූපවලින් දකින්න ලැබුණේ හරිත වනාන්තරයේ තැනින් තැන දුඹුරු පැහැති පැල්ලම් රැුසක්ය. ඡුායාරූප අනුව, බැලූ බැල්මට නම්, හිටිහැටියේ වනාන්තරය අතුරුදන් වී වී ගොසිනි. දුඹුරු පැහැති පැල්ලම් වේගයෙන් තව තවත් පැතිර යන බවක් පෙනෙනන විය. රෝඞ් දූපතේ වනාන්තර මේ අයුරින් හදිසියේ විනාශ වන්නේ ඇයි ? මොකක්ද හේතුව ? විද්‍යාඥයන් අන්දුන්කුන්දුන් කිරීමට එය අබිරහසක් විය. චන්ද්‍රිකා රූප සටහන් අනුව පැහැදිලියි. මොකක් හෝ අමුත්තක් සිද්ධ වෙනවා. විද්‍යාඥයෝ කල්පනා කරන්න වූහ.

ඒ අනුව, සමීප ඡයාරූප ලබා ගැනීමට චන්ද්‍රිකාවට උපදෙස් ලබා දීම සිදු කෙරුණි. සමීප ඡුායාරූපවලින් දකින්න ලැබුණේ වනාන්තරයේ ගස් මිලියන ගණනින් මැරී ඇති බවය. ගස් මේ අයුරින් මියයන්න පටන් ගෙන ඇත්තේ සති දෙකක් තරම් කෙටි කාලයකදී යැයි, පරණ චන්ද්‍රිකා ඡුායාරූප සැසැඳීමේ දී තහවුරු විය. සිදුවී ඇත්තේ මහා වන විනාශයකි. ගස් කැපීමක් මෙහිදී සිදුවී නැත. සිදුවී ඇත්තේ ගස් මියයෑමය. දුඹුරු පැහැයෙන් දකින්න ලැබුණු පැල්ලම් එසේ මියගිය ගස්ය.

ගස් මිලියන ගණනින් මියයෑමට හේතුව සෙවීමට විද්‍යාඥයෝ කටයුතු ආරම්භ කළහ. පළමුවෙන් කළේ ලැබුණු චන්ද්‍රිකා ඡයාරූප ඇසුරින් සිදුවී ඇත්තේ කුමක්දැයි විශ්ලේෂණයයි. ඉන්පසු වනාන්තර ප්‍රදේශ අවට සහ දූපත අවට ඇත්තේ මොනවාදැයි සොයා බලන්න විය. පැරැුණි තොරතුරු විශ්ලේෂණය කරන්න විය. ගස් මියගොස් ඇති ස්ථානයකට සැතපුම් 30 ක් ඈතින් දෙවැනි ලෝක යුද සමයේ දී ඇමෙරිකන් හමුදා සහ ඇමෙරිකන් විද්‍යාඥයන් අත්හදා බැලීම් කිරීමට භාවිත කළ පර්යේෂණාගාරයක් පිහිටා ඇත.

විද්‍යාඥයෝ මේ ගැන උන්නදුවක් දක්වන්න වූහ. දෙවැනි ලෝක යුද සමයේදී ඇමෙරිකා රජය රහසේ මෙම පර්යේෂණාගාරය යොදා ගනිමින් ජෛව රසායනික අවි අත්හදා බැලීම් කළ බව පැවැසෙයි. කෙසේ නමුත් ඒ බව ඇමෙරිකන් රජය හෝ හමුදාව හෝ කිසිදු අවස්ථාවක තහවුරු කරනු ලැබ නැත. පර්යේෂණාගාරය පිහිටා ඇත්තේ රෝඞ් දූපතට ඔබ්බෙන් මූද මැද පිහිටි ප්ලම් අයිලන්ඞ් නමැති තවත් කුඩා දූපතකය.

රහස් පර්යේෂණාගාරය ඇඟ කිළිපොලා යන බිහිසුණු විදියේ හොලිවුඞ් හොල්මන් චිත්‍රපටයකට පාදක වූවක් වැනිය. රජයේ දේපොලක් බැවින්, ප්ලම් දූපතට යෑමට මහජනතාවට අවසර නැත. පර්යේෂණාගාරය අත්හැර දමා ඇතැයි පැවැසුණ ද අදත් එය රහසේ කි‍්‍රයාත්මක වන බවට රාවයක් පවතී.

ඉතා රහසිගත පර්යේෂණ මෙම පර්යේෂණාගාරය කේන්ද්‍ර කොට ගනිමින් පවත්වා ඇතැයි නිල නොවන වාර්තාවල සඳහන් වෙයි. රෝඞ් දූපතේ පදිංචිකරුවන්ගේ අදහස වී ඇත්තේ, මෙම පර්යේෂණාගාරයේ සිදු කළ සහ තවමත් ලොවට හොරා සිදු කරන පර්යේෂණ ප්ලම් දූපතට පමණක් සිමා වී නොමැති බවත්, එම අමානුෂික මෙන්ම කුරිරු පර්යේෂණවල ප්‍රතිඵල හේතුවෙන් වනාන්තරයේ ගස් මියයන බවත්ය.

අවස්ථා ගණනාවකදී ‘ලයිම් රෝගය’ යනුවෙන් හැඳින්වෙන චර්ම රෝග වසංගත තත්ත්වයක්, මෙම පර්යේෂණාගාරයේ රහස් පර්යේෂණ සහ අත්හදා බැලීම් හේතුවෙන් පැතිර යෑමට පටන් ගත්තේ යැයි බියක් නිර්මාණය වී තිබුණු බව ද වාර්තා වේ. එපමණක් නොව, කුරුලූ උණ ඇතුළු වෙනත් වයිරස රෝග රැුසක් අවට පළාත්වල පැතිර යද්දී, ජනතාව සැක පළ කරන්න වූයේ ඒවා පර්යේෂණාගාරයේ පර්යේෂණවල ප්‍රතිඵලයක් කියාය. කෙසේ නමුත් මේ කිසිම දෙයක් තහවුරු වූයේ නැත. එසේ බියක් රෝඞ් දුපතේ ජනතාව අතර පවතිද්දී, ඒ බිය දෙගුණ තෙගුණ කරමින්, හිටිහැටියේ ගස් මියයෑමට පටන් ගෙන ඇත.

කළ යුතු එකම දේ වනාන්තරයට ගොස් මියගිය ගස් පරීක්ෂා කිරීම බව විද්‍යාඥයන්ට අවබෝධ විය. ඒ අනුව, විද්‍යාඥ කණ්ඩායමයක් වනාන්තරයට ගියහ. වනාන්තරයට කිට්ටු වෙද්දී, දකින්න සහ අසන්න ලැබුණු දේවල්වලින් විද්‍යාඥයෝ මවිතයට පත්වූහ. වැදගත්ම දේ ඔවුන්ට අසන්න ලැබුණු දෙයයි. දුඹුරු පැහැති මියගිය ගස් අතරින් ඇඟ කිළිපොළායන බිහිසුණු තියුණු හඬකි. විද්‍යාඥ කණ්ඩායම එවැනි හඬක් මෙම නිහඬ වනාන්තරයෙන් අසන්න බලාපොරොත්තු වී තිබුණේ නැත. ඒ, හඬ කෘමි සතුන් ආහාර විකන විට නැගෙන හඬය. වනාන්තරය පුරා බිලියන ගණනින් දළඹුවන් බෝ වී ඇත. ඔවුන් ගස් විනාශ කරමින්, ඒවායේ කොළ කා දැමීම සිදු කරයි.

ගසින් ගසට යමින් මේ දළඹුවන් ගස් විනාශ කිරීමට පටන් ගෙන ඇත. විද්‍යාඥයන්ගේ සිහියට නැගෙන්න වූයේ එය බයිබලයේ සඳහන් වන අයුරින් හටගත් මහා වසංගත තත්ත්වයක් වැනිය කියාය. කීට විද්‍යාඥයන් ද සම්බන්ධ කර ගනිමින්, දළඹුවන් ගැන වැඩි විස්තර සොයන්න විය. කණ්ඩායමට නායකත්වය දුන්නේ කීට විද්‍යාඥ ආචාර්ය එලෙනෝර් ස්පයිසර් රයිස් ය. මෙම දළඹුවන් පටපණුවන් බව ඇය පෙන්වා දුන්නාය. එපමණක් නොව, සාමාන්‍ය පටපණුවන් මෙන් නොව මෙම පටපණුවන් විශේෂය අසාමාන්‍ය ලෙස විශාල බවත්, උන්ගේ කි‍්‍රයාකාරීත්වය සහ බෝවීම ඉතා වේගයෙන් සිදුවන බවත් කීට විද්‍යාඥවරියට පෙනී ගියේය. පටපණුවන් ගැන අබිරහස සම්බන්ධයෙන් අතීත තොරතුරු සොයා බලන්න පටන් ගත්තේ ඉන්පසුවය. පටපණුවන්, ජාන විකෘතියක ප්‍රතිඵලයක් බව එහිදී පෙනී ගියේය.

පටපණුවා යනුවෙන් හැඳින්වෙන්නේ පටපණු සලබයාගේ කීට අවස්ථාවටය. සේද ලබා ගැනීම සිදු කරන්නේ මෙම පටපණුවා විසින් වියනු ලබන කෝෂයෙනි. ජානමය විකෘති කිරීමට ලක්වුණු මෙම අසාමාන්‍ය පටපනුවන්ගේ ආගමනය සිදුවී ඇත්තේ 1860 දශකයේදීය. ඒ, කීට විද්‍යාඥ ලියෝපෝල්ඞ් ටේරවෙලෝ සිදු කළ පර්යේෂණ හේතුවෙනි. නව පටපණු විශේෂයක් නිර්මාණය කිරීමට ප්‍රංශ ජාතික ලියෝපෝල්ඞ් උත්සාහ ගත් බව ඉතිහාස වාර්තාවල සඳහන් වෙයි.

විලෝපිකයන්ගෙන් බේරීමටත් විලෝපිකයන්ට හසුනොවන ආකාරයෙන් ජීවත් වීමටත් හැකි විදියේ පටපණු විශේෂයක් නිර්මාණය කිරීමට ලියෝපෝල්ඞ්ට අවශ්‍ය වී ඇත. ඔහු මෙම පටපණුවන් නිර්මාණය කර ඇත්තේ දෙමුහුන්කරණය මගිනි. ඒ පට පණුවකු සහ ජිප්සි (අහිකුණ්ඨක) සලඹයකු යොදා ගනිමිනි. යුරෝපීය කීටයන් ද යොදා ගනිමින් නිර්මාණය කළ මෙම නව පටපණුවා ලියොපෝල්ඞ් විසින් නම් කරනු ලැබ ඇත්තේ ‘විනාශකාරියා‘ කියාය.

ලියෝපෝල්ඞ් ඔහුගේ පර්යේෂණ සිදු කර ඇත්තේ ගෙවත්තේය. අලූතින් බිහි කළ පටපණු විශේෂය ගෙවත්තට සීමා වී සිටීවි යැයි ඔහු විශ්වාස කරන්න ඇත. කෙසේ නමුත් උන් පරිසරයට මුසුවිය. අදවනවිට පාලනයක් නොමැති හෙයින්, පටපණුවන් පරම්පරා ගණනාවක් තිස්සේ වනාන්තර විනාශ කරන්න පටන්ගෙන ඇත. පටපණුවන් ඔවුන්ගේ සිරුරේ බර මෙන්, 1,000 ගුණයක ආහාර ලබා ගනී. සජීවී, මාරක බ්ලැන්කට්ටුවක් සේ වනාන්තර ප්‍රදේශය මේ පටපණුවන් විසින් ආවරණය කරගනු ලැබ තිබේ. පටපණුවන්ගේ විනාශය කොතරම් ද කීවොත් පෘථිවි කක්ෂයේ සිට බලද්දී පවා එය පැහැදිලිව දිස්වෙයි.

වනාන්තර මියයෑමේ අබිරහසට හේතුව සොයා ගැණුනු අතර, දැන් ඊට පිළියමක් කළ යුතුය. මේ විනාශකාරී මෘගයා මැඬලීමට, තවත් ඒ හා සමාන මෘගයෙක් වනාන්තරයට හඳුන්වා දීම කළ යුතු විය. ඒ අනුව, පටපණුවන්ගේ ගහණය අවම කිරීමේ අපේක්ෂාවෙන් විද්‍යාඥයෝ, රෝඞ් දූපතට තවත් බිහිසුණු කෘමි සතෙක් හඳුන්වා දුන්හ. මේ සතා පරයෝෂිත දෙඹරෙකි. මේ දෙඹරා බිත්තර දැමීම කරන්නේ පටපණුවන්ගේ සිරුරු තුළය.

දෙඹර කීටයන් පට පණුවාගේ සිරුර පළාගෙන පිටතට පැමිණෙයි. ඒ පටපණුවා ඇතුළතින් ආහාරයට ගැනීමෙන් පසුවය. විනාශකාරී පටපණුවන් මර්දනයට විද්‍යාඥයන් හඳුන්වා දී ඇත්තේ දෙඹර ඝාතකයන් පිරිසකි. එසේ වුවත්, විනාශකාරී පටපණුවන් පාලනය කිරීම විද්‍යාඥයන් හිතුව තරම් සාර්ථක වී නැත. රෝඞ් දූපතේ සිදුවන මෙම වන විනාශය ඇමෙරිකාවේ වෙනත් ප්‍රාන්තවලට ද පැතිර යෑමේ අවදානමක් පවතින බව කීට විද්‍යාඥ ආචාර්ය එලෙනෝර් ස්පයිසර් බිය පළ කර සිටින්නීය

[QUOTE="laknath123, post: 23785066, member: 37140"] [b]හිටිහැටියේ අතුරුදන් වූ වනාන්තරය[/b] [SIZE="4"]ඒ, 2016 වසරේ මැයි මාසයයි. සිය සුපුරුදු රාජකාරියේ නියැලී සිටි ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ටෙරා’ චන්ද්‍රිකාව ලබා ගන්නා ඡයාරූප විද්‍යාඥයන් වෙත ලැබෙන්න සැලැස්වීය. ‘ටෙරා’ චන්ද්‍රිකාව කක්ෂගගත කරනු ලැබුවේ පෘථිවියේ භූ වෙනස්කම් සහ අසාමාන්‍යතා සෙවීමටය. එදා චන්ද්‍රිකාව ස්ථානගතවී තිබුණේ, ‘රෝඞ්’ දූපතට ඉහළිනි. රෝඞ් යනු ඇමෙරිකාවේ ‘නිව් ඉන්ග්ලන්ඞ්’ ජනපදයට අයත් ඇමෙරිකානු පාලනය නතු පවතින දූපතකි. මෙම දූපතේ ප්‍රධාන වරාය නගරය ලෙස නිව්පෝට් සැලකෙයි. ප්‍රොවිඩන්ස් රෝඞ් දූපතේ අගනුවරය. රෝඞ් දූපත නගරවලින් පමණක් නොව, වනාන්තර ප්‍රදේශ බොහොමයකින් ද වැසී පවතී. [IMG]https://eoimages.gsfc.nasa.gov/images/imagerecords/88000/88370/gypsymoth_tmo_2016178.jpg[/IMG] ලැබුණු චන්ද්‍රිකා ඡුායාරූප අනුව, රෝඞ් දූපේ වනාන්තරවල අමුත්තක් පෙනෙන්න විය. සාමාන්‍යයෙන් උඩු ගුවනට හරිත වනාන්තර පැහැදිලිව පෙනෙයි. ඒත් එදා ලබා ගත් චන්ද්‍රිකා ඡුායාරූපවලින් දකින්න ලැබුණේ හරිත වනාන්තරයේ තැනින් තැන දුඹුරු පැහැති පැල්ලම් රැුසක්ය. ඡුායාරූප අනුව, බැලූ බැල්මට නම්, හිටිහැටියේ වනාන්තරය අතුරුදන් වී වී ගොසිනි. දුඹුරු පැහැති පැල්ලම් වේගයෙන් තව තවත් පැතිර යන බවක් පෙනෙනන විය. රෝඞ් දූපතේ වනාන්තර මේ අයුරින් හදිසියේ විනාශ වන්නේ ඇයි ? මොකක්ද හේතුව ? විද්‍යාඥයන් අන්දුන්කුන්දුන් කිරීමට එය අබිරහසක් විය. චන්ද්‍රිකා රූප සටහන් අනුව පැහැදිලියි. මොකක් හෝ අමුත්තක් සිද්ධ වෙනවා. විද්‍යාඥයෝ කල්පනා කරන්න වූහ. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_302e012790.jpg[/IMG] [IMG]https://eoimages.gsfc.nasa.gov/images/imagerecords/88000/88370/moth_2016_6_30.jpg[/IMG] ඒ අනුව, සමීප ඡයාරූප ලබා ගැනීමට චන්ද්‍රිකාවට උපදෙස් ලබා දීම සිදු කෙරුණි. සමීප ඡුායාරූපවලින් දකින්න ලැබුණේ වනාන්තරයේ ගස් මිලියන ගණනින් මැරී ඇති බවය. ගස් මේ අයුරින් මියයන්න පටන් ගෙන ඇත්තේ සති දෙකක් තරම් කෙටි කාලයකදී යැයි, පරණ චන්ද්‍රිකා ඡුායාරූප සැසැඳීමේ දී තහවුරු විය. සිදුවී ඇත්තේ මහා වන විනාශයකි. ගස් කැපීමක් මෙහිදී සිදුවී නැත. සිදුවී ඇත්තේ ගස් මියයෑමය. දුඹුරු පැහැයෙන් දකින්න ලැබුණු පැල්ලම් එසේ මියගිය ගස්ය. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_3d67b284e3.jpg[/IMG] [IMG]http://www.dem.ri.gov/programs/forestry/images/slideshow/killingly01.jpg[/IMG] ගස් මිලියන ගණනින් මියයෑමට හේතුව සෙවීමට විද්‍යාඥයෝ කටයුතු ආරම්භ කළහ. පළමුවෙන් කළේ ලැබුණු චන්ද්‍රිකා ඡයාරූප ඇසුරින් සිදුවී ඇත්තේ කුමක්දැයි විශ්ලේෂණයයි. ඉන්පසු වනාන්තර ප්‍රදේශ අවට සහ දූපත අවට ඇත්තේ මොනවාදැයි සොයා බලන්න විය. පැරැුණි තොරතුරු විශ්ලේෂණය කරන්න විය. ගස් මියගොස් ඇති ස්ථානයකට සැතපුම් 30 ක් ඈතින් දෙවැනි ලෝක යුද සමයේ දී ඇමෙරිකන් හමුදා සහ ඇමෙරිකන් විද්‍යාඥයන් අත්හදා බැලීම් කිරීමට භාවිත කළ පර්යේෂණාගාරයක් පිහිටා ඇත. විද්‍යාඥයෝ මේ ගැන උන්නදුවක් දක්වන්න වූහ. දෙවැනි ලෝක යුද සමයේදී ඇමෙරිකා රජය රහසේ මෙම පර්යේෂණාගාරය යොදා ගනිමින් ජෛව රසායනික අවි අත්හදා බැලීම් කළ බව පැවැසෙයි. කෙසේ නමුත් ඒ බව ඇමෙරිකන් රජය හෝ හමුදාව හෝ කිසිදු අවස්ථාවක තහවුරු කරනු ලැබ නැත. පර්යේෂණාගාරය පිහිටා ඇත්තේ රෝඞ් දූපතට ඔබ්බෙන් මූද මැද පිහිටි ප්ලම් අයිලන්ඞ් නමැති තවත් කුඩා දූපතකය. රහස් පර්යේෂණාගාරය ඇඟ කිළිපොලා යන බිහිසුණු විදියේ හොලිවුඞ් හොල්මන් චිත්‍රපටයකට පාදක වූවක් වැනිය. රජයේ දේපොලක් බැවින්, ප්ලම් දූපතට යෑමට මහජනතාවට අවසර නැත. පර්යේෂණාගාරය අත්හැර දමා ඇතැයි පැවැසුණ ද අදත් එය රහසේ කි‍්‍රයාත්මක වන බවට රාවයක් පවතී. ඉතා රහසිගත පර්යේෂණ මෙම පර්යේෂණාගාරය කේන්ද්‍ර කොට ගනිමින් පවත්වා ඇතැයි නිල නොවන වාර්තාවල සඳහන් වෙයි. රෝඞ් දූපතේ පදිංචිකරුවන්ගේ අදහස වී ඇත්තේ, මෙම පර්යේෂණාගාරයේ සිදු කළ සහ තවමත් ලොවට හොරා සිදු කරන පර්යේෂණ ප්ලම් දූපතට පමණක් සිමා වී නොමැති බවත්, එම අමානුෂික මෙන්ම කුරිරු පර්යේෂණවල ප්‍රතිඵල හේතුවෙන් වනාන්තරයේ ගස් මියයන බවත්ය. අවස්ථා ගණනාවකදී ‘ලයිම් රෝගය’ යනුවෙන් හැඳින්වෙන චර්ම රෝග වසංගත තත්ත්වයක්, මෙම පර්යේෂණාගාරයේ රහස් පර්යේෂණ සහ අත්හදා බැලීම් හේතුවෙන් පැතිර යෑමට පටන් ගත්තේ යැයි බියක් නිර්මාණය වී තිබුණු බව ද වාර්තා වේ. එපමණක් නොව, කුරුලූ උණ ඇතුළු වෙනත් වයිරස රෝග රැුසක් අවට පළාත්වල පැතිර යද්දී, ජනතාව සැක පළ කරන්න වූයේ ඒවා පර්යේෂණාගාරයේ පර්යේෂණවල ප්‍රතිඵලයක් කියාය. කෙසේ නමුත් මේ කිසිම දෙයක් තහවුරු වූයේ නැත. එසේ බියක් රෝඞ් දුපතේ ජනතාව අතර පවතිද්දී, ඒ බිය දෙගුණ තෙගුණ කරමින්, හිටිහැටියේ ගස් මියයෑමට පටන් ගෙන ඇත. කළ යුතු එකම දේ වනාන්තරයට ගොස් මියගිය ගස් පරීක්ෂා කිරීම බව විද්‍යාඥයන්ට අවබෝධ විය. ඒ අනුව, විද්‍යාඥ කණ්ඩායමයක් වනාන්තරයට ගියහ. වනාන්තරයට කිට්ටු වෙද්දී, දකින්න සහ අසන්න ලැබුණු දේවල්වලින් විද්‍යාඥයෝ මවිතයට පත්වූහ. වැදගත්ම දේ ඔවුන්ට අසන්න ලැබුණු දෙයයි. දුඹුරු පැහැති මියගිය ගස් අතරින් ඇඟ කිළිපොළායන බිහිසුණු තියුණු හඬකි. විද්‍යාඥ කණ්ඩායම එවැනි හඬක් මෙම නිහඬ වනාන්තරයෙන් අසන්න බලාපොරොත්තු වී තිබුණේ නැත. ඒ, හඬ කෘමි සතුන් ආහාර විකන විට නැගෙන හඬය. වනාන්තරය පුරා බිලියන ගණනින් දළඹුවන් බෝ වී ඇත. ඔවුන් ගස් විනාශ කරමින්, ඒවායේ කොළ කා දැමීම සිදු කරයි. [IMG]https://static1.squarespace.com/static/546d61b5e4b049f0b10b95c5/t/57509c06356fb0d76731cc2d/1464900620543/[/IMG] ගසින් ගසට යමින් මේ දළඹුවන් ගස් විනාශ කිරීමට පටන් ගෙන ඇත. විද්‍යාඥයන්ගේ සිහියට නැගෙන්න වූයේ එය බයිබලයේ සඳහන් වන අයුරින් හටගත් මහා වසංගත තත්ත්වයක් වැනිය කියාය. කීට විද්‍යාඥයන් ද සම්බන්ධ කර ගනිමින්, දළඹුවන් ගැන වැඩි විස්තර සොයන්න විය. කණ්ඩායමට නායකත්වය දුන්නේ කීට විද්‍යාඥ ආචාර්ය එලෙනෝර් ස්පයිසර් රයිස් ය. මෙම දළඹුවන් පටපණුවන් බව ඇය පෙන්වා දුන්නාය. එපමණක් නොව, සාමාන්‍ය පටපණුවන් මෙන් නොව මෙම පටපණුවන් විශේෂය අසාමාන්‍ය ලෙස විශාල බවත්, උන්ගේ කි‍්‍රයාකාරීත්වය සහ බෝවීම ඉතා වේගයෙන් සිදුවන බවත් කීට විද්‍යාඥවරියට පෙනී ගියේය. පටපණුවන් ගැන අබිරහස සම්බන්ධයෙන් අතීත තොරතුරු සොයා බලන්න පටන් ගත්තේ ඉන්පසුවය. පටපණුවන්, ජාන විකෘතියක ප්‍රතිඵලයක් බව එහිදී පෙනී ගියේය. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_75c8d63a58.jpg[/IMG] පටපණුවා යනුවෙන් හැඳින්වෙන්නේ පටපණු සලබයාගේ කීට අවස්ථාවටය. සේද ලබා ගැනීම සිදු කරන්නේ මෙම පටපණුවා විසින් වියනු ලබන කෝෂයෙනි. ජානමය විකෘති කිරීමට ලක්වුණු මෙම අසාමාන්‍ය පටපනුවන්ගේ ආගමනය සිදුවී ඇත්තේ 1860 දශකයේදීය. ඒ, කීට විද්‍යාඥ ලියෝපෝල්ඞ් ටේරවෙලෝ සිදු කළ පර්යේෂණ හේතුවෙනි. නව පටපණු විශේෂයක් නිර්මාණය කිරීමට ප්‍රංශ ජාතික ලියෝපෝල්ඞ් උත්සාහ ගත් බව ඉතිහාස වාර්තාවල සඳහන් වෙයි. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_b01661f9a2.jpg[/IMG] විලෝපිකයන්ගෙන් බේරීමටත් විලෝපිකයන්ට හසුනොවන ආකාරයෙන් ජීවත් වීමටත් හැකි විදියේ පටපණු විශේෂයක් නිර්මාණය කිරීමට ලියෝපෝල්ඞ්ට අවශ්‍ය වී ඇත. ඔහු මෙම පටපණුවන් නිර්මාණය කර ඇත්තේ දෙමුහුන්කරණය මගිනි. ඒ පට පණුවකු සහ ජිප්සි (අහිකුණ්ඨක) සලඹයකු යොදා ගනිමිනි. යුරෝපීය කීටයන් ද යොදා ගනිමින් නිර්මාණය කළ මෙම නව පටපණුවා ලියොපෝල්ඞ් විසින් නම් කරනු ලැබ ඇත්තේ ‘විනාශකාරියා‘ කියාය. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_5329505404.jpg[/IMG]ලියෝපෝල්ඞ් ඔහුගේ පර්යේෂණ සිදු කර ඇත්තේ ගෙවත්තේය. අලූතින් බිහි කළ පටපණු විශේෂය ගෙවත්තට සීමා වී සිටීවි යැයි ඔහු විශ්වාස කරන්න ඇත. කෙසේ නමුත් උන් පරිසරයට මුසුවිය. අදවනවිට පාලනයක් නොමැති හෙයින්, පටපණුවන් පරම්පරා ගණනාවක් තිස්සේ වනාන්තර විනාශ කරන්න පටන්ගෙන ඇත. පටපණුවන් ඔවුන්ගේ සිරුරේ බර මෙන්, 1,000 ගුණයක ආහාර ලබා ගනී. සජීවී, මාරක බ්ලැන්කට්ටුවක් සේ වනාන්තර ප්‍රදේශය මේ පටපණුවන් විසින් ආවරණය කරගනු ලැබ තිබේ. පටපණුවන්ගේ විනාශය කොතරම් ද කීවොත් පෘථිවි කක්ෂයේ සිට බලද්දී පවා එය පැහැදිලිව දිස්වෙයි. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_7141310d31.jpg[/IMG]වනාන්තර මියයෑමේ අබිරහසට හේතුව සොයා ගැණුනු අතර, දැන් ඊට පිළියමක් කළ යුතුය. මේ විනාශකාරී මෘගයා මැඬලීමට, තවත් ඒ හා සමාන මෘගයෙක් වනාන්තරයට හඳුන්වා දීම කළ යුතු විය. ඒ අනුව, පටපණුවන්ගේ ගහණය අවම කිරීමේ අපේක්ෂාවෙන් විද්‍යාඥයෝ, රෝඞ් දූපතට තවත් බිහිසුණු කෘමි සතෙක් හඳුන්වා දුන්හ. මේ සතා පරයෝෂිත දෙඹරෙකි. මේ දෙඹරා බිත්තර දැමීම කරන්නේ පටපණුවන්ගේ සිරුරු තුළය. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_cb955c0652.jpg[/IMG] දෙඹර කීටයන් පට පණුවාගේ සිරුර පළාගෙන පිටතට පැමිණෙයි. ඒ පටපණුවා ඇතුළතින් ආහාරයට ගැනීමෙන් පසුවය. විනාශකාරී පටපණුවන් මර්දනයට විද්‍යාඥයන් හඳුන්වා දී ඇත්තේ දෙඹර ඝාතකයන් පිරිසකි. එසේ වුවත්, විනාශකාරී පටපණුවන් පාලනය කිරීම විද්‍යාඥයන් හිතුව තරම් සාර්ථක වී නැත. රෝඞ් දූපතේ සිදුවන මෙම වන විනාශය ඇමෙරිකාවේ වෙනත් ප්‍රාන්තවලට ද පැතිර යෑමේ අවදානමක් පවතින බව කීට විද්‍යාඥ ආචාර්ය එලෙනෝර් ස්පයිසර් බිය පළ කර සිටින්නීය[/SIZE] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_cb955c0652.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom