Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිතට පට්ට දුකයි මෙහෙම කියනකොට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වතුර ඉල්ලූ අපට ගෝඨාභය විසඳුම් දුන්නා

මාරාන්තික උපවාසය කළ හිමි නම කියති

* උපවාසකරුවන්ට හමුදාවෙන් ගැහැව්වේ නෑ

* කඩාකප්පල්කාරී පිරිසක් ගම්මුන් අතර ක්‍රියාත්මක වෙලා

* පහර කෑ අයට නායකත්වය දුන්නේ කවුරුන්දැයි දන්නෙ නෑ

* හමුදාව-පොලිසිය අප සමඟ සහයෝගයෙන් ක්‍රියා කළා

වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ ජලයට විෂ ද්‍රව්‍ය එක්වීම හේතුවෙන් පීඩනයට පත් ජනතාවට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වී කඩිනමින් විසැඳුම් ලබා දුන් බව ගල්ලොලුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති රාජකීය පණ්ඩිත තෙරිපැහැ සිරිධම්ම හිමියෝ දිනමිණ ට පැවසූහ.

මේ සම්බන්ධයෙන් පැවැති උද්ඝොෂණයේ දී මාරාන්තික උපවාසයේ යෙදී සිටි තමන් වහන්සේ ඇතුළු ගම්වාසීන්ට කිසිවකු පහර නොදුන් අතර පොලිසිය හා හමුදාව ළෙන්ගතුව හා සාමකාමීව අවසානය දක්වා කටයුතු කළ බවත් නුවර පාර ආසන්නයේ බැලුම්මහර හා වැලිවේරිය ප්‍රදේශවල සිටි කණ්ඩායම් සමඟ යම් ගැටුමක් ඇතිවී තිබෙන බවත් විහාරාධිපති හිමියෝ සඳහන් කරති.

පහර කෑමට ලක්වූ පිරිස ට නායකත්වය දුන් අය කවුද යන්න තමා නොදන්නා බව ද නායකත්වයේ යම් දුර්වලතාවක් නිසා කලබලකාරී තත්ත්වයක් පැනනගින්නට ඇති බවත් පෙන්වා දෙන සිරිධම්ම හිමියෝ රජය අපහසුතාවට පත් කිරිමේ අරමුණින් මෙවැනි සිද්ධීන් රැසක් පසුගිය කාලයේ දී රටේ තැන තැන සිදු වූ බව ද පෙන්වා දෙති.

එහෙත් සාමකාමීව සිටි අහිංසක පිරිසකට පහර දුන්නේ නම් එය තරයේ හෙළා දකින බව ද උන් වහන්සේ සඳහන් කළහ.

යම් කඩාකප්පල්කාරී පිරිසක් උද්ඝෝෂකයන් අතර සිට ක්‍රියාත්මක වීම නිසා පහරදීම් සිදුවූවා ද යන්න සොයා බැලිය යුත්තක් බව ද උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නාහ.

තමන් හා ගම්වාසීන් සමඟ සිටි ආරක්ෂක නිලධාරීන් තමන් වහන්සේගේ අවසරයකින් තොරව කිසිදු කටයුත්තක් නොකළ අතර දිය පොදක් පවා බිව්වේ ද අවසර ගෙන බවත් සඳහන් කළහ.

පිරිත් කියමින් සාමකාමිව සිටි තමා ඇතුළු පිරිස සමඟ සමඟියෙන් ක්‍රියා කළ පොලිස් සහ යුද හමුදා නිලධාරීන් පිරිස තමන් වහන්සේට වැඳ පිටත්ව ගිය බව ද ඒ හිමියෝ සඳහන් කළහ.

[QUOTE="5tech, post: 15394033, member: 153910"] [SIZE=5]වතුර ඉල්ලූ අපට ගෝඨාභය විසඳුම් දුන්නා මාරාන්තික උපවාසය කළ හිමි නම කියති * උපවාසකරුවන්ට හමුදාවෙන් ගැහැව්වේ නෑ * කඩාකප්පල්කාරී පිරිසක් ගම්මුන් අතර ක්‍රියාත්මක වෙලා * පහර කෑ අයට නායකත්වය දුන්නේ කවුරුන්දැයි දන්නෙ නෑ * හමුදාව-පොලිසිය අප සමඟ සහයෝගයෙන් ක්‍රියා කළා[/SIZE] [IMG]http://www.dinamina.lk/2013/08/03/n1308031.jpg[/IMG] [SIZE=3]වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ ජලයට විෂ ද්‍රව්‍ය එක්වීම හේතුවෙන් පීඩනයට පත් ජනතාවට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වී කඩිනමින් විසැඳුම් ලබා දුන් බව ගල්ලොලුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති රාජකීය පණ්ඩිත තෙරිපැහැ සිරිධම්ම හිමියෝ දිනමිණ ට පැවසූහ. මේ සම්බන්ධයෙන් පැවැති උද්ඝොෂණයේ දී මාරාන්තික උපවාසයේ යෙදී සිටි තමන් වහන්සේ ඇතුළු ගම්වාසීන්ට කිසිවකු පහර නොදුන් අතර පොලිසිය හා හමුදාව ළෙන්ගතුව හා සාමකාමීව අවසානය දක්වා කටයුතු කළ බවත් නුවර පාර ආසන්නයේ බැලුම්මහර හා වැලිවේරිය ප්‍රදේශවල සිටි කණ්ඩායම් සමඟ යම් ගැටුමක් ඇතිවී තිබෙන බවත් විහාරාධිපති හිමියෝ සඳහන් කරති. පහර කෑමට ලක්වූ පිරිස ට නායකත්වය දුන් අය කවුද යන්න තමා නොදන්නා බව ද නායකත්වයේ යම් දුර්වලතාවක් නිසා කලබලකාරී තත්ත්වයක් පැනනගින්නට ඇති බවත් පෙන්වා දෙන සිරිධම්ම හිමියෝ රජය අපහසුතාවට පත් කිරිමේ අරමුණින් මෙවැනි සිද්ධීන් රැසක් පසුගිය කාලයේ දී රටේ තැන තැන සිදු වූ බව ද පෙන්වා දෙති. එහෙත් සාමකාමීව සිටි අහිංසක පිරිසකට පහර දුන්නේ නම් එය තරයේ හෙළා දකින බව ද උන් වහන්සේ සඳහන් කළහ. යම් කඩාකප්පල්කාරී පිරිසක් උද්ඝෝෂකයන් අතර සිට ක්‍රියාත්මක වීම නිසා පහරදීම් සිදුවූවා ද යන්න සොයා බැලිය යුත්තක් බව ද උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නාහ. තමන් හා ගම්වාසීන් සමඟ සිටි ආරක්ෂක නිලධාරීන් තමන් වහන්සේගේ අවසරයකින් තොරව කිසිදු කටයුත්තක් නොකළ අතර දිය පොදක් පවා බිව්වේ ද අවසර ගෙන බවත් සඳහන් කළහ. පිරිත් කියමින් සාමකාමිව සිටි තමා ඇතුළු පිරිස සමඟ සමඟියෙන් ක්‍රියා කළ පොලිස් සහ යුද හමුදා නිලධාරීන් පිරිස තමන් වහන්සේට වැඳ පිටත්ව ගිය බව ද ඒ හිමියෝ සඳහන් කළහ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom