Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිතට පට්ට දුකයි මෙහෙම කියනකොට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතට පට්ට දුකයි මෙහෙම කියනකොට

මචන් මං මේක දාන්නේ මට හිතුන දෙයක් උබලට කියන්න මිසක් උබලත් එක්ක වලි දාගන්නවත් නැතුව රණ්ඩු වෙන්න වත් නෙමෙයි

අර වැලිවේරියේ සීන් එක මං මෙතන ආය කියන්න ඕක නෑ කියලා හිතනවා..ඒක ගැන ඕනම කෙනෙක් දන්නවා...

මෙන්න මේ පින්තූරය මට සුපිරියටම වැදුනා බං...

අපේම කොල්ලෝ ජීවිත පූජා කරලා අවුරුදු ගානක් තිස්සේ තිබුණ යුද්දේ ඉවර කලා...

උබලා අපි හැමෝම ඒ අයව රැක බලා ගන්න කියලා ඕන තරමි බෝධි පුජා තියන්න ඇති...

ආමි එකේ ඉන්නේ නාහෙට අහන්නේ නැති උන්...ඒ වගේ උන් නිසා තමා දැං යුධ බියක් නැතුව අපි ජීවත් වෙන්නේ...

උබලම කියහල්ලකෝ හමුදාවට ඕන දේවල්ද මේ රටට කලේ කියලා ...

නෑ.. හැමදේම කලේ වරින් වර පත්වුන ආණ්ඩුවට ඕන දේවල් නේද ? ...

හමුදාව ඇවිල්ලා සහෝ වැඩ කරන්නේ තියන ආණ්ඩුවට ඕන විදියටයි...

මං කියන්නේ මෙචිචරයි.. ඔය දාලා තියනවා වගේ පින්තූර නොදා ඉන්න උබලවත් වගබලා ගනිල්ලා..මොකද ආණ්ඩුවක් කියලා එකක් තියනවානේ..හමුදා පාලනයක් නෙමෙයි ලංකාවේ තියෙන්නේ...

ඕන එකෙක්ට බැනහං..ඒත් හමුදාව කියන්නේ මේ රට ජීවිත පුජා කරලා උබලට අපිව බේර ගත්ත එවුන් එන්න තැනක්..

ඉස්සරහටත් ආය යුද්දයක් ආවොත් ඔය බොරු කාඩිබෝඩ් වීරයෝ යනවද යුද්ධ කරන්න ?

උබලට හිතෙන දේවල් කියහල්ලා..රණ්ඩු වෙන්න ඕක කමක් නෑ මට...

මතකනේ කාලයක් හලාල්, මුස්ලිම්, ආගමි බේද ඇති කරන්න හැදුවා...කෝ දැං එහෙම ටයිප් කරපු පින්තූරයක් වත් තියනවද ? ..

කාලෙන් කාලෙට එක එක බේද නෙමෙයිද මේ ඇති වෙන්නේ...

හිතට මාර දුකයි සහෝ..සිරාවටම..

[QUOTE="5tech, post: 15390969, member: 153910"] [b]හිතට පට්ට දුකයි මෙහෙම කියනකොට[/b] [CENTER] [COLOR=DarkSlateBlue][SIZE=5][B]මචන් මං මේක දාන්නේ මට හිතුන දෙයක් උබලට කියන්න මිසක් උබලත් එක්ක වලි දාගන්නවත් නැතුව රණ්ඩු වෙන්න වත් නෙමෙයි අර වැලිවේරියේ සීන් එක මං මෙතන ආය කියන්න ඕක නෑ කියලා හිතනවා..ඒක ගැන ඕනම කෙනෙක් දන්නවා... මෙන්න මේ පින්තූරය මට සුපිරියටම වැදුනා බං... අපේම කොල්ලෝ ජීවිත පූජා කරලා [/B][/SIZE][/COLOR][COLOR=DarkSlateBlue][SIZE=5][B]අවුරුදු ගානක් තිස්සේ තිබුණ යුද්දේ ඉවර කලා... [/B][/SIZE][/COLOR][CENTER][COLOR=DarkSlateBlue][SIZE=5][B][URL="http://imageshack.us/photo/my-images/11/j47l.jpg/"][IMG]http://img11.imageshack.us/img11/7244/j47l.jpg[/IMG][/URL][/B][/SIZE][/COLOR] [/CENTER] [COLOR=DarkSlateBlue][SIZE=5][B] උබලා අපි හැමෝම ඒ අයව රැක බලා ගන්න කියලා ඕන තරමි බෝධි පුජා තියන්න ඇති... ආමි එකේ ඉන්නේ නාහෙට අහන්නේ නැති උන්...ඒ වගේ උන් නිසා තමා දැං යුධ බියක් නැතුව අපි ජීවත් වෙන්නේ... උබලම කියහල්ලකෝ හමුදාවට ඕන දේවල්ද මේ රටට කලේ කියලා ... නෑ.. හැමදේම කලේ වරින් වර පත්වුන ආණ්ඩුවට ඕන දේවල් නේද ? ... හමුදාව ඇවිල්ලා සහෝ වැඩ කරන්නේ තියන ආණ්ඩුවට ඕන විදියටයි... මං කියන්නේ මෙචිචරයි.. ඔය දාලා තියනවා වගේ පින්තූර නොදා ඉන්න උබලවත් වගබලා ගනිල්ලා..මොකද ආණ්ඩුවක් කියලා එකක් තියනවානේ..හමුදා පාලනයක් නෙමෙයි ලංකාවේ තියෙන්නේ... ඕන එකෙක්ට බැනහං..ඒත් හමුදාව කියන්නේ මේ රට ජීවිත පුජා කරලා උබලට අපිව බේර ගත්ත එවුන් එන්න තැනක්.. ඉස්සරහටත් ආය යුද්දයක් ආවොත් ඔය බොරු කාඩිබෝඩ් වීරයෝ යනවද යුද්ධ කරන්න ? උබලට හිතෙන දේවල් කියහල්ලා..රණ්ඩු වෙන්න ඕක කමක් නෑ මට... මතකනේ කාලයක් හලාල්, මුස්ලිම්, ආගමි බේද ඇති කරන්න හැදුවා...කෝ දැං එහෙම ටයිප් කරපු පින්තූරයක් වත් තියනවද ? .. කාලෙන් කාලෙට එක එක බේද නෙමෙයිද මේ ඇති වෙන්නේ... හිතට මාර දුකයි සහෝ..සිරාවටම..:( [/B][/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom