Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"හිතුමතේ ජීවිතේ" - සම්පූර්ණ කතාව මෙන්න..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"හිතුමතේ ජීවිතේ" - සම්පූර්ණ කතාව මෙන්න..

වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 129ක දඩුවම් කාලයක් ගෙවමින් සිටි කළුතර බී.ඩී. සුමතිපාල නොහොත් 'හිතුමතේ ජීවිතේ' නමැති සිරකරුවා ජනාධිපති තුමාගේ විශේෂ සමාව ලැබ නිදහස ලැබුවේය.

1972 වසරේ කළුතර තිස්ස විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවැති අවුරුදු කුමරිය තරගයේදී පළමු තැනට අභිෂේක ලැබූ මොහුගේ නැඟණිය පැහැර ගෙන දූෂණය කොට මරා දැමූ පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු ඝාතකයන් ලුහුබැඳ ගිය 'හිතුමතේ ජීවිතේ' ඔවුන් සියල්ලන්ම අවස්ථා ගණනාවකදී මරා දැමුවේය. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා ඔහු කීප වතාවක් බන්ධනාගාරයෙන් මිදී පලා ගියේය. අරමුණ ජයගත් පසු සාමකාමීව සිරගෙයි ජීවිතය ගත කළේය.

අවස්ථා කිහිපයක්ම මරණීය දණ්ඩනයෙන් ගැලවුණු 'හිතුමතේ ජීවිතේ' පෝරකයට නංවා ගෙලට තොණ්ඩුව දැමීමෙන්ද පසුව ජීවත්වීමට වාසනාව ලද එකම සිරකරුවාද වන්නේය.

ක්‍රියාදාම චිත්‍රපටයකට ඔබින මේ කතාව ඉතා කෙටියෙන් පහත දැක්වේ.

හිතුමතේ begins..

ගෝනදූවේ විසූ සුමතිපාල 17 හැවිරිදි වියේදී ඔහුගේ නැගණිය කුසුමා (කුසුමාවතී) පාසල් යාමෙන් පසු අතුරුදහන් වූ අතර ඇය කොල්ලෙකු හා පැන ගිය බව ගමේ බොහෝ දෙනා විශ්වාස කළ නමුත් ඇගේ දෙමව්පියන් හෝ අයියා එය පිළි නොගත්හ. පොලීසියේ ද පැමිණිළි කළ අතර පොලීසියද නිද්‍රාශීලී බවක් අනුගමනය කළේය. සති කීපයකට පසු දිනක එල්ලයක් නැතිව පාරේ යමින් සිටි සුමතිපාලට කුසුමාගේ පාසල් මිතුරියක් හමුවූ අතර ඇය එතෙක් සඟවාගෙන සිටි රහසක් ඔහුට කීවාය. කුසුමා අතුරුදහන් වූ දින ඇය සමඟ යමින් සිටියේ මෙම යෙහෙළියයි.

පාළු පෙදෙසකදී එක්වරම නැවතූ මෝටර් රථයකට කුසුමා ඇද දමාගෙන ගිය බවත් රථයේ සිටියේ 1972 වසරේ කළුතර තිස්ස විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවැති අවුරුදු කුමරිය තරගයේදී පළමු තැනට අභිෂේක ලැබූ කුසුමාට කිරුළ පැළැන්දූ "දිසානායක අයි.පී. මහත්තයා" බවත් රියදුරු 'විල්සන්' නම් අයෙක් බවත් ඇය කීවාය. (මේ බව කිසිවෙකුට නොකියන්නට ගෙදරින් පොරොන්දු කරගත් නිසා ඇය නිහඬව සිට ඇත.)

පොලීසියට ගොස් අයි. පී. මහතා හමුවුවද ඔහු සුමතිපාල එලවා ගත්තේ නංගී කොල්ලෙක් එක්ක පැන ගිය බව කියමිනි. නංගිගේ අතුරුදන් වීම සම්බන්ධ කිසිදු පරීක්ෂණයක් සිදු නොවන බවත් එවැනි පරීක්ෂණයකට අයි. පී. මහතා ඉඩ නොදෙන බවද පැහැදිළිය.

The Rise of හිතුමතේ

කළුතර නගරයේ කුලී රථ රියැදුරකු වූ විල්සන් පදිංචිව සිටියේ තරමක් පිටිසරට පෙදෙසක රබර් වත්තක් අසළය. සුමතිපාල දින කිහිපයක් නගරයේ කැරැකී විල්සන් රියැදුරුද ඔහුගේ නිවෙස සොයා ගත්තේය. විල්සන් අල්ලා ගන්නට රබර් වත්තේ පාළු කිරි මඩුවකට රිංගා ගත් සුමතිපාල උල් පිහියක් ද ගෙන එහි රැක සිටියේය.

රාත්‍රියේ තනිවම පැමිණි විල්සන් අල්ලා ගත් ඔහු පිහිය පෙන්වා බිය ගන්වා කිරිමඩුව කරා ඇද ගෙන ගියේය. විල්සන් බීමත්ව සිටි නිසා 17 වියැති සුමතිපාලට ඔහු මෙල්ල කිරීම පහසු විය. මරණ බියෙන් තැතිගත් විල්සන් සියල්ල වැමෑරීය.

කුසුමා එදින පැහැරගැනීමෙන් පසු මීගමුවෙ කොච්චිකඩේ අයි. පී. මහතාගේ මස්සිනා කෙනෙකුට අයත් තානායමකට රැගෙන ගිය බවත් මස් කඩ මුදලාලි කෙනෙක්, විදුහල්පති කෙනෙක් ඇතුළු පස් දෙනෙක් අතින් ඇය දින ගණනාවක් දූෂණයට ලක් වූ බව ඔහු කීවේය. මේ විස්තර ඔහු දැනගත්තේ එම තානායම් අයිතිකාරයාගේ රියදුරාගෙනි. ඉන්පසු වෑන් රථයක දමා ඇය කොහේ හෝ ගෙනගොස් මරා පුළුස්සා දමා ඇති බව පසුව එම වෑන් රථයේ රියදුරා පවසනු ඔහුට ඇසී ඇත.

සුමතිපාල විල්සන් මරන්නට ගියේ නැත. ඔහු විල්සන් අත්හැර කළුතර නඟරයේ ප්‍රකට කම්මල්කරුවෙකු සොයා ගොස් කඩොලාන කපන්නට යයි කියා වක් පිහියක් තනවා ගත්තේය. දින තුනකින් පිහිය ඔහු අතට පත් විය.

Revenge Season 1

අයි.පී. දිසානායක පදිංචිව සිටි නිවෙසේ වත්තේ තිබූ කෙසෙල් පඳුරකට මුවාවී සුමතිපාල සිටියේය. ඔහු අත තිබූ පන් මල්ලක අළුත්ම වක් පිහිය තිබුණි. රාත්‍රී 9 ට පමණ හොරෙන් වත්තට ඇතුල් වූ ඔහු දිසානායක පොලිස් ජීප් රථයේ සිට නිවසට ඇතුල් වනු බලා සිටියේය. වත්තේ තිබූ ළිඳ වෙත දිසානායක යන තෙක් ඔහු රැක සිටියේය. නමුත් මුළු රාත්‍රියේම එම අවස්ථාව උදා වූයේ නැත. සුමතිපාල ළිඳ අසල වාඩි වී පාන්දර වනතුරු සිටියේය, පාන්දර පහට පමණ නිවයේ විදුලි පහන් දැල්වුණු නිසා ඔහු පිහිය රැගෙන එදෙසට ගියේය. ටික වේලාවකින් ඉස්තෝප්පු දොර අරින ශබ්දය ඇසුණු ඔහු දිසානායක එළියට එන විටම දොර අසල රැක සිටියේය. එක පහරකින්ම සතුරාගේ හිස කපා වෙන්කළ සුමතිපාල හිස පන් මල්ලේ දමාගෙන වේගයෙන් දිව ගියේය.

ප්‍රධාන පාරවල් මඟහැර අතුරු පාරවල් වලින් ඔහු ගියේ පොලිස් නිළ නිවාස සංකීර්ණය වෙතය. ජේෂ්ඨ පොලිස් අධිකාරිතුමාගේ නිල නිවෙසට ආ සුමතිපාල ලේ බේරෙන පන් මල්ලෙන් මිනිස් හිස එළියට ගෙන අධිකාරිතුමාට භාර දුන්නේය.

"මහත්තයා මහන්සි වෙන්න ඕන නෑ මගෙ නංගි මැරූ මිනිහ මම හොයාගත්තා. දැන් ඔක්කොම ඉවරයි. පින් සිදුවෙයි මහත්තයෝ මාව පෝරකේට යවන්න. තමුන්නාන්සෙගෙන් මම ඉල්ලන්නේ එච්චරයි. ඔන්න මගේ රාජකාරිය මම කළා. දැන් තමුන්නාන්සෙගෙ රාජකාරිය තියෙන්නෙ." සුමතිපාල කීවේය.

පොලිස් අධිකාරිවරයා ගේ දුරකතන ඇමතුමින් පොලිස් නිලධාරීන් රැගත් වාහන කිහිපයක්ම එහි පැමිණ සුමතිපාල අත්තඩංගුවට ගත්තේය. පිහිය පොලිස් භාරයට ගැනුණු අතර හිස රෝහලේ මෝචරියට යැවිණි. පොලිස් අධිකාරිවරයාගේ නියෝගය මත සුමතිපාලගේ කට උත්තරය ගත්තේ සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේදීය.

සුමතිපාල කට උත්තරය ගත් නිලධාරියාට සියලු දේ නොසඟවා හෙළි කළද පොලිස් පරීක්ෂකවරයා සිය නැඟණියට කළ විපත ඉඳුරාම දත් බව පැවැසුවා මිස තමා එය දැනගත් ආකාරය හෙළි නොකිරීමට වග බලා ගත්තේය. වඩා වැදගත් කරුණ නම් සිය දඩයමේ අවසානය මෙය නොවේ යැයිද ඔහු කටඋත්තරයේ සඳහන් කිරීමයි.

වයස 18 සම්පූර්ණ කර නොතිබුනත් සුමතිපාලට චෝදනා එල්ල කළේ වැඩිහිටියෙකු ලෙස සළකා ය. මහෙස්ත්‍රාත් නඩු විභාගය ගත්තේ මාස 5 කට පමණ පසුවය. "සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට තමා වරදකරුද නිවැරැදිකරුදැයි" නඩුකාර තැන ප්‍රශ්න කළ අවස්ථාවේ "වැරැදිකරු ස්වාමිනී" යැයි ඔහු නොපැකිළව පිළිතුරු දුන්නේය. 1974 වසර අග භාගයේ මහාධිකරණ නඩු විභාගය ආරම්භ වූයේය. සුමතිපාල තමා වෙනුවෙන් කිසිවකු පෙනී නොසිටින බව ජූරි සභාව ඉදිරියේ නඩුව විභාගයට ගත් ප්‍රථම දිනයේ දැනුම් දුන්නේය. ඒ අනුව නඩු විභාගය කල් තබන ලද අතර සුමතිපාල වෙනුවෙන් පෙනී සිටීමට රජයේ නීතිඥ මහතකු නම් කොට නැවැත නඩුව කැඳවන විට තවත් මාස තුනක් ගතවී තිබුණේය.

1975 මාර්තු මාසයේ නඩු විභාගය අවසන් විය. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට සුමතිපාල වැරැදිකරු බවට ජූරි සභාවේ වැඩිදෙනා තීන්දු කළහ. 1975 මැයි මස 7 වැනි දින පෙ.ව. 8.05ට බෝගම්බර බන්ධනාගාරයේ බිත්ති හතරක් තුළදී බටුගහ ගෙදර දොන් සුමතිපාල නමැති අය ප්‍රාණය නිරුද්ධ වනතුරු එල්ලා මරණයට පත්කරන්ට නියම කොට මහාධිකරණ විනිසුරු තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

උක්ත අපරාධය සිදුවන අවස්ථාවේ මෙම තැනැත්තා වයස 17ක බාල තැනැත්තකු වුවද මරණීය අපරාධය සිදුකිරීමේ අදහසින් සැලසුම් සහගතව ක්‍රියාකොට තිබීමත් දඬුවමට යටත් කෙරෙන විට වයස 18 සම්පූර්ණ වී තිබීමත් යන කරුණු සැලකිල්ලට ගනිමින් දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව මරණීය දණ්ඩනය ස්ථිරකොට අස්සන් තබන බව මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය.

බෝගම්බර සිරගෙදර එවකට මරණ දඬුවමට නියමිතව සිටි සිරකරුවන් හත්අට දෙනා අතර සිටි ළාබාල සිරකරුවා වූයේද 18 හැවිරිදි සුමතිපාලය. අනෙකුත් අය අතර අනුරාධපුරේ මරු සිරා, හොඳ පපුවා, බඹරා ආදීන්ද එවක ප්‍රකට මිනීමැරුම් නඩුවක විත්තිකරුවන් වූ කැලැත්තෑවේ ඇල්ප්‍රඩ් සොයිසා, කළු ඇල්බට් සහ විලී මාමා යන අයද සිටියහ.

සුමතිපාල තුළ පෝරකය පිළිබඳ විශේෂ හැඟීමක් තිබුණේ නැත. එහෙත් නැඟණිය දූෂණය කර මරා දැමීමට හවුල් වූ අනෙක් තිදෙනා ගැන හිතෙහි වූ වෛරය ඔහුගේ සිත තුළ කැකෑරෙමින් නිබඳ පීඩා දුන්නේය. එක් අයෙකු කළුතර ප්‍රදේශයේම පුද්ගලයකු වූ විදුහල්පතිවරයාය. අනෙකා වෙන්නප්පුව පැත්තේ මස් කඩකාර මුදලාලිය. තුන්වැන්නා කොච්චිකඩේ ගෙස්ට් හවුසිය හිමි තැනැත්තාවූ මරා දැමූ අයි.පී.ගේ මස්සිනාය. අපායට යතත් යා යුත්තේ ඔවුන් තිදෙනාත් කැටුවම යැයි සුමතිපාල අධිෂ්ඨානසහගත සිතිවිල්ලක පසු වූයේය.

[QUOTE="yasas bandara, post: 16471196, member: 246044"] [b]"හිතුමතේ ජීවිතේ" - සම්පූර්ණ කතාව මෙන්න..[/b] [SIZE=4][COLOR=Blue]වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 129ක දඩුවම් කාලයක් ගෙවමින් සිටි කළුතර බී.ඩී. සුමතිපාල නොහොත් 'හිතුමතේ ජීවිතේ' නමැති සිරකරුවා ජනාධිපති තුමාගේ විශේෂ සමාව ලැබ නිදහස ලැබුවේය. 1972 වසරේ කළුතර තිස්ස විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවැති අවුරුදු කුමරිය තරගයේදී පළමු තැනට අභිෂේක ලැබූ මොහුගේ නැඟණිය පැහැර ගෙන දූෂණය කොට මරා දැමූ පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු ඝාතකයන් ලුහුබැඳ ගිය 'හිතුමතේ ජීවිතේ' ඔවුන් සියල්ලන්ම අවස්ථා ගණනාවකදී මරා දැමුවේය. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා ඔහු කීප වතාවක් බන්ධනාගාරයෙන් මිදී පලා ගියේය. අරමුණ ජයගත් පසු සාමකාමීව සිරගෙයි ජීවිතය ගත කළේය. අවස්ථා කිහිපයක්ම මරණීය දණ්ඩනයෙන් ගැලවුණු 'හිතුමතේ ජීවිතේ' පෝරකයට නංවා ගෙලට තොණ්ඩුව දැමීමෙන්ද පසුව ජීවත්වීමට වාසනාව ලද එකම සිරකරුවාද වන්නේය. ක්‍රියාදාම චිත්‍රපටයකට ඔබින මේ කතාව ඉතා කෙටියෙන් පහත දැක්වේ. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue][COLOR=DarkRed]හිතුමතේ begins..[/COLOR] [/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Blue] ගෝනදූවේ විසූ සුමතිපාල 17 හැවිරිදි වියේදී ඔහුගේ නැගණිය කුසුමා (කුසුමාවතී) පාසල් යාමෙන් පසු අතුරුදහන් වූ අතර ඇය කොල්ලෙකු හා පැන ගිය බව ගමේ බොහෝ දෙනා විශ්වාස කළ නමුත් ඇගේ දෙමව්පියන් හෝ අයියා එය පිළි නොගත්හ. පොලීසියේ ද පැමිණිළි කළ අතර පොලීසියද නිද්‍රාශීලී බවක් අනුගමනය කළේය. සති කීපයකට පසු දිනක එල්ලයක් නැතිව පාරේ යමින් සිටි සුමතිපාලට කුසුමාගේ පාසල් මිතුරියක් හමුවූ අතර ඇය එතෙක් සඟවාගෙන සිටි රහසක් ඔහුට කීවාය. කුසුමා අතුරුදහන් වූ දින ඇය සමඟ යමින් සිටියේ මෙම යෙහෙළියයි. පාළු පෙදෙසකදී එක්වරම නැවතූ මෝටර් රථයකට කුසුමා ඇද දමාගෙන ගිය බවත් රථයේ සිටියේ 1972 වසරේ කළුතර තිස්ස විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවැති අවුරුදු කුමරිය තරගයේදී පළමු තැනට අභිෂේක ලැබූ කුසුමාට කිරුළ පැළැන්දූ "දිසානායක අයි.පී. මහත්තයා" බවත් රියදුරු 'විල්සන්' නම් අයෙක් බවත් ඇය කීවාය. (මේ බව කිසිවෙකුට නොකියන්නට ගෙදරින් පොරොන්දු කරගත් නිසා ඇය නිහඬව සිට ඇත.) පොලීසියට ගොස් අයි. පී. මහතා හමුවුවද ඔහු සුමතිපාල එලවා ගත්තේ නංගී කොල්ලෙක් එක්ක පැන ගිය බව කියමිනි. නංගිගේ අතුරුදන් වීම සම්බන්ධ කිසිදු පරීක්ෂණයක් සිදු නොවන බවත් එවැනි පරීක්ෂණයකට අයි. පී. මහතා ඉඩ නොදෙන බවද පැහැදිළිය. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue][COLOR=DarkRed]The Rise of [/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][COLOR=DarkRed]හිතුමතේ[/COLOR][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Blue] කළුතර නගරයේ කුලී රථ රියැදුරකු වූ විල්සන් පදිංචිව සිටියේ තරමක් පිටිසරට පෙදෙසක රබර් වත්තක් අසළය. සුමතිපාල දින කිහිපයක් නගරයේ කැරැකී විල්සන් රියැදුරුද ඔහුගේ නිවෙස සොයා ගත්තේය. විල්සන් අල්ලා ගන්නට රබර් වත්තේ පාළු කිරි මඩුවකට රිංගා ගත් සුමතිපාල උල් පිහියක් ද ගෙන එහි රැක සිටියේය. රාත්‍රියේ තනිවම පැමිණි විල්සන් අල්ලා ගත් ඔහු පිහිය පෙන්වා බිය ගන්වා කිරිමඩුව කරා ඇද ගෙන ගියේය. විල්සන් බීමත්ව සිටි නිසා 17 වියැති සුමතිපාලට ඔහු මෙල්ල කිරීම පහසු විය. මරණ බියෙන් තැතිගත් විල්සන් සියල්ල වැමෑරීය. කුසුමා එදින පැහැරගැනීමෙන් පසු මීගමුවෙ කොච්චිකඩේ අයි. පී. මහතාගේ මස්සිනා කෙනෙකුට අයත් තානායමකට රැගෙන ගිය බවත් මස් කඩ මුදලාලි කෙනෙක්, විදුහල්පති කෙනෙක් ඇතුළු පස් දෙනෙක් අතින් ඇය දින ගණනාවක් දූෂණයට ලක් වූ බව ඔහු කීවේය. මේ විස්තර ඔහු දැනගත්තේ එම තානායම් අයිතිකාරයාගේ රියදුරාගෙනි. ඉන්පසු වෑන් රථයක දමා ඇය කොහේ හෝ ගෙනගොස් මරා පුළුස්සා දමා ඇති බව පසුව එම වෑන් රථයේ රියදුරා පවසනු ඔහුට ඇසී ඇත. සුමතිපාල විල්සන් මරන්නට ගියේ නැත. ඔහු විල්සන් අත්හැර කළුතර නඟරයේ ප්‍රකට කම්මල්කරුවෙකු සොයා ගොස් කඩොලාන කපන්නට යයි කියා වක් පිහියක් තනවා ගත්තේය. දින තුනකින් පිහිය ඔහු අතට පත් විය. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue][COLOR=DarkRed]Revenge Season 1[/COLOR][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Blue] අයි.පී. දිසානායක පදිංචිව සිටි නිවෙසේ වත්තේ තිබූ කෙසෙල් පඳුරකට මුවාවී සුමතිපාල සිටියේය. ඔහු අත තිබූ පන් මල්ලක අළුත්ම වක් පිහිය තිබුණි. රාත්‍රී 9 ට පමණ හොරෙන් වත්තට ඇතුල් වූ ඔහු දිසානායක පොලිස් ජීප් රථයේ සිට නිවසට ඇතුල් වනු බලා සිටියේය. වත්තේ තිබූ ළිඳ වෙත දිසානායක යන තෙක් ඔහු රැක සිටියේය. නමුත් මුළු රාත්‍රියේම එම අවස්ථාව උදා වූයේ නැත. සුමතිපාල ළිඳ අසල වාඩි වී පාන්දර වනතුරු සිටියේය, පාන්දර පහට පමණ නිවයේ විදුලි පහන් දැල්වුණු නිසා ඔහු පිහිය රැගෙන එදෙසට ගියේය. ටික වේලාවකින් ඉස්තෝප්පු දොර අරින ශබ්දය ඇසුණු ඔහු දිසානායක එළියට එන විටම දොර අසල රැක සිටියේය. එක පහරකින්ම සතුරාගේ හිස කපා වෙන්කළ සුමතිපාල හිස පන් මල්ලේ දමාගෙන වේගයෙන් දිව ගියේය. ප්‍රධාන පාරවල් මඟහැර අතුරු පාරවල් වලින් ඔහු ගියේ පොලිස් නිළ නිවාස සංකීර්ණය වෙතය. ජේෂ්ඨ පොලිස් අධිකාරිතුමාගේ නිල නිවෙසට ආ සුමතිපාල ලේ බේරෙන පන් මල්ලෙන් මිනිස් හිස එළියට ගෙන අධිකාරිතුමාට භාර දුන්නේය. "මහත්තයා මහන්සි වෙන්න ඕන නෑ මගෙ නංගි මැරූ මිනිහ මම හොයාගත්තා. දැන් ඔක්කොම ඉවරයි. පින් සිදුවෙයි මහත්තයෝ මාව පෝරකේට යවන්න. තමුන්නාන්සෙගෙන් මම ඉල්ලන්නේ එච්චරයි. ඔන්න මගේ රාජකාරිය මම කළා. දැන් තමුන්නාන්සෙගෙ රාජකාරිය තියෙන්නෙ." සුමතිපාල කීවේය. පොලිස් අධිකාරිවරයා ගේ දුරකතන ඇමතුමින් පොලිස් නිලධාරීන් රැගත් වාහන කිහිපයක්ම එහි පැමිණ සුමතිපාල අත්තඩංගුවට ගත්තේය. පිහිය පොලිස් භාරයට ගැනුණු අතර හිස රෝහලේ මෝචරියට යැවිණි. පොලිස් අධිකාරිවරයාගේ නියෝගය මත සුමතිපාලගේ කට උත්තරය ගත්තේ සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේදීය. සුමතිපාල කට උත්තරය ගත් නිලධාරියාට සියලු දේ නොසඟවා හෙළි කළද පොලිස් පරීක්ෂකවරයා සිය නැඟණියට කළ විපත ඉඳුරාම දත් බව පැවැසුවා මිස තමා එය දැනගත් ආකාරය හෙළි නොකිරීමට වග බලා ගත්තේය. වඩා වැදගත් කරුණ නම් සිය දඩයමේ අවසානය මෙය නොවේ යැයිද ඔහු කටඋත්තරයේ සඳහන් කිරීමයි. වයස 18 සම්පූර්ණ කර නොතිබුනත් සුමතිපාලට චෝදනා එල්ල කළේ වැඩිහිටියෙකු ලෙස සළකා ය. මහෙස්ත්‍රාත් නඩු විභාගය ගත්තේ මාස 5 කට පමණ පසුවය. "සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට තමා වරදකරුද නිවැරැදිකරුදැයි" නඩුකාර තැන ප්‍රශ්න කළ අවස්ථාවේ "වැරැදිකරු ස්වාමිනී" යැයි ඔහු නොපැකිළව පිළිතුරු දුන්නේය. 1974 වසර අග භාගයේ මහාධිකරණ නඩු විභාගය ආරම්භ වූයේය. සුමතිපාල තමා වෙනුවෙන් කිසිවකු පෙනී නොසිටින බව ජූරි සභාව ඉදිරියේ නඩුව විභාගයට ගත් ප්‍රථම දිනයේ දැනුම් දුන්නේය. ඒ අනුව නඩු විභාගය කල් තබන ලද අතර සුමතිපාල වෙනුවෙන් පෙනී සිටීමට රජයේ නීතිඥ මහතකු නම් කොට නැවැත නඩුව කැඳවන විට තවත් මාස තුනක් ගතවී තිබුණේය. 1975 මාර්තු මාසයේ නඩු විභාගය අවසන් විය. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට සුමතිපාල වැරැදිකරු බවට ජූරි සභාවේ වැඩිදෙනා තීන්දු කළහ. 1975 මැයි මස 7 වැනි දින පෙ.ව. 8.05ට බෝගම්බර බන්ධනාගාරයේ බිත්ති හතරක් තුළදී බටුගහ ගෙදර දොන් සුමතිපාල නමැති අය ප්‍රාණය නිරුද්ධ වනතුරු එල්ලා මරණයට පත්කරන්ට නියම කොට මහාධිකරණ විනිසුරු තීන්දුව ප්‍රකාශයට පත්කළේය. උක්ත අපරාධය සිදුවන අවස්ථාවේ මෙම තැනැත්තා වයස 17ක බාල තැනැත්තකු වුවද මරණීය අපරාධය සිදුකිරීමේ අදහසින් සැලසුම් සහගතව ක්‍රියාකොට තිබීමත් දඬුවමට යටත් කෙරෙන විට වයස 18 සම්පූර්ණ වී තිබීමත් යන කරුණු සැලකිල්ලට ගනිමින් දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව මරණීය දණ්ඩනය ස්ථිරකොට අස්සන් තබන බව මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය. බෝගම්බර සිරගෙදර එවකට මරණ දඬුවමට නියමිතව සිටි සිරකරුවන් හත්අට දෙනා අතර සිටි ළාබාල සිරකරුවා වූයේද 18 හැවිරිදි සුමතිපාලය. අනෙකුත් අය අතර අනුරාධපුරේ මරු සිරා, හොඳ පපුවා, බඹරා ආදීන්ද එවක ප්‍රකට මිනීමැරුම් නඩුවක විත්තිකරුවන් වූ කැලැත්තෑවේ ඇල්ප්‍රඩ් සොයිසා, කළු ඇල්බට් සහ විලී මාමා යන අයද සිටියහ. සුමතිපාල තුළ පෝරකය පිළිබඳ විශේෂ හැඟීමක් තිබුණේ නැත. එහෙත් නැඟණිය දූෂණය කර මරා දැමීමට හවුල් වූ අනෙක් තිදෙනා ගැන හිතෙහි වූ වෛරය ඔහුගේ සිත තුළ කැකෑරෙමින් නිබඳ පීඩා දුන්නේය. එක් අයෙකු කළුතර ප්‍රදේශයේම පුද්ගලයකු වූ විදුහල්පතිවරයාය. අනෙකා වෙන්නප්පුව පැත්තේ මස් කඩකාර මුදලාලිය. තුන්වැන්නා කොච්චිකඩේ ගෙස්ට් හවුසිය හිමි තැනැත්තාවූ මරා දැමූ අයි.පී.ගේ මස්සිනාය. අපායට යතත් යා යුත්තේ ඔවුන් තිදෙනාත් කැටුවම යැයි සුමතිපාල අධිෂ්ඨානසහගත සිතිවිල්ලක පසු වූයේය. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom