Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිතන්න යමක් - කතා තුනක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතන්න යමක් - කතා තුනක්

( 1 ) අහිමිවුනු ඇඟිල්ල

දවසක් රජ කෙනෙක් තමුන්ගේ වහලෙකුත් සමග මුව දඩයමේ ගියාලු. කැලේ මැදදි මේ දෙන්නට කැලේ හිටපු දරුණු කොටියෙක් පහර දුන්නලු. දෙන්නම කොටියත් එක්ක පොරබදල කොහොම හරි කොටියව මරල දැම්මලු. නමුත් සටන අවසානයේදි රජතුමාගෙ එක ඇඟිල්ලක් අහිමි වෙලා තිබ්බලු.

මේක දැකල කලකිරීමට පත්වුන රජතුමා දෙවියන්ට මැසිවිලි තියන්න ගත්තලු " අහෝ, දෙවියනි.. ඔබ මගේ ඇඟිල්ලක් අහිමි කෙරෙව්ව, ඇයි ඔබ එහෙම කලේ .. ? " ආදී වශයෙන්.

දෙවියන් කෙරෙහි දැඩි විශ්වාසයක් තිබුන වහලා කිව්වලු, "එහෙම කියන්න එපා රජතුමනි, අප ජීවත් වන එක ගැන දෙවියන්ට අප ස්තූතිවන්ත විය යුතුයි.." කියල. තමන්ගේ වහලාගේ මේ එකට එක කීමෙන් දැඩි කෝපයට පත් රජතුමා නියෝගකලාලු වහලාව සිරගත කරන්න.

තව දවසක් රජතුමා දඩයමේ යද්දි , දරුනු මිනීමරු වනචාරීන් රැලකට අහුවුනාලු. මොවුන් මිනිසුන්ව බිලිපූජා වලට යොදාගන්නා ගෝත්‍රයක් ලු. රජතුමා දෙස හොඳින් බලපු ගෝත්‍රික නායකය, රජතුමාගේ ඇඟිල්ලක් අඩු බව දැක්කලු. තමන් බිලි පූජාවට යොදාගන්නේ සම්පූර්න මිනිසුන් පමනක් නිසා , මොවුන් රජතුමාව නිදහස් කරාලු.

මේ සිද්දියෙන් කම්පනයට පත් රජතුමා කෙලිම්ම ආවලු, හිරේ ඉන්න අර වහලාව හම්බෙන්න. ඇවිත් කිව්වලු, "දෙවියන් වහන්සේ මාගේ ඇඟිල්ලක් අහිමි කර ජීවිතය බේරා දුන්නා, නමුත් එතුමන් ඔබව නිකරුනේ බොහෝ කාලයක් හිරේ තැබුවා. ඒ ඇයි ? " කියල.

වහලා කිව්වලු, " ඒ එය එසේ නොවුනානම්, මමද ඔබ සමග දඩයමේ ගොස් , වනචාරීන්ගේ බිලීපූජාව මම වීමට ඉඩ තිබුනු නිසා .." කියල.

අනාගතය කුමක් වේදැයි කිසිවෙකු නොදනී, අද සිනහව හෙට කඳුලට ද, අද කඳුල හෙට දින සිනහවටද හේතුවිය හැක

( 2)අන්තිම කැමැත්ත

ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා යුධජයග්‍රහන ගොඩකට පස්සෙ තමුන්ගෙ රටට එමින් ඉන්නකොට දරුනු විදිහට අසනීප වුනාලු.

තමුන් මරණාසන්න බව දැනෙනකොට රජුට තේරුනාලු තමුන්ගෙ මහා හමුදාව, එකතුකරපු වස්තුව, තමුන්ගෙ කීර්තිය වගේ කිසිම දේකින් වැඩක් නැතිබව.

ඔහු තමුන්ගේ කිට්ටුම හමුදාප්‍රධානීන් කැඳවල ඔහුගේ අන්තිම කැමැත්ත විදිහට ඉල්ලීම් තුනක් ඉදිරිපත් කලාලු.

පලවෙනි එක "මගේ මෘතදේහය රැගෙනයා යුත්තේ මාගේ පුද්ගලික වෙදුන් විසින්ය "

දෙවෙනි ඉල්ලීම "මගේ මෘතදේහය රැගෙන ගිය මාර්ගයේ ,මාගේ භාණ්ඩාගාරයේ ඇති රන්, රිදී, මැණික් ආදිය විසුරුවා දැමිය යුතුයි "

අවසන් ඉල්ලීම " මිනීපෙට්ටියෙන් පිටතට සිටින ලෙස මාගේ අත් තබා පෙට්ටිය වැසිය යුතුයි."

මේ අසාමාන්ය්ය ඉල්ලීමෙන් අවුල් උන එක සෙන්පතියෙක් ඇහුවලු ඇයි රජතුමනි ඒවගේ ඉල්ලීමක් කලේ කියල.

රජතුමා උත්තර දුන්නලු, " පළවන ඉල්ලීම - ලොව කිසිම වෙදෙකුට කිසිවෙකු මරණයෙන් බේරාගත නොහැකිබව පෙන්වීමටත්, දෙවන ඉල්ලීම - තමුන් රැස්කල කිසිවන් තමුන් සමග අවසන් ගමනට නොපැමිනෙන බව ඒත්තුගැන්වීමටත්, අවසන් ඉල්ලීම - කිසිවක් රැගෙන නොගෙන පැමිනි අප නැවත යන්නේ හිසතින්ම බව ජනතාවට මතක්කර දීමටත් “ තමුන්ගේ අවසන් කටයුතු මේ අයුරින් කලයුතු බව කිව්වලු.

එහෙම කියල රජතුමා මියගියාලු.

මේ යතාර්ථ්ය රජතුමාට වගේම අපි හැමෝටමත් අන්තිම මොහොතේ අවභෝද වෙනබවනන් හොඳටම දන්නව.

ඒත් ජීවත්වෙන කාළය අතරෙත් මේගැන ටිකක් හිතුවොත් කාට කාටත් මීටවඩා සතුටින් ජීවිතේ ගතකරන්න පුලුවන්වේවි.

( 3) ඔලුවට වැටුන පොල්

එක මිනිහෙක් පොල් ගහක් යටින් යමින් ඉද්දි , පොල්ගහේ හිටපු වඳුරෙක් කුරුම්බ ගෙඩියක් කඩල මිනිහගෙ ඔලුවට දැම්මලු.

මිනිහ ඒක අහුලගෙන ,ඒකෙන් කුරුම්බ වතුර බීල,කුරුම්බ ලොඳේ හාරගෙන කාල, පොල් කටුවෙන් ලස්සනකෝප්පයක් හදා ගත්තලු.

එදිනෙදා ජීවිතයේදී අපේ ඔලු වලටත් එක එක විදිහෙ පොල් වැටෙනව නෙ. පොල් ගෙඩිය වැටිල මැරිල ගියොත් ඉතිං කරන්න දෙයක් නෑ, නමුත් ඔබ තවමත් ජීවත් වෙනවනම්, වඳුරාට සාප කරනවට වඩා, හොඳ හෝදිසියෙන් බලන්න, එම සිදුවීම තුල ඔබේ ජීවිතයට ගත හැකි දේ.

[QUOTE="prabash06, post: 15662670, member: 248660"] [b]හිතන්න යමක් - කතා තුනක්[/b] [CENTER][LEFT][SIZE=4][B]( 1 ) අහිමිවුනු ඇඟිල්ල[/B] [COLOR=DarkRed] දවසක් රජ කෙනෙක් තමුන්ගේ වහලෙකුත් සමග මුව දඩයමේ ගියාලු. කැලේ මැදදි මේ දෙන්නට කැලේ හිටපු දරුණු කොටියෙක් පහර දුන්නලු. දෙන්නම කොටියත් එක්ක පොරබදල කොහොම හරි කොටියව මරල දැම්මලු. නමුත් සටන අවසානයේදි රජතුමාගෙ එක ඇඟිල්ලක් අහිමි වෙලා තිබ්බලු. මේක දැකල කලකිරීමට පත්වුන රජතුමා දෙවියන්ට මැසිවිලි තියන්න ගත්තලු " අහෝ, දෙවියනි.. ඔබ මගේ ඇඟිල්ලක් අහිමි කෙරෙව්ව, ඇයි ඔබ එහෙම කලේ .. ? " ආදී වශයෙන්. දෙවියන් කෙරෙහි දැඩි විශ්වාසයක් තිබුන වහලා කිව්වලු, "එහෙම කියන්න එපා රජතුමනි, අප ජීවත් වන එක ගැන දෙවියන්ට අප ස්තූතිවන්ත විය යුතුයි.." කියල. තමන්ගේ වහලාගේ මේ එකට එක කීමෙන් දැඩි කෝපයට පත් රජතුමා නියෝගකලාලු වහලාව සිරගත කරන්න. තව දවසක් රජතුමා දඩයමේ යද්දි , දරුනු මිනීමරු වනචාරීන් රැලකට අහුවුනාලු. මොවුන් මිනිසුන්ව බිලිපූජා වලට යොදාගන්නා ගෝත්‍රයක් ලු. රජතුමා දෙස හොඳින් බලපු ගෝත්‍රික නායකය, රජතුමාගේ ඇඟිල්ලක් අඩු බව දැක්කලු. තමන් බිලි පූජාවට යොදාගන්නේ සම්පූර්න මිනිසුන් පමනක් නිසා , මොවුන් රජතුමාව නිදහස් කරාලු. මේ සිද්දියෙන් කම්පනයට පත් රජතුමා කෙලිම්ම ආවලු, හිරේ ඉන්න අර වහලාව හම්බෙන්න. ඇවිත් කිව්වලු, "දෙවියන් වහන්සේ මාගේ ඇඟිල්ලක් අහිමි කර ජීවිතය බේරා දුන්නා, නමුත් එතුමන් ඔබව නිකරුනේ බොහෝ කාලයක් හිරේ තැබුවා. ඒ ඇයි ? " කියල. වහලා කිව්වලු, " ඒ එය එසේ නොවුනානම්, මමද ඔබ සමග දඩයමේ ගොස් , වනචාරීන්ගේ බිලීපූජාව මම වීමට ඉඩ තිබුනු නිසා .." කියල[/COLOR].[/SIZE] [SIZE=5][COLOR=Red]අනාගතය කුමක් වේදැයි කිසිවෙකු නොදනී, අද සිනහව හෙට කඳුලට ද, අද කඳුල හෙට දින සිනහවටද හේතුවිය හැක[/COLOR][/SIZE] [SIZE=4][B]( 2)අන්තිම කැමැත්ත[/B] [COLOR=DarkRed] ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා යුධජයග්‍රහන ගොඩකට පස්සෙ තමුන්ගෙ රටට එමින් ඉන්නකොට දරුනු විදිහට අසනීප වුනාලු. තමුන් මරණාසන්න බව දැනෙනකොට රජුට තේරුනාලු තමුන්ගෙ මහා හමුදාව, එකතුකරපු වස්තුව, තමුන්ගෙ කීර්තිය වගේ කිසිම දේකින් වැඩක් නැතිබව. ඔහු තමුන්ගේ කිට්ටුම හමුදාප්‍රධානීන් කැඳවල ඔහුගේ අන්තිම කැමැත්ත විදිහට ඉල්ලීම් තුනක් ඉදිරිපත් කලාලු. පලවෙනි එක "මගේ මෘතදේහය රැගෙනයා යුත්තේ මාගේ පුද්ගලික වෙදුන් විසින්ය " දෙවෙනි ඉල්ලීම "මගේ මෘතදේහය රැගෙන ගිය මාර්ගයේ ,මාගේ භාණ්ඩාගාරයේ ඇති රන්, රිදී, මැණික් ආදිය විසුරුවා දැමිය යුතුයි " අවසන් ඉල්ලීම " මිනීපෙට්ටියෙන් පිටතට සිටින ලෙස මාගේ අත් තබා පෙට්ටිය වැසිය යුතුයි." මේ අසාමාන්ය්ය ඉල්ලීමෙන් අවුල් උන එක සෙන්පතියෙක් ඇහුවලු ඇයි රජතුමනි ඒවගේ ඉල්ලීමක් කලේ කියල. රජතුමා උත්තර දුන්නලු, " පළවන ඉල්ලීම - ලොව කිසිම වෙදෙකුට කිසිවෙකු මරණයෙන් බේරාගත නොහැකිබව පෙන්වීමටත්, දෙවන ඉල්ලීම - තමුන් රැස්කල කිසිවන් තමුන් සමග අවසන් ගමනට නොපැමිනෙන බව ඒත්තුගැන්වීමටත්, අවසන් ඉල්ලීම - කිසිවක් රැගෙන නොගෙන පැමිනි අප නැවත යන්නේ හිසතින්ම බව ජනතාවට මතක්කර දීමටත් “ තමුන්ගේ අවසන් කටයුතු මේ අයුරින් කලයුතු බව කිව්වලු. එහෙම කියල රජතුමා මියගියාලු. [SIZE=5][COLOR=Red]මේ යතාර්ථ්ය රජතුමාට වගේම අපි හැමෝටමත් අන්තිම මොහොතේ අවභෝද වෙනබවනන් හොඳටම දන්නව. ඒත් ජීවත්වෙන කාළය අතරෙත් මේගැන ටිකක් හිතුවොත් කාට කාටත් මීටවඩා සතුටින් ජීවිතේ ගතකරන්න පුලුවන්වේවි. [/COLOR][/SIZE][/COLOR] [B]( 3) [/B][/SIZE][SIZE=4][B]ඔලුවට වැටුන පොල්[/B] [/SIZE] [SIZE=4][COLOR=DarkRed]එක මිනිහෙක් පොල් ගහක් යටින් යමින් ඉද්දි , පොල්ගහේ හිටපු වඳුරෙක් කුරුම්බ ගෙඩියක් කඩල මිනිහගෙ ඔලුවට දැම්මලු. මිනිහ ඒක අහුලගෙන ,ඒකෙන් කුරුම්බ වතුර බීල,කුරුම්බ ලොඳේ හාරගෙන කාල, පොල් කටුවෙන් ලස්සනකෝප්පයක් හදා ගත්තලු. [SIZE=5][COLOR=Red]එදිනෙදා ජීවිතයේදී අපේ ඔලු වලටත් එක එක විදිහෙ පොල් වැටෙනව නෙ. පොල් ගෙඩිය වැටිල මැරිල ගියොත් ඉතිං කරන්න දෙයක් නෑ, නමුත් ඔබ තවමත් ජීවත් වෙනවනම්, වඳුරාට සාප කරනවට වඩා, හොඳ හෝදිසියෙන් බලන්න, එම සිදුවීම තුල ඔබේ ජීවිතයට ගත හැකි දේ. [/COLOR][/SIZE] [/COLOR][/SIZE] [LEFT] [/LEFT] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom