Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිතන්නට යමක් ඉතිරි කල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතන්නට යමක් ඉතිරි කල

හිතන්නට යමක් ඉතිරි කල

මේ දිනවල සෑම දෙනෙකුගේම දෙතොල්මත මුමුනන "සසරෙන් ආ මිතුරා" යන ගීතය සත්‍ය කාතාවක් ඇසුරින් නිර්මාණය වී තිබෙනවා. ජීවිතයේ යතාර්තය දැස මතට ගෙනෙන්නට සමත් වූ මෙම ගීතයට පද බැඳූ රචකයා තම අද්දැකීම් මෙලෙස අප හා බෙදා ගත්තා.

"මේ ගීතයෙන් කියැවෙන්නේ අප සමග සංසාරය පුරාවට එන කල්‍යාණ මිත්‍රයෙකුගේ ගැනයි, කල්යාන මිත්‍රයන් එක එක ආත්ම වලදී, නොඑක් නොඑක් ආකාරයෙන් අපගේ ආත්මයත් සමග එකතු වෙනවා, ඒ හෑම අවස්තාවක දීම අපි නැවත ආත්මෙක හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔහුන්ගේ ජීවිතවලට දුකක් ඉතිරි කර සමු ගන්නවා.

"සසරෙන් ආ මිතුරා කොයි ද නැවතන් සැඟවුනේ?" කියන වචන පෙලේ තේරුමම එයයි.

මේ ගීතය මම නිර්මාණය කලේ, මට හමුවුනු අපූරු මිනිසෙකුගේ ජීවිත කතාවට ඇසුරෙන්, ඔහුගේ නම මා නොපවසමි. ඔහුගේ ජීවිතය විශාල ලෙස වෙනස් කරපු "සසරෙන් ආ මිතුරෙකු" සිටියා. ඒ ඔහුගේම ලේ ධාතුව වූ ඔහුගේ පුංචි පුතුයි.

ඒ පුතා ජීවත්ව සිටි කෙටි කාලය තුල ඔහු ආදරයෙන් ස්පර්ශ කල හදවත් බොහෝමයි, ධර්මයට නැඹුරු කෙරූ හදවත් බොහෝමයි, ඔහු මේ ලොව හැරගියේ නිර්වාණයට යන මඟ බෝහෝ දෙනෙකුට පෙන්වා දෙමින්. මා සිතන්නේ ඔහු ඒ පනිවුඩය තම කළන මිතුරහන් හට මතක් කරදී යන්නට මෙලොවට සැපත් වුනු මිතුරෙකු ලෙසයි.

ඔහුගේ කාලය පැමිනි විගස ඔහුට උසස් දිව්‍ය තලයකින් ආරාධනා ලැබ, ඒය පිලිගෙන, අපිව තනිකර ගිය ශ්‍රේෂ්ඨ ආත්මයක් ලෙසයි

'' අහසෙන් ආ ඇරයූම්, රැගෙන තනිකලා මා මිහිතලේ" යන වදන් පෙලේ තේරුම එයයි

නිම් තෙරක් නොපෙනෙන මාරුතේ සංහිඳ වී ඔබ ඈතින් පෙනේ,"

මෙයින් මා අදහස් කරන්නේ, පියානන් ගේ මේ කෙලවරක් නොපෙනෙන කටුක සංසාරයේ, ඔහුට ඇති එකම සැනසුම, සිය පුතු ඔහුට ඉදිරියෙන් ගමන් කරණවා යන වග දැන සිටීමයි.

"මා එනකන් මඟ බලමින් ඇතේ එතෙර වන්නට පෙර තොටුපලේ"

මෙයින් පැවසෙන්නේ සිය පුතුගෙන් පියානන් කරණා ආයාචනයකි, ඒ නිරවාණය අවබෝද කරගැනීමට පෙර ඔහුත් එනකන් බලා සිට සංසාරයේ කෙලවර එකට නිවන් යමු කියනා ආයාචනයයි.

ඉතින් ඒ පුංචි පුතුගේ පුවත රැගත් "සසරෙන් ආ මිතුරා" නිර්මානය පිටු පස කතාව ඉතාමත් ලස්සනයි, මා බොහොම කෙටියෙන් එය පවසන්නම්.

"සසරෙන් ආ මිතුරා" රූප රචනාවේ ඇති බොහෝමයක් අංග අප උපුටා ගත්තේ ඒ පුංචි පුතුගේ මතක සටහන් ඇසුරෙන්.

ඔබ දකිනා බිත්තියේ එල්ලා ඇති පාද දෙකක් ස්ප්ර්ශ වන ආකාරේ ජායාරූපය, ඒ පුතු ජීවත්ව සිටි කාලයේ සිය පියානන් සමග ගත් ජායාරූපයක්.

නිදන කාමරය ඇතුලේ ඇඳ එහා පැත්තේ තබා තිබෙන ගිටාරය, ඒ පුතු ජීවත්ව සිටිය කාලය තුල ඔහු වඩාත් ආදරයෙන් වාදනය කෙරූ ගිටාරයයි.

පැන් වත්කරණා අවස්තාවේ දී, ඔබ අත් තුනක දකිනා "T" අක්ශරයකින් පෙන්වන මතක සටහන්, එම පුතුගේ මතකය වෙනුවෙන් ඔහුගේ පියා, මව සහ වැඩිමහල් සොහොයුරියගේ අත වල ඇති මතක සටහන්. ඒ රූප රාමුවේ ඉන්නේ ඒ පුතුගේ ඇත්ත මව පියා සහ සොහොයුරියයි.

මෙහි ඔබ දකිනා සංඝ ධානය, එම පුතුට පිං පිනිස ඉතාමත් ගෞරවයෙන් ආරණ්‍ය ස්වාමීන් වහන්සේලා දස නමක් හට අංග සම්පූර්ණව පිරිණැමූ ධානායක්.

(මෙහි ගෞරවණීය ස්වාමින් වහන්සේලාහට කිසිදු ආකාරක අපහසුතාවයකට පත් නොවෙන සේ පටිගත කරීමට අපට හැකිවුනා)

මා වෙසින් රචිත මේ තිරචනයට පන පෙවූ ඉතාමත් ස්වේචාවෙන් මහන්සී වූ නිර්මාණ කරුවන් කිහිපදෙනෙකු සිටිනව...

බිමල් ජයකොඩි මහතාගේ අති මහත් රංගන කුසලතාවය සහ ඒඩ්‍රියන් පුංචි පුතුගේ ඇදහිය නොහැකි රංගනය

ලංකාවේ සිටිනා වටිනාම කැමරාෂිල්පියෙකු වන විශ්ව බාලසූරිය අයියාගේ ඇසින් ග්රහනයට ගෙන

මියුසික් වීඩියෝ ශේස්ත්‍රයේ මහත් අත්දැකීම් ලත් වාසව බදුගේ වෙසින් අධ්‍යක්ෂනය වුනු මෙම නිර්මාණයට දායක වුනු තවබෝ පිරුසක් සිටිනවා.. මා ඔවුන් වෙනුවෙන්ම වූ ස්තූතී සටහනක් ඉක්මනින් පිරිනමනවා.

පුතුගේ පියා විසින් "Blissful Minds of Sri Lanka" අරමුදල ස්ථාපිත කොට ඇත්තේ මේ පුංචි පුතාගේ මතකය වෙනුවෙන්, ඒමේ ලංකාව පුරා වෙසෙනා පුංචි ලමයින් හට ලස්සන හෙට දවසක් නිරමාණය කරන්නට අපට හැකි පමනින් පිහිට වෙන්නයි.

"මම මෙතුන්ශංඛ සුදුවැලි කන්දගේ"

video:

https://www.youtube.com/watch?v=hoJhnxvxow8&feature=player_embedded

[QUOTE="Target Hoona, post: 22755799, member: 558749"] [b]හිතන්නට යමක් ඉතිරි කල[/b] [B][SIZE=3][COLOR=DarkSlateGray]හිතන්නට යමක් ඉතිරි කල[/COLOR][/SIZE][/B] [SIZE=3][COLOR=DarkSlateGray][IMG]http://www.citizen.lk/news/sasaren-a-mithura.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]මේ දිනවල සෑම දෙනෙකුගේම දෙතොල්මත මුමුනන "සසරෙන් ආ මිතුරා" යන ගීතය සත්‍ය කාතාවක් ඇසුරින් නිර්මාණය වී තිබෙනවා. ජීවිතයේ යතාර්තය දැස මතට ගෙනෙන්නට සමත් වූ මෙම ගීතයට පද බැඳූ රචකයා තම අද්දැකීම් මෙලෙස අප හා බෙදා ගත්තා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]"මේ ගීතයෙන් කියැවෙන්නේ අප සමග සංසාරය පුරාවට එන කල්‍යාණ මිත්‍රයෙකුගේ ගැනයි, කල්යාන මිත්‍රයන් එක එක ආත්ම වලදී, නොඑක් නොඑක් ආකාරයෙන් අපගේ ආත්මයත් සමග එකතු වෙනවා, ඒ හෑම අවස්තාවක දීම අපි නැවත ආත්මෙක හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔහුන්ගේ ජීවිතවලට දුකක් ඉතිරි කර සමු ගන්නවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]"සසරෙන් ආ මිතුරා කොයි ද නැවතන් සැඟවුනේ?" කියන වචන පෙලේ තේරුමම එයයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]මේ ගීතය මම නිර්මාණය කලේ, මට හමුවුනු අපූරු මිනිසෙකුගේ ජීවිත කතාවට ඇසුරෙන්, ඔහුගේ නම මා නොපවසමි. ඔහුගේ ජීවිතය විශාල ලෙස වෙනස් කරපු "සසරෙන් ආ මිතුරෙකු" සිටියා. ඒ ඔහුගේම ලේ ධාතුව වූ ඔහුගේ පුංචි පුතුයි. ඒ පුතා ජීවත්ව සිටි කෙටි කාලය තුල ඔහු ආදරයෙන් ස්පර්ශ කල හදවත් බොහෝමයි, ධර්මයට නැඹුරු කෙරූ හදවත් බොහෝමයි, ඔහු මේ ලොව හැරගියේ නිර්වාණයට යන මඟ බෝහෝ දෙනෙකුට පෙන්වා දෙමින්. මා සිතන්නේ ඔහු ඒ පනිවුඩය තම කළන මිතුරහන් හට මතක් කරදී යන්නට මෙලොවට සැපත් වුනු මිතුරෙකු ලෙසයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]ඔහුගේ කාලය පැමිනි විගස ඔහුට උසස් දිව්‍ය තලයකින් ආරාධනා ලැබ, ඒය පිලිගෙන, අපිව තනිකර ගිය ශ්‍රේෂ්ඨ ආත්මයක් ලෙසයි '' අහසෙන් ආ ඇරයූම්, රැගෙන තනිකලා මා මිහිතලේ" යන වදන් පෙලේ තේරුම එයයි[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]නිම් තෙරක් නොපෙනෙන මාරුතේ සංහිඳ වී ඔබ ඈතින් පෙනේ,"[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]මෙයින් මා අදහස් කරන්නේ, පියානන් ගේ මේ කෙලවරක් නොපෙනෙන කටුක සංසාරයේ, ඔහුට ඇති එකම සැනසුම, සිය පුතු ඔහුට ඉදිරියෙන් ගමන් කරණවා යන වග දැන සිටීමයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray] "මා එනකන් මඟ බලමින් ඇතේ එතෙර වන්නට පෙර තොටුපලේ" මෙයින් පැවසෙන්නේ සිය පුතුගෙන් පියානන් කරණා ආයාචනයකි, ඒ නිරවාණය අවබෝද කරගැනීමට පෙර ඔහුත් එනකන් බලා සිට සංසාරයේ කෙලවර එකට නිවන් යමු කියනා ආයාචනයයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]ඉතින් ඒ පුංචි පුතුගේ පුවත රැගත් "සසරෙන් ආ මිතුරා" නිර්මානය පිටු පස කතාව ඉතාමත් ලස්සනයි, මා බොහොම කෙටියෙන් එය පවසන්නම්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]"සසරෙන් ආ මිතුරා" රූප රචනාවේ ඇති බොහෝමයක් අංග අප උපුටා ගත්තේ ඒ පුංචි පුතුගේ මතක සටහන් ඇසුරෙන්. ඔබ දකිනා බිත්තියේ එල්ලා ඇති පාද දෙකක් ස්ප්ර්ශ වන ආකාරේ ජායාරූපය, ඒ පුතු ජීවත්ව සිටි කාලයේ සිය පියානන් සමග ගත් ජායාරූපයක්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]නිදන කාමරය ඇතුලේ ඇඳ එහා පැත්තේ තබා තිබෙන ගිටාරය, ඒ පුතු ජීවත්ව සිටිය කාලය තුල ඔහු වඩාත් ආදරයෙන් වාදනය කෙරූ ගිටාරයයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]පැන් වත්කරණා අවස්තාවේ දී, ඔබ අත් තුනක දකිනා "T" අක්ශරයකින් පෙන්වන මතක සටහන්, එම පුතුගේ මතකය වෙනුවෙන් ඔහුගේ පියා, මව සහ වැඩිමහල් සොහොයුරියගේ අත වල ඇති මතක සටහන්. ඒ රූප රාමුවේ ඉන්නේ ඒ පුතුගේ ඇත්ත මව පියා සහ සොහොයුරියයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray] මෙහි ඔබ දකිනා සංඝ ධානය, එම පුතුට පිං පිනිස ඉතාමත් ගෞරවයෙන් ආරණ්‍ය ස්වාමීන් වහන්සේලා දස නමක් හට අංග සම්පූර්ණව පිරිණැමූ ධානායක්. (මෙහි ගෞරවණීය ස්වාමින් වහන්සේලාහට කිසිදු ආකාරක අපහසුතාවයකට පත් නොවෙන සේ පටිගත කරීමට අපට හැකිවුනා)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]මා වෙසින් රචිත මේ තිරචනයට පන පෙවූ ඉතාමත් ස්වේචාවෙන් මහන්සී වූ නිර්මාණ කරුවන් කිහිපදෙනෙකු සිටිනව...[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]බිමල් ජයකොඩි මහතාගේ අති මහත් රංගන කුසලතාවය සහ ඒඩ්‍රියන් පුංචි පුතුගේ ඇදහිය නොහැකි රංගනය ලංකාවේ සිටිනා වටිනාම කැමරාෂිල්පියෙකු වන විශ්ව බාලසූරිය අයියාගේ ඇසින් ග්රහනයට ගෙන මියුසික් වීඩියෝ ශේස්ත්‍රයේ මහත් අත්දැකීම් ලත් වාසව බදුගේ වෙසින් අධ්‍යක්ෂනය වුනු මෙම නිර්මාණයට දායක වුනු තවබෝ පිරුසක් සිටිනවා.. මා ඔවුන් වෙනුවෙන්ම වූ ස්තූතී සටහනක් ඉක්මනින් පිරිනමනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]පුතුගේ පියා විසින් "Blissful Minds of Sri Lanka" අරමුදල ස්ථාපිත කොට ඇත්තේ මේ පුංචි පුතාගේ මතකය වෙනුවෙන්, ඒමේ ලංකාව පුරා වෙසෙනා පුංචි ලමයින් හට ලස්සන හෙට දවසක් නිරමාණය කරන්නට අපට හැකි පමනින් පිහිට වෙන්නයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]"මම මෙතුන්ශංඛ සුදුවැලි කන්දගේ" [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]video:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]https://www.youtube.com/watch?v=hoJhnxvxow8&feature=player_embedded[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom