Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිතපන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි බං තොපි මෙච්චර බොලද,, ඇයි බං තොපිට හිතන්න මොලයක් නැත්තේ.. ඇයි බං එක කොටුවක හිරවෙලා කොටුවේ මුලු හතර ගැන ගැන ලෝකෙ දිහා බලන්නේ..

දැන් බලපං වී වපුරන්නේ කවුද.. මිනිස්සු!, වී වපුරල ඒව හාල් කරන්නෙ කවුද මිනිස්සු! එතකොට ඒ හාල් කඩවල් වලට බෙදන්න කවුද මිනිස්සු.! ඒ හාල් කඩවල් වලින් අරගෙන උයාගන්නෙ කවුද මිනිස්සු!  ඒත් බලපන් එහෙම හැදෙන හාල් කලා කෙලින් ඉන්න මිනිස්සු මේ මිනිස්සුන්ට ගරුත්වයක් තියනවද කියල.. තොපි හැම එකෙක්ම බාහිර තාවකාලික දේවල් වලට පට්ට ගරුත්වයක් තියනවා.. ඒත් උබලට කොච්චර කීවත් මේව ගැන හැගීමක් නෑ බං.. කාටවත් නෑ..

බත් එකක් අතට ගත්තු ගමන් උබට මතක් වෙන්නේ උබේ බඩ ගැන මිසක් ඒ මිනිස්සු ගැන නෙවේ.. හරි ඒකෙන් කමක් නෑ.. ඒත් මෙහෙම හිතපං වෙන පැත්තකට.. එහෙම මහන්සි වෙලා ඒ වී වපුරලා හාල් කරල උයන බත් ඇටයක් උබ කනකොට ගෙදර කොහෙ හරි වැටුනා කියල.. ඒත් උබ ඒ වැටුනු බත් ඇටේ ආයෙ ගිහින් බත් හට්ටියට දානවද කොච්චර වටිනවද කියාගෙන ? නෑ! කොච්චර වටින දෙයක් උනත් වැඩක් නෑ බං, ඒ දේ තනි වෙලා පහතට වටුනාම.. ඒකෙ අගය අඩු වෙනවා..!

අනික එහෙම වැටුනු බත් ඇටේ ගැන උබට තුට්ටුවක හැගීමක් එන්නෑ! සහ ඒ ගැන උබ දුක් වෙන්නෙත් නෑ.. ඒ බත් ඇටේ වෙනුවෙන් කහින්නෙත් නෑ.. එහෙනං මොකද කරන්නේ ? ආයෙ ආයෙ මිනිස්සු වී වපුරනවා හාල් හදාගන්නව බත් උයා ගන්නව ඒව කනව..! මේකයි බං ලෝකේ හැටි.. උබල ඔය අතිසෝක්තිය නිසා සමහර දේවල් වෙනුවෙන් මේකේ ඇතුලේ කැස්සා කියල ඒ උබලගෙ ටොපික් එකට ආස කරන උන් ටිකක් වටවේවී.. ඒත් වෙනසක් වෙන්නේ නෑ.. හැමදේම කොටුවකට හිර වෙලා හිගන්නෝ වගේ බලන්ඩ එපා බං.. අප්පිරියයි..!

වදින පැත්තකට වැදියන්..!!

[QUOTE="Maxxwell, post: 17774402, member: 494855"] [B][CENTER][COLOR="Red"][SIZE="6"]ඇයි බං තොපි මෙච්චර බොලද,, ඇයි බං තොපිට හිතන්න මොලයක් නැත්තේ.. ඇයි බං එක කොටුවක හිරවෙලා කොටුවේ මුලු හතර ගැන ගැන ලෝකෙ දිහා බලන්නේ.. [/SIZE][/COLOR][/CENTER] [SIZE="6"]:baffled::baffled:[COLOR="red"][COLOR="red"][COLOR="red"][COLOR="Blue"] දැන් බලපං වී වපුරන්නේ කවුද.. මිනිස්සු!, වී වපුරල ඒව හාල් කරන්නෙ කවුද මිනිස්සු! එතකොට ඒ හාල් කඩවල් වලට බෙදන්න කවුද මිනිස්සු.! ඒ හාල් කඩවල් වලින් අරගෙන උයාගන්නෙ කවුද මිනිස්සු! :oo::oo: ඒත් බලපන් එහෙම හැදෙන හාල් කලා කෙලින් ඉන්න මිනිස්සු මේ මිනිස්සුන්ට ගරුත්වයක් තියනවද කියල.. තොපි හැම එකෙක්ම බාහිර තාවකාලික දේවල් වලට පට්ට ගරුත්වයක් තියනවා.. ඒත් උබලට කොච්චර කීවත් මේව ගැන හැගීමක් නෑ බං.. කාටවත් නෑ.. [/COLOR][/COLOR][/COLOR][/COLOR][/SIZE] [SIZE="6"] [COLOR="DarkRed"]බත් එකක් අතට ගත්තු ගමන් උබට මතක් වෙන්නේ උබේ බඩ ගැන මිසක් ඒ මිනිස්සු ගැන නෙවේ.. හරි ඒකෙන් කමක් නෑ.. ඒත් මෙහෙම හිතපං වෙන පැත්තකට.. එහෙම මහන්සි වෙලා ඒ වී වපුරලා හාල් කරල උයන බත් ඇටයක් උබ කනකොට ගෙදර කොහෙ හරි වැටුනා කියල.. ඒත් උබ ඒ වැටුනු බත් ඇටේ ආයෙ ගිහින් බත් හට්ටියට දානවද කොච්චර වටිනවද කියාගෙන ? නෑ! කොච්චර වටින දෙයක් උනත් වැඩක් නෑ බං, ඒ දේ තනි වෙලා පහතට වටුනාම.. ඒකෙ අගය අඩු වෙනවා..! [/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Black"]අනික එහෙම වැටුනු බත් ඇටේ ගැන උබට තුට්ටුවක හැගීමක් එන්නෑ! සහ ඒ ගැන උබ දුක් වෙන්නෙත් නෑ.. ඒ බත් ඇටේ වෙනුවෙන් කහින්නෙත් නෑ.. එහෙනං මොකද කරන්නේ ?:frown::frown: ආයෙ ආයෙ මිනිස්සු වී වපුරනවා හාල් හදාගන්නව බත් උයා ගන්නව ඒව කනව..! මේකයි බං ලෝකේ හැටි.. උබල ඔය අතිසෝක්තිය නිසා සමහර දේවල් වෙනුවෙන් මේකේ ඇතුලේ කැස්සා කියල ඒ උබලගෙ ටොපික් එකට ආස කරන උන් ටිකක් වටවේවී.. ඒත් වෙනසක් වෙන්නේ නෑ.. හැමදේම කොටුවකට හිර වෙලා හිගන්නෝ වගේ බලන්ඩ එපා බං.. අප්පිරියයි..! :nerd::frown::frown: [/COLOR][/SIZE] [SIZE="5"][CENTER] වදින පැත්තකට වැදියන්..!![/CENTER][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom