Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිතාගන්න බෑ උදව් කරන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. කෙල්ල කලින් කොල්ලත් එක්ක තිබ්බ සම්බන්දෙ නැවතුනෙ ඇයි කියල විස්තර පොඩ්ඩක් දාපන්. මට හිතෙන්නෙ එයා තාම පරන කෙනා ගැන හිතනව. සමහර විට උඹව Time Pass කරන්න තියන් ඉන්නව වෙන්න ඇති. යාලුවො අතර රතු රෝස ගැලපෙන්නෙ නෑ කියල ඕන පොඩි එකෙක්ට තේරෙනව බං. ඕක අවුල් සීන් එකක්.

2. මුලින්ම අකමැත්තෙන් බඳින්නෙ නෑ කියල, කියල ඉන්නෙ බොහෝ විට ඇඟ බේරගන්න වෙන්න ඕන. තනියම ඉන්නව වගේ අමු බොලඳ කතා විකාරනෙ බං. උඹ කියපං මමනම් ඔයාව හම්බුනේ නැත්නම් වෙන එකක් බඳිනව, ඔයත් බඳින්න, ඔයා නොබැඳ උන්නයි කියල මට වැඩක් නෑනෙ කියල. (ඒක කියන්නම නෙමෙයි කිව්වෙ හොඳේ....)

3. උඹත් එක්ක විනාඩි දෙක තුනක් ඇති නේද කියන එකෙන් නම් පේන්න තියෙන්නෙ උඹව කෙයා කරන්නෙ නෑ වගේ දෙයක්. කතා කරන වෙලාව ලව් එකට අනුලෝමව සමානුපාතිකයි කියල කියන්නෙ නෑ. මට විනාඩි දෙක තුනකට වඩා කතා කරන්නවත් නැතුව පාලුයි අනේ වගේ කිව්වනම් මොකක් හරි හිතන්න තිබ්බ.

මේ දේවල් දැක්කාම හිතෙන්නෙ මේක හරියන්නෙ නැති පාටක් බන්. උඹ මෙහෙම කරපං, තව සතියක් දෙකක් විතර එයත් එක්ක කිසිම කේස් එකක් අදින්නෙ නැතුව එයා කියන විදිහට විනාඩි දෙක තුනක් කතා කරල, පරන කොල්ලට ඕන එකක් එවාගන්න කියල, උඹට මේක වදයක් කරගන්නෙ නැතුව උඹේ වැඩ ටිකත් එක්ක ලව් එක ඇදන් පලයන් බං. හැබැයි ඇලට් එකේ ඉඳන් විස්තර හොයා ගනින්, කෙල්ලට වාත නොවී. ඔහොම යද්දි උඹට මේක වදයක් නොවී කරන් යන්න බෑ වගේනම් එක්කො උඹ හලපන්, නැත්නම් එයා හලනකන් ඇදන් පලයන්. උඹට, උඹේ වටිනාකමක් තියන කෙල්ලෙක් හම්බෙනකන් ඔහොම ගිහිල්ල ඕක නවත්තල දාපන්. මම උඹේ වටිනාකමක් තියන කෙල්ලෙක් කියල අදහස් කලේ උබට වදයක් නොවන ලෙවල් එකෙන් හිතට සැනසීමක් ලැබෙන විදිහෙ ලව් එකක් කරන් යන්න පුලුවන් කෙල්ලෙක්.

මේක හොඳට මතක තියාගනින්. කවදාවත් හිතන්න එපා ඒකි උඹත් එක්ක තරහට ඕව කරනව කියල. ආදරේදි ගොඩක් අය දුර්වල වෙනව. ඒකිත් එහෙමද දන්නෙ නෑ. ඒ වගේ අයට හිත තලන එක නෙමෙයි කරන්න ඕනෙ, අනුකම්පාවෙන්, අවංකව උදව් කරන එක. ඒ නිසා, ඒකත් ඔලුවෙ තියන් උඹ හිතපන් හලනවද නැද්ද කියන එක. ඒක කොහොම උනත් උඹට ඔය ලව් එකෙන් වැඩි දුරක් යන්න පුලුවන් පාටක් නෑ. ඒකිවත් ගොඩ දාගෙන උබත් ගොඩ පලයන්. ඒක තමා හොඳම දේ....

[QUOTE="Drift OConner, post: 22789866, member: 564416"] [SIZE=3]1. [SIZE=4]කෙල්ල කලින් කොල්ලත් එක්ක තිබ්බ සම්බන්දෙ නැවතුනෙ ඇයි කියල විස්තර පොඩ්ඩක් දාපන්. මට හිතෙන්නෙ එයා තාම පරන කෙනා ගැන හිතනව. සමහර විට උඹව Time Pass කරන්න තියන් ඉන්නව වෙන්න ඇති. යාලුවො අතර රතු රෝස ගැලපෙන්නෙ නෑ කියල ඕන පොඩි එකෙක්ට තේරෙනව බං. ඕක අවුල් සීන් එකක්. 2. මුලින්ම අකමැත්තෙන් බඳින්නෙ නෑ කියල, කියල ඉන්නෙ බොහෝ විට ඇඟ බේරගන්න වෙන්න ඕන. තනියම ඉන්නව වගේ අමු බොලඳ කතා විකාරනෙ බං. උඹ කියපං මමනම් ඔයාව හම්බුනේ නැත්නම් වෙන එකක් බඳිනව, ඔයත් බඳින්න, ඔයා නොබැඳ උන්නයි කියල මට වැඩක් නෑනෙ කියල.:lol::lol::lol: (ඒක කියන්නම නෙමෙයි කිව්වෙ හොඳේ....;)) 3. උඹත් එක්ක විනාඩි දෙක තුනක් ඇති නේද කියන එකෙන් නම් පේන්න තියෙන්නෙ උඹව කෙයා කරන්නෙ නෑ වගේ දෙයක්. කතා කරන වෙලාව ලව් එකට අනුලෝමව සමානුපාතිකයි කියල කියන්නෙ නෑ. මට විනාඩි දෙක තුනකට වඩා කතා කරන්නවත් නැතුව පාලුයි අනේ වගේ කිව්වනම් මොකක් හරි හිතන්න තිබ්බ. මේ දේවල් දැක්කාම හිතෙන්නෙ මේක හරියන්නෙ නැති පාටක් බන්. උඹ මෙහෙම කරපං, තව සතියක් දෙකක් විතර එයත් එක්ක කිසිම කේස් එකක් අදින්නෙ නැතුව එයා කියන විදිහට විනාඩි දෙක තුනක් කතා කරල, පරන කොල්ලට ඕන එකක් එවාගන්න කියල, උඹට මේක වදයක් කරගන්නෙ නැතුව උඹේ වැඩ ටිකත් එක්ක ලව් එක ඇදන් පලයන් බං. හැබැයි ඇලට් එකේ ඉඳන් විස්තර හොයා ගනින්, කෙල්ලට වාත නොවී. ඔහොම යද්දි උඹට මේක වදයක් නොවී කරන් යන්න බෑ වගේනම් එක්කො උඹ හලපන්, නැත්නම් එයා හලනකන් ඇදන් පලයන්. උඹට, උඹේ වටිනාකමක් තියන කෙල්ලෙක් හම්බෙනකන් ඔහොම ගිහිල්ල ඕක නවත්තල දාපන්. මම උඹේ වටිනාකමක් තියන කෙල්ලෙක් කියල අදහස් කලේ උබට වදයක් නොවන ලෙවල් එකෙන් හිතට සැනසීමක් ලැබෙන විදිහෙ ලව් එකක් කරන් යන්න පුලුවන් කෙල්ලෙක්. මේක හොඳට මතක තියාගනින්. කවදාවත් හිතන්න එපා ඒකි උඹත් එක්ක තරහට ඕව කරනව කියල. ආදරේදි ගොඩක් අය දුර්වල වෙනව. ඒකිත් එහෙමද දන්නෙ නෑ. ඒ වගේ අයට හිත තලන එක නෙමෙයි කරන්න ඕනෙ, අනුකම්පාවෙන්, අවංකව උදව් කරන එක. ඒ නිසා, ඒකත් ඔලුවෙ තියන් උඹ හිතපන් හලනවද නැද්ද කියන එක. ඒක කොහොම උනත් උඹට ඔය ලව් එකෙන් වැඩි දුරක් යන්න පුලුවන් පාටක් නෑ. ඒකිවත් ගොඩ දාගෙන උබත් ගොඩ පලයන්. ඒක තමා හොඳම දේ.... [/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom