Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Today at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Today at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Today at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිතපන් රනිලා 😑😑
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජයක් ව්‍යාපාරකරණයේදී අසාර්ථකයි කියන්නේ ආර්ථික විද්‍යාව ඇතුලේ හඳුනගත්තු මූලධර්මයක්. එහෙම තැනක මේ චැලේන්ජ් එක ඇවිල්ලා මෙන්න මේ වගේ. දහනයක් සිද්ධ වෙන්න නම්, ඉන්ධනයක්, තාපය, සහ ඔක්සිජන් ඕන කියලා විද්‍යාවේ කියල තියන තැනක, තුනම දෙන්න බෑ ඕන නම් ඔක්සිජන් විතරක් දෙන්නම් දහනයක් කරල පෙන්නපන් කියල අහනවා වගේ චැලේන්ජ් එකක්.

ආර්ථික විද්‍යාව ඇතුලේ රජයක් ව්‍යාපාරකරණයේදී පුද්ගලික අන්ශයට සාපේක්ෂව අසාර්ථකයි කියන එක ලෝකෙ ආර්ථික ගැන කරපු අධ්‍යනයන්ගෙන් හොයාගෙන ඉවර දෙයක්. ඒක වෙන්නෙ ප්‍රධාන හේතු දෙකක් නිසා.

1. ලාභ අලාභ සෘජුව විඳදරාගන්න පාර්ශවයක් නැති වීම: පුද්ගලික අන්ශයේ ව්‍යාපාරයක් ගත්තොත් සෘජු හිමිකාරයෙක් හෝ කීපයක් ඉන්නවා. මෙතනදී ඒ ආයතනය පාඩුවක් ලබනවා නම් ඒක ඒ හිමිකාරයාට හෝ හිමිකාරයන් කීප දෙනාටම දැනෙනවා. ඒක මත ඒ හිමිකාරයෝ ඒ පාඩුව වලක්වාගන්න ඉක්මනට ක්‍රියාත්මක වෙනවා. පාඩුව වලක්වගන්න බැරි නම් තව දුරටත් තමුන් අතේ තියන අනිත් මුදලුත් නැති වීම වළක්වගන්න ආයතනය ප්‍රතිසන්ස්කරණය කරනවා බැරි නම් වහලා දානවා. එතකොට මෙහෙම තැනක සේවය කරන පිරිසටත් ලොකු වගකීමත් තියනවා තමුන් වැඩ කරන ආයතනය හරි ආකාරව නඩත්තු කරන්න මොකද එහෙම නොවුනොත් ආයතනය බන්කොලොත් වෙලා තමුන්ගේ ආදායම හම්බෙන රස්සාව නැති වීමේ අවදානමක් තියනවා. මේ තත්වය රාජ්‍ය අන්ශයේ නෑ. මොකද අවසානයේ පාඩුව හෝ ලාභය දැනෙන්නේ මහජනතාවට. ඒකත් වක්‍රාකාරව. ඒවගේම ආයතනය උපයන මුදලක් නැතිව බදු මුදල් වලින් ඒ ආයතන නඩත්තු කිරීම කරන්නත් පුළුවන්. මෙහෙම තැනකදි රජයේ ව්‍යාපාරයක් ස්වභාවිකවම පුද්ගලික අන්ශයේ ව්‍යාපාරයකට වඩා උදාසීනව පාඩු පිට වැඩ කරන්නේ.

2. රජයේ අරමුණ සහ ව්‍යාපාර අරමුණු අතර ගැටුම: ව්‍යාපාරයක මූලික අරමුණ ලාභ ඉපයීම. නමුත් රජයක මූලික අරමුණ මහජන සුභසාධනය. සරලම උදාහරණය තමයි ව්‍යාපාරයක් වශයෙන් සිපෙට්කෝ එක තෙල් මිල වැඩිකරන්න යද්දී මහජනතාවට සුභසාධනය ඇතිකරනවා කියල වුන පොරොන්දුවේ කඩකිරීමක් සිද්ධවෙනවා කියන එතිකල් ඩයිලිමා එකට එන්න වෙනවා. මෙතනදී මේ ඉන්ටරෙස්ට්ස් දෙක කන්ෆ්ලික්ට් වෙනවා. ජනතා ප්‍රසාදේ තියාගන ආයතනය පවත්වගෙන යන්න නම් තෙල් අඩුවට විකුණන්න වෙනවා. බිස්නස් එක ගොඩ දාන්න නම් තෙල් වැඩි ගානට විකුණන්න වෙනවා.

උඹ ඔය උඩම දාපු රනිල්ගේ උන් ආණ්ඩුවෙ බිස්නස් වලට දානවා කියන එකත් ඒ වගේම තමයි. මිනිස්සුන්ගේ ප්‍රසාදය තියාගන්න, මිනිස්සුන්ගෙ ඡන්දෙ ගන්න රජයේ ව්‍යාපාර වලට සෙනඟ පුරවන්ව. එතනදි පාඩුව රනිල්ගෙවත්, උඹේවත්, මාගේවත් පොකට් එකෙන් කෙලින්ම එක පාර කෙලවෙන්නෙ නෑ. ඒ නිසා අපි පුද්ගලික ආයතනයක ඩිරෙක්ට බෝඩ් එක වගේ පැනික් වෙන්නෙ නෑ. අනික තමයි කවදවත් ඡන්දෙට වැඩකලා කියල ඕකුන් එකෙක්වත් යූ ඇන් පී එකේ උන්ගේ පුද්ගලික බිස්නස් වල රස්සාවල් දෙන්නෙ නෑ නේ.

මම කිව්වේ ආර්ථික මූලධර්මයක්. මට ඕක කරන්න මම ආණ්ඩු කරන මිනිහෙක් නෙවෙයි නේ. හැබැයි මම දරන මතය තමයි කවද හරි ලන්කාවේ ආණ්ඩුවක් මේ වගකීම ගන්න ඕන. නියම චැලේන්ජ් එක වෙන්නේ ඕව ලාභ ලබන්න නඩත්තු කරන එක නෙවෙයි, රජයෙන් අතාරින එක. මොකද ඒක කරන්න ගනිද්දිම ආණ්ඩුවට ලොකු විරෝධයක් එනවා. විශේෂයෙන්ම ජේවීපී නොවෙන ආණ්ඩුවකට. මොකද ජෙප්පො යුනියන් හදලා තියෙන්නෙ ඕන වෙලවක ටයිම් බෝම්බ වගෙ පත්තු කරන්න.

[QUOTE="Thiefx, post: 30690562, member: 578468"] රජයක් ව්‍යාපාරකරණයේදී අසාර්ථකයි කියන්නේ ආර්ථික විද්‍යාව ඇතුලේ හඳුනගත්තු මූලධර්මයක්. එහෙම තැනක මේ චැලේන්ජ් එක ඇවිල්ලා මෙන්න මේ වගේ. දහනයක් සිද්ධ වෙන්න නම්, ඉන්ධනයක්, තාපය, සහ ඔක්සිජන් ඕන කියලා විද්‍යාවේ කියල තියන තැනක, තුනම දෙන්න බෑ ඕන නම් ඔක්සිජන් විතරක් දෙන්නම් දහනයක් කරල පෙන්නපන් කියල අහනවා වගේ චැලේන්ජ් එකක්. ආර්ථික විද්‍යාව ඇතුලේ රජයක් ව්‍යාපාරකරණයේදී පුද්ගලික අන්ශයට සාපේක්ෂව අසාර්ථකයි කියන එක ලෝකෙ ආර්ථික ගැන කරපු අධ්‍යනයන්ගෙන් හොයාගෙන ඉවර දෙයක්. ඒක වෙන්නෙ ප්‍රධාන හේතු දෙකක් නිසා. 1. ලාභ අලාභ සෘජුව විඳදරාගන්න පාර්ශවයක් නැති වීම: පුද්ගලික අන්ශයේ ව්‍යාපාරයක් ගත්තොත් සෘජු හිමිකාරයෙක් හෝ කීපයක් ඉන්නවා. මෙතනදී ඒ ආයතනය පාඩුවක් ලබනවා නම් ඒක ඒ හිමිකාරයාට හෝ හිමිකාරයන් කීප දෙනාටම දැනෙනවා. ඒක මත ඒ හිමිකාරයෝ ඒ පාඩුව වලක්වාගන්න ඉක්මනට ක්‍රියාත්මක වෙනවා. පාඩුව වලක්වගන්න බැරි නම් තව දුරටත් තමුන් අතේ තියන අනිත් මුදලුත් නැති වීම වළක්වගන්න ආයතනය ප්‍රතිසන්ස්කරණය කරනවා බැරි නම් වහලා දානවා. එතකොට මෙහෙම තැනක සේවය කරන පිරිසටත් ලොකු වගකීමත් තියනවා තමුන් වැඩ කරන ආයතනය හරි ආකාරව නඩත්තු කරන්න මොකද එහෙම නොවුනොත් ආයතනය බන්කොලොත් වෙලා තමුන්ගේ ආදායම හම්බෙන රස්සාව නැති වීමේ අවදානමක් තියනවා. මේ තත්වය රාජ්‍ය අන්ශයේ නෑ. මොකද අවසානයේ පාඩුව හෝ ලාභය දැනෙන්නේ මහජනතාවට. ඒකත් වක්‍රාකාරව. ඒවගේම ආයතනය උපයන මුදලක් නැතිව බදු මුදල් වලින් ඒ ආයතන නඩත්තු කිරීම කරන්නත් පුළුවන්. මෙහෙම තැනකදි රජයේ ව්‍යාපාරයක් ස්වභාවිකවම පුද්ගලික අන්ශයේ ව්‍යාපාරයකට වඩා උදාසීනව පාඩු පිට වැඩ කරන්නේ. 2. රජයේ අරමුණ සහ ව්‍යාපාර අරමුණු අතර ගැටුම: ව්‍යාපාරයක මූලික අරමුණ ලාභ ඉපයීම. නමුත් රජයක මූලික අරමුණ මහජන සුභසාධනය. සරලම උදාහරණය තමයි ව්‍යාපාරයක් වශයෙන් සිපෙට්කෝ එක තෙල් මිල වැඩිකරන්න යද්දී මහජනතාවට සුභසාධනය ඇතිකරනවා කියල වුන පොරොන්දුවේ කඩකිරීමක් සිද්ධවෙනවා කියන එතිකල් ඩයිලිමා එකට එන්න වෙනවා. මෙතනදී මේ ඉන්ටරෙස්ට්ස් දෙක කන්ෆ්ලික්ට් වෙනවා. ජනතා ප්‍රසාදේ තියාගන ආයතනය පවත්වගෙන යන්න නම් තෙල් අඩුවට විකුණන්න වෙනවා. බිස්නස් එක ගොඩ දාන්න නම් තෙල් වැඩි ගානට විකුණන්න වෙනවා. උඹ ඔය උඩම දාපු රනිල්ගේ උන් ආණ්ඩුවෙ බිස්නස් වලට දානවා කියන එකත් ඒ වගේම තමයි. මිනිස්සුන්ගේ ප්‍රසාදය තියාගන්න, මිනිස්සුන්ගෙ ඡන්දෙ ගන්න රජයේ ව්‍යාපාර වලට සෙනඟ පුරවන්ව. එතනදි පාඩුව රනිල්ගෙවත්, උඹේවත්, මාගේවත් පොකට් එකෙන් කෙලින්ම එක පාර කෙලවෙන්නෙ නෑ. ඒ නිසා අපි පුද්ගලික ආයතනයක ඩිරෙක්ට බෝඩ් එක වගේ පැනික් වෙන්නෙ නෑ. අනික තමයි කවදවත් ඡන්දෙට වැඩකලා කියල ඕකුන් එකෙක්වත් යූ ඇන් පී එකේ උන්ගේ පුද්ගලික බිස්නස් වල රස්සාවල් දෙන්නෙ නෑ නේ. මම කිව්වේ ආර්ථික මූලධර්මයක්. මට ඕක කරන්න මම ආණ්ඩු කරන මිනිහෙක් නෙවෙයි නේ. හැබැයි මම දරන මතය තමයි කවද හරි ලන්කාවේ ආණ්ඩුවක් මේ වගකීම ගන්න ඕන. නියම චැලේන්ජ් එක වෙන්නේ ඕව ලාභ ලබන්න නඩත්තු කරන එක නෙවෙයි, රජයෙන් අතාරින එක. මොකද ඒක කරන්න ගනිද්දිම ආණ්ඩුවට ලොකු විරෝධයක් එනවා. විශේෂයෙන්ම ජේවීපී නොවෙන ආණ්ඩුවකට. මොකද ජෙප්පො යුනියන් හදලා තියෙන්නෙ ඕන වෙලවක ටයිම් බෝම්බ වගෙ පත්තු කරන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom