හිතට දැනුන පට්ට අවන්ක සින්දුවක්....
හිතට දැනුන පට්ට අවන්ක සින්දුවක්.... Clarence Wijewardena ගෙ තමයි original සින්දුව...
දැන් කියන්නෙ marinas band eke inna rosa තමයි දන්න විදියට
නාමල් ආයෙ පිපුනාවෙ...
නැ මන් ආයෙ විමසන්නෙ...
ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
විස්වාස කරගන්න බැරි වු නිසා
කකියයි මගෙ මනස රිදවු නිසා
කම් නැ ඉතින් දෙහද වෙන් වු නිසා...