Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිතට පට්ට දුකයි මෙහෙම කියනකොට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප මේ ලිපිය සකසන මොහොතේ අවස්ථා කිහිපයකදිම දිනේෂ්ගේ මව සමග කතාබහ කරන්නට උත්සාහ දැරුවද දරු දුක හමුවේ විටින් විට සිහිසුන් වන්නට වූ ඇගෙන් කිසිත් විමසන්නට අපට අවස්ථාවක් නොලැබිණි.

දිනේෂ්ගේ අකල් මරණය හමුවේ දැන් අපට එක් පැහැදිලි ගැටලුවක් පැන නැගී ඇත. දිනේෂ් මියගියේ කුමකටද? ඔහුගේ මරණයට වගකිවයුත්තේ කවරෙක්ද?

පෙර අපට අදහස් දැක්වූ ගුණවර්ධන මහතා කියන ආකාරයට සියල්ල විසඳී ගිය පසු ගැටුමක් ඇති වූයේ නම් එක්කෝ ඒ පිරිස් අතර සොමියට උද්ඝෝෂණ කළ වුන් කණ්ඩායමක් සිටියා විය යුතුය. එසේත් නොමැති නම් අපට කවදත් අසා හුරු පුරුදු මළ මිනී මතින් සිය දේශපාලන මාවත තනා ගන්නා පිරිසක් සිටියා විය යුතුය.

ඔවුන් සිය දේශපාලන අවභාවිතාව හමුවේ මළ මිනියක් දකින තුරු නිමාවක් නොදකින සටනකට සැරසී සියල්ල සිදු කළා විය යුතුය. එසේ වූයේ නම් හෙට දිනයේ ඔවුන්ම එකතු වී වැලිවේරියේ උපන් වීරයකු සේ ලෝකයට පෙන්වමින් පන්ති ගොස් එමින් සිටියදී මියගිය දිනේෂ්ගේ නිසල සිරුර වළ දැමීමටද සැරසෙනු ඇත. එහෙත් ඉන් එහා සිදු වන්නේ කුමක්ද?

ආදරණීය පුතු අහිමිව දිනේෂ්ගේ මව තනිවනු ඇත. එකම සොයුරාත් සොයුරිත් අසරණ වනු ඇත. ආච්චි අම්මාත් සීයාත් දුක දරාගත නොහැකිව ටික කලකින්ම ජීවිතයෙන් සමුගෙන යනු ඇත. ඒ අතරේ පෙරකී දේශපාලන අවභාවිතාවේ යෙදුනෙකු සිටියේ නම් උන් තවත් අඩියක් දිනේෂ්ගේ මළ මිනිය මතින් පෙරට තබනු ඇත. ඉන් එහා සිදුවන යමක් තිබේද?

එසේම තවත් කියන්නට දෙයක්ද අපට ඇත. යුද හමුදා සෙබළකු අත රැඳි ගිනි අවිය යනු ඔහුගේ රාජකාරියට උරුම මෙවලමකි. නමුත් එය භාවිත කිරීමේදී මොළය බිඳක් පාවිච්චි කිරීමටද සොල්දාදුවන් දැන් හුරු විය යුතුමය. මන්ද දැන් ඔවුන් ගිනි අවි රැගෙන කඩා පනින්නේ ත්‍රස්තවාදීනA අතරට නොවන බැවිනි.

මේ මූසල දිනයේ එවන් හික්මීමක් තිබූ සෙබළ පිරිසක් වැලිවේරියේ සිටියේ නම් දිනේෂ් තවමත් ජීවතුන් අතර බව අමුතුවෙන් කිවයුතු නොවන්නකි. එසේම දිනේෂ්ගේ මරණයේ වගකීමෙන් මිදෙන්නට රජයටද හැකියාවක් නැත. මන්ද දිනේෂ් අද මියගොස් ඇත්තේ රජයේ හමුදාව සිදු කළ වෙඩි තැබීමකින් බැවිනි.

එසේම හමුදාව අතින් සිදු නොවිය යුතු දේ බොහොමයක්ද මෙහිදී සිදුවිය. මේ රටේ ජනතාව රණවිරුවාට ආදරය කරති. අපිද ආදරය කරන්නෙමු. ඒ මේ දේශය අපට දිනා දුන් වීරයන් නිසාය. නමුත් ඒ වීරයන් අතරේ කැණහිලුන් එකෙකු දෙන්නකු සිටින බවද මේ සිද්ධියේදී අපට වැටහින.

යුද හමුදාවේ සිටින්නට නුසුදුසු යෑයි හැඟී යන ඒ එකා දෙන්නා මෙහිදී කුමක් කළේද? එකෙකු සිද්ධිය ආවරණයට පැමිණි මාධ්‍යවේදීන්ට තග දැමීය. තවෙකකු කැමරා සිල්පීන් සතු "චිප්" උදුරා ගත්තේය. නොහික්මුණු අම්බරුවන් සේ හැසිරෙන්නට විය. එහෙත් අපි යුද හමුදාව වෙතින් ඒවා බලාපොරොත්තු නොවෙමු. ඒ හමුදා සෙබළා යනු විනයක් ඇත්තකු සේ අපේ හදවත්හි නිධන්ගතව තිබෙන නිසාය. නමුත් අපේ ඒ හැඟීම් වියෑකී යන අයුරින් කටයුතු කිරීමට යම් හමුදා සෙබළකු ක්‍රියා කරන්නේ නම් එවන් උන් පිළිබඳ කළ යුත්ත කිරීම බලධාරින්ගේ වගකීමක් බවද මෙහිදී සිහිපත් කළ යුතුමය.

සියල්ල මෙසේ වෙද්දී පිපාසයට දිය බිඳක් සමග ජීවත් වීමේ අයිතිය ඉල්ලා වීදි බට වැලිවේරියේ මිනිසුන්ගෙන්ද අසන්නට පැනයක් අපට ඇත. මිනිසුනේ නුඹලා සටන් වැදුණේ කුමකටද? දැන් නුඹලාට ලැබී ඇත්තේ කුමක්ද?

සාධාරණ ඉල්ලීමක් හමුවේ නැගී සිටීමේ අවසානය කොහේවත් සිටින අහිංසකයකුගේ ජීවිතය උදුරා ගැනීමකින් කෙළවර වේ නම් ඒ සටනේ ඇති හරය කුමක්ද?

සමන් ගමගේ දිවයින

[QUOTE="ගමයා, post: 15395518, member: 385702"] [COLOR="Blue"][SIZE="4"]අප මේ ලිපිය සකසන මොහොතේ අවස්ථා කිහිපයකදිම දිනේෂ්ගේ මව සමග කතාබහ කරන්නට උත්සාහ දැරුවද දරු දුක හමුවේ විටින් විට සිහිසුන් වන්නට වූ ඇගෙන් කිසිත් විමසන්නට අපට අවස්ථාවක් නොලැබිණි. දිනේෂ්ගේ අකල් මරණය හමුවේ දැන් අපට එක් පැහැදිලි ගැටලුවක් පැන නැගී ඇත. දිනේෂ් මියගියේ කුමකටද? ඔහුගේ මරණයට වගකිවයුත්තේ කවරෙක්ද? පෙර අපට අදහස් දැක්වූ ගුණවර්ධන මහතා කියන ආකාරයට සියල්ල විසඳී ගිය පසු ගැටුමක් ඇති වූයේ නම් එක්කෝ ඒ පිරිස් අතර සොමියට උද්ඝෝෂණ කළ වුන් කණ්ඩායමක් සිටියා විය යුතුය. එසේත් නොමැති නම් අපට කවදත් අසා හුරු පුරුදු මළ මිනී මතින් සිය දේශපාලන මාවත තනා ගන්නා පිරිසක් සිටියා විය යුතුය. ඔවුන් සිය දේශපාලන අවභාවිතාව හමුවේ මළ මිනියක් දකින තුරු නිමාවක් නොදකින සටනකට සැරසී සියල්ල සිදු කළා විය යුතුය. එසේ වූයේ නම් හෙට දිනයේ ඔවුන්ම එකතු වී වැලිවේරියේ උපන් වීරයකු සේ ලෝකයට පෙන්වමින් පන්ති ගොස් එමින් සිටියදී මියගිය දිනේෂ්ගේ නිසල සිරුර වළ දැමීමටද සැරසෙනු ඇත. එහෙත් ඉන් එහා සිදු වන්නේ කුමක්ද? ආදරණීය පුතු අහිමිව දිනේෂ්ගේ මව තනිවනු ඇත. එකම සොයුරාත් සොයුරිත් අසරණ වනු ඇත. ආච්චි අම්මාත් සීයාත් දුක දරාගත නොහැකිව ටික කලකින්ම ජීවිතයෙන් සමුගෙන යනු ඇත. ඒ අතරේ පෙරකී දේශපාලන අවභාවිතාවේ යෙදුනෙකු සිටියේ නම් උන් තවත් අඩියක් දිනේෂ්ගේ මළ මිනිය මතින් පෙරට තබනු ඇත. ඉන් එහා සිදුවන යමක් තිබේද? [COLOR="Red"] එසේම තවත් කියන්නට දෙයක්ද අපට ඇත. යුද හමුදා සෙබළකු අත රැඳි ගිනි අවිය යනු ඔහුගේ රාජකාරියට උරුම මෙවලමකි. නමුත් එය භාවිත කිරීමේදී මොළය බිඳක් පාවිච්චි කිරීමටද සොල්දාදුවන් දැන් හුරු විය යුතුමය. මන්ද දැන් ඔවුන් ගිනි අවි රැගෙන කඩා පනින්නේ ත්‍රස්තවාදීනA අතරට නොවන බැවිනි. මේ මූසල දිනයේ එවන් හික්මීමක් තිබූ සෙබළ පිරිසක් වැලිවේරියේ සිටියේ නම් දිනේෂ් තවමත් ජීවතුන් අතර බව අමුතුවෙන් කිවයුතු නොවන්නකි. එසේම දිනේෂ්ගේ මරණයේ වගකීමෙන් මිදෙන්නට රජයටද හැකියාවක් නැත. මන්ද දිනේෂ් අද මියගොස් ඇත්තේ රජයේ හමුදාව සිදු කළ වෙඩි තැබීමකින් බැවිනි.[/COLOR] එසේම හමුදාව අතින් සිදු නොවිය යුතු දේ බොහොමයක්ද මෙහිදී සිදුවිය. මේ රටේ ජනතාව රණවිරුවාට ආදරය කරති. අපිද ආදරය කරන්නෙමු. ඒ මේ දේශය අපට දිනා දුන් වීරයන් නිසාය. නමුත් ඒ වීරයන් අතරේ කැණහිලුන් එකෙකු දෙන්නකු සිටින බවද මේ සිද්ධියේදී අපට වැටහින. යුද හමුදාවේ සිටින්නට නුසුදුසු යෑයි හැඟී යන ඒ එකා දෙන්නා මෙහිදී කුමක් කළේද? එකෙකු සිද්ධිය ආවරණයට පැමිණි මාධ්‍යවේදීන්ට තග දැමීය. තවෙකකු කැමරා සිල්පීන් සතු "චිප්" උදුරා ගත්තේය. නොහික්මුණු අම්බරුවන් සේ හැසිරෙන්නට විය. එහෙත් අපි යුද හමුදාව වෙතින් ඒවා බලාපොරොත්තු නොවෙමු. ඒ හමුදා සෙබළා යනු විනයක් ඇත්තකු සේ අපේ හදවත්හි නිධන්ගතව තිබෙන නිසාය. නමුත් අපේ ඒ හැඟීම් වියෑකී යන අයුරින් කටයුතු කිරීමට යම් හමුදා සෙබළකු ක්‍රියා කරන්නේ නම් එවන් උන් පිළිබඳ කළ යුත්ත කිරීම බලධාරින්ගේ වගකීමක් බවද මෙහිදී සිහිපත් කළ යුතුමය. සියල්ල මෙසේ වෙද්දී පිපාසයට දිය බිඳක් සමග ජීවත් වීමේ අයිතිය ඉල්ලා වීදි බට වැලිවේරියේ මිනිසුන්ගෙන්ද අසන්නට පැනයක් අපට ඇත. මිනිසුනේ නුඹලා සටන් වැදුණේ කුමකටද? දැන් නුඹලාට ලැබී ඇත්තේ කුමක්ද? සාධාරණ ඉල්ලීමක් හමුවේ නැගී සිටීමේ අවසානය කොහේවත් සිටින අහිංසකයකුගේ ජීවිතය උදුරා ගැනීමකින් කෙළවර වේ නම් ඒ සටනේ ඇති හරය කුමක්ද?[/SIZE] [/COLOR] සමන් ගමගේ දිවයින [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom