Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිතාගන්න බෑ උදව් කරන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1) එයා එක්ක කලින් යාලු වෙන්න අාපු කොල්ලා එයාගෙ උපන්දිනේ දවසට නිර්ණාමිකව ගෙදරට රතු රෝස මල් එවල තිබ්බා. කෙල්ල කියනවා එ්කෙ ප්‍රශ්නයක් නෑ එ් කොල්ලෙග් හිතේ දැන් එ්වා නෑ.. නිකම් යාලුවෙක් නිසා කියල අවුලක් නෑ කියල. මම කොච්චර කිව්වත් එයා පිළිගන්නෙ නෑ එ්ක නොගැලපෙන බව. මම කිව්වා යාලුකමට වෙන තෑගි නම් කමක් නෑ එ්ත් රතු රෝස මල් ???

කෙල්ල කියනවනං එක අවුලක් නැ කියල, පරණ කෙනෙක් අමතක කරන්න හොඳම විදිහ ගණන් නොගෙන අවුලක් නැ වගේ ඉන්න එක. පස්සෙන් අවොත් හොයල බලල ඕනේ උනොත් ඒ කොල්ල එක්ක යාලුවෙක් විදිහට ප්‍රශ්නේ විසඳපන්. කෙල්ලගේ ඉස්සර දේවල් ටිකක් හොයපන්.

2) එයා ගෙදරට කියල තියෙන්නෙ මම එයා එක්ක යාලු වෙන්න කැමත්තෙන් ඉන්නවා කියල විතරයි. එයාලගෙ පවුල අපිට වඩා ලොකුයි. අනික අපි අඩු කුලේ. එයා කියනවා අම්මලාගෙ අකමැත්තෙන් නම් බඳන්නෙ නෑ... එයා එහෙම වුෙණාත් තනියම ඉන්නවා ලු.

කෙල්ලෝ කියන බොරුවලින් හොඳම 10 අතරේ තියෙන බොරුවක්. අම්මලාගේ කැමැත්ත ඔය තරම්ම වටිනවනන් ඕක 99% ක් නොවෙන දෙයක්.

3) ගෙදර අය හිතන් ඉන්නෙ මම යාලු නෑ කියල නිසා මම කෝල් කරන්න ගියත් හරි ප්‍රශ්න. එයා කියනවා අම්මල අරව මේව හිතයි එ් නිසා විනාඩි දෙක තුනක් අැති නේද කියල.

ගෙදරදී විතරක් කතා නොකරවනං ඇත්තක් තියෙන්න පුළුවන්. ඒත් සාමාන්‍යයෙන් love කරනවනං හොරෙන් හරි කතා කරනවා නේ?

4) කීප සැරයක් ම ඔ්ක කියල මට කේන්ති ගිහින් එයාගෙ අයියට කිව්ව මට අම්මට කතා කරන්න දෙන්න කියල. අයිය කිව්ව අම්ම මා එක්ක කතා කරන්න කැමති නෑ කියල නංගි ෙග අධ්‍යාපනය කඩාකප්පල් වෙනව කියල. එ්කට මට අයිය එක්ක පොඩ්ඩක් කෙන්ති ගියා. මෙයත් අම්මලට කියල මට හරියට කේන්ති යනවා කියල.

ගෙදර අය එක්ක ඇරගන්න යන්න එපා. අයියගේවත් ඇන්ටිගේවත් නෙවෙයි වැරැද්ද, කෙල්ලගේ. යාලු නං කෙල්ල කොහොම හරි කතා කරනන්න ඕන නැද්ද?

මම මොකක්ද මේකට කරන්නෙ? මට පව් වැඩ කරන්නත් බෑ.මම

දැන් එතකොට කෙල්ල විතරද පව්? උඹ පව් නැද්ද? උඹේ ගෙදර අය? මේ ප්‍රශ්නේ නිසා නාස්ති වෙන වෙලාව? විස්තරේ හැටියට තේරෙන්නේ උඹ හරියට කෙල්ල එක්ක යාලු වෙලාවත් නැති බව. සමහර කෙල්ලෝ ඉන්නවා ගෙදර කියන විදිහට වැඩ. කොහොම උනත් මේ විස්තරේ හැටියට නං ඕක ගැන ලොකු hopes තියාගන්න එපා. කෙල්ලට පැහැදිලි කරලා, එයටම කියන්න තීරණයක් ගන්න කියල. උඹත් මාස 2ක් විතර කල් දීපන්. ඊට වැඩිය එපා. තරහ අරන් ප්‍රශ්න නං විසඳන්න බැ.

[QUOTE="Nice_guy, post: 22793859, member: 565130"] [SIZE=3][/SIZE][SIZE=3][SIZE=3] [/SIZE] 1) එයා එක්ක කලින් යාලු වෙන්න අාපු කොල්ලා එයාගෙ උපන්දිනේ දවසට නිර්ණාමිකව ගෙදරට රතු රෝස මල් එවල තිබ්බා. කෙල්ල කියනවා එ්කෙ ප්‍රශ්නයක් නෑ එ් කොල්ලෙග් හිතේ දැන් එ්වා නෑ.. නිකම් යාලුවෙක් නිසා කියල අවුලක් නෑ කියල. මම කොච්චර කිව්වත් එයා පිළිගන්නෙ නෑ එ්ක නොගැලපෙන බව. මම කිව්වා යාලුකමට වෙන තෑගි නම් කමක් නෑ එ්ත් රතු රෝස මල් ??? [B][SIZE=4][COLOR=Purple]කෙල්ල කියනවනං එක අවුලක් නැ කියල, පරණ කෙනෙක් අමතක කරන්න හොඳම විදිහ ගණන් නොගෙන අවුලක් නැ වගේ ඉන්න එක. පස්සෙන් අවොත් හොයල බලල ඕනේ උනොත් ඒ කොල්ල එක්ක යාලුවෙක් විදිහට ප්‍රශ්නේ විසඳපන්. කෙල්ලගේ ඉස්සර දේවල් ටිකක් හොයපන්.[/COLOR][/SIZE][/B] 2) එයා ගෙදරට කියල තියෙන්නෙ මම එයා එක්ක යාලු වෙන්න කැමත්තෙන් ඉන්නවා කියල විතරයි. එයාලගෙ පවුල අපිට වඩා ලොකුයි. අනික අපි අඩු කුලේ. එයා කියනවා අම්මලාගෙ අකමැත්තෙන් නම් බඳන්නෙ නෑ... [COLOR=Red]එයා එහෙම වුෙණාත් තනියම ඉන්නවා ලු.[/COLOR] [B][SIZE=4][COLOR=purple]කෙල්ලෝ කියන බොරුවලින් හොඳම 10 අතරේ තියෙන බොරුවක්. අම්මලාගේ කැමැත්ත ඔය තරම්ම වටිනවනන් ඕක 99% ක් නොවෙන දෙයක්. [/COLOR][/SIZE][/B] 3) ගෙදර අය හිතන් ඉන්නෙ මම යාලු නෑ කියල නිසා මම කෝල් කරන්න ගියත් හරි ප්‍රශ්න. එයා කියනවා අම්මල අරව මේව හිතයි එ් නිසා විනාඩි දෙක තුනක් අැති නේද කියල. [COLOR=purple][B][SIZE=4]ගෙදරදී විතරක් කතා නොකරවනං ඇත්තක් තියෙන්න පුළුවන්. ඒත් සාමාන්‍යයෙන් love කරනවනං හොරෙන් හරි කතා කරනවා නේ?[/SIZE][/B][/COLOR] 4) කීප සැරයක් ම ඔ්ක කියල මට කේන්ති ගිහින් එයාගෙ අයියට කිව්ව මට අම්මට කතා කරන්න දෙන්න කියල. අයිය කිව්ව අම්ම මා එක්ක කතා කරන්න කැමති නෑ කියල නංගි ෙග අධ්‍යාපනය කඩාකප්පල් වෙනව කියල. එ්කට මට අයිය එක්ක පොඩ්ඩක් කෙන්ති ගියා. මෙයත් අම්මලට කියල මට හරියට කේන්ති යනවා කියල. [SIZE=4] [COLOR=purple][B]ගෙදර අය එක්ක ඇරගන්න යන්න එපා. අයියගේවත් ඇන්ටිගේවත් නෙවෙයි වැරැද්ද, කෙල්ලගේ. යාලු නං කෙල්ල කොහොම හරි කතා කරනන්න ඕන නැද්ද? [/B][/COLOR][/SIZE] මම මොකක්ද මේකට කරන්නෙ? මට පව් වැඩ කරන්නත් බෑ.මම [B][SIZE=4][COLOR=purple]දැන් එතකොට කෙල්ල විතරද පව්? උඹ පව් නැද්ද? උඹේ ගෙදර අය? මේ ප්‍රශ්නේ නිසා නාස්ති වෙන වෙලාව? විස්තරේ හැටියට තේරෙන්නේ උඹ හරියට කෙල්ල එක්ක යාලු වෙලාවත් නැති බව. සමහර කෙල්ලෝ ඉන්නවා ගෙදර කියන විදිහට වැඩ. කොහොම උනත් මේ විස්තරේ හැටියට නං ඕක ගැන ලොකු hopes තියාගන්න එපා. කෙල්ලට පැහැදිලි කරලා, එයටම කියන්න තීරණයක් ගන්න කියල. උඹත් මාස 2ක් විතර කල් දීපන්. ඊට වැඩිය එපා. තරහ අරන් ප්‍රශ්න නං විසඳන්න බැ. [/COLOR][/SIZE][/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom