Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිත්පීඩා ඇතිවනවාද? ඇතිකරගන්නවා ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිත්පීඩා ඇතිවනවාද? ඇතිකරගන්නවා ද?

චිත්ත පීඩා ඇති වනවාද? ඇති කරගන්නවා ද?

පසුගිය ලිපියෙන් අපි ඔබ මුහුණ දෙන විඩාව සහ පීඩාවන් ගැන සාකච්ඡා කලා. මා ඔබෙන් අසන ප්රශ්ණය,

මේ පීඩාවට හේතුවක් ඇත්ද? ඔබ පිළිතුරු දේවි විවිධ අවස්ථා වල විවිධ හේතූන් නිසා අපි විඩාවට පත් වේ යැයි කියා.

නමුත් මා ඔබට පෙන්වනවා නැත මේ සියල්ලට පොදු එක් හේතුවක් ඇතැයි කියා.

ඔබ චිත්ත පීඩා ඇති කරගන්නා අවස්ථා 2ක් තිබෙනවා

1) අතීතයේ වූ සිදුවීමක් නැවත සිහි කරමින් දුක් වීම පීඩා විඳිම

2) අනාගතයේ යම් දෙයක් වේවි යැයි අනියත බියෙන් පීඩාවිඳීම්

ඔබ මේ මොහොතේ හිත් පිඩාවකින් ඉන්නවා නම්, හිතන්න ඒ පිඩාව ඇතිවූයේ ඉහත අවස්ථා දෙකින් එකක් නිසා

නොවේ ද කියා. සැබැවින්ම එයින් එක් අවස්ථාවක් හේතු වී ඇත.

එසේම ඔබ තදින් අල්ලාගත්තා වූ අදහසක් හෝ වස්තුවක් එයට හේතුවනු ඇත.

උදාහරණයක් ලෙස මෙසේ සිතමු,

මෙය යමක් අහිමි වූ විට දැනෙන දුකට හේතුව විස්තර කරයි

මල් පෝච්චි දෙකක් තිබේ යැයි සිතමු. එකක් ඔබේ නිවසේ එකක් මගේ නිවසේ. මේ මල් පෝචිච දෙකම එකවර බිඳී යනවා.

ඔබ දුක් වෙන්නේ කුමන මල් පෝච්චිය ගැනද? නිසැකවම ඔබ ඔබේ මල් පෝච්චිය ගැන දුක් වෙනවා. ඇයි ඔබ මගේ මල්

පෝච්චිය ගැන දුක් නොවන්නේ? ඔබ පවසාවි ඔබට එය අදාල නැත්තේය කියා. මා එයට හේතුව මෙසේ විස්තර කරනවා,

ඔබේ මල් පෝච්චිය ඔබ තදින් මනසින් අල්ලාගෙන සිටිනවා නමුත් මගේ මල් පෝච්චිය ඔබ තදින් මනසින් අල්ලාගෙන නැහැ.

(මනසින් අල්ලාගන්නවා යනු ඒ මල් පෝච්චිය ගැන ආසාවක් තමන්ගේ යන හැඟීමක් ඇති බවයි) ඔබට දැන් කොහොමටත් මල්

පෝච්චිය අහිමි වෙලා අවසන්, නමුත් ඔබ දුක් වීමෙන් ඔබේ මානසික සහනයත් නැති කරගන්නවා. එක අහිමිවීමක් මදිවාට තවත්

එකක් අහිමි කරගන්නවා. හිතන්න, ඔබට හැකි උනා නම් මගේ මල් පෝච්චිය දෙස ඔබ බලන විදිහටම ඔබේ මල් පෝච්චිය දිහා

බලන්න? ඔබට දුකක් ඇති වේද? නිසැකවම නැහැ. මල් පෝච්චිය භෞතිකව නිවසේ තිබ්බට ඒක ගැන දැඩී ආසාවකින් දැඩී ඇල්මකින්

පසු උනොත් නිසැකවම එය අහිමිවූ දින දැඩී වේදනාවක් ඔබට උරුම වෙනවා.

එසේ නම් ඔබේ දුක් වීමට හේතුව ඇත්ත වශයෙන්ම මල් පෝච්චිය බිඳීම නොවෙයි. එයට එකම හේතුව ඔබ මල් පෝච්චිය

ගැන ඇතිකරගෙන තිබුණු දැඩි බැඳීමයි.

මීළඟ උදාහරණය

යමක් තමා සිතූ ලෙස සිදු නොවීමේ දුකට හේතුව විස්තර කරයි

ඔබ උදෑසන බස් රථය එනකල් පාරේ මඟ බලාගෙන ඉන්නවා. පාර දිහාම බලාගෙන ඩ්රයිවර් මහත්තයට හිතින් බැන බැන

වෙලාව බල බල කේන්තියෙන් ඉන්නවා. ඒ වගේම තවත් අයෙක් වට පිට තියෙන සුන්දර දේවල් බල බල සතුටින් ඉන්නවා.

මේ දෙන්නම යන්නෙ එකම බස් එකේ. මේ දෙන්නටම බස් එක පරක්කු වෙලා. බස් රථය ඔබට ඕනෑ වෙලාවට ඒවී කියලා

ඔබ තදින් හිතට අදහසක් දාගෙන හිටියා. අනිත් කෙනා බස් එක ආපු වෙලාවට යනවා කියා හිතා හිටියා. ඔබ කුමක් හිතුවත්

බස් එක එන්නේ බස් එක එන වෙලාවට. ඔබ තරහින් හිටියාය ඔබ සතුටින් හිටියාය කියලා වෙනසක් බස් ඩ්රයිවර්ට දැනෙන්නෙ නෑ.

ඉතින් ඇයි අපි නිකන් හිත තරහෙන් පුරවගෙන පීඩනයකින් පුරවගෙන ඉන්නෙ. පරක්කු වෙලා ගියොත් රතු ඉර වදියි.

රතු ඉර වදිනවා නම් වදිනවා. ඒ අහිමිවීමට ඔබ තරහෙන් ඉඳලා ඔබේ හිතේ සැනසීමත් අහිමි කරගෙන තවත් අහිමිවීමක් එකතු කරගන්නවා.

එසේ නම් ඔබ කේන්ති ගැනීමට හේතුව බස් එක පරක්කු උන එක නෙමෙයි, ඔබ බස් එක ඔබට ඕනෑ

වෙලාවට ඒවි කියලා තදින් හිතට දාගෙන තිබුණ අදහසයි.

මීළඟ උදාහරණය

යමෙක් ඔබෙන් ඈත් වූ විට දැනෙන දුකට හේතුව විස්තර කරයි

සරල උදාහරණයක් හිතමු බොහෝ දෙනෙක්ට පොදු දෙයක්. ඔබේ පෙම්වතිය/පෙම්වතා හැර ගිහින් කියලා හිතමු.

දැන් හැර ගිහින් ඉවරයි. ඔබ හිතින් දුක් උනා හෝ හිතින් කොයි තරම් වේදනා වින්දත් ඔබ නොකා නොබී හිටියත්

ඒ පාඩුව වේදනාව දැනෙන්නෙ ඔබේ ශරීරයට හා ඔබේ හිතටමයි. හිතන්න එහෙම කලාය කියලා ආයෙ ආපු අය ඉන්නවද?

මෙහෙම හිතමු ඔබ ළඟ වටිනා දුරකථනයක් තියෙනවා ඔබ ඒකට ඉතාමත් ආදරෙයි, නමුත් ඔබට තවත් අති නවීන

දුරකථනයක් ලැබෙනවා. ඔබට පුලුවන්ද පළමු දුරකථනය මේකයි ඒ නිසා ඒකයි මට වටින්නෙ කියන්න? ඇත්තෙන්ම බැහැ.

මිනිස් සිත් ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. කවදාවත්ම සෑහීමකට පත් වෙන්නෙ නෑ.ක්ෂණයක් ක්ෂණයක් පාසා

අලුත් අලුත් දේවල් හොයා යනවා. ඉතින් මෙහෙම වෙනස් වෙනවාමයි කියලා හොඳටම දන්න දෙයක් වෙනස් වීම

ඔබේ හිතට දුකක් උනේ කොහොමද?

අන්න එසේ නම් ඔබ දුක් වෙන්න හේතුව ඔහු හෝ ඇය වෙනස් වීම නෙමෙයි ඔබ හිතාගෙන හිටියා ඔහු හෝ ඇය මියෙන

තුරාවට වෙනස් නොවේවි යැයි කියලා. අන්න එසේ හිතා හිටපු නිසා ඒ අදහස සුනු විසුනු වීමේ දුකයි ඔබට දැනෙන්නෙ.

දුක නැති කිරීමේ මෙහෙයුම ඉදිරියට...

උපුටාගැනීම -

[QUOTE="$hiñe, post: 16869116, member: 280908"] [b]හිත්පීඩා ඇතිවනවාද? ඇතිකරගන්නවා ද?[/b] [CENTER][SIZE="4"]චිත්ත පීඩා ඇති වනවාද? ඇති කරගන්නවා ද?[/SIZE] [SIZE="3"] පසුගිය ලිපියෙන් අපි ඔබ මුහුණ දෙන විඩාව සහ පීඩාවන් ගැන සාකච්ඡා කලා. මා ඔබෙන් අසන ප්රශ්ණය, මේ පීඩාවට හේතුවක් ඇත්ද? ඔබ පිළිතුරු දේවි විවිධ අවස්ථා වල විවිධ හේතූන් නිසා අපි විඩාවට පත් වේ යැයි කියා. නමුත් මා ඔබට පෙන්වනවා නැත මේ සියල්ලට පොදු එක් හේතුවක් ඇතැයි කියා. ඔබ චිත්ත පීඩා ඇති කරගන්නා අවස්ථා 2ක් තිබෙනවා 1) අතීතයේ වූ සිදුවීමක් නැවත සිහි කරමින් දුක් වීම පීඩා විඳිම 2) අනාගතයේ යම් දෙයක් වේවි යැයි අනියත බියෙන් පීඩාවිඳීම් ඔබ මේ මොහොතේ හිත් පිඩාවකින් ඉන්නවා නම්, හිතන්න ඒ පිඩාව ඇතිවූයේ ඉහත අවස්ථා දෙකින් එකක් නිසා නොවේ ද කියා. සැබැවින්ම එයින් එක් අවස්ථාවක් හේතු වී ඇත. එසේම ඔබ තදින් අල්ලාගත්තා වූ අදහසක් හෝ වස්තුවක් එයට හේතුවනු ඇත. [IMG]http://www.baileysdrivingschool.co.uk/wp-content/uploads/2014/01/Show-Me-Tell-Me.jpg[/IMG] උදාහරණයක් ලෙස මෙසේ සිතමු, මෙය යමක් අහිමි වූ විට දැනෙන දුකට හේතුව විස්තර කරයි මල් පෝච්චි දෙකක් තිබේ යැයි සිතමු. එකක් ඔබේ නිවසේ එකක් මගේ නිවසේ. මේ මල් පෝචිච දෙකම එකවර බිඳී යනවා. ඔබ දුක් වෙන්නේ කුමන මල් පෝච්චිය ගැනද? නිසැකවම ඔබ ඔබේ මල් පෝච්චිය ගැන දුක් වෙනවා. ඇයි ඔබ මගේ මල් පෝච්චිය ගැන දුක් නොවන්නේ? ඔබ පවසාවි ඔබට එය අදාල නැත්තේය කියා. මා එයට හේතුව මෙසේ විස්තර කරනවා, ඔබේ මල් පෝච්චිය ඔබ තදින් මනසින් අල්ලාගෙන සිටිනවා නමුත් මගේ මල් පෝච්චිය ඔබ තදින් මනසින් අල්ලාගෙන නැහැ. (මනසින් අල්ලාගන්නවා යනු ඒ මල් පෝච්චිය ගැන ආසාවක් තමන්ගේ යන හැඟීමක් ඇති බවයි) ඔබට දැන් කොහොමටත් මල් පෝච්චිය අහිමි වෙලා අවසන්, නමුත් ඔබ දුක් වීමෙන් ඔබේ මානසික සහනයත් නැති කරගන්නවා. එක අහිමිවීමක් මදිවාට තවත් එකක් අහිමි කරගන්නවා. හිතන්න, ඔබට හැකි උනා නම් මගේ මල් පෝච්චිය දෙස ඔබ බලන විදිහටම ඔබේ මල් පෝච්චිය දිහා බලන්න? ඔබට දුකක් ඇති වේද? නිසැකවම නැහැ. මල් පෝච්චිය භෞතිකව නිවසේ තිබ්බට ඒක ගැන දැඩී ආසාවකින් දැඩී ඇල්මකින් පසු උනොත් නිසැකවම එය අහිමිවූ දින දැඩී වේදනාවක් ඔබට උරුම වෙනවා. එසේ නම් ඔබේ දුක් වීමට හේතුව ඇත්ත වශයෙන්ම මල් පෝච්චිය බිඳීම නොවෙයි. එයට එකම හේතුව ඔබ මල් පෝච්චිය ගැන ඇතිකරගෙන තිබුණු දැඩි බැඳීමයි. මීළඟ උදාහරණය යමක් තමා සිතූ ලෙස සිදු නොවීමේ දුකට හේතුව විස්තර කරයි ඔබ උදෑසන බස් රථය එනකල් පාරේ මඟ බලාගෙන ඉන්නවා. පාර දිහාම බලාගෙන ඩ්රයිවර් මහත්තයට හිතින් බැන බැන වෙලාව බල බල කේන්තියෙන් ඉන්නවා. ඒ වගේම තවත් අයෙක් වට පිට තියෙන සුන්දර දේවල් බල බල සතුටින් ඉන්නවා. මේ දෙන්නම යන්නෙ එකම බස් එකේ. මේ දෙන්නටම බස් එක පරක්කු වෙලා. බස් රථය ඔබට ඕනෑ වෙලාවට ඒවී කියලා ඔබ තදින් හිතට අදහසක් දාගෙන හිටියා. අනිත් කෙනා බස් එක ආපු වෙලාවට යනවා කියා හිතා හිටියා. ඔබ කුමක් හිතුවත් බස් එක එන්නේ බස් එක එන වෙලාවට. ඔබ තරහින් හිටියාය ඔබ සතුටින් හිටියාය කියලා වෙනසක් බස් ඩ්රයිවර්ට දැනෙන්නෙ නෑ. ඉතින් ඇයි අපි නිකන් හිත තරහෙන් පුරවගෙන පීඩනයකින් පුරවගෙන ඉන්නෙ. පරක්කු වෙලා ගියොත් රතු ඉර වදියි. රතු ඉර වදිනවා නම් වදිනවා. ඒ අහිමිවීමට ඔබ තරහෙන් ඉඳලා ඔබේ හිතේ සැනසීමත් අහිමි කරගෙන තවත් අහිමිවීමක් එකතු කරගන්නවා. එසේ නම් ඔබ කේන්ති ගැනීමට හේතුව බස් එක පරක්කු උන එක නෙමෙයි, ඔබ බස් එක ඔබට ඕනෑ වෙලාවට ඒවි කියලා තදින් හිතට දාගෙන තිබුණ අදහසයි. මීළඟ උදාහරණය යමෙක් ඔබෙන් ඈත් වූ විට දැනෙන දුකට හේතුව විස්තර කරයි සරල උදාහරණයක් හිතමු බොහෝ දෙනෙක්ට පොදු දෙයක්. ඔබේ පෙම්වතිය/පෙම්වතා හැර ගිහින් කියලා හිතමු. දැන් හැර ගිහින් ඉවරයි. ඔබ හිතින් දුක් උනා හෝ හිතින් කොයි තරම් වේදනා වින්දත් ඔබ නොකා නොබී හිටියත් ඒ පාඩුව වේදනාව දැනෙන්නෙ ඔබේ ශරීරයට හා ඔබේ හිතටමයි. හිතන්න එහෙම කලාය කියලා ආයෙ ආපු අය ඉන්නවද? මෙහෙම හිතමු ඔබ ළඟ වටිනා දුරකථනයක් තියෙනවා ඔබ ඒකට ඉතාමත් ආදරෙයි, නමුත් ඔබට තවත් අති නවීන දුරකථනයක් ලැබෙනවා. ඔබට පුලුවන්ද පළමු දුරකථනය මේකයි ඒ නිසා ඒකයි මට වටින්නෙ කියන්න? ඇත්තෙන්ම බැහැ. මිනිස් සිත් ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. කවදාවත්ම සෑහීමකට පත් වෙන්නෙ නෑ.ක්ෂණයක් ක්ෂණයක් පාසා අලුත් අලුත් දේවල් හොයා යනවා. ඉතින් මෙහෙම වෙනස් වෙනවාමයි කියලා හොඳටම දන්න දෙයක් වෙනස් වීම ඔබේ හිතට දුකක් උනේ කොහොමද? අන්න එසේ නම් ඔබ දුක් වෙන්න හේතුව ඔහු හෝ ඇය වෙනස් වීම නෙමෙයි ඔබ හිතාගෙන හිටියා ඔහු හෝ ඇය මියෙන තුරාවට වෙනස් නොවේවි යැයි කියලා. අන්න එසේ හිතා හිටපු නිසා ඒ අදහස සුනු විසුනු වීමේ දුකයි ඔබට දැනෙන්නෙ. දුක නැති කිරීමේ මෙහෙයුම ඉදිරියට... [/SIZE] උපුටාගැනීම - [URL="http://apiniwemu.blogspot.com/"][IMG]http://3.bp.blogspot.com/-4VCwFsioek0/U7ooQtsEq8I/AAAAAAAAAv4/3ng_fQ5ynqg/s1600/ScreenHunter_79%2BJul.%2B07%2B07.jpg[/IMG][/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom