Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
හිතින් යන අය අතින් අල්ලා නවත්වන්නට බෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතින් යන අය අතින් අල්ලා නවත්වන්නට බෑ

[YOUTUBE]YzHn3EBbpv4[/YOUTUBE]

මිනිහෙක් ට පුළුවන්ද තමන්ගෙ වචනවලින් තව කෙනෙක්ව රැයක් එළි වෙනකම් හොටු පෙර පෙර අඩවලා තියා ගන්න? ඒක දිහා බලාගෙන හිනා වෙන්න?ඔබ කියයි බෑ කියලා.. නෑ පුළුවන්..

කවියෙකුට ඒක කරන්න ලේසියෙන් පුළුවන්.ඒ වගේ හිතක් පපුවක් නැති මනුස්සයෙක් ගැනයි මේ කියන්නේ.

මේ මනුස්සයා වෘත්තියෙන් නීතිඥවරයෙක්, දක්ෂ සන්නිවේදකයෙක්.ඒ වගේම බොහෝ ඇසූ පිරූ තැන් ඇති තරුණයෙක්.ඒ වුණත් කිසිම හිතක් පපුවක් නැතිව තමන් ගේ හිතින් යන අය අතින්වත් නොඅල්ලා නොනවත්වපු මේ මනුස්සයා මුළු රටක හදවත් එක මොහොතක් තුළ අතින් අල්ලලාම නැවැත්තුවා.

ඔව්.. ඩිල්ශාන් පතිරත්න.. මේ කියන්නෙ ඔහු ගැන.ඩිල්ශාන් ගෙ වචනවල තියෙන රහ ඩිල්ශාන් කරන කියන දේවලින් හොදින් පෙන්නුම් කරනවා.ඩිල්ශාන් තමන් ලියපු කවියක් ගීතයක් කරන්න ගත්ත උත්සාහයක උච්ඡතම ඵල නෙලා ගනිමින් ඉන්න දින වකවානුවක් මේක..

මිනිස්සු විරහවට ආසයි.මොකද තළු මර මර රස කර කර විඳවන්න තියෙන මනෝමූලික දෘෂ්ටිය නිසා(වෙන්න ඇති).ඩිල්ශාන් කියන පෙරකදෝරුවා මෙන්න මේ මනෝමූලිකයට ඩෝං ගහලා පහරක් එල්ල කරනවා.මිනිස්සුන් ගෙ Soft Spot එකම ඉලක්ක කරලා ඩිල්ශාන් මේ කරපු අසාධාරණ වැඩේ සාධාරණයි කියලා ඔබ හිතනවාද? සමාජ අධිකරණය ඉදිරියේ විභාග වෙද්දි මේ මනුස්සයා අපූරුවට ඒ දිහා බලාගෙන හිනා වෙනවා..හිතන්න ඔහුට තියෙන්නෙ මොන තරම් කෲර හිතක්ද?

ඒ අතරේ මේ ගැන විභාග කරන්න සමාජාධිකරණය ඩිල්ශාන් ට එවන නොතීසි දිහා බලන ඩිල්ශාන් හිමිජ්ජා වගේ සද්ද නොකර ඉන්නවා.මේ ඩෝං ගාලා එල්ල කරන මරු පහර ඩිල්ශාන් ගෙ අතීතයට සමීපදෝ කියලාත් වෙලාවකට හිතෙනවා..හැබැයි අපි ඒකෙන් සැලෙනවද මිත්‍රවරුනි ?? නැහැ.. අපි දැන් ඩිල්ශාන් ට විරුද්ධව සාක්ෂි සටහන් කළ යුතු කාලය එළඹිලා.මොකද මේ නඩුව දිනන සූත්තරේ දන්න ඩිල්ශාන් ට දිනන්න කිසිසේත් ඉඩක් නොදිය යුතු නිසා…

“වසන් වන සඳ වලාකුළකට

අඬා වැටුණට තාරකාවක්

ආයේ එන්නේ නෑ…

හිතින් යන අය අතින් අල්ලා

නවත්තන්නට බෑ…”

සඳ වලාකුළකට මුවා වුණා කියලා ඉකි බිඳ හඬන පුංචි තරුවක් ගැන කියනවාද?නැත්නම් ආපහු නොඑන තාරකාව ගැන හිතමින් ඉකි බිඳින සඳ වළාකුලකට මුවා වුණාද?මොකක්ද මේ අපබ්‍රංසේ??ඩිල්ශාන් අපේ හිත් අතරමං කරනවා. ඩිල්ශාන්ට විරුද්ධව අපි ගෙන එන ප්‍රධානම චෝදනාව සමාජය නොමග යැවීම.මිනිස් හිත් එක්ක ඒ මේ අත දුව පනින ඩිල්ශාන්ලා වගේ මිනිස්සුන්ගෙන් අපි ප්‍රවේසම් වෙන්න ඕනෙ අන්න ඒ නිසායි.

“මවා දී තරු රටා අහසේ

සිනාසී උන් තරු කිනිත්තෙන්

මලානික වූ පුංචි තරුවක්

පොළෝ තලයට කඩාවැටුණා..

සරා සඳකට දරාගන්නට බෑ..

හිතින් යන අය අතින් අල්ලා

නවත්තන්නට බෑ…”

මුළු අහසම තරු රටා මවලා අහසත් සඳත් ලස්සන කරන්න කැප වුණ ඒ පුංචි තරුව මලානිකව මහ පොළොවට කඩා වැටෙනවා.අහසේ සිටි තරුව පොළොවට කඩා වැටීම නිසා සරා සඳ දුක්වෙනවා.සඳට මේ දුක දරා ගන්න පුළුවන්ද? ඩිල්ශාන් අපෙන් අහනවා.(කවි මරනවා කියන්නේ මෙන්න මේකට).මිනිහෙක් ගේ ආත්මය මේ විදියට එළියට ගන්න ඩිල්ශාන් ට අයිතිය දුන්නේ කවුද?ගැහැණු පිරිමි බේදයකින් තොරව මනුෂ්‍ය සංහතිය තුළ පොදු සංවේදනාවන් මේ තරම් ලස්සනට අකුරු කරන්න ඩිල්ශාන් පතිරත්නට අයිතියක් දුන්නේ කවුද?ඒ අකුරු අපේ හිත් හඬවන්න තරම් අපි අමතක කළ අතීතය ආපහු සැරයක් මතක් කරලා දෙන්න තරම් ප්‍රබල වුණේ කොහොමද?

“නිවී යන තරුවක කතාවේ

බිඳීගිය මතකයේ සැමරුම්

හිතේ ගැඹුරම තැන තියාගෙන

ආදරේ ඉකිබිඳුම් ඇසුණා..

මලානික ඇස් හිනාවෙන්නේ නෑ…

හිතින් යන අය අතින් අල්ලා

නවත්තන්නට බෑ…”

තරුව නිවෙන්න ඔන්න මෙන්න.අහස සරසන ඒ ආදරණීය මතක සැමරුම් හිත පතුළේ කොහේදෝ තැනක තියාගෙන ආදරය ඉකි බිඳිනවා.. ආපහු කවදාවත් ඒ ඇස් සිනාසෙන්නේ නැතිවෙයි.. පියෙන් පිය ගොඩ නැගූ ආදර කතාවක අවසානයේ මිය යන්නේ සඳද? තාරකාවද?

සඳ වළාකුළකට හෝ මුවා වී දුක දරා ගනීවි. ඒත් අහස් මාළිගාව විසිතුරු කළ පුංචි තාරකාව??? ඇය ඉහළ අහසටම ඔසවා තැබූ සඳ නිසාම ආපසු පොළොවට වැටෙද්දි ඇයට හිනාවෙන්න එක හේතුවක් හෝ තියේවිද??

ඩිල්ශාන්.. දැන් ඔබට මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නම වෙනවා.මේ වෙද්දිත් මිනිස්සු මේ කවි මැරිල්ල ගැන තැන තැන කසු කුසු ගානවා.. හිතින් යන අයව අතින් අල්ලන්න බෑ කියලා ඒ මිනිස්සු හිතින් විඳවනවා..මේ කවි මැරිල්ල වෙනුවෙන් සමාජාධිකරණයේ ඩිල්ශාන් ව විත්තිකරුවකු කරන්න දැනටමත් සියල්ල සූදානම්.ඒ වෙනුවෙන් සංඛ දිනෙත්ටත් අපේ හිත් යට තිබූ අඳෝනාව සංගීතයට නැගීම වෙනුවෙන් වගඋත්තර බඳින්න වේවි. ඊට හඬ සාධාරණත්වය ඉටු කළ ආචාර්ය වික්ටර් රත්නායකයන්ටත් මේ සාක්කි කූඩුවට එක් වෙන්න වේවි .

සමාජාධිකරණය මේ අවනඩුවට සාධාරණය ඉටු කරන තෙක් අපි මේ අසාධාරණය යටපත් වෙන්න ඉඩ නොදෙමු..

” හිතින් යන අය අතින් අල්ලා නවත්වන්නට බෑ..”

ඩිල්ශාන් පතිරත්න ගේ මරණීය කවිය ගීයක් වීමේ සිට සංඛ දිනෙත් ගේ සංගීතය හි හඬ සමඟ ආචාර්ය වික්ටර් රත්නායකයන් ද එක් වූ මිනිස් හදවත් ප්රකම්පනයට පත් කළ ඒ අසාධාරණය වෙනුවෙන් හඬ නගන්න පහත සබැඳියෙන් මේ ගීය අහන්න.. ඔබටත් සාක්ෂි හමුවේවි..

– සුපුන් භාග්‍යා වීරකෝන්-

[QUOTE="buddikagayan, post: 23444038, member: 389787"] [b]හිතින් යන අය අතින් අල්ලා නවත්වන්නට බෑ[/b] [YOUTUBE]YzHn3EBbpv4[/YOUTUBE] [SIZE="3"][COLOR="Blue"]මිනිහෙක් ට පුළුවන්ද තමන්ගෙ වචනවලින් තව කෙනෙක්ව රැයක් එළි වෙනකම් හොටු පෙර පෙර අඩවලා තියා ගන්න? ඒක දිහා බලාගෙන හිනා වෙන්න?ඔබ කියයි බෑ කියලා.. නෑ පුළුවන්.. කවියෙකුට ඒක කරන්න ලේසියෙන් පුළුවන්.ඒ වගේ හිතක් පපුවක් නැති මනුස්සයෙක් ගැනයි මේ කියන්නේ. මේ මනුස්සයා වෘත්තියෙන් නීතිඥවරයෙක්, දක්ෂ සන්නිවේදකයෙක්.ඒ වගේම බොහෝ ඇසූ පිරූ තැන් ඇති තරුණයෙක්.ඒ වුණත් කිසිම හිතක් පපුවක් නැතිව තමන් ගේ හිතින් යන අය අතින්වත් නොඅල්ලා නොනවත්වපු මේ මනුස්සයා මුළු රටක හදවත් එක මොහොතක් තුළ අතින් අල්ලලාම නැවැත්තුවා. ඔව්.. ඩිල්ශාන් පතිරත්න.. මේ කියන්නෙ ඔහු ගැන.ඩිල්ශාන් ගෙ වචනවල තියෙන රහ ඩිල්ශාන් කරන කියන දේවලින් හොදින් පෙන්නුම් කරනවා.ඩිල්ශාන් තමන් ලියපු කවියක් ගීතයක් කරන්න ගත්ත උත්සාහයක උච්ඡතම ඵල නෙලා ගනිමින් ඉන්න දින වකවානුවක් මේක.. මිනිස්සු විරහවට ආසයි.මොකද තළු මර මර රස කර කර විඳවන්න තියෙන මනෝමූලික දෘෂ්ටිය නිසා(වෙන්න ඇති).ඩිල්ශාන් කියන පෙරකදෝරුවා මෙන්න මේ මනෝමූලිකයට ඩෝං ගහලා පහරක් එල්ල කරනවා.මිනිස්සුන් ගෙ Soft Spot එකම ඉලක්ක කරලා ඩිල්ශාන් මේ කරපු අසාධාරණ වැඩේ සාධාරණයි කියලා ඔබ හිතනවාද? සමාජ අධිකරණය ඉදිරියේ විභාග වෙද්දි මේ මනුස්සයා අපූරුවට ඒ දිහා බලාගෙන හිනා වෙනවා..හිතන්න ඔහුට තියෙන්නෙ මොන තරම් කෲර හිතක්ද? ඒ අතරේ මේ ගැන විභාග කරන්න සමාජාධිකරණය ඩිල්ශාන් ට එවන නොතීසි දිහා බලන ඩිල්ශාන් හිමිජ්ජා වගේ සද්ද නොකර ඉන්නවා.මේ ඩෝං ගාලා එල්ල කරන මරු පහර ඩිල්ශාන් ගෙ අතීතයට සමීපදෝ කියලාත් වෙලාවකට හිතෙනවා..හැබැයි අපි ඒකෙන් සැලෙනවද මිත්‍රවරුනි ?? නැහැ.. අපි දැන් ඩිල්ශාන් ට විරුද්ධව සාක්ෂි සටහන් කළ යුතු කාලය එළඹිලා.මොකද මේ නඩුව දිනන සූත්තරේ දන්න ඩිල්ශාන් ට දිනන්න කිසිසේත් ඉඩක් නොදිය යුතු නිසා… “වසන් වන සඳ වලාකුළකට අඬා වැටුණට තාරකාවක් ආයේ එන්නේ නෑ… හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ…” සඳ වලාකුළකට මුවා වුණා කියලා ඉකි බිඳ හඬන පුංචි තරුවක් ගැන කියනවාද?නැත්නම් ආපහු නොඑන තාරකාව ගැන හිතමින් ඉකි බිඳින සඳ වළාකුලකට මුවා වුණාද?මොකක්ද මේ අපබ්‍රංසේ??ඩිල්ශාන් අපේ හිත් අතරමං කරනවා. ඩිල්ශාන්ට විරුද්ධව අපි ගෙන එන ප්‍රධානම චෝදනාව සමාජය නොමග යැවීම.මිනිස් හිත් එක්ක ඒ මේ අත දුව පනින ඩිල්ශාන්ලා වගේ මිනිස්සුන්ගෙන් අපි ප්‍රවේසම් වෙන්න ඕනෙ අන්න ඒ නිසායි. “මවා දී තරු රටා අහසේ සිනාසී උන් තරු කිනිත්තෙන් මලානික වූ පුංචි තරුවක් පොළෝ තලයට කඩාවැටුණා.. සරා සඳකට දරාගන්නට බෑ.. හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ…” මුළු අහසම තරු රටා මවලා අහසත් සඳත් ලස්සන කරන්න කැප වුණ ඒ පුංචි තරුව මලානිකව මහ පොළොවට කඩා වැටෙනවා.අහසේ සිටි තරුව පොළොවට කඩා වැටීම නිසා සරා සඳ දුක්වෙනවා.සඳට මේ දුක දරා ගන්න පුළුවන්ද? ඩිල්ශාන් අපෙන් අහනවා.(කවි මරනවා කියන්නේ මෙන්න මේකට).මිනිහෙක් ගේ ආත්මය මේ විදියට එළියට ගන්න ඩිල්ශාන් ට අයිතිය දුන්නේ කවුද?ගැහැණු පිරිමි බේදයකින් තොරව මනුෂ්‍ය සංහතිය තුළ පොදු සංවේදනාවන් මේ තරම් ලස්සනට අකුරු කරන්න ඩිල්ශාන් පතිරත්නට අයිතියක් දුන්නේ කවුද?ඒ අකුරු අපේ හිත් හඬවන්න තරම් අපි අමතක කළ අතීතය ආපහු සැරයක් මතක් කරලා දෙන්න තරම් ප්‍රබල වුණේ කොහොමද? “නිවී යන තරුවක කතාවේ බිඳීගිය මතකයේ සැමරුම් හිතේ ගැඹුරම තැන තියාගෙන ආදරේ ඉකිබිඳුම් ඇසුණා.. මලානික ඇස් හිනාවෙන්නේ නෑ… හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ…” තරුව නිවෙන්න ඔන්න මෙන්න.අහස සරසන ඒ ආදරණීය මතක සැමරුම් හිත පතුළේ කොහේදෝ තැනක තියාගෙන ආදරය ඉකි බිඳිනවා.. ආපහු කවදාවත් ඒ ඇස් සිනාසෙන්නේ නැතිවෙයි.. පියෙන් පිය ගොඩ නැගූ ආදර කතාවක අවසානයේ මිය යන්නේ සඳද? තාරකාවද? සඳ වළාකුළකට හෝ මුවා වී දුක දරා ගනීවි. ඒත් අහස් මාළිගාව විසිතුරු කළ පුංචි තාරකාව??? ඇය ඉහළ අහසටම ඔසවා තැබූ සඳ නිසාම ආපසු පොළොවට වැටෙද්දි ඇයට හිනාවෙන්න එක හේතුවක් හෝ තියේවිද?? ඩිල්ශාන්.. දැන් ඔබට මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නම වෙනවා.මේ වෙද්දිත් මිනිස්සු මේ කවි මැරිල්ල ගැන තැන තැන කසු කුසු ගානවා.. හිතින් යන අයව අතින් අල්ලන්න බෑ කියලා ඒ මිනිස්සු හිතින් විඳවනවා..මේ කවි මැරිල්ල වෙනුවෙන් සමාජාධිකරණයේ ඩිල්ශාන් ව විත්තිකරුවකු කරන්න දැනටමත් සියල්ල සූදානම්.ඒ වෙනුවෙන් සංඛ දිනෙත්ටත් අපේ හිත් යට තිබූ අඳෝනාව සංගීතයට නැගීම වෙනුවෙන් වගඋත්තර බඳින්න වේවි. ඊට හඬ සාධාරණත්වය ඉටු කළ ආචාර්ය වික්ටර් රත්නායකයන්ටත් මේ සාක්කි කූඩුවට එක් වෙන්න වේවි . සමාජාධිකරණය මේ අවනඩුවට සාධාරණය ඉටු කරන තෙක් අපි මේ අසාධාරණය යටපත් වෙන්න ඉඩ නොදෙමු.. ” හිතින් යන අය අතින් අල්ලා නවත්වන්නට බෑ..” ඩිල්ශාන් පතිරත්න ගේ මරණීය කවිය ගීයක් වීමේ සිට සංඛ දිනෙත් ගේ සංගීතය හි හඬ සමඟ ආචාර්ය වික්ටර් රත්නායකයන් ද එක් වූ මිනිස් හදවත් ප්රකම්පනයට පත් කළ ඒ අසාධාරණය වෙනුවෙන් හඬ නගන්න පහත සබැඳියෙන් මේ ගීය අහන්න.. ඔබටත් සාක්ෂි හමුවේවි.. – සුපුන් භාග්‍යා වීරකෝන්-[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom