Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිතට පට්ට දුකයි මෙහෙම කියනකොට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හමුදාවට පහර දුන්නේ පිටතින් ආ පිරිසක්

හමුදා මාධ්‍ය ප්‍රකාශක

වැලිවේරිය රතුපස්වල දී පොලිසියට සහ යුද හමුදාවට පහරදී ඇත්තේ පිටතින් පැමිණි සංවිධානාත්මක සන්නද්ධ පිරිසක් බවට මෙතෙක් කළ පරීක්ෂණ මගින් අනාවරණය වී ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පවසයි.

පානීය ජලය අපවිත්‍ර වීමේ සිද්ධිය සම්බන්ධයෙන් උද්ඝෝෂණයේ සිටි ජනතාව සාමකාමිව සිටියදී ඒ අතර සිටි කඩාකප්පල්කාරීන් ආරක්ෂක අංශ වෙත පෙට්‍රල් බෝම්බ, වැලි බෝතල් හා ගල් මුල් ප්‍රහාර එල්ල කර තිබේ.

ආරක්ෂක අංශ වෙත පහර දුන් අය පලවා හැරීමේ දී සාමාන්‍ය ජනතාවට හිරිහැරයක් වූයේ නම් කනගාටුව පලකරන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.මොවුන් ගිනි අවි භාවිතා කළ බවට ද සැක කරන අතර ඒ පිළිබඳ මේවන විට විශේෂ පරීක්ෂණයක් අරඹා තිබෙන බව වනිගසූරිය මහතා සඳහන් කරයි.

ප්‍රදේශයේ කළක සිට පවත්වාගෙන යන පෞද්ගලික ආයතනයකින් නිකුත් කරන රසායනික ද්‍රව්‍යයක් භූගත ජලයට එක්වීමෙන් ප්‍රදේශයේ ජනතාව විවිධ රෝගවලට ගොදුරුව තිබෙන බව පවසා එම ආයතනය වසා දමන ලෙසට බලකරමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණය කළහ.

මේ නිසා ඒ සම්බන්ධයෙන් පෙරේදා(01) ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තාවකාලිකව ආයතනය වසා දමා ජල අපවිත්‍රතාව සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ඇතුලු අවශ්‍ය පරීක්ෂණ වාර්තා කැඳවීමට තීරණය කිරීමෙන් පසු උද්ඝෝෂක පිරිස විසිර යාමට කැමැත්ත පලකර ඇත.

මේ අතර වෙනත් සංවිධානාත්මක පිරිසක් ගම්මුන් අතර සැඟව සිට පොලිසියට පහරදීම හේතුවෙන් වැලිවේරිය පොලිස් ස්ථානාධිපති ඇතුලු නිලධාරීන්ට පහර දී තුවාල සිදුකර තිබේ.

මේ නිසා හමුදාව සහායට කැඳවා පිරිස පලවා හැරීමේ ක්‍රියාමාර්ග ගෙන ඇත. මෙහිදී පොලිසියේ නවයක් ඇතුළු හතළිස් එක් දෙනෙක් රෝහල් ගතකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විශේෂ පරීක්ෂණයක් අරඹා තිබේ

[QUOTE="5tech, post: 15394087, member: 153910"] [CENTER][SIZE=4][COLOR=DarkSlateBlue][B]හමුදාවට පහර දුන්නේ පිටතින් ආ පිරිසක් හමුදා මාධ්‍ය ප්‍රකාශක වැලිවේරිය රතුපස්වල දී පොලිසියට සහ යුද හමුදාවට පහරදී ඇත්තේ පිටතින් පැමිණි සංවිධානාත්මක සන්නද්ධ පිරිසක් බවට මෙතෙක් කළ පරීක්ෂණ මගින් අනාවරණය වී ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පවසයි. පානීය ජලය අපවිත්‍ර වීමේ සිද්ධිය සම්බන්ධයෙන් උද්ඝෝෂණයේ සිටි ජනතාව සාමකාමිව සිටියදී ඒ අතර සිටි කඩාකප්පල්කාරීන් ආරක්ෂක අංශ වෙත පෙට්‍රල් බෝම්බ, වැලි බෝතල් හා ගල් මුල් ප්‍රහාර එල්ල කර තිබේ. ආරක්ෂක අංශ වෙත පහර දුන් අය පලවා හැරීමේ දී සාමාන්‍ය ජනතාවට හිරිහැරයක් වූයේ නම් කනගාටුව පලකරන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.මොවුන් ගිනි අවි භාවිතා කළ බවට ද සැක කරන අතර ඒ පිළිබඳ මේවන විට විශේෂ පරීක්ෂණයක් අරඹා තිබෙන බව වනිගසූරිය මහතා සඳහන් කරයි. ප්‍රදේශයේ කළක සිට පවත්වාගෙන යන පෞද්ගලික ආයතනයකින් නිකුත් කරන රසායනික ද්‍රව්‍යයක් භූගත ජලයට එක්වීමෙන් ප්‍රදේශයේ ජනතාව විවිධ රෝගවලට ගොදුරුව තිබෙන බව පවසා එම ආයතනය වසා දමන ලෙසට බලකරමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණය කළහ. මේ නිසා ඒ සම්බන්ධයෙන් පෙරේදා(01) ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තාවකාලිකව ආයතනය වසා දමා ජල අපවිත්‍රතාව සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ඇතුලු අවශ්‍ය පරීක්ෂණ වාර්තා කැඳවීමට තීරණය කිරීමෙන් පසු උද්ඝෝෂක පිරිස විසිර යාමට කැමැත්ත පලකර ඇත. මේ අතර වෙනත් සංවිධානාත්මක පිරිසක් ගම්මුන් අතර සැඟව සිට පොලිසියට පහරදීම හේතුවෙන් වැලිවේරිය පොලිස් ස්ථානාධිපති ඇතුලු නිලධාරීන්ට පහර දී තුවාල සිදුකර තිබේ. මේ නිසා හමුදාව සහායට කැඳවා පිරිස පලවා හැරීමේ ක්‍රියාමාර්ග ගෙන ඇත. මෙහිදී පොලිසියේ නවයක් ඇතුළු හතළිස් එක් දෙනෙක් රෝහල් ගතකර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විශේෂ පරීක්ෂණයක් අරඹා තිබේ[/B][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom