Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිතන්න දෙයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දක්ෂ ගොල්ෆ් ක්‍රීඩකයෙකු වුනු රොබට් වින්සෙන්සෝ තරඟාවලියකින් පහසුවෙන්ම ජයගත්තා. ක්‍රීඩා ලෝලින්ගේ උණුසුම් සුබ පැතුම් අතරේ ඔහු තෑගී මුදල ලෙස ලබා දුන් චෙක් පතත් ලබාගත්තා.

ටික වේලාවක් ක්‍රීඩා ගාරයේ වූ තම මිතුරන් සමඟ සතුටු සාමීචියේ යෙදිලා තමන්ගේ වාහනය වෙත ගියා. ඔහු එනතුරු වාහනය ලඟ බලා සිටි තරුණ කාන්තාවක් ජයග්‍රහණය ගැන සුබ පැතුම් එකතු කරලා ඇය ඉතාම දුකින් වින්සෙන්සෝට දුක් ගැනවිල්ලක් කියන්න පටන් ගත්තා…

”මහත්මයා, මගේ දරුවා ලෙඩ වෙලා. දොස්තරල නම් කියන්නේ ඔහු මැරෙන්නත් පුළුවන් කියලා. හැකි ඉක්මනින් ශල්‍ය කර්මයක් සිදු නොකෙරුවොත් මට මගේ එකම පුතා නැති වෙනවා. ඒත් මට රෝහලට මුදල් ගෙවාගන්නත් බැහැ. අනේ මම ගොඩාක් අසරණවෙලා. ඔබට පිං අයිති වෙයි, මට පුළුවන් විදිහකට උපකාර කරන්න.” ඇය වින්සෙන්සෝට කිව්වා.

”කොච්චර දුක්බර ආරංචියක්ද? ඔයා බය වෙන්න එපා අම්මේ, මේ චෙක්පත මුදල් කරගන්න. දරුවගේ රෝහල් ගාස්තු ගෙවලා ඔහුව බේරගෙන සතුටින් ඉන්න.”

ඒ දරුවා ගැන දුක්වුන ඔහු තමන් කල දේ ගැන ගොඩාක් සතුටු වුනා. ඇය චෙක් පතත් රැගෙන ඉක්මනින් එතනින් පිටව ගියා. සතියකට පස්සේ රොබට් වින්සෙන්සෝ මුණ ගැහෙන්න ඔහුගේ මිතුරෙක් පැමිණියා…

”අයියෝ වින්සෙන්සෝ ඔයා අර චෙක්පත කාට හරි දුන්නද?”

ඔහු හිස සැලුවා…

”අනේ දෙයියනේ, ඇයි ඒ වංචාකරියට ඒ චෙක්පත දුන්නේ?”

”වංචාකාරියක් ???”

”ඔව්, ඇයට අසනීප වුනු දරුවෙක් නැහැ. ඇය ඔබට බොරු කියලා.”

”ඇත්තටම ඇයට ලෙඩ වුනු දරුවෙක් නැද්ද? වින්සෙන්සෝ ආපහු ඇහුවා…”

”නෑ ! ! ! ඒ බොරු… තමන් සතු දේ අනුන්ට දීමත්, අනුන්ට උදවු කිරීමත් හොද ගුණාංගයක්. ඒත් ඒ උදවුව ලබන්නා එක වංචාවක් විදිහට ගත්තොත්.”

”අනේ ඒක කොච්චර හොද ආරංචියක්ද… ඒ කියන්නේ ඇයට අසනීප වුනු දරුවෙකුත් නෑ, ඇය දුකිනුත් නෑ…” ඔහු බොහෝම සතුටින් පිළිතුරු දුන්නා.

වින්සෙන්සෝ තමා කල දේ ගැනත්, ඇයට දුකක් නැති වීම ගැනත් හිතලා බොහෝම සතුටු වුනා. නමුත් බොහෝ දෙනා තමන් දුන් දේ ගැන නොහිතා, යමෙක් කල වංචාව ගැන හිතලම ගොඩාක් දුක්වෙනවා. සතුටින් යමක් කෙනෙකුට දුන්නොත් ඊට පසුව ඒ ගැන සොයා බලන්න එපා. ඒ දෙන දේ ගැන ඔබේ හිතේ තියෙන බැඳීම සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ඒ දේ කෙනෙකුට දුන්නොත් පමණයි එය දානයක් වෙන්නේ.

Source - Internet

හොඳනම් කැමති එකක් දීල යන්නකෝ

[QUOTE="Shamil Max, post: 13207359, member: 101022"] [COLOR=#5D513A][FONT=Verdana][COLOR=Red][B][SIZE=4]දක්ෂ ගොල්ෆ් ක්‍රීඩකයෙකු වුනු රොබට් වින්සෙන්සෝ තරඟාවලියකින් පහසුවෙන්ම ජයගත්තා. ක්‍රීඩා ලෝලින්ගේ උණුසුම් සුබ පැතුම් අතරේ ඔහු තෑගී මුදල ලෙස ලබා දුන් චෙක් පතත් ලබාගත්තා.[/SIZE][/B][/COLOR][/FONT][/COLOR] [COLOR=#5D513A][FONT=Verdana][B][SIZE=4] [/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#5D513A][FONT=Verdana][COLOR=Blue][B][SIZE=4]ටික වේලාවක් ක්‍රීඩා ගාරයේ වූ තම මිතුරන් සමඟ සතුටු සාමීචියේ යෙදිලා තමන්ගේ වාහනය වෙත ගියා. ඔහු එනතුරු වාහනය ලඟ බලා සිටි තරුණ කාන්තාවක් ජයග්‍රහණය ගැන සුබ පැතුම් එකතු කරලා ඇය ඉතාම දුකින් වින්සෙන්සෝට දුක් ගැනවිල්ලක් කියන්න පටන් ගත්තා…[/SIZE][/B][/COLOR][/FONT][/COLOR] [COLOR=#5D513A][FONT=Verdana][COLOR=SeaGreen][B][SIZE=4] [/SIZE][/B][/COLOR][/FONT][/COLOR] [COLOR=#5D513A][FONT=Verdana][COLOR=SeaGreen][B][SIZE=4]”මහත්මයා, මගේ දරුවා ලෙඩ වෙලා. දොස්තරල නම් කියන්නේ ඔහු මැරෙන්නත් පුළුවන් කියලා. හැකි ඉක්මනින් ශල්‍ය කර්මයක් සිදු නොකෙරුවොත් මට මගේ එකම පුතා නැති වෙනවා. ඒත් මට රෝහලට මුදල් ගෙවාගන්නත් බැහැ. අනේ මම ගොඩාක් අසරණවෙලා. ඔබට පිං අයිති වෙයි, මට පුළුවන් විදිහකට උපකාර කරන්න.” ඇය වින්සෙන්සෝට කිව්වා.[/SIZE][/B][/COLOR][/FONT][/COLOR] [COLOR=#5D513A][FONT=Verdana][B][SIZE=4] [/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#5D513A][FONT=Verdana][COLOR=DarkOrange][B][SIZE=4]”කොච්චර දුක්බර ආරංචියක්ද? ඔයා බය වෙන්න එපා අම්මේ, මේ චෙක්පත මුදල් කරගන්න. දරුවගේ රෝහල් ගාස්තු ගෙවලා ඔහුව බේරගෙන සතුටින් ඉන්න.”[/SIZE][/B][/COLOR][/FONT][/COLOR] [COLOR=#5D513A][FONT=Verdana][B][SIZE=4][/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#5D513A][FONT=Verdana][COLOR=Purple][B][SIZE=4]ඒ දරුවා ගැන දුක්වුන ඔහු තමන් කල දේ ගැන ගොඩාක් සතුටු වුනා. ඇය චෙක් පතත් රැගෙන ඉක්මනින් එතනින් පිටව ගියා. සතියකට පස්සේ රොබට් වින්සෙන්සෝ මුණ ගැහෙන්න ඔහුගේ මිතුරෙක් පැමිණියා…[/SIZE][/B][/COLOR][/FONT][/COLOR] [COLOR=#5D513A][FONT=Verdana][B][SIZE=4] [/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#5D513A][FONT=Verdana][COLOR=Teal][B][SIZE=4]”අයියෝ වින්සෙන්සෝ ඔයා අර චෙක්පත කාට හරි දුන්නද?”[/SIZE][/B][/COLOR][/FONT][/COLOR] [COLOR=#5D513A][FONT=Verdana][B][SIZE=4][COLOR=Teal]ඔහු හිස සැලුවා[/COLOR]…[/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#5D513A][FONT=Verdana][B][SIZE=4] [/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#5D513A][FONT=Verdana][COLOR=Red][B][SIZE=4]”අනේ දෙයියනේ, ඇයි ඒ වංචාකරියට ඒ චෙක්පත දුන්නේ?”[/SIZE][/B][/COLOR][/FONT][/COLOR] [COLOR=#5D513A][FONT=Verdana][COLOR=Red][B][SIZE=4]”වංචාකාරියක් ???”[/SIZE][/B][/COLOR][/FONT][/COLOR] [COLOR=#5D513A][FONT=Verdana][COLOR=Red][B][SIZE=4]”ඔව්, ඇයට අසනීප වුනු දරුවෙක් නැහැ. ඇය ඔබට බොරු කියලා.”[/SIZE][/B][/COLOR][/FONT][/COLOR] [COLOR=#5D513A][FONT=Verdana][COLOR=Red][B][SIZE=4]”ඇත්තටම ඇයට ලෙඩ වුනු දරුවෙක් නැද්ද? වින්සෙන්සෝ ආපහු ඇහුවා…”[/SIZE][/B][/COLOR][/FONT][/COLOR] [COLOR=#5D513A][FONT=Verdana][COLOR=YellowGreen][B][SIZE=4]”නෑ ! ! ! ඒ බොරු… තමන් සතු දේ අනුන්ට දීමත්, අනුන්ට උදවු කිරීමත් හොද ගුණාංගයක්. ඒත් ඒ උදවුව ලබන්නා එක වංචාවක් විදිහට ගත්තොත්.”[/SIZE][/B][/COLOR][/FONT][/COLOR] [COLOR=#5D513A][FONT=Verdana][B][SIZE=4][COLOR=Blue]”අනේ ඒක කොච්චර හොද ආරංචියක්ද… ඒ කියන්නේ ඇයට අසනීප වුනු දරුවෙකුත් නෑ, ඇය දුකිනුත් නෑ…” ඔහු බොහෝම සතුටින් පිළිතුරු දුන්නා[/COLOR].[/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#5D513A][FONT=Verdana][B][SIZE=4] [/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#5D513A][FONT=Verdana][COLOR=Olive][B][SIZE=4]වින්සෙන්සෝ තමා කල දේ ගැනත්, ඇයට දුකක් නැති වීම ගැනත් හිතලා බොහෝම සතුටු වුනා. නමුත් බොහෝ දෙනා තමන් දුන් දේ ගැන නොහිතා, යමෙක් කල වංචාව ගැන හිතලම ගොඩාක් දුක්වෙනවා. සතුටින් යමක් කෙනෙකුට දුන්නොත් ඊට පසුව ඒ ගැන සොයා බලන්න එපා. ඒ දෙන දේ ගැන ඔබේ හිතේ තියෙන බැඳීම සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ඒ දේ කෙනෙකුට දුන්නොත් පමණයි එය දානයක් වෙන්නේ.[/SIZE][/B][/COLOR][/FONT][/COLOR] [COLOR=#5D513A][FONT=Verdana] [/FONT][/COLOR] [COLOR=#5D513A][FONT=Verdana][COLOR=Olive][B][SIZE=4][COLOR=Red][U][SIZE=3]Source - Internet [/SIZE][/U][/COLOR][/SIZE][/B][/COLOR][/FONT][/COLOR] [COLOR=#5D513A][FONT=Verdana] [/FONT][/COLOR] [COLOR=#5D513A][FONT=Verdana][B][SIZE=5][COLOR=#000000][FONT=Arial]හොඳනම් කැමති එකක් දීල යන්නකෝ [/FONT][/COLOR][/SIZE][/B][COLOR=Olive][B][SIZE=4]:):) [/SIZE][/B][/COLOR][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom