Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~හිතට වදින අමුතු දෙවල්~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශී‍්‍ර ලංකාවේ අපිට දෙමව්පියන් වෙනුවෙන් දින සැමරීම ඇතැම් විට පුදුම සහගත කරුණක්. එහෙත් අද වනවිට සමස්ථ ලෝකයම එය සංස්කෘතික ලක්ෂණයක් බවට පත්කරගෙන තිබෙනවා. අම්මාට තාත්තාට නොසලකන ලෝකයක ඔවුන් වෙනුවෙන් එක් දිනක් හෝ විශේෂීකරණය කිරීම, ගෝලීයකරණය වූ කාර්යබහුල ජීවිතයක ජීවත් වන දරුවන්ට යම් තරමකින් හෝ දෙමව්පිය ගුණය සිහිපත් කරන්නක්.

සෑම වසරකම ජුනි මාසයේ තුන්වන ඉරිදා දිනයයි ලෝක පියවරුන්ගේ දිනය ලෙස සැමරෙන්නේ. මෙය 1910 දී පමණ ඇමෙරිකාවෙන් ආරම්භ වූ බව සඳහන්ය.1916 පමණ වනවිට ඇමෙරිකාවේ ජනාධිපති වරයාවූ වුඩිරෝ විල්සන් මෙය අත්‍යවශ්‍ය දින සැමරුමක් ලෙස සලකා කටයුතු කර තිබෙනවා. ලෙව ඇතැම් රටවල් නොවැම්බර් මස 19 වන දා ලෝක පියවරුන්ගේ දිනය සමරන බවද සිහිපත් කළ යුතුයි.බටහිර රටවල් දරුවන් තම පියවරුන් වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. හෙළ සංස්කෘතිය පදනම් කරගත් ශී‍්‍ර ලංකාවේ අපි දෙමාපියන්ට සැලකීම ජීවිත දර්ශනයක් කරගත් පිරිසක්. පියවරුන්ගේ දින සැමරුමට අපේ රටේ වැඩි අවධානයක් යොමු නොවූනත් මවුවරුන්ගේ දිනය නම් බොහෝ දෙනෙකු යෙහෙන් සමරනවා. මතු බුදුවන අම්මාට නියත විවරන දෙන දයාබර අප්පච්චී සමරන්නට වෙනම දිනයක් වේලාවක් අවශ්‍ය නැතිබව සත්‍යයක්. එහෙත් පිය සෙනෙහස අමතක වුනු යුගයක අද දිනයේදීවත් තම පියාගේ කරුණා මහිමය අපේ දරුවන් සිහිකරන්නේ නම් එය දහසක් පියවරුන්ගේ උන්නතියට හේතුවනු ඇත.

ශී‍්‍ර ලංකාවේ අපිට දෙමව්පියන් වෙනුවෙන් දින සැමරීම ඇතැම් විට පුදුම සහගත කරුණක්. එහෙත් අද වනවිට සමස්ථ ලෝකයම එය සංස්කෘතික ලක්ෂණයක් බවට පත්කරගෙන තිබෙනවා. අම්මාට තාත්තාට නොසලකන ලෝකයක ඔවුන් වෙනුවෙන් එක් දිනක් හෝ විශේෂීකරණය කිරීම, ගෝලීයකරණය වූ කාර්යබහුල ජීවිතයක ජීවත් වන දරුවන්ට යම් තරමකින් හෝ දෙමව්පිය ගුණය සිහිපත් කරන්නක්.

"ඒ අනුව ලෝක පියවරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා"

සෑම වසරකම ජුනි මාසයේ තුන්වන ඉරිදා දිනයයි ලෝක පියවරුන්ගේ දිනය ලෙස සැමරෙන්නේ. මෙය 1910 දී පමණ ඇමෙරිකාවෙන් ආරම්භ වූ බව සඳහන්ය.

1916 පමණ වනවිට ඇමෙරිකාවේ ජනාධිපති වරයාවූ වුඩිරෝ විල්සන් මෙය අත්‍යවශ්‍ය දින සැමරුමක් ලෙස සලකා කටයුතු කර තිබෙනවා. ලෙව ඇතැම් රටවල් නොවැම්බර් මස 19 වන දා ලෝක පියවරුන්ගේ දිනය සමරන බවද සිහිපත් කළ යුතුයි.

බටහිර රටවල් දරුවන් තම පියවරුන් වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා.

හෙළ සංස්කෘතිය පදනම් කරගත් ශී‍්‍ර ලංකාවේ අපි දෙමාපියන්ට සැලකීම ජීවිත දර්ශනයක් කරගත් පිරිසක්. පියවරුන්ගේ දින සැමරුමට අපේ රටේ වැඩි අවධානයක් යොමු නොවූනත් මවුවරුන්ගේ දිනය නම් බොහෝ දෙනෙකු යෙහෙන් සමරනවා. මතු බුදුවන අම්මාට නියත විවරන දෙන දයාබර අප්පච්චී සමරන්නට වෙනම දිනයක් වේලාවක් අවශ්‍ය නැතිබව සත්‍යයක්.

එහෙත් පිය සෙනෙහස අමතක වුනු යුගයක අද දිනයේදීවත් තම පියාගේ කරුණා මහිමය අපේ දරුවන් සිහිකරන්නේ නම් එය දහසක් පියවරුන්ගේ උන්නතියට හේතුවනු ඇත.

"තාත්තා ගැන මට හිතුන හැටි"

මට අවුරුදු 05 දී - තාත්තා ඕන දෙයක් දන්නවා

මට අවුරුදු 06 දී - තාත්තා දන්නවා

මට අවුරුදු 08 දී - තාත්තා දන්නෙ නැද්ද කොහේද

මට අවුරුදු 10 දී - තාත්තා දන්නේ නැහැ

මට අවුරුදු 12 දී - අපේ තාත්තට බාගෙට පිස්සු

මට අවුරුදු 14 දී - තාත්තා කියන දේවල් ගනන් ගන්න බැහැ

මට අවුරුදු 18 දී - තාත්තා දන්නේ මොනවද මන්ද

මට අවුරුදු 21 දී - තාත්ත පිස්සු දෙඩවන්නෙ

මට අවුරුදු 23 දී - තාත්තට වඩා මම දන්නවා

මට අවුරුදු 25 දී - තාත්තා ටිකක් දන්නවා වගෙයි

මට අවුරුදු 30 දී - මේ ගැන තාත්තගෙන් ඇහුවොත් හොඳයි

මට අවුරුදු 40 දී - මට පුදුමයි තාත්තා මේවට මුහුණ දුන්නෙ කොහොම ද කියල

මට අවුරුදු 45 දී - තාත්ත කියල තියෙන්නෙ ඇත්ත තමයි

මට අවුරුදු 50 දී - තාත්ත හිටියා නම් ගොඩක් දේ මට දැනගන්න තිබුණා

මට අවුරුදු 55 දී - ඒත් දැන් තාත්ත නැහැ

[QUOTE="AD Udara, post: 15363972, member: 392858"] [IMG]http://hirufm.lk/blog/data/blog_images/61.jpg[/IMG] [SIZE="4"]ශී‍්‍ර ලංකාවේ අපිට දෙමව්පියන් වෙනුවෙන් දින සැමරීම ඇතැම් විට පුදුම සහගත කරුණක්. එහෙත් අද වනවිට සමස්ථ ලෝකයම එය සංස්කෘතික ලක්ෂණයක් බවට පත්කරගෙන තිබෙනවා. අම්මාට තාත්තාට නොසලකන ලෝකයක ඔවුන් වෙනුවෙන් එක් දිනක් හෝ විශේෂීකරණය කිරීම, ගෝලීයකරණය වූ කාර්යබහුල ජීවිතයක ජීවත් වන දරුවන්ට යම් තරමකින් හෝ දෙමව්පිය ගුණය සිහිපත් කරන්නක්. සෑම වසරකම ජුනි මාසයේ තුන්වන ඉරිදා දිනයයි ලෝක පියවරුන්ගේ දිනය ලෙස සැමරෙන්නේ. මෙය 1910 දී පමණ ඇමෙරිකාවෙන් ආරම්භ වූ බව සඳහන්ය.1916 පමණ වනවිට ඇමෙරිකාවේ ජනාධිපති වරයාවූ වුඩිරෝ විල්සන් මෙය අත්‍යවශ්‍ය දින සැමරුමක් ලෙස සලකා කටයුතු කර තිබෙනවා. ලෙව ඇතැම් රටවල් නොවැම්බර් මස 19 වන දා ලෝක පියවරුන්ගේ දිනය සමරන බවද සිහිපත් කළ යුතුයි.බටහිර රටවල් දරුවන් තම පියවරුන් වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. හෙළ සංස්කෘතිය පදනම් කරගත් ශී‍්‍ර ලංකාවේ අපි දෙමාපියන්ට සැලකීම ජීවිත දර්ශනයක් කරගත් පිරිසක්. පියවරුන්ගේ දින සැමරුමට අපේ රටේ වැඩි අවධානයක් යොමු නොවූනත් මවුවරුන්ගේ දිනය නම් බොහෝ දෙනෙකු යෙහෙන් සමරනවා. මතු බුදුවන අම්මාට නියත විවරන දෙන දයාබර අප්පච්චී සමරන්නට වෙනම දිනයක් වේලාවක් අවශ්‍ය නැතිබව සත්‍යයක්. එහෙත් පිය සෙනෙහස අමතක වුනු යුගයක අද දිනයේදීවත් තම පියාගේ කරුණා මහිමය අපේ දරුවන් සිහිකරන්නේ නම් එය දහසක් පියවරුන්ගේ උන්නතියට හේතුවනු ඇත. ශී‍්‍ර ලංකාවේ අපිට දෙමව්පියන් වෙනුවෙන් දින සැමරීම ඇතැම් විට පුදුම සහගත කරුණක්. එහෙත් අද වනවිට සමස්ථ ලෝකයම එය සංස්කෘතික ලක්ෂණයක් බවට පත්කරගෙන තිබෙනවා. අම්මාට තාත්තාට නොසලකන ලෝකයක ඔවුන් වෙනුවෙන් එක් දිනක් හෝ විශේෂීකරණය කිරීම, ගෝලීයකරණය වූ කාර්යබහුල ජීවිතයක ජීවත් වන දරුවන්ට යම් තරමකින් හෝ දෙමව්පිය ගුණය සිහිපත් කරන්නක්. "ඒ අනුව ලෝක පියවරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා" සෑම වසරකම ජුනි මාසයේ තුන්වන ඉරිදා දිනයයි ලෝක පියවරුන්ගේ දිනය ලෙස සැමරෙන්නේ. මෙය 1910 දී පමණ ඇමෙරිකාවෙන් ආරම්භ වූ බව සඳහන්ය. 1916 පමණ වනවිට ඇමෙරිකාවේ ජනාධිපති වරයාවූ වුඩිරෝ විල්සන් මෙය අත්‍යවශ්‍ය දින සැමරුමක් ලෙස සලකා කටයුතු කර තිබෙනවා. ලෙව ඇතැම් රටවල් නොවැම්බර් මස 19 වන දා ලෝක පියවරුන්ගේ දිනය සමරන බවද සිහිපත් කළ යුතුයි. බටහිර රටවල් දරුවන් තම පියවරුන් වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. හෙළ සංස්කෘතිය පදනම් කරගත් ශී‍්‍ර ලංකාවේ අපි දෙමාපියන්ට සැලකීම ජීවිත දර්ශනයක් කරගත් පිරිසක්. පියවරුන්ගේ දින සැමරුමට අපේ රටේ වැඩි අවධානයක් යොමු නොවූනත් මවුවරුන්ගේ දිනය නම් බොහෝ දෙනෙකු යෙහෙන් සමරනවා. මතු බුදුවන අම්මාට නියත විවරන දෙන දයාබර අප්පච්චී සමරන්නට වෙනම දිනයක් වේලාවක් අවශ්‍ය නැතිබව සත්‍යයක්. එහෙත් පිය සෙනෙහස අමතක වුනු යුගයක අද දිනයේදීවත් තම පියාගේ කරුණා මහිමය අපේ දරුවන් සිහිකරන්නේ නම් එය දහසක් පියවරුන්ගේ උන්නතියට හේතුවනු ඇත. "තාත්තා ගැන මට හිතුන හැටි" මට අවුරුදු 05 දී - තාත්තා ඕන දෙයක් දන්නවා මට අවුරුදු 06 දී - තාත්තා දන්නවා මට අවුරුදු 08 දී - තාත්තා දන්නෙ නැද්ද කොහේද මට අවුරුදු 10 දී - තාත්තා දන්නේ නැහැ මට අවුරුදු 12 දී - අපේ තාත්තට බාගෙට පිස්සු මට අවුරුදු 14 දී - තාත්තා කියන දේවල් ගනන් ගන්න බැහැ මට අවුරුදු 18 දී - තාත්තා දන්නේ මොනවද මන්ද මට අවුරුදු 21 දී - තාත්ත පිස්සු දෙඩවන්නෙ මට අවුරුදු 23 දී - තාත්තට වඩා මම දන්නවා මට අවුරුදු 25 දී - තාත්තා ටිකක් දන්නවා වගෙයි මට අවුරුදු 30 දී - මේ ගැන තාත්තගෙන් ඇහුවොත් හොඳයි මට අවුරුදු 40 දී - මට පුදුමයි තාත්තා මේවට මුහුණ දුන්නෙ කොහොම ද කියල මට අවුරුදු 45 දී - තාත්ත කියල තියෙන්නෙ ඇත්ත තමයි මට අවුරුදු 50 දී - තාත්ත හිටියා නම් ගොඩක් දේ මට දැනගන්න තිබුණා මට අවුරුදු 55 දී - ඒත් දැන් තාත්ත නැහැ[/SIZE] [IMG]http://arunalla.com/fathers_day/images/01_1.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom